Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 10

2022-04-25 11:46:38 ඔයාලා මොකක්ද මේ අහන්නෙ පාඩමක නමක් කියල ඒක ගොඩදාගන්නෙ කොහොමද කියල

දැන් ඔය ගොඩදාගන්නව කියන එකේ අවසාන ප්‍රතිඵලේ වෙන්න ඕන ඒ පාඩමෙන් exam එකට ප්‍රශ්නයක් ආවහම කරගන්න පුළුවන් වෙන එකනෙ නේ?
ඉතින් මං ඕකට කලින් කිව්වා නේද ???

මං ඕකට common algorithm එකක් දෙන්නම් ඒක තමා
......READ MORE............
149 views08:46
Open / Comment
2022-04-25 05:00:14
Todays special give away අපි තීරණය කරා පොඩි give away එකක් තියන්න.

සමාජිකයින් 50ට වඩා ඇඩ් කරන අයට free Premium Zoom Account එකක් ලබා දෙනු ලැබේ.

සමාන්‍යයෙන් premium zoom account එකක් dollar 20ක් විතර වෙනවා.අපි තරගේ දිනන හැමෝටම ඒ premium zoom account එකක් free දෙනවා.

සාමජිකයන් 20ට වඩා ඇඩ් කරන අයට modded premium app 5ක් ලබා දෙනවා.

අවස්ථා සීමිතයි. හැකි ඉක්මනින් සම්බන්ධ වන්න.
126 viewsedited  02:00
Open / Comment
2022-04-24 20:53:03 https://chat.whatsapp.com/FmyHIkVuZ7L3Xu90W5cTb0
26 views17:53
Open / Comment
2022-04-24 20:36:55 https://t.me/papers_grp21AL
43 views17:36
Open / Comment
2022-04-24 11:58:01
76 views08:58
Open / Comment
2022-04-24 11:58:00 *විශේෂ නිවේදනයයි*

*පාඩම් 7ක් එක දවසින් පාඩම් කරවන...*

*Reverse 03 සම්මන්ත්‍රණය..*

1. විද්‍යුත් රසායනය
2. තාපය
3. තරංග
4. ධාරා විද්‍යූතය
5. ජීවීන්ගේ ලාක්ෂණික
6. ඝර්ෂණය
7. රසායනික පදනම

*අප්‍රේල් 25 සඳුදා* *කුලියාපිටිය සත්පහණ* ශාලාවේදී.. එහි ලොකේෂන් එක පහත ලින්ක් එකෙන් ලබාගන්න


sathpahana Hall
F2CQ+4WQ, Kuliyapitiya
https://maps.app.goo.gl/bb84BQvZNh6BQSbbA

*අප්‍රේල් 26 අඟහරුවාදා* *කුරුණෑගල සිප්වින්* අායතනයේදී

සඳුදා හා අඟහරුවාදා උදේ 8.30 සිට සවස 3.30 දක්වා...

*Reverse 01 සම්මන්ත්‍රණය*

*අප්‍රේල් 27 බදාදා* *හලාවත ශිල්ප* අායතනයේදී..

උදේ 8.30 සිට 2.30 දක්වා..

යාළුවන්ටත් පණිවිඩය දෙන්න දරුවනේ..

*විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති*
78 views08:58
Open / Comment
2022-04-24 11:15:15 සිංහල භාෂාව හා සාහිත්‍යය
සාහිත්‍ය පාඩම් සියල්ලේම විචාර සදහා උද්ධෘත හා උදාහරණ ඇතුලත් කෙටි සටහන

යාලුවෝ හැමෝටම share කරමු...

Join with us :
https://t.me/Mr_AttitudeChanger_LK
42 views08:15
Open / Comment
2022-04-23 13:42:38 රචනා වලට නම් කාලීන මාතෘකා බලලා ඒවා ලියලා practice වෙන එක තමා හොදම දේ.. covid-19 pandemic,economic crisis වගේ කාලීන මාතෘකා...ඉතින් english වලට මෙහෙම ලෑස්ති වුනොත් නම් හොදට A එකක් nothing හැබැයි...

