Get Mystery Box with random crypto!

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏

Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏 N
Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏
Channel address: @cricketpisso_news
Categories: Sport
Language: English
Subscribers: 7.64K
Description from channel

🏏 ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු,🎙 සජීවී තරඟ ලකුණු 📋 එසැනින් දැනගන්න!
🔅 Video & Posts - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
https://t.me/ Sm66P-sR6V9lZTJl
Contact us - @cpzoombot

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


The latest Messages 6

2022-06-22 19:30:29 පිතිකාරිණියන් ලකුණු අතරට ආවොත් ඉන්දියාවට ලොකු අභියෝගයක් එල්ල කළ හැකියි : චමරි

ඉන්දියාවට එරෙහි පන්දුවාර 20යි 20 හා එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකාරිනියන් සාර්ථකව දක්ෂතා දැක්වුවහොත් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතු බව නායිකා චමරි අතපත්තු පවසනවා.

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ හෙට(23) දඹුල්ලේ දී ආරම්භ වන විස්සයි 20 තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී ඇය ඒ බව සඳහන් කළා.

“වැදගත්ම දේ තමයි අපේ ක්‍රීඩිකාවන්ගේ පිතිකරණය. විශේෂයෙන්ම පිතිකරණයේ දී අපි සාර්ථක වුනොත් අපිට එක්දින තරගාවලියේදී ලකුණු 250ක් 260ක් ලබා ගන්න පුලුවන්නම් සහ විස්සයි 20 තරගාවලියේ දී ලකුණු 150ක් 160ක් ලබා ගන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන්.” යනුවෙන් චමරි කියා සිටියා.

“මොකද කණ්ඩායම් දෙකේම පන්දු යැවීම ගත්තම සම මට්ටමක තියෙන්නේ. පිතිකරණයෙන් තමයි ඉන්දීය කණ්ඩායම ටිකක් ඉහළ මට්ටමකින් ඉන්නේ. මොකද ඔවුන්ට ඉන්නවා ඉක්මනින් ලකුණු ලබාගන්න හැකියාව තියෙන ක්‍රීඩිකාවන් රැසක්, ඒ වගේම ඔවුන්ට හොඳ අත්දැකීම් තියෙනවා.”

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගයෙන් ලකුණු ලබා ගත හැකි සහ අත්දැකීම් සහිත පිතිකාරිණියන් අවම බවයි ශ්‍රී ලංකා නායිකාව පෙන්වා දෙන්නේ.

නමුත්, සිය කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තරග පැවැත්වෙන දිනවල දී සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළහොත් ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතු බව ද නායිකා චමරි අතපත්තු සදහන් කර සිටියා.

නිම වූ පාකිස්තාන තරගාවලියේ දී අසාර්ථක වීමට හේතු වූ කරුණු පිළිබඳව ද මෙහිදී චමරි අතපත්තු අදහස් පළ කළා.

ලාහෝර් නුවර තරග පැවති ක්‍රීඩාංගනයේ තණතීරුව ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට අභියෝගයක් එල්ල වන පරිදි සකස් කර තිබූ බවයි ඇය පෙන්වා දෙන්නේ.

එම තණතීරුවලට අනුගත වෙමින් පිතිකරණයේ නිරතවීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම හේතුවෙන් එම තරග සංචාරයේ දී ඉහළ දක්ෂතා දැක්වීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නායිකාවගේ අදහසයි. (දර්ශන පහතින්)

https://www.hitwicket.lk/news/%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb%e0%b6%a7/
1.2K views16:30
Open / Comment
2022-06-22 18:51:31
Champions

Congratulations England

#ENGvsNED
1.3K views15:51
Open / Comment
2022-06-22 18:20:07
England win the series 3-0 !


MATCH RESULT | 3rd ODI

NED 244 All Out (49.2 overs)
ENG 248/2 (30.1 overs)

England won by 8 wkts

Jason Roy 101*(86)
Jos Buttler 86*(64)

#ENGvsNED
@cricketpisso_news
1.4K viewsedited  15:20
Open / Comment
2022-06-22 17:29:01
සීරිස් එක දිනලා ලෝකෙත් දිනමු..

Share

@cricketpisso_news
1.9K views14:29
Open / Comment
2022-06-22 16:32:33 Highlights & Video Clips

Memes & Fun Posts

Tiktoks & Cricket Knowledge posts

https://t.me/joinchat/nMOSDp4ijpU3NDRl
1.5K views13:32
Open / Comment
2022-06-22 16:21:32
Training

Sri Lanka Women's national team training session ahead of the first T20I against India.

#SLWvINDW @cricketpisso_news
1.4K views13:21
Open / Comment
2022-06-22 16:14:59
NEWS UPDATE

හෙට ආරම්භ වන ශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා T20, එක්දින තරගාවලින් සජීවීව...

Live On,

Sri Lanka Cricket Youtube Channel
Dialog TV Channel One
Papare Facebook Page
Dialog VIU App

Match Schedule and More Info
https://t.me/cricketpisso_news/24118

#SLWvsINDW
@cricketpisso_news
1.4K views13:14
Open / Comment
2022-06-22 15:59:53
Netherlands vs England
3rd ODI - LIVE

NED 244/10 (49.2)

England Target 245 in 50 overs.

#ENGvsNED
@cricketpisso_news
1.3K views12:59
Open / Comment
2022-06-22 03:34:55
#KKR
378 views00:34
Open / Comment
2022-06-21 23:02:13
Do you agree with me....
653 views20:02
Open / Comment