🔥 Burn Fat Fast. Discover How! 💪

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 12

2022-04-19 11:49:11 ඔයා ඔයාට ආදරය කරන්න...

ගොඩක් අය කියන දෙයක් තමා.."මට කවුරුත් නෑ...මන් තනි වෙලා...මන් ගැන හොයන්න කවුරුත් නෑ...මේ ලෝකෙ මන් වෙනුවෙන් කවුරුත් නෑ..." කියලා...

කවුරුත් ම නැද්ද...? මන් ඔයාගෙන් ඒ ප්‍රශ්නේ අහන්නම්කෝ...

නෑ ඉන්නවා..ඔයාට ඔයා ඉන්නවා..
කවුරු හිටියත් නැතත්...කාව විශ්වාස කරන්න බැරි වුනත් ඔයාට ඔයාව විශ්වාසයි..කවුරු ඔයා ගැන හොයලා නොබැලුවත් ඔයා ඉන්නවා ඔයා ගැන හොයලා බලන්න...කවුරු ඔයාට ආදරේ කරේ නැතත් ඔයා ඔයාට ආදරය කරන්න...

ඔයාට හිතනවා නම් ඔයාට කවුරුත් නෑ...මාව කාටවත් වටින්නෙ නෑ කියලා...

ගොඩනැගියං තනියම...කාටවත් හිතාගන්නවත් බැරි විදිහට...ඒහ් වටිනාකම කවුරුත් දෙනකන් ඉන්න එපා...ඒක තියෙන්නෙ උබ තුලමයි..ඒක ගන්නත් පුලුවන් උබට විතරමයි...ඒක හොයන් යමන්...එතකොට උබගේ වටිනාකම උබටම හොයාගන්න පුලුවන්....ඔයා හිතපු තැනට යමන්...ඒ හීන මවපු තැනට යන්න වැඩ කරපම්...ඒක කවුරුත් උබට මේන් කියලා ඔයාට ගෙනත් දෙන්නෙ නෑ...ඔයා ගන්න ඕන..නිකන් නෙමේ ඔයා හිතපු තැනේ උපරිමේටම යන්න...මහන්සි වෙයන් ..හැමදෙයක්ම අමතක වෙන්නම...අනිත් උන් අදාල නෑ...උබ උන් වෙනුවෙන් වැය වුනා...ඇති දැන්...

ආදරය කරන්න ඔයාටම...ඒක ලෝකේ ඔයාට තියන ලොකුම ශක්තිය වේවී...ආත්ම විශ්වාසය තියාගන්න...

තාමත් උබ පරක්කු නෑ...වෙනස් වෙයන්...අලුතින් ජීවිතේ පටන්ගනින්...ඒ ජීවිතේ වෙනුවෙන් වැඩ කරපම්...

තනි වෙන්න බය වෙන්නෙපා...ඒත් උබලාට උබවත් නැති වෙන තරමට වැටෙන්න එපා...ඔයාට ඔයාව නැති කරගන්නෙපා...ඔයාගේ දක්ෂතාවයන්,අරමුණු,ඔයාගේ සමීපතමයෝ,හැකියාවන්...හැම එකක්ම ඔයා වෙනුවෙන් තියනවා...ඒවා වලින් හොද තැනකට යමන් ...එතකොට එදාට ලෝකයක් ඉදී උබට ආදරය කරන්න...උබ වෙනුවෙන් ඉන්න...ඒකට උබ අද උබ වෙනුවෙන් වැඩ කරන්න ඕන...උබ උබටම ආදරය කරන්න ඕන...

Discover urself and Love Urself....

#LifeQuotes

https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK
13 views08:49
Open / Comment
2022-04-17 11:52:42
31 views08:52
Open / Comment
2022-04-17 11:52:42
සාමාන්‍ය පෙළ - ඉතිහාසය
10 හා 11 ශ්‍රේණි වල සියලු පාඩම් වල රචනා ප්‍රශ්න ආශ්‍රිත කෙටි සටහන - 01


මෙහි අඩංගු පාඩම් -
ශ්‍රේණිය - 1,2,5,6,8,9,10 පාඩම්
ශ්‍රේණිය - 8 පාඩම

තැඹිලි පාටෙන් රචනා ප්‍රශ්නය ද, luminous colour එකෙන් highlight කරලා තියෙන්නෙ ඒවාට අදාල කරුණු ය..

යාලුවන්ටත් share කරන්න අනිවා...ඔයාලත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න...

