Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 8

2022-05-16 16:20:31
57 views13:20
Open / Comment
2022-05-16 13:42:26 චැනලයේ දාපු වැදගත් ම shortnotes , tutes , pdf and papers සෙට් එක මෙතැනින්

සාහිත්‍ය පාඩම්වල හැදින්වීම් කොටස් වලට අදාල කෙටිසටහන් -https://t.me/Mr_AttitudeChanger_LK/1074

12 Tenses shortnotes -https://t.me/Mr_AttitudeChanger_LK/1073

all grammer parts-
https://t.me/Mr_AttitudeChanger_LK/1063?single

සාමාන්‍ය පෙළ ගණිතයට අදාල සියලු කොටස්වල කෙටි සටහනක්-https://t.me/Mr_AttitudeChanger_LK/1013

10 හා 11 ශ්‍රේණි වල සියලු පාඩම් වල ඉතිහාසය රචනා ප්‍රශ්න ආශ්‍රිත කෙටි සටහන - 01
https://t.me/Mr_AttitudeChanger_LK/1673?single

10 හා 11 ශ්‍රේණි වල සියලු ඉතිහාසය පාඩම් වල රචනා ප්‍රශ්න ආශ්‍රිත කෙටි සටහන - 02

https://t.me/Mr_AttitudeChanger_LK/1966?single

ජීව විද්‍යාව , රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව වශයෙන් වෙන් කර වටිනා බහුවරණ හා රචනා ප්‍රශ්න රැසක් අඩංගු පොත
https://t.me/Mr_AttitudeChanger_LK/1651

10 හා 11 ශ්‍රේණි වල භෞතික විද්‍යාවේ සමීකරණ හා ඒ ආශ්‍රිත පාඩම් වල කෙටි සටහනක් හා අවසානයේ ජෛව ගෝලයේ ආශ්‍රිත ප්‍රශ්න වල කෙටි සටහන
https://t.me/Mr_AttitudeChanger_LK/1394?single

සිංහල සාහිත්‍ය පාඩම් සියල්ලේම විචාර සදහා උද්ධෘත හා උදාහරණ ඇතුලත් කෙටි සටහන

https://t.me/Mr_AttitudeChanger_LK/1718

සිංහල භාෂාව හා සාහිත්‍යය හා සාහිත්‍ය රසාස්වාදය විෂයන් විචාර වලට අදාල පාරිභාෂික පද විවරණය

https://t.me/Mr_AttitudeChanger_LK/1720

විද්‍යාව - 10 ශ්‍රේණිය වාර වලට අනුව පේසුරු

https://t.me/Mr_AttitudeChanger_LK/1747?single

විද්‍යාව - 11 ශ්‍රේණිය පේසුරු - 01

https://t.me/Mr_AttitudeChanger_LK/1757?single

විද්‍යාව
11 ශ්‍රේණිය පේසුරු - 01

https://t.me/Mr_AttitudeChanger_LK/1757?single

විද්‍යාව - 11 ශ්‍රේණිය පේසුරු - 02 හා 03

https://t.me/Mr_AttitudeChanger_LK/1771?single

11 ශ්‍රේණිය - බුද්ධ ධර්මය කෙටි සටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/1840

English important short paragraphs,notes and notices,bar and pie charts,letters

https://t.me/Mr_AttitudeChanger_LK/1893?single

කතෝලික ධර්මය 10 හා 11 ශ්‍රේණින්ට අදාල සියලු කෙටිසටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/1941?single

බුද්ධ ධර්මය කෙටි සටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/2007

10 ශ්‍රේණිය - විද්‍යාව කෙටිසටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/2048

11 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය පාඩම් වලට අදාල කෙටි සටහන

https://t.me/Mr_AttitudeChanger_LK/2112

10 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය පාඩම් වලට අදාල විචාර

https://t.me/Mr_AttitudeChanger_LK/2083

බුද්ධ ධර්මය කෙටිසටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/1794?single

පලාත් ප්‍රශ්න පත්‍ර

දක්වා ඇති තැන ඉදලා පහලට ද බලන්න...තවත් පේපර්ස් ඒවායේ ඇත...scroll කරලා බලන්නෝ..

