🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 22

2022-04-24 07:30:58 අපි දකින සිහිනයක් පාලනය කරන්න පුලුවන් කියලා ඔ​බ දන්නවද?

අභිරහස් අඩවිය
77 views04:30
Open / Comment
2022-04-23 19:08:00
Bigfoot නොහොත් Sasquatch යනු උතුරු ඇමරිකාවේ සැරිසරන බවට ඇතැමුන් විශ්වාස කරන යෝධ වානරයෙකු වැනි සත්වයෙකි.

එය ක්‍රිප්ටිඩ් (හෝ පවතින බවට කටකතා පැතිර යන විශේෂයක්) වන අතර චුපකබ්‍රා හෝ ලොච් නෙස් රාක්ෂයා මෙන්, බිග්ෆුට් ඇත්ත වශයෙන්ම එහි ඇතැයි යෝජනා කිරීමට භෞතික සාක්ෂි ඇත්තේ අල්ප වශයෙනි.

නමුත් එය කිසිවිටෙක තම මුහුණ නොපෙන්වන වානරයා හෝ බිග්ෆුට් බුෆ්ලා ජනප්‍රවාදයේ ජීවයක් ඇති බව ඔප්පු කිරීමට උත්සාහ කිරීම නතර නොකරයි.

බොහෝ බිග්ෆුට් දර්ශන සිදු වන්නේ වයඹ ප්‍රදේශයේ වන අතර එහිදී සත්වයා ස්වදේශික මිථ්‍යාවන් සහ ජනප්‍රවාද සමඟ සම්බන්ධ කළ හැකිය.

ඔරිගන් විශ්වකෝෂයට අනුව, Sasquatch යන වචනය නිරිතදිග බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සමහර Salish First Nations ජනයා විසින් භාවිතා කරන ලද Halq'emeylem භාෂාවෙන් වන Sasq'ets වෙතින් උපුටා ගන්නා ලද්දකි.

එහි තේරුම "වල් මිනිසා" හෝ "කොණ්ඩයා" යන්නයි.

අභිරහස් අඩවිය
517 viewsedited  16:08
Open / Comment
2022-04-23 12:01:00
මේ පින්තූරය දෙස ඉක්මනින් එක පාරක් බලා ඉන්පසු දුරකථන තිරයෙන් ඉවතට ඔබේ ඇස් යොමු කර ඔබ මුලින්ම දුටුවේ කුමන සතාගේ රූපයද කියා හොදින් ඓතට ගන්න.

ඒ විදිහට ඔබට මෙහි සතුන් දෙදෙනෙකු පෙනෙන අතර ඒ කොටියෙකු සහ අත්තක එල්ලී සිටින වදුරෙකුයි.

ඔබ පළමුව දුටු රූපය අනුව ඔබගේ වම් මොළයේ සහ දකුණු මොළයේ ක්‍රියාකාරීත්වය සහ ඔබගේ පෞරුෂය ගති ලක්ෂණ පිළිබඳ තොරතුරු රාශියක් ප්‍රකාශ කිරීමට හැකියාව පවතී.

මුලින්ම කොටියවද දැක්කේ වදුරවද

පළවෙනි කමෙන්ට් එක බලන්න

අභිරහස් අඩවිය
332 views09:01
Open / Comment
2022-04-23 12:00:56
𝐌𝐲𝐬𝐭𝐞𝐫𝐢𝐨𝐮𝐬 𝐖𝐨𝐫𝐥𝐝|

know amazing and mysterious facts about the world

Strange_things
amazing_things
important_things

𝐉𝐨𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐚𝐧𝐝 𝐃𝐢𝐬𝐜𝐮𝐬𝐬𝐢𝐨𝐧
304 views09:00
Open / Comment
2022-04-23 12:00:24
𝗔𝘀𝘁𝗿𝗼𝗫

ඔයත් තාරකා විද්‍යාවට කැමති කෙනෙක්ද ? ඒත් ඒකට හරියන Channel එකක් තාම හම්බ උනේ නැද්ද ?

