Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 5

2022-06-04 16:49:45 2024 සංයුක්ත ගණිතය නව පන්ති අාරම්භය

ජුනි 05 ඉරිදා එනම් හෙට උදේ 8.30 සිට 11.30 දක්වා..

මෙම මාසය සම්පූර්ණයෙන්ම නොමිලයේ..

ප්‍රවීණ සංයුත්ත ගණිතය අාචාර්ය..
ප්‍රදීප් කරුණානායක (ඉංජිනේරු, මොරටුව විශ්ව විද්‍යාලය)

Pradeep Karunanayaka is inviting you to a scheduled Zoom meeting.

Topic: 2024 Combined Maths නව පන්ති අාරම්භය හෙ විෂය හඳුන්වා දීමේ දේශනය
Time: Jun 5, 2022 08:30 AM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/7973991307?pwd=WkJ2UENvczh6T1drRXphNEp3eG12dz09

Meeting ID: 797 399 1307
Passcode: 352304

ඉංජිනේරු ප්‍රදීප් කරුණානායක

භෞතික පන්ති සඳහා..
ඉන්දීප - ගම්පහ
0717619987
253 views13:49
Open / Comment
2022-06-04 14:12:48
Physics නිලන්ත ජයසූරිය සර්ගෙ 2024 Theory ලංකාවටම Online නව පන්ති ආරම්භය අද ප.ව 6.30 සිට 8.30 දක්වා අද දින (2022.06.04) දිවයිනේ ඕනෑම දරුවකුට පහත zoom link එක හරහා නොමිලේ සම්බන්ධ විය හැක. https://us06web.zoom.us/j/83696290990?pwd=ZDBwY3RCZHlHWkVBV1lzSnYzWVZpUT09
241 views11:12
Open / Comment
2022-06-03 17:57:12 2024 නව රසායන විද්‍යාව පන්ති අාරම්භය..

අද එනම් ජුනි 03 සිකුරාදා රාත්‍රී 8.30 සිට 11.30 දක්වා..

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකිය..

සැලකිය යුතුයි - උසස්පෙළ පන්ති සඳහා අාරම්භක දිනයේ සිට අඛණ්‌ඩව සහභාගී විය යුතුය.

එම නිසා ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කරගැනීමට කාරුණික වන්න.

Topic: විෂයන් තෝරා ගැනීම පිළිබඳ දේශනය හා රසායන විද්‍යාව 2024 නව සිද්ධාන්ත පන්ති අාරම්භය..
ඉසුරු එල්. ජයම්පති
Time: Jun 3, 2022 08:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/7973991307?pwd=WkJ2UENvczh6T1drRXphNEp3eG12dz09

Meeting ID: 797 399 1307
Passcode: 352304

ටෙලිග්‍රෑම් ගෘප් එකට අැඩ් වෙන්න. පහත ලින්ක් එක ක්ලික් කරන්න..

https://t.me/+-O5nH65g-TFiZjE9

අද රාත්‍රී 8.30ට හමුවෙමු..

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති
366 views14:57
Open / Comment
2022-06-03 16:06:19
Campus එක
අපි කාගෙත් ලොකු හීනයක්.
අහන්න,
රෑ දවල් මහන්සිවෙලා පාඩම්වැඩ හොදට කරගෙන
තමන්ගෙ හිතේ පැලපදියන් වෙලා තියෙන මේ හීනේ හැබෑකරගන්න අපි හැමෝම ආසයි

අපි හැමෝම ආදරේ කරන
ආස කරන
හීන මවන
අන්න ඒ දවසට.....
අම්මා තාත්තා එක්ක Photo's ගන්න,සතුටට හයියෙන් හිනාවෙන්න,ඔයා මේ දේ
ගන්න විදපු හැම බාධකයක් ගැනම එදාට හැමෝටම ඇහෙන්න කියන්න.
ඒක Best motivation speech එකක් වෙයි

ඔව්.....
ඒ හීනෙට ඔයත් කැමතියි නේද?
එහෙනම් යන්න,ගිහින් වැඩ කරන්න
දවසෙන් දවස
සතියෙන් සතිය
මාසෙන් මාසෙට
ඒ හීනෙට ලංවෙන්න.

