🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 25

2022-04-13 19:21:01
දුම්පානය කිරීම් ඔබගේ ශරිරයට බෙහෙවින් අහිතකර බව ඔබ නොදන්නා කාරණයක් නොවේ.නමුත් ආහාර ගැනීමේ ගැනීමෙන් පසුව දුම්පානය කිරීම අතිශය මාරාන්තික වේ.

විශේෂඥයින් පවසන පරිදි ආහාර ගැනීමෙන් පසු පානය කරන එක් දුම්වැටියක් සාමාන්‍ය වෙලාවකදි දුම්වැටි 10 පාලනය කරා මෙන් සිරුරට බලපායි ආහාර ගැනීමෙන් පසු ආහාර ජීර්ණ පද්ධතිය අතිශය ක්‍රියාකාරී වන අතර දුම්වැටි තුළ අඩංගු නිකොටින් ඉක්මනින් මෙම අවස්ථාවේ දී ශරීරයට අවශෝෂණය වීම සිදුවේ.

ඒ අනුව ආහාර මාර්ගයේ පිළිකා,ස්වසන මාර්ගයේ පිලිකා,හෘද රෝග ආඝාතය,දියවැඩියාව,වියලි කැස්ස,නිදා ගැනීමේ අපහසුතා අක්ෂි රෝග වැනි මාරාන්තික තත්ත්වයන් රැසකට මුහුණ දීමට සිදුවේ.

ගොඩක් අය මේ ගැන දන්නේ නෑ හැකිතරම් සමාජය දැනුවත් කරමු !

අභිරහස් අඩවිය
1.3K views16:21
Open / Comment
2022-04-13 18:21:03
සංහල චිත්‍රපට


සිංහල චිත්‍රපට සහ සිංහල හඩකැවූ චිත්‍රපට download කරගන්න දැන්ම එකතු වෙන්න

•| #Drama
•| #Action
•| #Comedy
•| #Romantic
•| #Horror
•| #Old
•| #Kids
•| #Tv_Series
•| #Sinhala_Dubbed



https://t.me/SinhalaFilms_Lk
1.2K views15:21
Open / Comment
2022-04-13 15:15:42
වෙඩි නොවදින විදුරු නිෂ්පාදනය කිරීමේ සමාගමක් වන 3M තම වීදුරු වල ගුණාත්මකභාවය පෙන්වීම සදහා වීදුරු වලින් නිර්මාණය කරන ලද ආවරණයක් තුල ඩෝලර් මිළියන තුනක් තබා එය පොදු ස්ථානයල තබා තිබේ.

වීදුරුව කඩන පුද්ගලයාට ඩෝලර් මිළියන 3 ක මුදල ලබගත හැක.

ලංකාවේ තිබ්බනම් මොකො වෙන්නෙ

අභිරහස් අඩවිය
1.9K viewsedited  12:15
Open / Comment
2022-04-13 09:16:21
1967 දී එක්තරා සගරාවක් මත්ද්‍රව්‍ය තහනම් කිරිම පිළිබද පැන නගින සදාචරාත්මක ගැටලු ජනතාව හමුවේ ඉස්මතු කර දැක්වීම සදහා කෙසෙල් ලෙලි වල හලුසිනොජිකන් නම් මත් වන සුලු රසායනික ද්‍රව්‍යයක් පවතින බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් පල කර තිබුණී.

එය ව්‍යාජ පුවතක් නොදන් සමාන්‍ය මිනිසුන් එය සැබෑවටම කෙසෙල් ලෙලි බවට ගිණි අවුලා දුම් පානය කර තිබිම.

අභිරහස් අඩවිය
1.8K viewsedited  06:16
Open / Comment
2022-04-13 08:54:22
600+ Posts 5K+ Subscribers Withing 4 months

Thanks All Of You

Stay tuned with us


Abirahas Adawiya Team
1.5K views05:54
Open / Comment
2022-04-12 20:24:16
වසර 40කට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා ජනතාවගෙන් ඉතාමත් සුළු පිරිසකට පමණක් ශ්‍රවණය වුවා යැයි පැවසෙන අත්භූත හඩක් පිළිබද වර්තා වී තිබේ.

The Hum ලෙස නම් කර ඇති මෙම ශබ්දය පිළිබදව නිවැරදි පැහැදිලි කිරිමක් විද්යාඥයින්ට තවමත් සදහන් කිරීමට හැකියාව ලැබී නැහැ.

මෙය අසන ලද ඉතාමත් සුලුතර පිරිසක් සදහන් කර තිබුණේ.මෙය දහවල් කාලයට වඩා රත්‍රීයෙදී ඝෝෂාකාරි ලෙස ඇසෙන බවයි.

ජනාකිර්ණ නගර වැනි මිනිසුන් ගැවේසන ස්ථාන වල මේම ශබ්දය ඇසෙන්නේ නැති අතර හුදකලා ස්ථාන වල මේය බහුලව ඇසුණු බව සදහන් වේ.