ඉතිහාසය - ඇතැම් අයට එපා වූ ඇතැම් අය ආදරේ කරපු විෂයක් මේක(මන් අයිති දෙවෙනි කාණ්ඩෙට..hehe )...ඉතින් මේක ගොඩදාගන්නෙ කොහොමද බලමු...

MCQ වලට ඕන කෙටි විෂය කරුණු හොදට බලාගන්න...MCQ කරන්න හොදට...රචනා ප්‍රශ්න වලට නම් මේ ක්‍රමේ හොදයි ..රචනා ප්‍රශ්න එන තැන් වලින් කරුණු අනුව පාඩම් කරලා ඒවට ලැස්ති වෙන එක ..නිකන් බෑ timing තියලා රචනා ප්‍රශ්න ලියන්නත් ඕන...ඒකට මන් කරුණු රචනා ප්‍රශ්න එක්ක දාලා හදපු shortnote එකේ ලින්ක් එක පහතින් තියනවා බලන්න...ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා...සිතියම් නම් ලකුණු කරලා හොදට practice වෙන්න...තව පින්තූර ප්‍රශ්න එහෙම එන්න පුලුවන් තැන් බලලා ඒ පින්තූර වල විස්තර පාඩම් කරගන්න...ලෝක ඉතිහාසය පාඩම් වලින් අනිවා කරන පාඩම් 3ක් විතර sure කරගන්න එකක් ඔයාට අතාරින්න පුලුවන් වෙයි කොහොමත්...මොකද ඒ ප්‍රශ්න වලින් ඔයාට තෝරගන්න තියෙන්නෙ එකක් නිසා...රචනා ප්‍රශ්න වලට එන්න පුලුවන් කෙටි ප්‍රශ්නත් පොඩ්ඩක් බලාගන්න අහ්...ඉතින් ලොකුම විසදුම පේපර්ස් කරන එක මේකටත්...

බුද්ධ ධර්මය/කතෝලික ධර්මය
- පාඩම් කරන්න තමා තියෙන්නෙ...පේපර්ස් කරන්න වැඩියෙන්...මේක නම් ලේසි නේ ඉතිම් කොහොමත් ඔයාලට

සිංහල භාෂාව හා සාහිත්‍යය - ව්‍යාකරණ හොදට බලාගන්න ඕන...MCQ එකටයි 2nd paper එකටයි එනවනේ ..ගොඩක් MCQ papers එහෙම කරලා MCQ එකේ 32+ ගියොත් A එකක බලාපොරොත්තු තබා ගත හැකි ය...රචනා වලට එහෙම කාලීන මාතෘකා ගැන බලාගන්න...ඒවා ගැන කරුණු එහෙම හොයාගන්න රචනා ලියන්න...ප්‍රායෝගික ලේඛන,සාරාංශකරණය පහුගිය ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කරලා practice එකක් ගන්න පුලුවන්...සාහිත්‍ය පාඩම් වලින් කෙටිප්‍රශ්න වලට ගොඩක් අවධානයක් දෙන්න බලන්න...ඒ ප්‍රශ්න දෙකට 30+ ගන්න බලන්න...මොකද සාහිත්‍ය පේපරෙන් භාගයක්ම කෙටි ප්‍රශ්න වලින් ගන්න පුලුවන්...ඊලග විචාර...කරුණු දාගෙන උද්ධෘත එක්ක බලාගන්න බලන්න...timing තියලා විචාර ලියන්න..සිංහල වලට පොඩ්ඩක් වැඩියෙන් මහන්සි වෙන්න ඕන...එහෙම උනොත් හොද result එකකට යන්න පුලුවන් අනිවා...

සෞන්දර්‍ය විෂයන් - ලියන පේපරෙට විෂය කරුණු හොදට පාඩම් කරගන්න...art කරන අය ඉතිම් ද්‍රව්‍ය බලා ඇදීම,චිත්‍ර අදින එක එහෙම practice වෙන්න...practicals තියන අය හොදට practice වෙලා ඉන්න...exam ඉවර වෙලා නේ practical තියෙන්නෙ...

අනෙක් කාණ්ඩ විෂයන් - ගොඩක් විෂයන් තියන නිසා එකින් එක කතා කරන්න බෑනේ ..ඔයාට අදාල විෂයට හොදට ලෑස්ති වෙන්න...පාඩම් කරලා එහෙම..

