Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 6

2022-06-02 17:30:13
107 views14:30
Open / Comment
2022-06-02 07:35:04
220 views04:35
Open / Comment
2022-06-02 07:35:04 2024 Al CHEMISTRY
පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ..

අාදරණීය දරුවනි...
හෙට එනම් ජුනි 03 සිකුරාදා කුලියාපිටිය සිප්කැන් අායතනයේදී 2024 රසායන විද්‍යාව පන්තිය අාරම්භ වේ.

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකි අතර කුලියාපිටිය අාශ්‍රිත ප්‍රදේශයවල සියලුම දරුවන්ට හෙට එනම් සිකුරාදා උදේ 8.30ට සිප්කැන් අායතනයේ අාරම්භක පන්තියට පැමිණෙන ලෙස ගෞරවයෙන් අාරාධනා කර සිටිමි.

වෙෙද්‍ය ඉංජිනේරු වෘත්තීන් දෙෙවයේ ලියවී අැති දරුවන් පැමිණෙත්වා..

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති
216 views04:35
Open / Comment
2022-06-01 09:07:21
343 views06:07
Open / Comment
2022-06-01 02:38:15 විශේෂ නිවේදනයයි

අාදරණීය දරුවනි,

මෙම සතියේ සිකුරාදා එනම් ජුනි 03 දින සිට 2024 උසස් පෙළ රසායන විද්‍යාව online හා physical පන්ති අැරඹේ.

සිප්කැන් - කුලියාපිටිය
Omin - හලාවත
Online - මුළු දිවයිනටම


කාලසටහන පසුව දැනුම් දෙනු ලැබේ.

Theory සඳහා පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකිය.

Paper class - 2024 විභාගය අවසන් වන තුරු නොමිලයේ පැවැත්වේ.

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති

Online සහභාගී වන දරුවන් පහත නිබන්ධනය මුද්‍රණය කර තබාගන්න.
347 views23:38
Open / Comment
2022-05-30 19:19:24 මේ චැනල් එකේ ඔක්කොම දාන්න බැරි නිසා OL අයගෙ හැම සෞන්දර්ය විෂයකම වගේ නෝට්ස් පේපර්ස් මෙන්න මේකට දැම්ම.ඒකෙන් ගන්න.
https://t.me/+Zj2IDEc8Z9dlZGQ1
439 views16:19
Open / Comment
2022-05-28 20:30:48 ◎ ═════𝓐𝓵𝓹𝓱𝓪ⱽ ˢᵗᵒʳᵉ ═════ ◎


අ.පො.ස. උසස්පෙල සදහා අවශ්‍ය සියලුම

Combined Maths
Biology
Chemistry
Physics
සියලු කරුණු ආවරණය වන පරිදි ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ VIDEOS , TUTE සියලුම දේ නොමිලේ ලබාගන්න..

උසස් පෙල සදහා අවශ්‍ය සියලුම වර්ගයේ ,
Papers
Note
Shortnotes
videos
ඇතුළු බොහෝ දේ මෙම සමූහය තුලින් ගෙ ඒමට බලාපොරොත්තු වේ
දැන්ම එකතු වන්න

Pastpapers , Tute pdf , Model papers , Notes , Short notes , Motivations මේ සියලුම දේ එකම තැනකින්
එන්න අප හා එක් වන්න



Our Channels , Group & Bot


𝘼𝙡𝙥𝙝𝙖 ⱽ ˢᵗᵒʳᵉ Official Chanal

𝘼𝙡𝙥𝙝𝙖 ⱽ ˢᵗᵒʳᵉ Official Group

Alpha ⱽ ˢᵗᵒʳᵉ Quiz Group

Samitha Rathnayaka Practical Video ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᴬⱽˢ

කැලුම් 22 PAPER ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᴬⱽˢ

කැලුම් 22 THEORY ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᴬⱽˢ

චරිත දිසානායක 22 ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᴬⱽˢ

𝘼𝙡𝙥𝙝𝙖ⱽ ˢᵗᵒʳᵉ - backup -

කැලුම් 22 REVISION ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᴬⱽˢ

මහේන් ජේකබ් තියරි ᴾᴿᴼᴶᴱᶜᵀ ᴮʸ ᴬⱽˢ

𝘼𝙡𝙥𝙝𝙖ⱽ ˢᵗᵒʳᵉ Find Video

𝘼𝙡𝙥𝙝𝙖 ⱽ ˢᵗᵒʳᵉ Official Bot -
@ALPHAOWNERCONTACTBOT

@Puik_Puik

@Siberian_Husky_Alpha

@SPQR_king




◎ ═════𝓐𝓵𝓹𝓱𝓪ⱽ ˢᵗᵒʳᵉ ═════ ◎
101 views17:30
Open / Comment
2022-05-27 21:35:55 https://t.me/+-O5nH65g-TFiZjE9

උසස් පෙළ විද්‍යාව හා ගණිතය විෂය ධාරාවන් හැදෑරීමට බලාපොරොත්තු වන ඔබේ මිතුරන්ට මෙම ලින්ක් එක ශෙයාර් කරලා ගෘප් එකට අැඩ් වීමට උපකාර කරන්න.

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති
162 views18:35
Open / Comment
2022-05-27 13:58:02 ඉසුරු එල්. ජයම්පති ගුරුතුමාගේ අවසන් විද්‍යාව අනුමාන සම්මන්ත්‍රණය..

අද රාත්‍රී 7 සිට you tube live විකාශය පමණි..

රාත්‍රී 7ට පහත ලින්ක් එකෙන් චැනලය නරඹන්න..

https://youtube.com/channel/UC2umgDySbu0lnZoMunVjfpA

විශේෂ අනුමාන රැසක් සමඟ අවසන් උත්සාහය...

උසස් පෙළ විද්‍යාව ගණිතය හැදෑරීමට බලාපොරොත්තු වන දරුවන්
ඉසුරු එල්. ජයම්පති සර්ගේ නොමිලයේ උසස්පෙළ පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත ලින්ක් එකෙන් ටෙලිග්‍රෑම් ගෘප් එකට අැඩ් වෙන්න..

https://t.me/+-O5nH65g-TFiZjE9

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති 071-0466396
181 views10:58
Open / Comment