🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 24

2022-04-17 07:30:50
ඉන්දුනීසියාවේ Toraja ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් සෑම වසරකටම වතාවක් තමන්ගේ මියගිය පුද්ගලයින්ව මිනී වළෙන් නැවත ගොඩ අරගෙන ඔවුන්ගේ ජිවිත සමරනු ලැබේ.

එලෙස ගොඩගත් පසු ඔවුන් මේ ශරිර වලට අලුත් ඇදුම් අන්දවා ආහාර සහ ජලයද ලබාදෙයි.

මේවනේ නියම halloween

අභිරහස් අඩවිය
1.3K views04:30
Open / Comment
2022-04-16 14:31:05
ඔබත් මීට පෙර දැක තිබෙන Ouija පුවරුව නමින් හදුන්වන මේ පුවරුව මුලින්ම නිර්මාණය කළ පුද්ගලයින්ට මේ පුවරුව සදහා භාවිතා කිරීමට නිශ්චිත නමක් තිබි නැත.

එමනිසා ඔවුන් මේ පුවරුවෙන් එක්වරක් ක්‍රීඩා කර අත්භූත බලවේගයක් කැදවා,එම අත්භූත බලවේගයෙන් පුවරුවට දැමීමට නමක් ඇසුවිට මේ Ouija යන නම එම බලවේගය ඔවුන්ට පෙන්වු බව මෙහි නිර්මාණකරුවන් පවසයි.

ඒ අනුව මේ Ouija යන වච්නයේ තේරුම වන්නේ Good Luck යන්න වේ.

දැනගෙන හිටියද?

අභිරහස් අඩවිය
876 views11:31
Open / Comment
2022-04-16 05:31:04
රත් සදුන් ජාවාරමක් ගැන කියවෙන Pushpa : The rise චිත්‍රපටිය නිකුත් විමෙන් පසු Yasin Inaythulla නැමති ඉන්දියානු ජාතිකයෙක් සැබෑවටම චිත්‍රපටියේ ක්‍රම භාවිතා කර මෙවැනි ජාවාරමක් ආරම්භ කර ඇත.

ඉන්දියාවේ බැංගලෝරයේ ජීවත්වන මේ වෘත්තියෙන් රියදුරෙක් වන පුද්ගලයා තම ට්‍රක් රථයේ මුලින්ම කෝටි 2.5 ක් වටිනා රත් සදුන් කොට තොගයක් ගබඩා කර ඊට උඩින් පළතුරු සහ එළවළු පෙට්ටි අතුරා සුක්ෂමව ප්‍රාන්ත අතර පොලිස් සිමා පසුකරන විටදී පොලිස් නිළධාරින් ඔහුව අල්ලාගෙන ඇත.

අල්ලගන්නා වීටදි මොහු තම රථයේ කොරෝනා සදහා අත්‍යවශ්‍ය ආහාර ප්‍රවාහනය යනුවෙන් ස්ටිකරයක් පවා අලවා තිබිණි.

අභිරහස් අඩවිය
832 views02:31
Open / Comment
2022-04-15 12:30:19 https://telegra.ph/INSIDE-04-14

අභිරහස් අඩවිය
806 viewsedited  09:30
Open / Comment
2022-04-15 12:04:24 ළමයි අද පොඩ්ඩක් පොස්ට් අඩු වෙයි...මට සනීප නෑ ...
859 views09:04
Open / Comment
2022-04-15 06:00:07
ඌරන් සහ මිනිසුන් අතර ජානමය වශයෙන් පවතින DNA සමනාත්මතාව 98% ක් බව ඔබ දන්නවා ද ඒ අනුව ඌරන් සහ මිනිසුන්ට ඇත්තේ එකම මාංශ පේශි සම සහ රුධිරය මෙන්ම එකම අවයව වන අතර මිනිසුන් සහ ඌරන් අතර ජානමය වශයෙන් ඇත්තේ 2% ක වෙනසක් පමණයි.

