🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 23

2022-04-21 06:03:17
Water bear නමින් හැඳින්වෙන ක්ෂුද්‍ර ජීවීයා ට ගැඹුරු අභ්‍යවකාශයේ,විනාශකාරී පරිසරයක,මනුෂ්‍යයෙකු මිය යන මට්ටමේ X-කිරණවල බලය සිය ගුණයකින් වැඩි කළ ද, තම ජීවිතය බේරාගත හැකි මුළු ලෝකයේම සිටින එකම සත්ත්වයා ය.

මෙය අභිරහස් අඩවිය telegram නාලිකාවේ සතුය.අනවසරයෙන් උපුටාගැනීම සපුරා තහණම්.

@AbirahasAsadawiya
988 views03:03
Open / Comment
2022-04-20 17:36:01 https://telegra.ph/INSIDE11-04-19

@AbirahasAsadawiya
262 views14:36
Open / Comment
2022-04-20 05:59:48
ඇලීසා ලෑම් අභිරහස සම්පූර්ණ සිදුවීම

ලොව සිදුවන සමහර සිදුවීම් බොහෝ දෙනාට ගැටළුවක් ඉතිරි කරනවා.

මේ අතරේ ලොව පුරා ප්‍රසිද්ධ වූ මරණ කිහිපයක් ද තිබෙනවා. 2013 වසරේ ලොස් ඇන්ජලීස්හි සිසිල් හෝටලයේ සිදු වූ එලිසා ලෑම් ගේ මරණයත් ඒ ගොන්නට ඇතුළත්.

21 වියැති යෞවනියක වූ ඇය මියගොස් සිටි ආකාරයත්, ඊට පෙර ඇය ප්‍රකට කර තිබූ අසාමාන්‍ය හැසිරීමත් විග්‍රහ කරන්නට අදටත් කිසිවෙකුත් සමත් වී නැහැ.

අභිරහස් අඩවිය
310 views02:59
Open / Comment
2022-04-20 05:59:46
╔═════ೋೋ═════╗

⃟Wallpapers Arena
Official Channel ⃝⃘̉̉̉̉̉̉

╚═══❖•ೋ° °ೋ•❖═══╝

ඔයාල ආස ලස්සන ලස්සන Wallpapers හැමදාම බලන්න , ගන්න කැමති නම් එකතු වෙන්න අපිත් එක්ක...

Boys
Girls
Anime
Foods
Places
Gaming
Heroes
Animals
Nature
Trending

ඇතුලු තව ගොඩක් Wallpapers අපෙන් ගන්න පුලුවන්...

ගොඩක් කට්ටිය මේ වගේ Channel එකක් ඉල්ලුව නිසා තමයි මම මේ Channel එක හැදුවේ. කැමති කට්ටිය ඉන්නවනම් එන්න..

With 4.3K Subscribers.
287 views02:59
Open / Comment
2022-04-19 18:45:20
චීනයේ ඇතැම් නගර වල අධික රථ වාහන තදබදයේ සිරවී සිටින පුද්ගලයන්ට උපකාර කිරීමට සකසන ලද වෙනමම සේවාවක් පිහිටා තිබේ.

මෙය ජෑම් බස්ටින් ලෙස හදුන්වනු ලබයි.ඔබ රථවාහන තදබදයක සිරවී හදිසි වුවමනාවක් සදහා පිටත් වීමට අවශ්‍ය නම් මෙම සේවා අංකයට ඇමතුමක් ලබා දුන් විට සමාගමේ පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ එක් අයෙක් ඔබගේ රියදුරා ලෙස ඔබේ රථයට නගින අතර අනෙත් පුද්ගලයා ඔබට යාමට අවශ්‍ය තැනට යතුරුපැදියේ ගෙනගොස් දමයි.

ඔබේ වාහනයද ඔබ සිටින ස්ථානයට ගෙන එයි.

@AbirahasAsadawiya
999 views15:45
Open / Comment
2022-04-19 16:45:11
——--අලුත්ම, #Trending ම
——-නවකතා
——-කෙටි කතා
——-News
——-Posts ඇතුළු තවත් බොහෝ දේ.

පහල Button එකෙන් එකතුවෙන්න.
1.2K views13:45
Open / Comment
2022-04-19 06:48:08
ඇතැම් සත්ව ඝාතනාගාර වල Judas ලෙස හදුන්වන විශේශයෙන් පුහුණු කරන ලද එලුවෙක් භාවිතා කරයි මෙම ජූදාස් එලුවන් බැටලුවන් සහ ගවයින් සමග අන්තර් සම්බන්ධතා ඇති කිරීම සදහා පුහුණු කර ඇති නිසා ගවයන් සහ බැටලුවන් අතර මිත්‍රත්වයක් ගොඩනගා ගෙන ඔවුන්ගේම රැලේ අයෙකු ලෙස පෙනී සිටියි.

පසුව කෙමෙන් කෙමෙන් මිත්‍ර කරගත් ගව හෝ බැටලු රැල සත්ව ඝාතනාගාරය වෙතට රැගෙන යයි, මෙහිදී ඝාතකයන් සත්ව රැල මස් කිරීම සිදුකරන නමුත් එලුවා නොමරා තවත් රැලක් රවටාගෙන ඒමට පිටත් කර හරී.

අභිරහස් අඩවිය
1.5K views03:48
Open / Comment
2022-04-18 12:30:42
ඔයාගේ මේසය අපිළිවෙළද?

අයින්ස්ටයින් මියගිය දිනයේදී, ඔහු අවසන් වරට වැඩකළ මේසය පැවතියේ මේ ආකාරයටයි..

සාමාන්‍යයෙන් ඉහළ බුද්ධියක් ඇති පුද්ගලයින් තමන්ගේ මේසය තබා ගන්නේ අපිළිවෙළට බව පරීක්ෂකයින් පවසනවා.

අභිරහස් අඩවිය
244 views09:30
Open / Comment
2022-04-17 20:32:33
මේ පින්තූරයේ ඇති වරද කුමක්ද?

අභිරහස් අඩවිය
240 views17:32
Open / Comment
2022-04-17 15:16:54
නිරොගී පුද්ගලයෙකුගේ වෘෂණ කෝෂ දෙක අවයව ජාවාරම්කරුවන්ගේ කළු කඩ තුළ,ඇමරිකානු ඩොලර් 50,000ත් 180,000ත් අතර එනම් අවම වශයෙන් රුපියල් ලක්ෂ 100ක මුදලකට අලෙවි වේ.

විශේෂත්වය නම් මෙහිදී වැඩිම මුදලක් ඔවුන් වම් වෘෂණ කෝෂය දකුණු කෝෂයට වඩා විශාල වීම සහ වැඩිපුර ශුක්‍රාණු නිෂ්පාදනය කිරීමයි.

කකුල් මැද නිධානයක් තියාගෙන දුක් විඳින පිරිමි

අභිරහස් අඩවිය
995 views12:16
Open / Comment