එහෙනම් අභ්‍යාවකාශ යානා නැතුව අභ්‍යාවකාශ ගත වෙන්න එන්න අපේ චැනල් එකට...

𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 ᯾ @AstroX_sl
𝗗𝗜𝗦𝗖𝗨𝗦𝗦𝗜𝗢𝗡 ᯾ @AstroX_CHAT
298 views09:00
Open / Comment
2022-04-23 04:23:01
Oxana Malaya නම් තරුණිය කුඩා කල සිටම තම අධික ලෙස මධ්‍යසාර වලට ඇබ්බැහි වූ දෙමව්පියන්ගේ ක්‍රියා කලාපය නිසා වයස අවුරුදු 3 ත් 3 අතර කාලය තුල නිවසේ පිටුපස වූ බලු කූඩුව ආශ්‍රිතව වාසය කිරීමට මෙන්ම වැඩි වේලාවක් බල්ලන් සමග ගත කලාය.

නමුත් 3 වන අවුරුද්ද අවසානයේ අසල්වාසීන්ගේ බලපෑම මත මේ දැරිය මුදවා ගැනීමට හැකි වූ නමුත් ඇය ඒ වන විට කෑ ගසමින්, බුරමින්, හතර ගාතයෙන් ඇවිදිමින් සිටියා මෙන්ම ඇයට ඉව දැනීම සහ ඇස් පෙනීමේ හැකියාව නිවසේ සිටි වල් බල්ලන්ගේ මෙන් තියුණු වී තිබුණී 2018 වර්ශය වන තුරුම ඇය මානසික රෝහලක ප්‍රතිකාර ලබමින් ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගතකල බව සදහන් වේ.

@AbirahasAsadawiya
937 views01:23
Open / Comment
2022-04-22 16:39:03 https://telegra.ph/INSIDE12-04-22

@AbirahasAsadawiya
526 views13:39
Open / Comment
2022-04-22 05:33:01
ඔබ දන්නවාද ?

ඔබ සියල්ලන්ම පාහේ නරඹා ඇති ටයිටැනික් ආදර අන්දරයේ ජැක් විසින් අදින ලද රෝස්ගේ නිරුවත් සිතුවම අදින ලද්දේ එහි අධ්‍යක්ෂවරයා වන ජේම්ස් කැමරන් වන අතර ඔහු වමත් කරුවෙකු බව සදහන් ය.

@AbirahasAsadawiya
1.1K views02:33
Open / Comment
2022-04-21 16:48:01
නියුට්‍රෝන තාරකා යනු ප්‍රමාණයෙන් එතරම් විශාල නොවුනු තාරකා විශේෂයකී.

එවනි තාරකාවක විශ්කම්භය ආසන්න වශයෙන් කිලෝමීටර 20 පමණ වේ.පෘතුවියේ විශ්කම්භය කිලෝමීටර 12,774 වන අතර සූර්යයා කිලෝමීටර මිළියන 1.3927 ක විශ්කම්භයකින් යුක්තයි.

ඒ අනුව නියුට්‍රෝන තාරකා යනු විශ්වය හා සසදා බැලීමේදී කෙතරම් කුඩාද කියා පැහැදිලිය නමුත් සත්‍ය වශයෙන්ම මේවාගෙන් සිදුවන බලපෑම විශාලයි.

එසේ වන්නේ මේවායෙහි පවතින අධික ඝනත්වය නිසාවෙනි. මෙහි විශ්කම්භය නගරයක තරම් කුඩා වුවද මෙහි ස්කන්ධය සූර්යයා මෙන් 1.4 ගුණයක් පමණ වේ.

මන්ද නියුට්‍රෝන තාරකාවක් බිහිවන්නේ සූර්යයා මෙන් කිහිප ගුණයක් විශාල තාරකාවක් සංකෝචනය වීමෙනී.

නියුට්‍රෝන තාරකා සදහා නිදසුනක් නම් එවරස්ට් කන්ද තරම් ස්කන්ධයක් කෝපි කෝප්පයකට දැමුවා හා සමන වේ.

