Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 9

2022-04-30 09:16:30
122 views06:16
Open / Comment
2022-04-30 09:16:30 විශේෂ නිවේදනයයි

පාඩම් 7ක් එක දවසින් පාඩම් කරවන...

Reverse 04 සම්මන්ත්‍රණය..

1. ප්‍රකාශ විද්‍යාව
2. මිශ්‍රණ
3. ද්‍රවසිථිතික පීඩනය
4. ජෙෙව ලෝකය
5. බලයක භ්‍රමණ අාචරණය
6. සම්ප්‍රයුක්ත බලය
7. රසායනික පදනම

මැයි 02 සඳුදා කුලියාපිටිය සත්පහණ ශාලාවේදී..

මැයි 03 අඟහරුවාදා කුරුණෑගල සිප්වින් අායතනයේදී..

සඳුදා හා අඟහරුවාදා උදේ 8.30 සිට සවස 3.30 දක්වා..

යාළුවන්ටත් පණිවිඩය දෙන්න දරුවනේ..

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
118 views06:16
Open / Comment
2022-04-30 05:00:19 බස්නාහිර පලාත
2019 - 11 ශ්‍රේණිය - 3වන වාරය
සියලු විෂයන් වල ප්‍රශ්න පත්‍ර

Join with us : https://t.me/Mr_AttitudeChanger_LK
22 views02:00
Open / Comment
2022-04-27 19:31:31 Mr.Attitude Changer_LK
Mr.Attitude Changer
ආකල්පමය වෙනසකට කාලයයි මේ...

Motivations
Quotes
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සදහා වැදගත් වන අධ්‍යාපනික දේවල්

Join with us
https://t.me/Mr_AttitudeChanger_LK
https://t.me/Mr_AttitudeChanger_LK
79 views16:31
Open / Comment
2022-04-27 07:24:33 Word Of The Day ( 23.04.2022 )

Askance ( Adverb ) - අකමැත්තෙන් හෝ අවිශ්වාසයෙන් හෝ අතුරු බැල්මකින්.

Full Definition:

1) with disapproval or distrust : SCORNFULLY

// They eyed the stranger askance.

// Many critics have looked askance at the proposal.

2) with a side-glance : OBLIQUELY

// That experienced pilot of the Broads looked askance at his watch, and drew Allan aside at the first opportunity.

Synonyms:

Distrustfully, Dubiously, Mistrustfully, Sideways, Skeptically

Antonyms:

Trustfully, Trustingly

Examples:

1) We looked *askance at the dealer's assertion that the car had never been in an accident.

2) Saban heard those words and looked askance and sidewise.

https://t.me/Edu_Lanka_Channel
156 views04:24
Open / Comment
2022-04-26 20:52:27 දරුවනේ මතකයිනේ..

හෙට එනම් 27 බදාදා හලාවත පැවැත්වීමට නියමිත Reverse 01 සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ හලාවත ශිල්ප අායතනයේ නොවේ.

එය පැවැත්වෙන්නේ හලාවත OMIN අායතනයේදීය.

Omin location

Omin Business School.
HQGW+773, Chilaw
077 655 6790
https://maps.app.goo.gl/SLwJmhwRmWTTFMMTA

හෙට එනම් අප්‍රේල් 27 බදාදා උදේ 8.30 සිට 2.30 දක්වා පාඩම් 07ක් එක දවසින් පාඩම් කරගෙනම ගෙදර යන්න..
යාලුවොත් එක්ක ඔයත් අනිවාර්යෙන්ම එන්න..

1. ඉලෙක්ට්‍රොනික්ස්
2. අම්ල භෂ්ම හා ලවණ
3. තාප විපර්යාස
4. ප්‍රභාසංස්ලේෂණය
5. කාර්යය ශක්තිය හා ජවය
6. මවුල හා සාන්ද්‍රණය
7. සෙෙලීය පදනම

එහෙනම් 27 උදේ හලාවත OMIN අායතනයේදී හමුවෙමු..

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
84 views17:52
Open / Comment
2022-04-26 17:13:05
සීමා වූ ජිවිතයට කොටු නොවී ජීවිතේ විනිවිද දකින්න ....
නව අරමුණු හඹායන්න ...
දිරියෙන් නැගිටින්න පාර කියන...
ඔබත් එක්වන්න අප සමග ...
Motivation කන හරහා මොළයට අප සමූහය සමග එකතු වන්න ඔබේ ජිවිතේ අඩු තැන් සපුර ගන්න ...
මගහැරුනු තැන් හදා ගන්න ...

එක් වන්න අප සමග

Our Best Motivation Group↓

https://t.me/Edu_Lanka_Channel

මිතුරන් අතර share කරන්න,

ස්තූතියි
75 views14:13
Open / Comment
2022-04-25 21:53:49
14 views18:53
Open / Comment
2022-04-25 21:53:48 හදිසි පණිවිඩයක්

මෙය තමන්ගේ යාළුවන් හැමෝටම ශෙයාර් කරලා යාළුවන් දැනුවත් කරන්න උදව් කරන්න..

27 බදාදා හලාවත පැවැත්වීමට නියමිත Reverse 01 සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ හලාවත ශිල්ප අායතනයේ නොවේ.

එය පැවැත්වෙන්නේ හලාවත OMIN අායතනයේදීය.

එදින එනම් අප්‍රේල් 27 බදාදා උදේ 8.30 සිට 2.30 දක්වා පාඩම් 07ක් එක දවසින් පාඩම් කරගෙනම ගෙදර යන්න..
යාලුවොත් එක්ක ඔයත් අනිවාර්යෙන්ම එන්න..

1. ඉලෙක්ට්‍රොනික්ස්
2. අම්ල භෂ්ම හා ලවණ
3. තාප විපර්යාස
4. ප්‍රභාසංස්ලේෂණය
5. කාර්යය ශක්තිය හා ජවය
6. මවුල හා සාන්ද්‍රණය
7. සෙෙලීය පදනම

එහෙනම් 27 උදේ හලාවත OMIN අායතනයේදී හමුවෙමු..

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
14 views18:53
Open / Comment
2022-04-25 11:49:34
157 views08:49
Open / Comment