මේ කාලේ කර නොකර යුතු දේවල් මොනවද?


බොරුවට පාඩම් කර කර ඉන්න එපා.පේපර්ස් වලට අවධානෙ දෙන්න.ඒකෙන් ගොඩ දාගන්න බලන්න..

එකම කොටසේ එල්ලිලා ඉන්න එපා...තමන්ට පුලුවන් ඒවා sure කරගන්න...බැරි ඒවා try කරලා ගොඩ දාගන්න.හැබැයි පුලුවන් තරමින්.

full පේපරෙම කරන්න ඕන කියලා නෑ...ඔයාට ඕන කොටස හරියට කරන්න..පෙපරේ ඒ කොටස් ආශ්‍රිත ව විෂය කරුණු ගැනත් paper එක බලනකොට අවධානෙ යොමු කරන්න.

කරන පේපර්ස් ඒවා හරියට timing තියලා කරන්න මොකද විභාගෙදි time management එක ගොඩක් වැදගත්.

ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන් මේ ටිකේ වැඩ කරන්න

කාලය කන වැඩ කරන්න නම් එපා.social medias,games මේ මාසෙට uninstall කරොත් යහපත.

පරිස්සමෙන් ඉන්න මේ ටිකේ ගොඩක්.අන්තිම කාලේ ලෙඩ දාගන්න නම් එපා.

ඉතින් දැන් අපි අන්තිම මාසෙ වැඩ කරන්න ඕන විදිහ ගැන ගොඩක් කතා කරා.

පහලින් තියෙන්නෙ ඔයාට OL වලට අවශ්‍යම වෙන pdf,papers ටිකක්.අනිවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා.

සාහිත්‍ය පාඩම්වල හැදින්වීම් කොටස් වලට අදාල කෙටිසටහන් -https://t.me/Mr_AttitudeChanger_LK/1074

12 Tenses shortnotes -https://t.me/Mr_AttitudeChanger_LK/1073

all grammer parts-
https://t.me/Mr_AttitudeChanger_LK/1063?single

සාමාන්‍ය පෙළ ගණිතයට අදාල සියලු කොටස්වල කෙටි සටහනක්-https://t.me/Mr_AttitudeChanger_LK/1013

10 හා 11 ශ්‍රේණි වල සියලු පාඩම් වල ඉතිහාසය රචනා ප්‍රශ්න ආශ්‍රිත කෙටි සටහන - 01
https://t.me/Mr_AttitudeChanger_LK/1673?single

ජීව විද්‍යාව , රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව වශයෙන් වෙන් කර වටිනා බහුවරණ හා රචනා ප්‍රශ්න රැසක් අඩංගු පොත
https://t.me/Mr_AttitudeChanger_LK/1651

10 හා 11 ශ්‍රේණි වල භෞතික විද්‍යාවේ සමීකරණ හා ඒ ආශ්‍රිත පාඩම් වල කෙටි සටහනක් හා අවසානයේ ජෛව ගෝලයේ ආශ්‍රිත ප්‍රශ්න වල කෙටි සටහන
https://t.me/Mr_AttitudeChanger_LK/1394?single

ඉතින් ඔයාලට මේ post එකෙන් හොද ප්‍රයෝජනයක් හම්බුනා කියලා හිතනවා.එහෙම නම් reaction එකක් හරි comment එකක් හරි දාන් යන්න ඉතිම්.OL කරන්න ඉන්න හැම යාලුවෙක්ටම යවන්න , pdf ටිකත් එක්කම..

සැවොම එක්ව ජීවිතේ ජයගමු...
Good luck...

https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK
43 views10:42
Open / Comment
2022-04-23 13:42:38 අන්තිම මාසෙන් වැඩ කරලා OL වලට හොද result එකක් දාන්නේ කොහොමද...?

මැයි මාසේ Ol කරන සෙට් එකට දැන් තියන ලොකුම ප්‍රශ්නේ මේකනේ ...දැන් කාලෙ ඇතිද ..? අපිට කරගන්න පුලුවන් වෙයිද...? බ්ලා බ්ලා බ්ලා ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියේ නේ...

