Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 52

2021-12-02 06:47:51
WildPics'21

All Island Wild Photography Competition

1 day More To Start The battle

Take your photos soon

Start in:
December 3

To Enhance the Photography Skills

Competition Organizers;
Senula=0767029946

https://t.me/KNOWLEDGE_TRANSFER_WILDPICS

Join For more updates

#Wildpics'21
#Knowledge Transfer Group
61 views03:47
Open / Comment
2021-12-01 20:56:46 විද්‍යාව Past Paper පන්තිය

වේලාව - සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 9.15 සිට 11.15 දක්වා..

ඉලක්කය - 10, 11 ශ්‍රේණි විෂය නිර්දේශය නැවත මතක් කරවීම

කාටද - 10,11 ශ්‍රේණිවල දරුවන් සඳහා.

පටන් ගන්නේ - 2016 Science PAPER එකෙන්

පේපර් එක - මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
https://drive.google.com/file/d/1sL4DTS0Vl2CZMOTIH0xaZ3mHdWkAIZG6/view?usp=drivesdk

විශේෂය - විවරණ ලියන්න වෙනම පොතක් තියාගන්න. 2021 විභාගය දක්වාම පන්තිය නොමිලේ පැවැත්වෙනවා.

එහෙනම් දෙසැම්බර් 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 9.15ට ඔයත් එන්න යාළුවන් සමග..

සැලකිය යුතුය - Zoom ලින්ක් එකෙන් යාළුවන් 1000කට සම්බන්ධ විය හැකි බැවින් ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කරගන්න.


Isuru L. Jayampathi 071-0466396 is inviting you to a scheduled Zoom meeting.

Topic: 10, 11 ශ්‍රේණි සදහා නොමිලේ පවත්වන විද්‍යාව පන්තිය,බ්‍රහස්පතින්දා රාත්‍රී 9.15ට
Time: This is a recurring meeting Meet anytime

Join Zoom Meeting
https://us02web.zoom.us/j/8362103208?pwd=bmI4UjA4WTdQbTM2TkQxZFBzdmVvdz09

Meeting ID: 836 210 3208
Passcode: 12345

Zoom ලොග් වෙන්න නොහැකි වුවහොත් පහත ලින්ක් එකෙන් යූ ටියුබ් චැනලය හරහා සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න. https://youtube.com/channel/UC2umgDySbu0lnZoMunVjfpA

සෑම බ්‍රහස්පතින්දා දිනකම සෙමිනාර් ලින්ක් ලබා ගැනීමට අපගේ ටෙලිග්‍රෑම් ගෘප් එකට අැඩ් වෙන්න. t.me//isurul

මෙහෙයවීම - විද්‍යාව අාචාර්ය ඉසුරු එල්. ජයම්පති
37 views17:56
Open / Comment
2021-12-01 16:57:38 https://t.me/KNOWLEDGE_TRANSFER_WILDPICS
153 views13:57
Open / Comment
2021-12-01 16:56:54 https://t.me/KNOWLEDGE_TRANSFER_WILDPICS
189 views13:56
Open / Comment
2021-12-01 13:57:44 අපේ Photography Competition එකට එන්න කැමති හැමෝම Join වෙන්න

ඉක්මන් කරන්න ඉඩකඩ සීමිතයි ඕගොල්ලන්ට ගොඩක් වටිනවා

අපි තෑගිත් දෙනවා දිනන කට්ටියට ඒක නිසා හැමෝම ඉක්මන් කරන්න.


වැඩිදුර තොරතුරු සදහා @SeNuLaDinupama වෙත මැසේජ් එකක් දාන්න

Wildpics'21 Coming Soon
Organized By Knowledge Transfer Group
251 views10:57
Open / Comment
2021-12-01 13:51:56
WildPics'21

All Island Wild Photography Competition

2 days More To Start The battle

Take your photos soon

Start in:
December 3

To Enhance the Photography Skills

Competition Organizers;
Senula=0767029946

https://t.me/KNOWLEDGE_TRANSFER_WILDPICS

Join For more updates

#Wildpics'21
#Knowledge Transfer Group
222 views10:51
Open / Comment
2021-12-01 09:46:33 විනාඩියක් නැවතිලා කියවලා පිහිටක් වෙන්න..

පින් අත්වෙන ලොකු උදව්වක්

ගාලු දිස්ත්‍රික්කයේ ඔබගෙන් අහිංසක ඉල්ලීමක්..

විස්තරය කෙටියෙන්...

ආර්ථික අපහසුතාවලින් පෙලෙන මෙවර උසස් පෙල සදහා දෙවනිවර පෙනීසිටීමට නියමිත ලමයෙකුට සිදුවූ පුද්ගලික ප්‍රශ්නයක් හේතුවෙන් ඇයත් මවත් තනිව ජීවත් වූ පුංචි නිවහන නැතිව ගියේ මීට මසකට පමණ ඉහතදීය..

