🔥 Burn Fat Fast. Discover How! 💪

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 11

2022-04-23 06:18:07 විශේෂ නිවේදනයයි

පාඩම් 7ක් එක දවසින් පාඩම් කරවන...

Reverse 03 සම්මන්ත්‍රණය..

1. විද්‍යුත් රසායනය
2. තාපය
3. තරංග
4. ධාරා විද්‍යූතය
5. ජීවීන්ගේ ලාක්ෂණික
6. ඝර්ෂණය
7. රසායනික පදනම

අප්‍රේල් 25 සඳුදා කුලියාපිටිය සත්පහණ ශාලාවේදී..

අප්‍රේල් 26 අඟහරුවාදා කුරුණෑගල සිප්වින් අායතනයේදී

සඳුදා හා අඟහරුවාදා උදේ 8.30 සිට සවස 3.30 දක්වා...

*Reverse 01 සම්මන්ත්‍රණය*

*අප්‍රේල් 27 බදාදා* *හලාවත ශිල්ප* අායතනයේදී..

උදේ 8.30 සිට 2.30 දක්වා..

යාළුවන්ටත් පණිවිඩය දෙන්න දරුවනේ..

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
29 views03:18
Open / Comment
2022-04-22 18:50:15
මේ වෙලාවේ මහරගම පිලිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවෙ chemotherapy සහ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් නෑ.. පිටරට ඉන්න කෙනෙක්ගෙන් අපිට උදව් ඕනේ. උදව් කරන්න කෙනෙක් දකිනකන් ශෙයා කරන්න. සල්ලි එකතු කරන්නෙ නෑ. එයාලට chemotherapy ගෙනත් දෙන්න කියන්න. නැත්නම් ඒ ඔක්කොම මැරිල යයි. share Fast
369 views15:50
Open / Comment
2022-04-22 18:24:49
tiktok.com/@blackpantherxr
195 views15:24
Open / Comment
2022-04-22 10:10:22
සීමා වූ ජිවිතයට කොටු නොවී ජීවිතේ විනිවිද දකින්න ....
නව අරමුණු හඹායන්න ...
දිරියෙන් නැගිටින්න පාර කියන...
ඔබත් එක්වන්න අප සමග ...
Motivation කන හරහා මොළයට අප සමූහය සමග එකතු වන්න ඔබේ ජිවිතේ අඩු තැන් සපුර ගන්න ...
මගහැරුනු තැන් හදා ගන්න ...

එක් වන්න අප සමග

Our Best Motivation Group↓

https://t.me/Edu_Lanka_Channel

මිතුරන් අතර share කරන්න,

ස්තූතියි
17 views07:10
Open / Comment
2022-04-22 08:56:43 2021.04.21

හීන දකින්න වෙර දරන පුංචි පැටවුන්ටයි මේ ....


ලිපි අංක

අපොස (සාමාන්‍ය පෙළ ) සාපයක් වගේද

කෙල්ලො කොල්ලො ටිකට දැන්

හොදටම exam කට උඩ නේ

පිස්සු වගේ

මොනා කරන්න ද තේරෙන් නෑ

බයියි

විභාග බීතිකාව නේ දැන් නම්

ෆේල් උනොත් පාරෙ යන්න බෑ


පවුලෙ අයට මූන දෙන්න බෑ

පට්ට ලැජ්ජයි

ඒ කියල පාඩම් කරන්නත් බෑ


Subject 9ම එහෙමමයි


අඩේ පිස්සු වගේ scl clz වැඩ ඒ අස්සෙ එකේක වැඩ ගොඩ ගැහිල


එපා වෙනව


නේද පැටවුනෙ දැන්

දවසින් දවස පැයෙන් පැය එන්න එන්න දින ලගටම එනව නේ


බයෙන්නෙ ඇත්තෙ කට්ටිය

මටත් ඒ කාලෙ ඔය වගේම තමා බන්

ඉතින් නංගිලා මල්ලිලා ඔයාලා කැමතිද පාඩම් නොකර මේ කාලෙ ආතල් අරන් exam ලියල ෆේල් වෙන්න අඩු රිසාල්ට් එකක් ගන්න උඩ බලන් ඉන්න

නෑ නේද බන්

ආසයිනෙ A9 ක් අරන් හැමෝටම කියන්න

ඉස්කෝලෙට තමන්ට පවුලට ආඩම්බර වෙන්න වැඩ කරන්න

අවුරුදු 11ක් ඉස්කෝලෙ ඇවිත් මෙතනින් එහාට තියන a/l කියන කඩයිම නිකන්ම අතාරින්න කැමති ද කවුරු හරි

එහෙනම් ඔහොම ඉන්න

ඉතින් දැන් උබල පහු බහිනව කියන්නෙ නංගිලා මල්ලිලා ඔයාලා game එක අතෑරල දැම්ම කියල එක