වැඩ කරපන්,
බෑ කියල දෙයක් නෑ

ඔයාට ඕන....
කැපවීමක්
උත්සහයක්
උනන්දුවක්
ඔයාට ඔයාගෙම ආදරයක්
ඒ හීනෙට ආදරෙයිනම්,නොනවත්වා වැඩ කරපන්
මහන්සිය දැනුනම,ඒ සතුට හිතේ මවාගනින්...

"මට බැරි නෑ
මට පුලුවන්"
අන්න ඒ විදියට හිතපන්

කැපකිරීම් කරන්න බැරිනම් ජයග්‍රහණය ගැන හීන මවන්න එපා
කැපවීමෙන් වැඩ කරන්න.
ඔයාට ඔයාගෙ ඒ හීනෙට යන්න අනිවාර්යයෙන් පුලුවන්

Parami Sewwandi

@edu_lanka_channel
91 views13:06
Open / Comment
2022-06-03 15:50:17 දරුවනේ මතකයිනේ හරියටම 8.30ට.. යාලුවන්ටත් ලින්ක් එක ශෙයාර් කරන්න...
256 views12:50
Open / Comment
2022-06-03 08:39:50 2024 නව රසායන විද්‍යාව පන්ති අාරම්භය..

අද එනම් ජුනි 03 සිකුරාදා රාත්‍රී 8.30 සිට 11.30 දක්වා..

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකිය..

සැලකිය යුතුයි - උසස්පෙළ පන්ති සඳහා අාරම්භක දිනයේ සිට අඛණ්‌ඩව සහභාගී විය යුතුය.

එම නිසා ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කරගැනීමට කාරුණික වන්න.

Topic: විෂයන් තෝරා ගැනීම පිළිබඳ දේශනය හා රසායන විද්‍යාව 2024 නව සිද්ධාන්ත පන්ති අාරම්භය..
ඉසුරු එල්. ජයම්පති
Time: Jun 3, 2022 08:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/7973991307?pwd=WkJ2UENvczh6T1drRXphNEp3eG12dz09

Meeting ID: 797 399 1307
Passcode: 352304

ටෙලිග්‍රෑම් ගෘප් එකට අැඩ් වෙන්න. පහත ලින්ක් එක ක්ලික් කරන්න..

https://t.me/+-O5nH65g-TFiZjE9

අද රාත්‍රී 8.30ට හමුවෙමු..

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති
338 views05:39
Open / Comment
2022-06-03 06:37:26 https://chat.whatsapp.com/BKXKxA0tR0AFtxFAAyeo6O

Cricket Match live බලන්න ආස අය මේකට ජොයින් වෙන්න.(Zoom ඔස්සේ)
261 views03:37
Open / Comment
2022-06-02 18:19:30
109 views15:19
Open / Comment
2022-06-02 17:30:14
144 views14:30
Open / Comment
2022-06-02 17:30:13 2024 Al CHEMISTRY
පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ..

අාදරණීය දරුවනි...
හෙට එනම් ජුනි 03 සිකුරාදා කුලියාපිටිය සිප්කැන් අායතනයේදී 2024 රසායන විද්‍යාව පන්තිය අාරම්භ වේ.

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකි අතර කුලියාපිටිය අාශ්‍රිත ප්‍රදේශයවල සියලුම දරුවන්ට හෙට එනම් සිකුරාදා උදේ 8.30ට සිප්කැන් අායතනයේ අාරම්භක පන්තියට පැමිණෙන ලෙස ගෞරවයෙන් අාරාධනා කර සිටිමි.

වෙෙද්‍ය ඉංජිනේරු වෘත්තීන් දෙෙවයේ ලියවී අැති දරුවන් පැමිණෙත්වා..

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති
142 views14:30
Open / Comment