Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 51

2021-12-06 16:35:30
ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ගංගා ගණන
Anonymous Quiz
14%
8
56%
103
20%
5
9%
102
137 voters222 views13:35
Open / Comment
2021-12-06 16:35:30
ලොව ඉස්ලාම් ජනගහනය වැඩිම රට ලෙස සැලකෙන්නේ
Anonymous Quiz
26%
ඉන්දුනීසියාව
22%
බහරේන්
52%
සෞදි අරාබිය
0%
සිරියාව
133 voters215 views13:35
Open / Comment
2021-12-06 16:35:30
යුක්රේනය අගනුවර වන්නේ
Anonymous Quiz
30%
කියු
29%
ග්‍රේස්
31%
මස්කට්
10%
කොල්කටා
130 voters211 views13:35
Open / Comment
2021-12-06 16:35:30
නව්‍යකරණය ඉහලම සමාගම ලෙස වර්තමානයේ හැඳින්වෙන්නේ
Anonymous Quiz
48%
ඇපල්
31%
සැම්සුන්
14%
ටෙස්ලා
7%
බුගාඩි
132 voters207 views13:35
Open / Comment
2021-12-06 16:35:30
2021 වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමිව ඇති රට වන්නේ
Anonymous Quiz
26%
එංගලන්තය
33%
ජපානය
29%
ඇමරිකාව
12%
දකුණු කොරියාව
131 voters204 views13:35
Open / Comment
2021-12-02 12:32:27 https://t.me/KNOWLEDGE_TRANSFER_WILDPICS
112 views09:32
Open / Comment
2021-12-02 12:32:11 https://t.me/KNOWLEDGE_TRANSFER_WILDPICS
104 views09:32
Open / Comment
2021-12-02 08:01:40 10 ශ්‍රේණිය දරුවන් සඳහා 11 ශ්‍රේණිය අාරම්භක සම්මන්ත්‍රණය

අපි 10 ශ්‍රේණිය සිලබස් එක අවසන්

අද සවස එනම් බ්‍රහස්පතින්දා 6.30 සිට 8.30 දක්වා 11 ශ්‍රේණිය විද්‍යාව පාඩම් අාරම්භ කරනවා..

අද 11 ශ්‍රේණිය පලවෙනි පාඩම පටන් ගන්නවා..

10න් 11ට යන දරුවන් සහභාගි වෙලා බලන්න..

අද දින නොමිලේ

ළමුන් 1000කට සම්බන්ධ විය හැකි බැවින් ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කරගන්න

Isuru L. Jayampathi 071-0466396 is inviting you to a scheduled Zoom meeting.

Topic: 10 ශ්‍රේණිය දරුවන් සඳහා 11 ශ්‍රේණිය පන්තිය අාරම්භය... ඉසුරු එල්. ජයම්පති
Time: Dec 2, 2021 06:30 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/88175088026?pwd=QVlrWWZtY28zbGVBNEo2UUp3RjlHZz09

Meeting ID: 881 7508 8026
Passcode: 504825

මෙහෙයවීම - විද්‍යාව අාචාර්ය ඉසුරු එල්. ජයම්පති
54 views05:01
Open / Comment
2021-12-02 08:01:40 විද්‍යාව Past Paper පන්තිය

වේලාව - සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 9.15 සිට 11.15 දක්වා..

ඉලක්කය - 10, 11 ශ්‍රේණි විෂය නිර්දේශය නැවත මතක් කරවීම

කාටද - 10,11 ශ්‍රේණිවල දරුවන් සඳහා.

පටන් ගන්නේ - 2016 Science PAPER එකෙන්

පේපර් එක - මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
https://drive.google.com/file/d/1sL4DTS0Vl2CZMOTIH0xaZ3mHdWkAIZG6/view?usp=drivesdk

විශේෂය - විවරණ ලියන්න වෙනම පොතක් තියාගන්න. 2021 විභාගය දක්වාම පන්තිය නොමිලේ පැවැත්වෙනවා.

එහෙනම් දෙසැම්බර් 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 9.15ට ඔයත් එන්න යාළුවන් සමග..

සැලකිය යුතුය - Zoom ලින්ක් එකෙන් යාළුවන් 1000කට සම්බන්ධ විය හැකි බැවින් ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කරගන්න.


Isuru L. Jayampathi 071-0466396 is inviting you to a scheduled Zoom meeting.

Topic: 10, 11 ශ්‍රේණි සදහා නොමිලේ පවත්වන විද්‍යාව පන්තිය,බ්‍රහස්පතින්දා රාත්‍රී 9.15ට
Time: This is a recurring meeting Meet anytime

Join Zoom Meeting
https://us02web.zoom.us/j/8362103208?pwd=bmI4UjA4WTdQbTM2TkQxZFBzdmVvdz09

Meeting ID: 836 210 3208
Passcode: 12345

Zoom ලොග් වෙන්න නොහැකි වුවහොත් පහත ලින්ක් එකෙන් යූ ටියුබ් චැනලය හරහා සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න. https://youtube.com/channel/UC2umgDySbu0lnZoMunVjfpA

සෑම බ්‍රහස්පතින්දා දිනකම සෙමිනාර් ලින්ක් ලබා ගැනීමට අපගේ ටෙලිග්‍රෑම් ගෘප් එකට අැඩ් වෙන්න. t.me//isurul

මෙහෙයවීම - විද්‍යාව අාචාර්ය ඉසුරු එල්. ජයම්පති
17 views05:01
Open / Comment
2021-12-02 06:47:53 Knowledge Transfer Edu Equipment Store Official Channel pinned a photo
03:47
Open / Comment