Join with us :
https://t.me/Mr_AttitudeChanger_LK
33 views08:52
Open / Comment
2022-04-17 04:45:54 දරුවනේ මතකයිනේ.. හෙට කුලියාපිටිය නගර ශාලාවේදී..
අනිද්දා කුරුණෑගල සිප්වින් අායතනයේදී..

සාර්ථක 1නි සම්මන්ත්‍රණයෙන් පසු 2නි සම්මන්ත්‍රණයට සහභාගී වීමට

පාඩම් 7ක් එක දවසින් Reverse ක්‍රමයට පාඩම් කරන්න එන්න...

අප්‍රේල් 18 සඳුදා උදේ 8.30 සිට 2.30 දක්වා..
කුලියාපිටිය නගර ශාලාවේදී..

අප්‍රේල් 19 අඟහරුවාදා උදේ 8.30 සිට සවස 2.30 දක්වා..
කුරුණෑගල සිප්වින් අායතනයේදී..

1. චුම්බකත්වය
2. විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය
3. පටක
4. ප්‍රවේණිය
5. ප්‍රතික්‍රියා සීග්‍රතාවය
6. බල සමතුලිතතාවය
7. නිව්ටන් නියම

එක දවසින් ලොකු වැඩක් කරන්න.. යාලුවොත් එක්ක ඔයත් එන්න.. පාඩම් කරගෙනම ගෙදර යන්න..

සඳුදා උදේ 8.30 වනවිට කුලියාපිටිය නගර ශාලාවට එන්න..

අඟහරුවාදා උදේ 8.30 වනවිට කුරුණෑගල සිප්වින් අායතනයට එන්න..

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
0710466396
27 views01:45
Open / Comment
2022-04-16 16:20:24
tiktok.com/@blackpantherxr
140 views13:20
Open / Comment
2022-04-16 13:00:56
35 views10:00
Open / Comment
2022-04-16 13:00:56 සාර්ථක 1නි සම්මන්ත්‍රණයෙන් පසු 2නි සම්මන්ත්‍රණයට සහභාගී වීමට..,

පාඩම් 7ක් එක දවසින් Reverse ක්‍රමයට පාඩම් කරන්න එන්න...

අප්‍රේල් 18 සඳුදා උදේ 8.30 සිට 2.30 දක්වා..
කුලියාපිටිය නගර ශාලාවේදී..

අප්‍රේල් 19 අඟහරුවාදා උදේ 8.30 සිට සවස 2.30 දක්වා..
කුරුණෑගල සිප්වින් අායතනයේදී..

1. චුම්බකත්වය
2. විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය
3. පටක
4. ප්‍රවේණිය
5. ප්‍රතික්‍රියා සීග්‍රතාවය
6. බල සමතුලිතතාවය
7. නිව්ටන් නියම

එක දවසින් ලොකු වැඩක් කරන්න.. යාලුවොත් එක්ක ඔයත් එන්න.. පාඩම් කරගෙනම ගෙදර යන්න..

සඳුදා උදේ 8.30 වනවිට කුලියාපිටිය නගර ශාලාවට එන්න..

අඟහරුවාදා උදේ 8.30 වනවිට කුරුණෑගල සිප්වින් අායතනයට එන්න..

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති

0710466396
37 views10:00
Open / Comment
2022-04-16 06:10:31 ඇඩ් වෙලා නැති අය එකතු වෙන්න.

දැනට ලංකාවෙ තියෙන විශාලම බෞද්ධ සමූහය.

ඔයාලගෙ යාලුවන්වත් මේකට ඇඩ් කරගෙන සහයෝගය දක්වන්න
124 views03:10
Open / Comment
2022-04-16 06:10:22 https://t.me/the_buddhist_group
102 views03:10
Open / Comment
2022-04-15 17:51:15 ලමායි ඒකාකාරී බවෙන් මිදෙන්නත් එක්ක හැමෝම එකතු වෙන්න මේ වැඩේට...

Digital අවුරුදු උත්සවයක්.

ඔයාලට කරන්න තියෙන දේවල් උඩ තියෙන පොස්ට් එක කියවල තේරුම් ගන්න.

ඔයාලවත් මේ වැඩේට සම්බන්ධ කරගන්න ඕනෙ නිසා අපි නිර්මාණ බාරගන්න වෙලාව හෙට දවල් 12 දක්වා දීර්ඝ කලා.

ඔයාල ඒ ලියන ලිපි , පොස්ට් , voice රැඩිකල් අක්කගෙ account එකට එවන්න
. @Wijay2
81 views14:51
Open / Comment