දකුණු පලාත් 2021 - 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර
https://t.me/Mr_AttitudeChanger_LK/1559?single

මධ්‍යම පලාත් 2021 - 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර

https://t.me/Mr_AttitudeChanger_LK/1574


බස්නාහිර පලාත් 2021 -11 ශ්‍රේණිය අවසාන වාර විභාගේ සෑම විෂයකම ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු පත්‍ර

https://t.me/Mr_AttitudeChanger_LK/1835?single

බස්නාහිර පලාත් 11 ශ්‍රේණිය -2022 අවසාන වාර ප්‍රශ්න පත්‍ර

https://t.me/Mr_AttitudeChanger_LK/1848?single

බස්නාහිර පලාත් අවසාන වාර විභාගවල සියලු විෂයන් ප්‍රශ්නපත්‍ර(2017-2020)

https://t.me/Mr_AttitudeChanger_LK/1909

ඌව පළාත් 2021 - 11 ශ්‍රේණි අවසාන වාර ප්‍රශ්න පත්‍ර - https://t.me/Mr_AttitudeChanger_LK/2128?single

සබරගමු පළාත් 2021 - 11 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර -
https://t.me/Mr_AttitudeChanger_LK/2123?single

ඔයාලත් මේකෙන් අනිවා ප්‍රයෝජනයක් ගන්න...OL කරන හැම යාලුවෙක්ටමත් share කරන්න...


සැවොම එක්ව ජීවිතේ ජයගමු...
Good luck...

මේ වගේ තවත් Educational and motivational post කියවන්න දැන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන්න...

https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK
59 views10:42
Open / Comment
2022-05-15 19:22:33

100 views16:22
Open / Comment
2022-05-15 19:22:11
7.1 K + (Lives Streaming)
98 views16:22
Open / Comment
2022-05-12 16:31:24 10 ශ්‍රේණිය - විද්‍යාව කෙටිසටහන්

යාලුවෝ හැමෝටම share කරමු...ඔයාලත් ප්‍රයෝජනයක් ගන්න pdf එකෙන් අනිවා...

Join with us :
https://t.me/Mr_AttitudeChanger_LK
67 views13:31
Open / Comment
2022-05-12 14:40:17 වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න



Reverse Online සම්මන්ත්‍රණය මාලාව සදහා ලියාපදිංචි කිරීම

ලියාපදිංචි වීම සදහා 0710466394 නම්බර් එකට නම, ලිපිනය හා අවශ්‍ය සම්මන්ත්‍රණය අංකය( උදා - Reverse - 01) ලෙස සඳහන් කර වට්ස්අැප් මැසේජ් එකක් යොමු කරන්න.

ගාස්තු ගෙවා රිසිට්පතෙහි ඉහළ කෙලවරේ සම්මන්ත්‍රණය අංකය සඳහන් කර 0710466394 අංකයට වට්ස්අැප් කරන්න.

එවිට ටියුට් pdf එක හා පාස්කෝඩ් එක ලබාදෙනු අැත.

එම පාස්කෝඩ් එකෙන් Akshara.lk වෙබ් අඩවිය මගින් අවශ්‍ය ඕනෑම වෙලාවක වීඩියෝව නැරඹීමට හැකිය.

සම්මන්ත්‍රණයක් පැය 5ක් හෝ 6ත් අතර කාලයක් විකාශය වේ.

එක් සම්මන්ත්‍රණයක් සදහා ගාස්තු රුපියල් 300කි.

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
116 views11:40
Open / Comment
2022-05-09 18:15:01 රට වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන් මේ වෙලාවේ කරන්න ඕන යුතුකම අධ්‍යාපනය....අමාරුයි තමා ඒත් අල්ලන් ඉදපම්...දිනුම් කණුව පේන මානේ තියෙන්නෙ...උබට පුලුවන් උපරිම result එකකට යමන්...

OL හැමෝම අහමු..එක ගැම්මට share කරමු...

https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK
586 views15:15
Open / Comment
2022-05-08 10:51:06 මේ ලෝ⁣කෙ හැම අම්මෙක්ටම
උපහාරයක් වේවා !

පපුවෙ මැද වේදනාව හිර කරගෙන
පවුලෙ හැමෝටම හිනාව
පෙන්නගෙන,
ඇය සතුටින් කියලා හැම වෙලාවෙම
අපිට පෙන්නුවා
⁣මොකද දුක පෙන්නුවොත්
අපි හැමෝගෙම සතුට නැති වෙයි කියන බයට....
ඒ තමයි අපේ අම්මා....

අතට හම්බෙන සොච්චමෙන්
ඇය හැඬ නොවී
අපිව හැඬ කරලා
අපේ ලස්සන බලලා
ඇය සැනසුනා
ඒ තමයි අම්මා....