ඉතින් ඒවට මගේ උත්තරේ මේක..නාස්ති කරපු කාලෙ ගැන හිතන්න එපා..ඔයාලට තව මාසයක් තියනවා ඒ කියන්නෙ දවස් 30ක්..මේ කාලේ තුල ඔයා උපරිමෙන්ම මහන්සි වෙලා උනන්දුව කැපවීම ඇතුව වැඩ කලොත් ඔයාට යන්න පුලුවන් උපරිම හොදම result එකට යන්න පුලුවන්..ඇයි මන් එහෙම කියන්නේ A9ක් දාන්න කියලා කියන්නෙ නැත්තේ ඇයි කියලා අහයි ඔයාලා...හැමෝම එක වගේ නෑ බන්...හැමෝම A9 දාන්න කියලා කිව්වොත් මන් ඒ කරන්නේ සම්පූර්ණ බොරුවක්...එහෙනම් ලංකාවේ OL ලියන හැමෝම A9 දාන්න එපැයි...මේ තියන කාලේ තුල ඔයාගේ උපරිම result එකට යන්න මේ කාලේ තුල වැඩ කරන්න...මතක් කරගන්න ඔයාගේ හීනේ ..අරමුණු ...ඔයා කරන්න ඉන්න Al stream එකට ඔයාට ඕන result එකට යන්න OL වලදී...

හරි හරි අපි යන් දැන් කතාවට...මන් මේක ලියන්න හැදුවේ motivation දෙන්න නෙමේ වැඩ කරන්න ඕන විදිහ ගැන කතා කරන්න මේ අන්තිම කාලෙදී..අපි ඒක ගැන විෂයන් අනුව වෙන වෙනම කතා කරමු...

ගණිතය - ගොඩක් අය recommend කරන ඒ වගේම පෞද්ගලික ව මටත් හරිගිය හොද ක්‍රමයක් ගැන ඔයාලට කියන්නම්...ඔයාලට දැන් තියන කාලෙත් එක්කත් මේ ක්‍රමේ ගොඩක් ගැලපෙනවා...

ඔයාලා 2016-2020 OL maths past papers 5ම ගන්න...ඊට පස්සෙ පොතක් අරන් ඒකෙ හැම අවුරුද්දකම ගාණ ගාණ ඉවර කරන් යන්න..මන් මේ කියන්නේ පේපර්ස් 5 කරන්න කියලා නෙමේ...දැන් හිතන්න ඔයා කරන්න යන්නෙ 2nd paper එකේ ප්‍රස්තාර ගාණ කියලා ඒකේ 2016 ඉදන් 20 වෙනකන් ගණන් 5ම හදලා ඉවර කරන්න ඊට පස්සෙ fd/fx , පරිමාව,ප්‍රතිශත අන්න එහෙම 2nd paper එකේ ඔක්කොම කොටස් වල අර පේපරේ ගණන් එකින් එක හදලා කොටසින් කොටස ඔයාට sure කරගන්න...මේක 2nd paper එකේ ගණන් වලට වගේම 1st එකේ B කොටසටත් අදාලයි...එහෙම ඔක්කොම ඉවර කරලා ඔයාට sure ප්‍රශ්න මොනාද කියලා බලන්න...timing බලන්න...තවත් අමාරු කොටස් තියනවා නම් ඒවා වල පලාත් පේපර්ස් වල එහෙම ගණන් අරන් හදන්න ඒ කොටසට අදාල ඒවා විතරක්..පුලුවන් ඒවා කර කර බොරුවට වෙලාව නාස්ති කරන්න එපා...මේ ක්‍රමේ ගොඩක් හොදයි කියන්න හේතුව තමා අපේ පේපර් ගණන් වල structure එක එකයි නේ ඒකට හුරු වෙනකොට අපිට නිකන් ම A එකකට යන්න පුලුවන්...1st එකේ A කොටසෙත් කෙටි ප්‍රශ්න 25 ත් ගොඩක් දුරට 15ක් වගේම අහන්නේ එකම ඒවා...එතකොට අර විදිහට එකම කොටසේ පේපර්ස් කරනකොට එක දිගට ඔයාට ඒ structure එක ගැන අවබෝධයක් ඒවී..මෙහෙම හරියට වැඩ කලොත් ඔයාට ලේසිම විෂය ගණන් වීමේ හැකියාවකුත් පැවතිය හැක.(අත්දැකීමෙන් කියන්නෙ )

විද්‍යාව - ගොඩක් අය අමාරුයි කියන පේපරේ දැක්කම සසර කලකිරෙන මේකට හොද result එකක් ගන්න වැඩ කරන්න ඕන කොහොමද කියලා බලමු...මෙහෙමයි විද්‍යාව කොහොමත් අමාරුයි තමා මහන්සි වෙලා වැඩ කලොත් ඒ අයට ඔයාට දාන්න පුලුවන් උපරිම result එක විද්‍යාවට දාන්න පුලුවන්...

