Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 2

2022-06-24 04:56:23 2024 රසායන විද්‍යාව පන්තියේ හතරවෙනි දිනය

අද එනම් ජුනි 24 සිකුරාදා රාත්‍රී 8.30 සිට 11.30 දක්වා..

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකිය..

සැලකිය යුතුයි - උසස්පෙළ පන්ති සඳහා අාරම්භක දිනයේ සිට අඛණ්‌ඩව සහභාගී විය යුතුය.

එම නිසා ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කරගැනීමට කාරුණික වන්න.

Isuru L. Jayampathi is inviting you to a scheduled Zoom meeting.

Topic: 2024 online රසායන විද්‍යාව පන්තිය ජූනි මස 4නි දිනය
Time: Jun 24, 2022 08:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/3326987933?pwd=YTZsaENsa3MzeUU4bjZMS2VDaGhPdz09

Meeting ID: 332 698 7933
Passcode: 217545

ටෙලිග්‍රෑම් ගෘප් එකට අැඩ් වෙන්න. පහත ලින්ක් එක ක්ලික් කරන්න..

https://t.me/+-O5nH65g-TFiZjE9

අද රාත්‍රී 8.30ට හමුවෙමු..

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති
56 views01:56
Open / Comment
2022-06-22 07:51:42 New Update

අපගේ චැනලය තුලින් නිර්මාණය කර telegram bot Ol කරන යාලුවන්ට ප්‍රයෝජනයට ගැනීමට දැන් සිට සූදානම් ය...

Ol කරන ඔබට අවශ්‍ය සියලු edu resources එකම තැනකින් ලබා ගන්නට දැන් ඔබට අවස්ථාවේ හිමිව ඇත.

මෙම බොට් තුලින් ඔබට,

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
වාර විභාග ප්‍රශ්න පත්‍ර
පෙරහුරු ප්‍රශ්න පත්‍රපත්‍ර
කෙටිසටහන්
ඒකක පරීක්ෂණ
සා.පෙ. උත්තර පත්‍ර
නිබන්ධන


වැනි ඔබට වැදගත් දේවල් රැසක් ලබා ගත හැක.

ඔබට කිරීමට ඇත්තේ පහත බොට් ව Start කර
සාමාන්‍ය පෙල යන්න select කිරීම පමණයි ඉන් පසු ඔබට අවශ්‍ය දෑ ලබා ගන්නට පුලුවන්...

documents 600+ පමණ ඔබ වෙනුවෙන් ම මෙම bot හරහා ලබා දීමට සූදානම් කර තිබෙනවා...

ඉතින් මෙම බොට් ගෙන් ඔබගේ විභාගයට අවශ්‍ය උපරිම ප්‍රයෝජනය ගනී යැයි මම සිතමි...Bot link එක ඔයාලගෙ යාලුවන්ටත් share කරලා එයාලටත් මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව සලසා දෙන්න...

Bot Link
https://t.me/Secondary_Student_Bot

My channel Link
https://t.me/Mr_Attitude_Changer_LK

Mr.Attitude Changer_LK
62 views04:51
Open / Comment
2022-06-20 08:58:12
"Journey of a thousand miles begins with a single step "
- Lao Tzu

Scientists, Assemble!!!

Calling all contestants for Vidudev'22, the Science Day organized by the Maliyadeva Science Society.

Join with us using the following link to be updated on latest news and notices regarding the Science Day. Future announcements shall also be posted there.

Link- https://t.me/Vidudev_22

#Vidudev'22
#MCSS
#MCK
398 views05:58
Open / Comment
2022-06-19 04:48:18 Combined Maths 03rd day to 2024 ප්‍රදීප් කරුණානායක

Time: Jun 19, 2022 08:30 AM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/3326987933?pwd=YTZsaENsa3MzeUU4bjZMS2VDaGhPdz09

Meeting ID: 332 698 7933
Passcode: 217545

හෙට උදේ 8.30 සිට 11.30 දක්වා

ඉන්ජිනේරු ප්‍රදීප් කරුණානායක
282 views01:48
Open / Comment
2022-06-19 04:48:18 2024 සංයුක්ත ගණිතය නව පන්තියේ තෙවන දිනය

ජුනි 19 ඉරිදා එනම් හෙට උදේ 8.30 සිට 11.30 දක්වා..

මෙම මාසය සම්පූර්ණයෙන්ම නොමිලයේ..

ප්‍රවීණ සංයුත්ත ගණිතය අාචාර්ය..
ප්‍රදීප් කරුණානායක (ඉංජිනේරු, මොරටුව විශ්ව විද්‍යාලය)

නවක දරුවන් සම්බන්ද වන්න.
ඔබෙ මිතුරන්ද දැනුවත් කරන්න.

භෞතික පන්ති සඳහා..
ඉන්දීප - ගම්පහ
සිප්කැන් - කුලියාපිටිය
OMIN - හලාවත
0778233323
253 views01:48
Open / Comment
2022-06-17 18:03:17 දරුවනේ දැන් ලොග් වෙන්න ඉක්මනින්
450 views15:03
Open / Comment
2022-06-17 18:03:17 Isuru L. Jayampathi is inviting you to a scheduled Zoom meeting.

Topic: 2024 online නොමිලයේ Chemistry පන්තියේ 3නි දිනය..

කැතෝඩ කිරණ නල අාරම්භ කෙරේ
Time: Jun 17, 2022 08:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/3326987933?pwd=ZUF2ZGErTE1Lby9nM05oTnhtQUYvZz09

Meeting ID: 332 698 7933
Passcode: 454330

අද රාත්‍රී 8.30ට
426 views15:03
Open / Comment
2022-06-17 09:17:56 Isuru L. Jayampathi is inviting you to a scheduled Zoom meeting.

Topic: 2024 online නොමිලයේ Chemistry පන්තියේ 3නි දිනය..

කැතෝඩ කිරණ නල අාරම්භ කෙරේ
Time: Jun 17, 2022 08:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/3326987933?pwd=ZUF2ZGErTE1Lby9nM05oTnhtQUYvZz09

Meeting ID: 332 698 7933
Passcode: 454330

අද රාත්‍රී 8.30ට
393 views06:17
Open / Comment
2022-06-17 09:17:56 අද රාත්‍රී 8.30ට සුපුරුදු පරිදි 2024 රසායන විද්‍යාව පන්තිය online පන්තියේ 3නි දිනය පැවැත්වේ. කැතෝඩ කිරණ නල අාරම්භ කෙරේ. අලුත් කොටසක් බැවින් අලුත් දරුවන්ද සම්බන්ධ වෙන්න..

රසායන විද්‍යාව අචාර්ය..
ඉසුරු එල්. ජයම්පති
336 views06:17
Open / Comment
2022-06-14 18:53:34
රට වැටුන කියල අපි වැටිල හරියනවද ?

අජන්ත දිසානායක




163 views15:53
Open / Comment