තමන්ගෙ ළමයි වෙනුවෙන්
බලාපොරොත්තු ගොන්නක්
හිතේ තියාගෙන
ඇයගෙ සතුට වෙනුවෙන් එක හීනයක් නොදැක
ඇය හැමවෙලා⁣වෙම ප්‍රාර්ථනා කරේ
මගේ ළමයින්ට හොදක් වේවා කියලා...
හිතේ කිසි කහටක් නැතුව එහෙම
ප්‍රාර්ථනා කරන ඇය
මේ ලෝකෙ උතුම් පදවිය දරන
මගේ අම්මා.....

අසනීප දවසත් දරාගෙන
පවුලෙ බර කරට අරගෙන
කෑ ගහලා හඬන්න ඕන තැන්වල පවා
හැමදේම නිහඬව විඳ දරාගෙන
කිසි අඩුවක් නැතුව
ඒ දවසෙත් ගෙදර වැඩ කරන
මේ ලෝකෙ ජීවමානව වැඩසිටින
නිහඬ දෙවගණ ඇයයි
ඒ තමයි මගේ අම්මා....

ඉතින් දවසක අපේ අම්මා
බුදු වෙන්න ඕන...
මං ප්‍රාර්ථනා කරනවා
මගේ අම්මා මේ සසර දුකෙන්
ඉක්මනටම එතෙර වෙන්න ඕන
ඒ වාසනාව ඇයට ලැබෙන්න ඕන...

සසරෙ නිවන් දකින්න පින තිබ්බත්
සසර තුලම සැරිසරලා
තමන්ගෙ ළමයින්ට පවුලට තියන
ආදරය වෙනුවෙන්
සසර තුලම බැදෙන
ඇයයි ලොවේ රැජිණ....

ඒ සෙනෙහස ගැන දොඩවන්න
කොච්චර කවි ගී ලියවුනත් මදි
සසරෙම කියලා නිම කරගන්න බැරි
එකම කෙනා මගේ අම්මා.....!

ආදරෙයි මං ගොඩක් ඔයාට !

වචන - Naviya
උපුටා ගැනීමකි.
https://t.me/Amma_channel
546 views07:51
Open / Comment
2022-05-08 10:51:06
379 views07:51
Open / Comment
2022-04-30 14:51:18
අන්තිම දවස් 24 වැඩ කරන්නේ කොහොමද...?

තව දවස් 24යි exam එකට තියෙන්නෙ...පලවෙනි දවස් 8 ආයේ පාඩම් බලාගන්න තියනවා නම් පාඩම් කරන්න...ඒත් පේපර්සුයි පාඩම් කරන එකයි balance කරන්(පැය 5ක් පාඩම් කලොත් පැය 5කට වැඩියෙන් පේපර්ස් කරන්න)...දෙවෙනී දවස් 8 ඒකෙදී ඔයාලා සම්පූර්ණ අවධානෙ දෙන්න ඕන පේපර්ස් වලට ඒහ් දවස් ටිකේ පේපර්ස් වල ප්‍රශ්න කර කර ඔයාගේ කොතරම් දුරට මතකදැයි බලන්න...අමතක කොටස් ආපහු පොඩ්ඩක් බලාගන්න ඒ එක්කම..හැම විෂයකටම පේපර්ස් 2-3ක් කරන්න බලන්න අනිවා..ඊට පස්සේ තුන්වෙනි දවස් 8 ඒ කියන්නේ ඔයාලගේ විභාගෙ අවසන් දවස් 8 ඒහ් දවස් ටිකේදී පාඩම් හැම එකක්ම revesion එකක් යන්න...පොඩ්ඩක් බලාගන්න හැම එකක්ම...ඒ ගමන් පේපරයක් දෙකක් කරලා බලන්න ...ඒත් නින්ද හොදට තියාගෙන වැඩිය මහන්සි වෙන්න යන්න එපා ඒ දවස් 8...relax එකේ වැඩ ටික කරලා විභාගෙට හොදට සුදානම් වෙන්න...මේ ලෑස්ති වෙන එකේදී දවසේ වැඩ ටික ඵලදායී ව වෙලාව අනුව කරගන්න එක උඩ photo එකේ තියනවා...හැමෝම බලාගන්න...

මේ වගේ තවත් පොස්ට් කියවන්න අපිත් එක්ක join වෙන්න...

https://t.me/Mr_AttitudeChanger_LK

සැවොම එක්ව ජීවිතේ ජයගමු...
Good luck...

Mr.Attitude Changer_LK
99 views11:51
Open / Comment