Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 53

2021-11-30 13:25:18 Year - 2019
Grade 10
Second Term
Southern Province
Sinhala Paper
With Marking Scheme


Channel Link - https://t.me/KnowledgeTransferOfficialChannel
436 views10:25
Open / Comment
2021-11-30 13:21:20
251 views10:21
Open / Comment
2021-11-29 14:09:52
100 views11:09
Open / Comment
2021-11-29 04:59:41
Wildpics'21

සමස්ත ලංකා ඡායාරූප තරඟාවලිය

තව දින 5 යි.

ඔබේ ඡායාරූප යවන්න:
@SeNuLaDinupama වෙත.

නියමිත කාලය :
2021.12.02

ඡායාරූප ශිල්පීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා පවත්වයි. (මෙය වට 2 කින් සමන්විත වේ ,පළමු වටයෙන් ජයග්‍රහණය කරන කට්ටියට ඒ ගැන Private මැසේජ් එකක් මගින් දැනුම් දේ. )

තරඟ සංවිධායකයින්;

සෙනුල දිනුපම

ඔබගේ ඡායාරූප ඉක්මනින් එවන්න

අපි ජයග්‍රාහකයාට තෑගි දෙන්නෙමු, එබැවින් ඔබේ ඡායාරූප යවා තෑගි ටික ඔබේම කරගන්න

#Wildpics'21
#Knowledge Transfer Group
327 viewsedited  01:59
Open / Comment
2021-11-28 18:58:22
Wild Pics'21

All Island Photography Competition

5 Days More!

Send your Photographs to:
@SeNuLaDinupama

Deadline :
02.12.2021

To Enhance the Photography Skills

Competition Organizers;

Senula Dinupama

Send Your Photographs Soon

We will Give Gifts For The Winner,So Send Your Photographs And Make The Gifts You Own

#Wildpics'21
#Knowledge Transfer Group
353 viewsedited  15:58
Open / Comment
2021-11-28 06:37:04 අණුක සූත්‍ර පිළිබඳ දෙවනි ගැටලු වර්ගය

උසස් පෙළ රසායන විද්‍යාව, රසායනික ගණනය නොමිලයේ සම්මන්ත්‍රණ - 05

නොවැම්බර් 28 ඉරිදා රාත්‍රී 9.30 සිට 11.30 දක්වා

2021/22/23 ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැකිය.

වරද්දන්නෙ නැතිව හරියටම ගණන් හදන විදිහ දැනගන්න. ඔබත් එන්න යහළුවන් සමග අපේ 5නි සම්මන්ත්‍රණයට..

Zoom හරහා ළමුන් 1000කට සම්බන්ධ විය හැකි බැවින් ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කිරීමට කාරුණික වන්න.

Isuru L. Jayampathi 071-0466396 is inviting you to a scheduled Zoom meeting.

Topic: උසස්පෙළ රසායන විද්‍යාව - රසායනික ගණනය නොමිලයේ සම්මන්ත්‍රණ - 5
Time: This is a recurring meeting Meet anytime

Join Zoom Meeting
https://zoom.us/j/8362103208?pwd=bmI4UjA4WTdQbTM2TkQxZFBzdmVvdz09

Meeting ID: 836 210 3208
Passcode: 12345

මෙහෙයවීම - වෙෙද්‍ය ශිෂ්‍ය ඉසුරු එල්. ජයම්පති

වැඩි විස්තර සඳහා පහත ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න..
t.me//chemistrysl
361 views03:37
Open / Comment
2021-11-28 06:34:19
301 views03:34
Open / Comment
2021-11-27 13:48:56 තාත්තා හම්බුනා..මං පාරෙ ඉන්නෙ..වැඩි විස්තරයක් කියන්න විදිහක් නෑ..පිං හැමෝටම..
199 viewsedited  10:48
Open / Comment
2021-11-27 12:21:44 නිවිතිගල දම්මෝරුව බස් තුනයිලු තියෙන්නෙ..ඒවයි ඩ්‍රයිවර්ස්ලා,කන්ඩක්ටර්ස්ලාව අදුරන කෙනෙක් ඉන්නවා නම් අනේ මාව දැනුවත් කරන්න..

මම හන්සි.
293 viewsedited  09:21
Open / Comment
2021-11-27 12:21:44 අපිට දැන් ආරංචියක් ආවා නිවිතිගල බස් එකක ගිය ළමෙක්ගෙන්..එයාට අපේ තාත්තා වගේම කෙනෙක් හම්බෙලා තියෙනවා..අනේ නිවිතිගල පැත්තෙ දම්මෝරුව,යක්දෙහිවත්ත වගේ පැති වල ඉන්න අය පුළුවන් නම් හොයලා බලනවද?අපි දැන් එහෙ යනවා..ඒ පැත්තෙ අය පුළුවන් නම් උදව්වක් කරනවද?
291 views09:21
Open / Comment