🔥 Burn Fat Fast. Discover How! 💪

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 13

2022-04-15 17:51:15
82 views14:51
Open / Comment
2022-04-15 05:09:30
මෙම වැඩසටහන සාමාන්‍ය පෙළ සිසුන් සදහා නොමිලේ සිදු කරන සත්කාරයකි.

නංගිලා මල්ලිලවත් මේ පිලිබද දැනුවත් කර මෙම වැඩසටහනට සම්බන්ධ කරවන්න.

පහත සමුහයට ඇඩ් වී වැඩසටහන පිලිබද වැඩි විස්තර ලබාගන්න.

https://t.me/ajanthadissanayakeol
14 views02:09
Open / Comment
2022-04-14 07:25:09 සියලු දෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා සෙතක්ම වේවා යහපත් වේවා දිර්ඝ ආයුෂ ලැබේවා සියළුම ලෙඩ රෝග සුවපත් වේවා කරන කියන හැම කටයුක්තම්ම අතිසාර්ථක වේවා..සතුටින්ම ඉන්න ලැබෙත්වා උතුම් නිර්වානයම අවබෝධ වේවා උුතුම් ධර්මය අවබෝධ වේවා හිත ශක්තිමත් වේවා අධ්‍යාපන කටයුතු අතිසාර්ථක වේවා කියන කරන හැම කටයුක්තක්ම අතිසාර්ථක වේවා නිරෝගි සුවපත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා .
126 views04:25
Open / Comment
2022-04-13 16:30:31 සාමාන්‍ය පෙළ
ගණිතයට අදාල සියලු කොටස් වල කෙටි සටහන්

මෙම pdf එකේ අයිතිය නිමේෂ් චතුරංග ගුරුතුමා සතු වේ...

#ShortnotesMat

https://t.me/Mr_AttitudeChanger_LK
93 views13:30
Open / Comment
2022-04-13 14:17:48

298 views11:17
Open / Comment
2022-04-13 09:55:22 ජීව විද්‍යාව , රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව වශයෙන් වෙන් කර වටිනා බහුවරණ හා රචනා ප්‍රශ්න රැසක් අඩංගු පොතක්...

හැමෝම කරලා බලන්න...OL exam එකට අනිවා සුපිරි උදවුවක් වේවී..

Join with us :
https://t.me/Mr_AttitudeChanger_LK
81 views06:55
Open / Comment
2022-04-13 09:37:01
රට වෙනුවෙන් ගුරු දෙවිවරු පාරට



295 views06:37
Open / Comment
2022-04-12 08:51:07 සිතුගේ සිතුවිල්ල

අංක-52
━━━━━━━━━━━━━━
විදුලි කෙටුවට අකුණු ගැහුවට ඊට පස්සෙ හයියෙන් වහිනවා,
බාධක ආවට කරදර ආවට දරාගන්න පුළුවන්නම් යහපත් කාලයක් නොවරදීම එනවා...
━━━━━━━━━━━━━━
යහපත් කාලය ගැන කතා කරද්දි ගොඩක් අය කියනවා අපිටනම් යහපත් කාලයක් එන්නේ අපි මැරුනම් කියලා,ඒක තමයි එයාලගේ සෘණාත්මක තීරණය එයාලා මේ කලය යහපත් කරගන්න හදනවා දෙනුවට සෘණාත්මකව හිතලා කාඩා වැටෙනවා...

කෙනෙක් අන්තෙටම වැටුනම සමහර මිනිස්සු පුරුදු වෙලා හිටියා එයාව ගොඩගන්න කෙසේවෙතත් ඒයාට මැරෙන්න වැටෙන් තැනට පත් කරන්න,මනුස්සයෙක් වැටුන තැන නැගිට්ට වන්න හිතුවේ නෑ තවත් අන්තෙටම වට්ටන්නයි හිතුවේ...

කොච්චර සුලි සුලං ආවත් සමහර ගස් නොසැලී හිටියා ඒ වගේ සමහර මිනිස්සුත් කොච්චර වට්ටන්න හැදුවත් වැටුන් නෑ එහෙම තමයි මේ සමාජේ හැඩ ගැහෙන්න ඔනී...

"හැම අදුරු වලාවකම රිදී රේකාවක් තියෙනවා" ඒ වගේහැම දේම වෙන්නේ හොදට කියලා හිතන්න සෘණාත්මක සිතුවිලි කියන්නේ ඔයාගේ ලොකුම දුර්වල කම ඒ නිසා ඒවයින් ඈත් වෙන්න...

කොච්චර දරුණු අකුණු ගැහුවත් අවසානෙට වැහැලා අහස පැහැදිලි වෙනවා,ඒවගේ අපිට කොච්චර බාදා අවත් අවසානේට ඒ බාදාම ඔයාට දිනුම දීලා පැත්තකර වෙනවා,ඔයාට ඔයා ගැන අඩම්බර හිතෙන දවස වෙනකම් වැඩ කරන්න
...

Good luck
━━━━━━━━━━━━━━

Motivation club owner,
Sithumi hansana
157 views05:51
Open / Comment
2022-03-02 10:53:50 https://t.me/Mr_AttitudeChanger_LK
156 views07:53
Open / Comment
2022-03-01 16:57:13
හෙට උදේ 8.30ට...සිප්වින් අායතනයේදි හමුවෙමු
94 views13:57
Open / Comment