@AbirahasAsadawiya
1.3K viewsedited  13:48
Open / Comment
2022-04-21 10:53:14 තනිකරම බොරුවකි

සුප්‍රසිද්ධ anonymous හැකර් කණ්ඩායමේ බොහෝ පිරිසක් මේ වනවිට අත්අඩංගුවේ සිටිතී.Anonymous නමින් hacker කණ්ඩායමක් සිටී,එනමුත් ඔවුන්ගේ නම පාවිච්චි කරන කුඩා කණ්ඩායම් කිහිපයක් අටවාගත් Facebook , twitter, youtube ගිණුම් නම් බෝහෝ ඇත. නමුත් ඔවුන් බාල හැකර් කණ්ඩායම් පමණි. පැරණි anonymous කණ්ඩායම නොවේ. ඔවුන්ට ප්‍රසිද්ධියක් ලබාගැනිමට පමණක් ලංකාවේ තත්වය භාවිතා කරනු ලබයි.

ඔවුන් සහය දක්වන බවට පලවු වීඩියෝව අතිශයින්ම ළාමක වීඩියෝවකි. ඔබ පැරණි anonymous කණ්ඩායමේ විඩියෝවක් නැරඹුවහොත් එහි වෙනස අහසට පොළව ලෙස බව වැටෙහෙනු ඇත.

ඉන්පසු පොලිස් වෙබ් අඩවිය ඇතුලු වෙබ් අඩවි වලට ප්‍රහාරයක් එල්ල වු බවට නොඩනැගු පුවත රජය විසින් නිර්මාණය කරන ලද්දකි. මේ අවස්ථාවේ මිනිසුන් අතර පැවති anonymous උන්මාදය ප්‍රයෝජනයට ගෙන බොරු පුවතක් නිර්මාණය කර නැවතත් anonymous save sri lanka කරලියට ගෙනාවා පමණි.

#AnonymousSaveSriLanka යනු මහජනයාගේ වීරෝධයහි focus එක වෙනස් කිරිමට රජය විසින් මුදල් ගෙවා ආරම්භ කල ව්‍යාපෘතියකි. දැන් අන්තර්ජාලයේ තොරතුරු වලට වඩා දකින්නට ඇත්තේ 5M ගහමු කියා දැක්වෙන පොස්ට් පමණි. පාලකයන්ටද අවශ්‍ය එයම වේ. එවිට සැබෑ ප්‍රශ්න යටපත් වේ. එබැවින් ආණ්ඩුවේ හෙලුව වසාගැනිමට සිදුකරන ව්‍යාපෘතීන්ට රැවටීමෙන් වලකින්න.

තත්සර මුණසිංහ
ඉංජිනේරු පීඨය
මොරටුව විශ්වවිද්‍යාලය

තව දෙයක් මේක ඕනම මෝඩයෙක්ට තේරෙන්න ඕනි

Anonymous කියලා හැකර් කණ්ඩායමක් ඉන්නවා තමයි හැබැයි උන්

අරක කරනවා මේක කරනවා කිය කියා පම්පෝරි ගගහා පොස්ට් දාන්නෙ නැ .හරි හමන් හැකින්ග් සෙට් එකක් නම් වැඩෙ කරලා පස්සෙ මාට්ටු උනාම වැරැද්ද භාරගන්නෙ

ලංකාවෙ උන්ම රියල් Anonymous වගෙ පොස්ට් හදලා දානවා අපෙ උන් ශෙයා කරනවා . අරුන් හිනා වෙවි බලන් ඇති.. එක වත් තෙරෙන්නෙ නැති උන් නෙ
සොශල් මිඩියා එකෙ ඉන්නෙ. හොඳම විහිලුව උන්ගෙ සින්හල ප්‍රෙස් එක

මෙහෙම #Hashtag trend කරලා උබලා මොනාද බන් මෙ Anonymous ලගෙන් ඉල්ලන උදවු?. හැක් කරන උන් කවදාවත් Facebook, Twitter එකවුන්ට් හදාගෙන පොස්ට් දාදා ඉන්නෙ නෑ.