මිනිසුන් 100 දෙනෙකුට පමණක් ඇසි ඇති මෙම ශබ්දය බහුලව වයස 55 ත් 70ත් අතර අයට ඇසී තිබේ.

ඇසුනා කියන ශබ්දයේ වීඩියෝවක් පළමු කමෙන්ටුවේ ඇති බලන්න

අභිරහස් අඩවිය
1.9K viewsedited  17:24
Open / Comment
2022-04-12 14:55:25
විද්යාඥයින් විසින් මිට වසර මිලියන 68 පමණ පෙර විසු Tyrannosaurus Rex සත්වයින්ගේ DNA නුතන සත්ව විශේෂ 21 සමග විශ්ලේෂණය කර තිබෙනවා.

එහිදී දැනට අනාවරණය කරගෙන ඇති දත්ත මත ඔවුන් එළබෙන නිගමනය වන්නේ TYRANNOSAURUS REX සත්වයින් කුකුලන්ගේ සමීපතයන් බවයි.

අභිරහස් අඩවිය
1.9K views11:55
Open / Comment
2022-04-12 10:31:54
2012 අවුරුද්දෙදී දකුණු කොරියාවේ ඩේගු වල සිර මැදිරියකින් එක සිරකරුවෙක් අපූරු විදිහකට පැනල යනවා. වයස පනහක් උන මේ සිරකරුවා නමින් "චෝයි ගැප් බොක්". චෝයි මේ විදිහට හිරෙන් පැනල යන්නේ සිරමැදිරියේ දොර යටින් ආහාර ලබා දෙන ඉතාම කුඩා කවුළුව හරහායි. අඟල් 5.9 ක් උස සහ අඟල් 17.7 ක් පළල මේ පටු හිඩැසින් චෝයි කොහොමද රිංගුවේ ? ඇත්තටම මෙහෙමයි.

මෙයා අවුරුදු විසි ගාණක්ම යෝගා පුරුදු පුහුණු උනු ඒ සම්බන්ධව ඉහල පුහුණුවක් තියෙන පුද්ගලයෙක්. ඉතින් මෙයා බන්ධනාගාර නියාමකයින් තුන් දෙනෙක් නිදාගෙන ඉත්දි, බොඩි ලෝශන් එකක් තමන්ගෙ උඩුකයේ ආලේප් කර් ගෙන මේ විදිහට හිරෙන් පැනල යනවා.හැබැයි පස්සෙ මෙයාව ආයෙමත් අල්ල ගන්නවා

ඔයාලට මොකද හිතන්නේ. පුලුවන්ද ඔයාලටත් එහෙම තැනකින් රිංගන්න ?

#සැම්පා
අභිරහස් අඩවිය
2.0K viewsedited  07:31
Open / Comment
2022-04-12 05:30:50
කුවේට් ජාතික 23 හැවිරිදි තරුණයෙකු තම හිටපු බිරිද ගෙන් දික්කසාද වන විට ඔහුට පවසා ඇත්තේ ඔහු වැරදි බවත් හැකි නම් තවත් තරුණියක් හා විවාහ වී පෙන්වන ලෙසයි.

ඒ අයුරින් ඔහුට කළ අභියෝග භාර ගනිමින් ඉස්ලාමීය නීතිය අනුව එකවර තරුණියන් හතර දෙනෙකු විවාහ කර ගෙන ඇත.

එහිදී ඔහි භාර්‍යාවන් හතර දෙනාට දෑවැද්ද ලෙස සවුදි රියාල් 80,000 හෙවත් ලංකා මුදලින් රුපියල් 4,240,000 ලබා දී ඇත
.

මෙන්න අභියෝග පුතා

අභිරහස් අඩවිය
1.8K views02:30
Open / Comment
2022-04-11 18:52:34
වර්ෂ 1980 දී තිරගත වූ Cannibal Holocaust නම් චිත්‍රපටය ඉතාමත් දරුණු ගෝත්‍රික කණ්ඩායමක් පාදක කරගනිමින් නිර්මාණය වුවක් වන අතර මෙහි තැන් කිහිපයකම අමානුෂික ලෙස මිනිසුන් ඝාතනය කරන අවස්ථා ඇතුලත් වේ.

නිෂ්පාදකවරයා මෙය කෙතරම් තාත්විකව සිදුකර තිබුනද කිවහොත් එය සැබෑම මිනීමැරුම් විය හැකි බවට නරඹන්නන් තුල සැක පහල වේ.

ඒ අනුව චිත්‍රපටිය තිරගත් වී සතියකින් අද්‍යක්ෂකවරයාව මේවා සැබෑම ඝාතනයන් කියා අත්තඩංගුවට ගන්න අතර ඔහු පොලිසියට චිත්‍රපටයේ සියලු කරනු පැහැදිලි කර නිදහස් විය.


අභිරහස් අඩවිය
2.0K viewsedited  15:52
Open / Comment