Get Mystery Box with random crypto!

2022 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2022 — 2022 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2022 — 2022 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2022
Categories: Education
Language: English
Subscribers: 4.17K

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


The latest Messages 9

2022-04-19 17:29:13 ආදරණීය දුවේ පුතේ,
රටෙහි උද්ගතව ඇති වාතාවරණය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව උදෙසා හෙට දින (අප්‍රේල් 20 බදාදා) තංගල්ල නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ 2022 දරුවන් සඳහා වන උසස් පෙළ ජීව විද්‍යාව පන්ති නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. ඉදිරි දිනවලදී පන්ති පැවැත්වීම පිලිබඳ සියලු නිවේදන මෙම Telegram සමූහය හරහා පලකෙරෙන බැවින් ඒ හා රැඳී සිටින්න. කුමන අර්බුදකාරී තත්ත්වයක් යටතේ වුවද ඔබේ පාඩම් වැඩ කටයුතු හැකි උපරිමයෙන් නොපිරිහෙලා ඉටු කරන්න. පාඩම් කිරීමට එකතු වී ඇති මාතෘකා සම්පූර්ණ කරමින් ලබන සතියේදී වඩාත් හොඳින් ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා සූදානම් වන්න.
1.6K views14:29
Open / Comment
2022-04-03 06:38:24
2.9K views03:38
Open / Comment
2022-03-27 18:36:00
5.4K views15:36
Open / Comment
2022-03-24 18:36:06
2022 A/L Biology paper class – Complete Assessment Test (CAT Exam) – 10 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණදුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල හසිත මධුරංග පුතණුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
9.2K views15:36
Open / Comment
2022-03-17 19:17:32
7.2K views16:17
Open / Comment
2022-03-02 23:48:37
722 views20:48
Open / Comment
2022-02-23 15:56:19
පෙබරවාරි 26 වන සෙනසුරාදා දින සිට සියලුම පන්ති සුපුරුදු ලෙස පැවැත්වේ. 2022 Revision / Paper class සමඟ අලුතින් එක් වීමට බලාපොරොත්තු වන දරුවන් සඳහා අදාල දින ඉහත දක්වා ඇත.
1.0K views12:56
Open / Comment
2022-02-20 14:14:32 ආදරණීය දුවේ පුතේ,
මා අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනගත් මොහොතේ සිටම ඔබත්, ඔබේ දෙමව්පියන් සියලුදෙනාත් මාහට ඉක්මන් සුවය පතමින් එක් කල පණිවිඩ සියල්ලටම හදවතින්ම ස්තූතිවන්ත වෙමි. මේ වන විට මා බොහෝ දුරට සුව අතට පත්වී සිටියද, වෛද්‍ය නිර්දේශය අනුව තවත් දින පහක කාලයක් විවේක ගැනීමට නියම වී ඇති බැවින්ද, ඔබේත් මගේත් ආරක්ෂාව උදෙසා නියමිත නිරෝධායන කාලය සම්පූර්ණ කල යුතු බැවින්ද, පෙබරවාරි 21 සඳුදා සිට 25 සිකුරාදා දක්වා කාලය තුල පැවැත්වීමට නියමිතව තිබූ මාගේ පන්ති නොපැවැත්වෙන බව මින් දන්වා සිටිමි.
එම දින කිහිපයක කාල සීමාව තුල ඔබට පාඩම් කිරීමට එකතු වී ඇති වැඩ කොටස් සම්පූර්ණ කරමින්, අර්ථාන්විතව ගත කිරීමට උත්සාහ කිරීම, මේ මොහොතේ ඔබට මා වෙනුවෙන් සිදු කල හැකි වටිනාම කාර්යය යැයි සලකමි.
26 වන සෙනසුරාදා සිට සුපුරුදු කාලසටහනට අනුව සියලුම පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. පෙරටත් වඩා සවිමත්ව නැවතත් ඔබව හමුවන තුරු ජයග්‍රහණය හඹා යන ඔබේ ගමනට නිඹඳ ආශිර්වාදය පතමි!
- මෙත්මල් සර්
1.2K views11:14
Open / Comment
2022-02-18 16:22:37 ආදරණීය දුවේ පුතේ,
අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් හෙට සහ අනිද්දා (පෙබරවාරි 19 සහ 20) දිනවල පැවැත්වීමට නියමිතව තිබූ මාගේ පන්ති කිසිවක් නොපැවැත්වෙන බව කාරුණිකව දැනුම් දෙමි. මේ බව ඔබගේ යහලු යෙහෙලියන්ටත් දැනුම් දීමට කාරුණික වන්න.
- මෙත්මල් සර්
1.0K views13:22
Open / Comment
2022-02-08 20:21:08 2022 Biology Methmal Jayasekara pinned a photo
17:21
Open / Comment