එනිසා ඔවුන්ට වෙන සරණක් ඇවසිව සිටී මොහොතේ එයට සරණක් ලැබුනු නමුත් අනුන්ගේ තැනක සිටින නිසා එහිදීද විවිද ගැටලුවලට මුහුන දීමට සිදුවීමෙන් ඇය මානසික පීඩනයෙන් සිටින අතර එහි පාඩම් කිරීමට හැකි වාතාවරණයක් නොමැතිවීමද ඉතා දුක්කිත කරුණකි..

ඉතින් අපි කාටත් ප්‍රශ්න නැතුවාම නෙවෙයි නමුත් ඉගෙනගන්න ආස කෙනෙක්ට උදව්වක් කරන්න තීන්නම් ලොකු පිනක්..

ඉතින් ඒ ලමය ඉන්න තැනක් නැතිව ගෙයක් හොයනවා..

ඉතින් ඒ ලමයගෙ අහිංසක ඉල්ලීම උනේ තම වයසක මව සමග මෙවර විභාගයට පෙනීසිටින තෙක්වත් නිදහසේ අද්‍යාපන කටයුතු කරගනිමින් ඉන්න හිටින්න ආරක්ශාකාරි තැනක් සොයාගැනීමයි..
නමුත් ඇයට මුදල් ගෙවා ඉන්න වත්කමක් නොමැති නිසා මේ මගින් බලාපොරොත්තු වනුයේ,

තම නිවසට අමතරව වෙනත් කුඩා නිවසක් හෝ කුඩා ස්තානයක් ඇති පිනට දහමට ලැදි කෙනෙක් ඇත්නම් එය ඇයට සහ මවට විබාගයට යන තෙක් හෝ ලබාදෙන්න කැමති කෙනෙක් ඇත්නම් ඇයට උපකාරි කරන ලෙසත්, නැතිනම් ඔබ දන්නා එවැනි තැනක් ඇත්නම් එය හැකි ඉක්මනින් සූදානම් කර දෙන ලෙසත්, නැතිනම් එවැනි උපකායක් කිරීමට කැමති ඔබ දන්නා කියන කෙනෙක් ඇත්නම් ඔහු හෝ ඇය දැනුවත් කර මෙයට හැකි ඉක්මනින් උපකාර කරන ලෙසත්ය..

ඉතින් කෙටියෙන් කියනවා නම් මව සමග විබාගය කරනතෙක් හෝ ඉන්න හිටින්න නිවසක් තමයි අවශ්‍ය..

පුලුවන් නම් ඔබ මෙයට උදව් උපකාරි වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා ..

අප සියල්ලන්ටම ප්‍රශ්න ඇති බව සැවොම දන්න කරුණකි එහෙයින් අපට මෙවැනි උපකාරයක් කිරීමට නොහැකි වෙන්න පුලුවන්..නමුත්,

පිනට දහමට ලැදි ගාල්ල අවට මෙයට උපකාරි විය හැකි පිංවන්ත පුද්ගලයෙකුගේ නෙත ගැටෙන තෙක් මෙය ශෙයා කරන ලෙස ඉල්ලා සිටිනවා..

සැ.යු.~ ගාල්ල අවට ආරක්ශිත ස්ථානයක් සොයාදීමට කාරුණික වන්න..

වැඩි විස්තර දැනගැනීමට හා උපකාරීවීමට හැකි කෙනෙක්ට විමසීම් සදහා~ 0760902286 (Telegram මගින් හෝ විමසා බැලිය හැක.)

අවසන් වශයෙන් ඉල්ලා සිටින්නෙ ඔබට උපකාරි වීමට හැකි නම් ඉතා ඉක්මනින් උපාකාරි කරන ලෙසත්, ඔබට උපකාරිවිය නොහැකි නම් හැකි ඉක්මනින් උපකාරය අව-ශ්‍ය බැවින් මෙය ඔබට හැකි සියල්ලන්ම දැනුවත් කරන ලෙසත්ය..

~ස්තූතියි ~
256 views06:46
Open / Comment
2021-12-01 08:41:17
https://t.me/KNOWLEDGE_TRANSFER_WILDPICS


All Island Wild PhotoGraphy competition

Coming Soon
Stay With us And Take Wild Photos

(Examples=A Photo of Elephant,A Photo of Tree,A Photo of waterfall)

Organized By Knowledge Transfer Group

Join Fastly
212 views05:41
Open / Comment
2021-12-01 08:37:21 https://t.me/KNOWLEDGE_TRANSFER_WILDPICS All Island Wild PhotoGraphy competition Coming Soon Stay With us And Take Wild Photos (Examples=A Photo of Elephant,A Photo of Tree,A Photo of waterfall) Organized By Knowledge Transfer Group
214 viewsedited  05:37
Open / Comment
2021-12-01 08:35:04 https://t.me/KNOWLEDGE_TRANSFER_WILDPICS


All Island Wild PhotoGraphy competition

Coming Soon
Stay With us And Take Wild Photos

(Examples=A Photo of Elephant,A Photo of Tree,A Photo of waterfall)

Organized By Knowledge Transfer Group
238 views05:35
Open / Comment