ඒ අනුව ඔබ ඌරුමස් අනුභව නම් ඔබ එසේ ආහාරයට ගන්නේ මිනිස් මස් වලට ජානමය අතින් 98% ක්ම සමාන වන බැවින් එහිදී ඔබට දැනෙන්නේ මිනිස් මස් වලට බොහෝ අසන්න රසයකි.

අභිරහස් අඩවිය
644 views03:00
Open / Comment
2022-04-14 18:16:07
චිකාගෝහි ග්‍රේස්ලන්ඩ් නම් සුසාන භූමියේ පිහිටි ඉනෙස් ක්ලාක් නම් දැරියගේ වීදුරු වලින් වීදුරු වලින් ආවරණය වූ සොහොන් කොත් පිළිමය අද්භූත සිදුවීම් රැසකටම මුලපුරන බව ප්‍රසිද්ධය.

6 හැවිරිදි ඉනෙස් ක්ලාක් නම් දැරිය ඇගේ පවුලේ අය සමග විනෝද චාරිකාවක යෙදී සිටියදී අකුණු සැර වැදිමෙන් මිය ගොස් තිබේ.

මේ මරණය පිළිබඳ නොදත් මේ වාසීන් පවා මේ පිළිමය අසලින් ගමන් කරන විට කුඩා දැරියක් හඩන ශබ්දය සහ කුඩා දැරියක් සැරිසරන ජායාවක් දුටු බව පවසයි.


එසේම ගිගුරූම් සහිත දින වලදී එම පිළිමය වීදුරු ආවරණයෙන් අතුරුදහන් වී සුසාන භූමිය පුරා ගමන් කරන බව කියවේ.දිනක් ගිගුරුම් සහිත දිනකදී සොහොනේ මුරකරු මෙම සොහොන අසලින් ගමන් කිරීමේදී වීදුරුව තුල පිළිමය නොමැති බව දැල බිය වී රැකියාවෙන් ඉල්ලා අස් වී තිබේ.

inez clarke ගේ අත්භූත සිදූවීම

අභිරහස් අඩවිය
1.0K viewsedited  15:16
Open / Comment
2022-04-14 12:52:41
සාගර පතුලේ පානය කළ හැකි මිරිදිය ජලය ගලා යන ගංගා පිහිටා තිබෙන Halocline ලෙස හදුන්වනු ලබන මෙම ස්ථාන මගෙන් මිරිදිය ජලය සහ මුහුදේ කරදිය ජලය එකට හමුවීම සිදු වනවා.

පොළොව අභ්‍යන්තර පිහිටා ඇති උල්පත් හරහා සාගර පතුල මතුපිටට එන මෙම පිරිසිදු පානීය ජලය සාගරය පතුල හරහා වෙනම ගංගාවක් ලෙස ගලා යන අතර පුදුම කාරණය තමයි මුහුදු ජලය සහ ගංගාවේ මිරිදිය ජලය එකිනෙකට මිශ්‍රනොවිම.

මෙයට හේතුව ලෙස විශේෂඥයින් දක්වන්නේ මුහුදු ජලය සහ මිරිදිය ජලය මිශ්‍ර වීම වැලැක්වීම සදහා Hydrogen sulfate ස්තරයක් මෙහි පිහිටා තිබෙන බවයි.

මෙක්සිකෝවේ මෙවන් ගංගාවක් පිහිටා ඇති අතර එය විනාඩි කිහිපයක කිමිදුමකින් නිරීක්ෂනය කල හැකිය.

අභිරහස් අඩවිය
1.2K viewsedited  09:52
Open / Comment
2022-04-14 09:49:28 සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද

අභිරහස් අඩවිය
506 views06:49
Open / Comment
2022-04-14 06:10:33
රටක් වශයෙන් මුහුන දෙන ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවක උදා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු දෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා..!!

අභිරහස් අඩවිය
888 viewsedited  03:10
Open / Comment