මුලින්ම භෞතික විද්‍යාව(physics) කොටස් වලට ගේම ගහන්නෙ කොහොමද කියලා බලමු...මේකෙදී නම් සූත්‍ර සමීකරණ,නියම පාඩම් කර තිබීම් අනිවාර්‍යයි...හැබැයි ඒ ටික මතක නම් ගේම ගොඩ දාගන්නත් ලේසියෙන් ම පුලුවන්...ඒ ටික පාඩම් කරලා ඒවාට අදාල ප්‍රශ්න හදන්න...උත්තර ලියන තරමට භෞතික විද්‍යාව ගොඩ දාගත හැකි..

රසායන විද්‍යාව(chemistry) ගැන බලමු...මේකෙත් ආවර්තිතා වගුව සක්‍රියතා ශ්‍රේණිය පාඩම් කිරීම අනිවාර්‍යයි...ඒ ටිකත් එක්ක විෂය කරුණු හොදට බලාගෙන රසායනික සමීකරණ ලියලා practice වෙලා හොදට පාඩම් කරන්න නම් ඕන තමා..

ජීව විද්‍යාව(biology) ගැන කිව්වොත් විෂය කරුණු පාඩම් කරලම තමා මේකට නම් ගේම ගහන්න ඕන...කොටසින් කොටස බලාගන්න...

එතකොට ඔයාලා ගොඩක් අවධානය දෙන්න MCQ එකට..ඒකේ 35+ ලකුණකට යන්න බලන්න..මොකද ඒක කෙලින්ම ලකුණට එකතු වෙනවා.. ව්‍යුහගත , රචනා පේපර්ස් වල ලකුණු දෙකට බෙදිලා එන්නෙ...ඉතින් මේකට තියන හොදම විසදුම් තමා හැකිතරම් පේපර්ස් කරන එක...ප්‍රශ්න වෙන වෙනම කරන එක...ඒකට හරියන මට හම්බුන සුපිරි papers set එකක ලින්ක් එක පහතින් දාන්නම්...ඒක ගොඩක් හොද එකක්...ඒක කරන්න...

තව ව්‍යුහගත රචනා පේපරේ එකට හරියට bio,chem,physics ප්‍රශ්න වලට හරියට ලෑස්ති වෙන්න...රචනා පේපරෙත් ..ඔයාට පුලුවන් කොටස් වලින් ප්‍රශ්න තෝරගන්න ...විශේෂයෙන්ම ව්‍යුහගත එකේ පලවෙනි ප්‍රශ්නෙට එන ජෛව ගෝලය පාඩම හොදට බලාගන්න අනිවාර්යයෙන් ම...මෙහෙම වැඩ කලොත් ඔයාට විද්‍යාව ත් හොද ප්‍රතිඵලයකට යන්න පුලුවන් වෙයි අනිවා ...

English - මේකත් ඔයාට මන් කියන්නේ ගණිතයට කියපු ක්‍රමේට ලගින් යන වැඩක්...ඉස්සල්ලම tenses ඇතුලු grammer parts ඔක්කොම බලාගන්න...ඊට පස්සෙ notes/notices,letter writing,bar/pie charts,short essays , picture discriptions මෙන්න මේවා හොදට practice වෙන්න ඕන...ඒකට 2016 ඉදන් වගේ පේපර්ස් අරන් ඒ කොටස් වලට අදාල ප්‍රශ්න කරලා හොදට ඒ කොටස් sure කරගන්න...මතකනේ මේකෙත් එකම stucture සීන් එකම
35 views10:42
Open / Comment
2022-04-23 06:18:07
28 views03:18
Open / Comment