පොඩ්ඩක් තේරුම් ගනිල්ලාකො.,
SSL certificate එකක්වත් නැති, සීයක් විතර එක පාර ගියොත් ඩවුන් වෙන ලංකාවෙ රජයෙ වෙබ් සයිට් හැක් කරලා ගන්න පුළුවන් ලබ්_බක් වත් කරන්න පුළුවන් දෙයක්වත් නෑ..

තවම අපි අයිඩින්ට් කාර්ඩ් එක හදන්න රජයෙ ආයතන 3කට විතර ලියුම් මිටියක් අරගෙන යන්න ඕන. උප්පැන්නෙ ගන්න ඉපදුන ඉස්පිරිතාලෙට යන්න ඕන, බැන්කුවෙන් දෙන ATM කාර්ඩ් එක, පාෙත අලුත් කර ගන්න එකවුන්ට් එක හදපු බ්‍රාන්ච් එකටම යන්න ඕන, වාහනෙක යනකොට දඩයක් කාලා ලයිසන් එක උසාවි දැම්මාම ඒක ගන්න යාපනයට හරි යන්න ඕන. අවුරුදු හැත්තෑ ගානක් ගිහිනු‍ත් තාම ඩ්‍රයිව්න් ලයිසන් එකෙ තියන microprocessor chip එක read කරන්න පුළුවන් system එකක් නෑ. Online කියලා හරියට කර ගන්න තියෙන්නෙ රිලොඩ් එකක්, කෑම එකක් ඔර්ඩර් කරන එක විතරයි. කොහෙ හරි ගමනක් යන්න Uber එකක් දැම්මොත් Location හරියට වැඩ නැති නිසා කොල් කර කර දගලන්න ඕන. මෙ වගෙ තමයි ඉතින් ලංකාවෙ හැම සිස්ටම් එකකම මොනහරි අවුලක්...

නිකමට හිතහල්ලකො, අල්ලපු රටෙ උන් කෝච්චි පාරෙ වත්, උන් අඟහරු වලටත් රෝවර් යනවා. හැම දේම ස්මාර්ට් වෙන ලෝකෙක ඉඳලා ලංකාවෙ අපි තාම කොච්චියෙ යන ටිකට් එකත් මිලියන ගණනක් දීලා රටින් ගේනවා.

උබලා ඉල්ලන නිසාම Anonymous හා හරි මොකුන් හරි මෙ වෙලාවෙ ලංකාවෙ රජයට රිද්දන්න කියලා රටෙ බැංකු පද්ධතියට, පවර් සිස්ටම් එකකට, අන්තර්ජාල සේවා සපයන ආයතනයකට, රෝහල් පද්ධතියකට
"Cyber Atack" එකක් කරොත් අපිට හොම්බෙන් යන්න වෙනවා.

හොරා කන්නම ඉපදුන දේශපාලුවො අවුරුදු 30/40 ක් හොරකම් කරපු සල්ලි හංගලා තියෙන්නෙ උන්ගෙ නම් ගම් වලින් නෙමයි.
පිට රටවල් වල අපි නොහිත සමාගම් වල වෙනත් පුද්ගලයන්ගෙ නම්වලින් තමයි උන්ට එව්වා තියෙන්නෙ. එවා හොයන එක දවසින් දෙකෙන් කරන්න පුළුවන් ලේසී වැඩක් නෙමයි.

අනිත් කාරණය, වෙබ් සයිට් වලට (DDoS) ගහන එක හැක් කරනවත් නෙමයි.

අඩුම තරමෙ hacking කියන්නෙ මොකද්ද කියලා නොදැන මෙහෙම ලොරි ගනන් හෑෂ් ටැග් දකින දකින තැන කොටන්න යන්න එපා. මිලියන ගණනක් වෙනකන් එහෙම කරයි කියලා උබලගෙ Social Acount spam වෙනවා මිසක් වෙන ලංකාවට සිද්ධ වෙන මඟුලක් නෑ.

කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් සුපිරි හැකර් කෙනක් වුන Kevin Mitnick ගෙ ෆිල්ම් එකක් තියනවා. අන්න ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලපල්ලා. Please...

#News
@AbirahasAsadawiya
741 viewsedited  07:53
Open / Comment