Play කරපන් පුළුවන් උපරිමේට කැප වෙයන්

බෑ බෑ මහන්සි ගගා හේතු හදන් ඉන්න එක පස්සට දාලා මේ කාලෙ ටිකක් වැඩි පුර කැප වෙමු

ඉස්සරහට තියන පාර ලස්සන කර ගමු

මේ කාලෙ පුළුවන් තරම් paper කරමු වැඩ කරමු

පාඩම් නොකරපු එකක් නම් වැඩි පුර මහන්සි වෙමු

කවුරු හරි උබට මේ යකා මැටි ගොඩක් ගොනෙක් කිව්වනම් උබත් මීටරයක් උබට පුළුවන් කියල පෙන්නමු

කොල ගොඩ ගැහෙනකම් පෑන් වල තින්ත ඉවර වෙනකම් පේපර් කරමු

පුළුවන් නම් උබට පේන උබ ලියන පේපර් වල කොල ගොඩ ගහල තියා ගනින් බන්

ඉවර වෙන පෑන් එකතු කරපන්

Exam එකට යද්දි ලියල ඉවර උනාම හිතෙයි මන් මෙච්චර වැඩ කලාද කියල බන්

ඒ වගේම stress එකට පොඩි පිලියම් ටික්ක පහලින් දාන්නම්


exam stress එක ඒක අවම කර ගන්න පිලියම් කීපයක්_

1 ⚕️මනස සැහැල්ලු කර ගන්න
අනවශ්‍ය බර අයින් කරන්න ඔලුවෙන්

2 ⚕️විශ්වාස වන්ත කෙනෙක් එක්කන් කතා කරන්න ඒ ගැන

3 ⚕️දවස plan කර ගන්න
day plan එකකට වැඩ කරන්න

4 ⚕️විනෝද වෙන්න පොඩි කාලයක් දෙන්න
සින්දුවක් අහන්න short fillm එකක් බලන්න
නවල් එකක කොටසක් කියවන්න වගේ දේවල් කරන්න පොඩිම පොඩි කාලයක් වෙන් කරන්න

5 ⚕️ඔයාට පුළුවන් කියලා ඔයා ඔයාවම විස්වාස කරන්න

6 ⚕️එක පාර ඔක්කොම කරන්න ගන්නෙ නැතිව පොඩි තැනින් පටන් ගන්න

7 ⚕️පුළුවන් දේ කරන්න බැරි දේවල් නොකර ඉන්න

8 ⚕️ විස්වාස කරන්න මේ දේ බැරි උනත් තව මාර්ග තියනවා ගොඩ එන්න කියලා පුළුවන් කියලා

9 ⚕️ඔයා ඔයාගෙ මට්ටම අදුන ගන්න ඒ මට්ටමින් පටන් අරන් වැඩ කරන්න

10 ⚕️ ඔයාට තියන දේවල් ගැන සතුටු වෙන්න
නැති දේවල් අමතක් කරන්න


*කොච්චර පාඩම් කලත් පාඩම් කරල ටික වෙලාවක් යද්දී අමතකයි කියන අයට .ඒකට විසදුමක් ඉල්ලුවනෙ ඒ නිසා මේ study tips ටික try කරන්න බලන්න ..* ..



1 ඔයාට පහසු හොදම වෙලාවක් පාඩම් කරන්න ගන්න.

2 ඕනිම දෙයක් නැවත නැවත මතක් කරමින් පාඩම් කරන්න .
ඔයා දන්නවද

පැයක් යද්දී 50%ක්

දවසක් යද්දී 70%ක්

අවුරුද්දක යද්දී 90%ක් පාඩම් කරන දේවල් ඔයාට අමතක් වෙනව කියලා ඒ නිසා නැවත නැවත බලන්න .ඒත් මතක නැත්තම් ආයෙම පාඩම් කරන්න .

3 කවි ,චිත්‍ර ,කතන්දර ගොඩ නගා ගන්න

4 අමතක් වෙයි කියලා හිතෙන දේවල් short note හදා ගන්න

5 පාඩම් කරන දේවල් recording විදියට නැවත record කරල අහන්න

නැත්තම් recording එකක් අහන ගමන් ඒවා මතකෙන් ලියන්න

5 එක සමාන එකට ගෙතුන පාඩම් එක පෙලට පාඩම් කරන්න

6 ගණන් සැදීම සම්බන්ද දේවල් පුළුවන් තරම් ගණන් හදන්න

7 පාඩම් කරන පාඩමට අදාල පාඩමෙන් paper කරන්න

8 පාඩම් කරන අතරතුර interval එකේදි phone lap භාවිතා කිරීමෙන් tv බැලීමෙන් වලකින්න

9 කාට හරි පාඩම් කියල දෙන විදියට පාඩම් කරන්න .නැවත මතක් කිරීම කරන්න

10 නිවැරදි ලෙස නින්දක් ලබා ගන්න

11 පාඩම් කරන දේවල් අංග චලන ලෙස ඉදිරිපත් කරන්න




ඉතින් වැඩ පටන් ගමු




#Paba....

