🔥 Burn Fat Fast. Discover How! 💪

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏

Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏 N
Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏
Channel address: @cricketpisso_news
Categories: Sport
Language: English
Subscribers: 7.64K
Description from channel

🏏 ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු,🎙 සජීවී තරඟ ලකුණු 📋 එසැනින් දැනගන්න!
🔅 Video & Posts - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
https://t.me/ Sm66P-sR6V9lZTJl
Contact us - @cpzoombot

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


The latest Messages 5

2022-06-23 16:11:38
එක්දින තරගාවලි ජය සැමරූ ශ්‍රී ලංකා ක්‍රිකට්...
1.3K views13:11
Open / Comment
2022-06-23 09:12:36 රෝයිගේ ශතකය හා බට්ලර්ගේ ප්‍රහරය හමුවේ එංගලන්තයට 3-0ක තරගාවලි ජයක්

නෙදර්ලන්තය සමග පැවති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරඟයෙන් එංගලන්තය කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමත් සමඟයි.

Amstelveen පැවැති තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 49. 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 244 ක් පමණයි.

Scott Edwards ලකුණු 64ක් ද, Bas de Leede ලකුණු 56ක් ද, Max O’Dowd ලකුණු 50 ක් ද රැස් කළා.

පන්දු යැවීමේදී ඩේවිඩ් විලී ලකුණු 36 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 30.1 ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 248ක් ලබා තරගයේ ජය තහවුරු කර ගත්තා.

ආරම්භක පිතිකරු ජේසන් රෝයිල පන්දු 86කින් නොදැවී ලකුණු 101 ක් රැස් කළා. ඒ, හතරේ පහර 15 ක් සමගින්.

නිත්‍ය නායක ඔයින් මෝර්ගන් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජොස් බට්ලර් පන්දු 64කින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 86 ක්. හයේ පහර 5ක් සහ හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී Paul van Meekeren ලකුණු 59 කට කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම ජයත් සමග ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද එංගලන්තය සමත් වුණා.

https://www.hitwicket.lk/news/%e0%b6%bb%e0%b7%9d%e0%b6%ba%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b6%a7%e0%b7%8a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4/
191 views06:12
Open / Comment
2022-06-23 08:35:28
Happy 36th Birthday Shaminda Eranga
490 views05:35
Open / Comment
2022-06-23 07:42:00
16 year old, Vishmi Gunaratne faced O/L examination 3 weeks ago, facing India in the 1st T20 today!

1st T20 - Today 2.30pm

#SLWvsINDW
@cricketpisso_news
761 viewsedited  04:42
Open / Comment
2022-06-22 21:49:40
Happy Birthday Dikka !
1.3K views18:49
Open / Comment
2022-06-22 20:37:21 Most times hitting 5 or more sixes in an ODI innings :

23 : Chris Gayle
18 : Shahid Afridi
12 : Rohit Sharma
12 : Eoin Morgan
11 : AB de Villiers
10 : Sanath Jayasuriya
9 : Jos Buttler
9 : Brendon McCullum

@cricketpisso_news
1.3K views17:37
Open / Comment
2022-06-22 20:26:50
England are back on top of the #CWCSL table after their 3-0 whitewash over the Netherlands

#ENGvsNED
@cricketpisso_news
1.3K views17:26
Open / Comment
2022-06-22 20:01:51
A new-look T10 tournament is set to be played just before #CPL 2022 - The 6ixty!

More details - es.pn/3y7zM5X

@cricketpisso_news
1.3K views17:01
Open / Comment
2022-06-22 19:44:06
What is your favorite partnership in this series so far.....?
Anonymous Poll
6%
Dhanushka & Pathum
70%
Mendis & Pathum
22%
Dhananjaya & Charith
3%
Other (comment)
868 voters1.3K views16:44
Open / Comment
2022-06-22 19:39:01
What is your favorite partnership in this series so far.....?

#SLvsAUS
@cricketpisso_news
1.3K views16:39
Open / Comment