Get Mystery Box with random crypto!

📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚 K
Logo of telegram channel knowledgetransferofficialchannel — 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚
Categories: Education
Language: English
Subscribers: 952
Description from channel

🔆“Education is the most powerful weapon which you can use to change the world”🔆 –  Nelson Mandela
✅ Don't forget to be a part of the improvement of this group by adding your friends !!!
Our Group Link
https://t.me/joinchat/roMM16DhArc4YTk9

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 4

2022-06-09 11:38:35
Dear students your science class is today at 6.00pm. *Today your participation is very important as the chemical Calculations associated with mixtures are to be done* Ranjith priyadarshana is inviting you to a scheduled Zoom meeting.

Topic: Ranjith priyadarshana's Personal Meeting Room

Join Zoom Meeting
https://us02web.zoom.us/j/7552670622?pwd=SFRCWXJaejZ2MFhaMmdQSnFqZ2VNZz09

Meeting ID: 755 267 0622
Passcode: 3171713
254 views08:38
Open / Comment
2022-06-09 05:29:33
221 views02:29
Open / Comment
2022-06-09 05:29:33
202 views02:29
Open / Comment
2022-06-06 19:28:39
365 views16:28
Open / Comment
2022-06-06 19:28:39 විශේෂ නිවේදනයයි

2024 Al Combined Maths
පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ..

අාදරණීය දරුවනි...
හෙට එනම් ජුනි 07 අඟහරුවාදා හලාවත OMIN අායතනයේදී 2024 සංයුක්ත ගණිතය නව පන්තිය අාරම්භ වේ.

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකි අතර හලාවත අාශ්‍රිත ප්‍රදේශයවල සියලුම දරුවන්ට හෙට එනම් අඟහරුවාදා උදේ 7.30ට Omin අායතනයේ අාරම්භක පන්තියට පැමිණෙන ලෙස ගෞරවයෙන් අාරාධනා කර සිටිමි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරුවෙකුගෙන් ගණිතය ඉගෙන ගන්න. යාලුවොත් එක්ක ඔයත් එන්න..

ඉංජිනේරු..,
ප්‍රදීප් කරුණානායක
327 views16:28
Open / Comment
2022-06-05 17:37:42 After Ol කට්ටිය course තෝරගද්දී පරිස්සමෙන්...

සාමාන්‍ය පෙළින් පස්සේ ගොඩක් අය එයාලගේ කාලෙන් ඵලදායි දෙයක් කරන්න course එකක් කරනවා...ඒක ගොඩක් හොද දෙයක්...ගෙදරට වෙලා කාලේ කකා ඉන්නවට වඩා ඒ මාස 3 ඒ වගේ දෙයකට යොදවන එක ගොඩක් හොද දෙයක්...

ඒත් , දැන් පොඩි trend එකක් තියනවා කොහේහරි english එකක් නැත්තම් IT එකක් කරා නම් තමා එයා පොර වෙන්නේ කියලා වගේ...ඒක හොදයිද ඇත්තටම..?

හොදයි...ඒත් ඔයාට ඒකෙන් වාසියක් තියනවා නම්...ඒ කිව්වේ...? මේකයි...ඔයා හිතන්න ඔයාට english කතා කරන්න අමාරුයි වගේ..අන්න එතකොට spoken english course එකක් කරන එක හරි...ඒත් කොහේවත් නැති අහු වෙන අහු වෙන එකට යන්න ලෑස්ති වෙන්න එපා...අරයා යනවට මේ යාලුවා යනවට ඒවට ගිහින් නිකන් සල්ලි හා කාලය නාස්ති කරන්න එපා...මොකද මේ කාලේ ඔයාලගෙ අම්මලා තාත්තලටත් ලොකු අමාරු කාලයක්...

එතකොට කොයි වගේ course එකක් ද තෝරගන්න ඕන...?


ඔයා ඉස්සරහට කරන්න වෘත්තිය ට වැදගත් වෙන නැත්තම් ඒ දේට අමතරව ඔයාට ගානක් හොයාගන්න පුළුවන් වෙන විදිහේ course එකක් කරන්න...අනිවාර්යයෙන් ඒ කරන දේට වටිනාකමක් අනාගතේ එකතු වෙනවා නම් විතරක් කරන්න...ඒ වගේම ඒ course එක ලබාදෙන ආයතනය ගැන හොයලා බලන්න පොඩ්ඩක්...ඒක හොද , පිළිගන්න ආයතනයක් ද බලන්න...ඒ වගේම ඔයාට ආසාව තියෙන ක්ෂේත්‍රයක ඊට අදාල course එකක් කරන්න...

උදාහරණයක් කියන්නම් මන් නිකන්...මන් maths නේ කරන්න ඉන්නේ...ඉතින් මන් කැම්පස් යනවා කෝමහරි ඒත් ඒ කාලේ මට ඕන කරන සල්ලි මන් හොයාගන්න web desiging වැඩ කරන්න හිතන් ඉන්නවා...ඉතින් ඒකට මේ කාලෙ ඉගෙන ගන්න යොදවනවා...web desiging course එකක් කරනවා මන්...ඒත් මගේ අරමුණ engineering මයි...

ඉතින් ඒ වගේ ඔයාගේ අනාගත ජීවිතයට පිටුවහලක් වෙන දෙයක් කරන්න මේ කාලේ...කෙසේ වෙතත් ඒ වගේ course තෝරගද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න...

Join with us :
https://t.me/Mr_AttitudeChanger_LK_AL

2k24 AL අපි by Mr.Attitude Changer_LK
52 views14:37
Open / Comment
2022-06-05 07:51:21
104 views04:51
Open / Comment
2022-06-05 07:51:21 විශේෂ නිවේදනයයි

2024 Al CHEMISTRY
පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ..


අාදරණීය දරුවනි...
හෙට එනම් ජුනි 06 සඳුදා හලාවත OMIN අායතනයේදී 2024 රසායන විද්‍යාව පන්තිය අාරම්භ වේ.

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකි අතර හලාවත අාශ්‍රිත ප්‍රදේශයවල සියලුම දරුවන්ට හෙට එනම් සදුදා උදේ 8.30ට Omin අායතනයේ අාරම්භක පන්තියට පැමිණෙන ලෙස ගෞරවයෙන් අාරාධනා කර සිටිමි.
E
වෙෙද්‍ය ඉංජිනේරු වෘත්තීන් දෙෙවයේ ලියවී අැති දරුවන් පැමිණෙත්වා..

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති
102 views04:51
Open / Comment
2022-06-05 06:13:38 දරුවනේ දැන් Combined Maths පන්තියට ලොග් වෙන්න ඉක්මනින්
129 views03:13
Open / Comment