@Edu_Lanka_Channel
19 views05:56
Open / Comment
2022-04-22 08:37:20 සතර අනුමාන පත්‍ර පොත සාකච්ඡාව - 2

අද එනම් සිකුරාදා රාත්‍රී 9.30සිට 11.30 දක්වා

නොමිලයේ zoom සම්මන්ත්‍රණ මාලාව

සෑම සිකුරාදා හා ඉරිදා දිනවල රාත්‍රී 9.30සිට 11.30 දක්වා..

අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 8 සිට 1 දක්වා රිවස් එකට

ළමුන් 1000කට සම්බන්ධ විය හැකි බැවින් ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කරගන්න

Isuru L. Jayampathi 071-0466396 is inviting you to a scheduled Zoom meeting.

Topic: සතර අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව..
සෑම සිකුරාදා හා ඉරිදා දිනවල රාත්‍රී 9.30සිට 11.30 දක්වා..
ඉසුරු එල්. ජයම්පති
Time: This is a recurring meeting Meet anytime

Join Zoom Meeting
https://us02web.zoom.us/j/2919892170?pwd=TlB4NEVkMXlLVEVjOWMzRU1LNUF1dz09

Meeting ID: 291 989 2170
Passcode: 12345678

අද රාත්‍රී 9.30 සිට 11.30 දක්වා.

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
33 views05:37
Open / Comment
2022-04-21 05:03:39 නොමිලයේ විද්‍යාව පාස්ට් පේපර් පන්තිය

විභාගයට තව මාසයයි.. පාස්ට් පේපර් අනිවාර්යෙන්ම කල යුතුයි..

11හේ එවුන් වගේම 10 ශ්‍රේණියේ පොඩි උන් ටිකත් වරෙල්ලා පුතේ.. අායේ ලබන අවුරුද්දෙ මැරෙන්න දෙයක් නෑ එතකොට..

හැම බ්‍රහස්පතින්දාම රෑ 9.15ට අනිවාර්යෙන්ම Zoom එකෙන් හරි youtube එකෙන් හරි ලොග් වෙලා පන්තියට සහභාගී වෙන්න පුතේ..

අද එනම් අප්‍රේල් 21 වෙනි බ්‍රහස්පතින්දා 2018 Science ප්‍රශ්න පත්‍රය අවසන් කරනවා..

මතකයිනේ වේලාව - සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 9.15 සිට 11.15 දක්වා..

සැලකිය යුතුයි - Zoom ලින්ක් එකෙන් යාළුවන් 1000කට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා ලින්ක් එක යාළුවන් අතර ශෙයාර් කරගන්න...

Isuru L. Jayampathi 071-0466396 is inviting you to a scheduled Zoom meeting.

Topic: විද්‍යාව පාස්ට් පේපර් පන්තිය.. 2018 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට.. සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 9.15 සිට 11.15 දක්වා
Time: Apr 21, 2022 09:15 AM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/2919892170?pwd=TlB4NEVkMXlLVEVjOWMzRU1LNUF1dz09

Meeting ID: 291 989 2170
Passcode: 12345678

Zoom ලොග් වෙන්න නොහැකි වුවහොත් පහත ලින්ක් එකෙන් යූ ටියුබ් චැනලය හරහා සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න. https://youtube.com/channel/UC2umgDySbu0lnZoMunVjfpA

සෑම බ්‍රහස්පතින්දා දිනකම සෙමිනාර් ලින්ක් ලබා ගැනීමට අපගේ ටෙලිග්‍රෑම් ගෘප් එකට අැඩ් වෙන්න. t.me//isurul

මෙහෙයවීම - විද්‍යාව අාචාර්ය ඉසුරු එල්. ජයම්පති
113 views02:03
Open / Comment
2022-04-20 19:08:24
155 views16:08
Open / Comment
2022-04-20 15:55:49
272 views12:55
Open / Comment
2022-04-19 16:30:36
★彡 TG Give Away 彡★
= = = = = = = =

මෙම සමූහය හරහා primium zoom account , telegram accounts , mod apps හා තවත් ලේසියෙන් ලබා ගත නොහැකි බොහෝ දේ ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.

සාමාන්‍යයෙන් Premium account එකක් ගන්න ඔයාල සල්ලි ගෙවන්න ඕනෙ. නමුත් අපි ඒව දෙන්නෙ 100% free.

ඔයාලට ඕනෙ සමහර Video Maker App | Logo Maker | Camscaner | Netflex වගෙ Normal Version එකේ නැති දේවල් ගොඩක් මේකෙ Free ගන්න පුලුවන්..Chance එක මගෑරගන්න එපා .

ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ යාලුවො මේ ගෲප් එකට ඇඩ් කරගන්න එක. විශාල දෙනෙක් එකතු වෙනවත් සමග අපි සියලු සමාජිකයින්ටත් මෙම අවස්තා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

දැනට අපි modded premium app කිහිපයක්ම සමූහයේ පළ කරල තියෙනවා.ඒව පාවිච්චි කරල බලන්න.


https://t.me/tg_give_away_official

𝓟𝓸𝔀𝓮𝓻𝓮𝓭 𝓑𝔂 - TG Give Away Official
160 views13:30
Open / Comment