Get Mystery Box with random crypto!

2022 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2022 — 2022 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2022 — 2022 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2022
Categories: Education
Language: English
Subscribers: 4.17K

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


The latest Messages 6

2022-09-08 18:43:37
3.5K views15:43
Open / Comment
2022-09-08 18:43:37
3.6K views15:43
Open / Comment
2022-09-08 18:43:36
3.6K views15:43
Open / Comment
2022-09-07 18:59:28
මේ, බොහෝ වෙහසකර දිනයක අවසානයේ Paper marking panel එකේ දරුවන් සමඟ සැහැල්ලුවෙන් ගත කල මොහොතක්. උසස් පෙළ කාලය තුල උපරිම කැපවීමෙන් වැඩ කටයුතු කර, වෛද්‍ය විද්‍යාල සිහිනය සැබෑ කරගත් ඒ දරුවන් ගිය මඟ ඔබටත් යන්න පුලුවන්. ඒ සැහැල්ලුව මතු දිනයක අත්විඳින්න, මේ මොහොත උපරිම කැප වීමෙන් වැඩ කරන්න!
4.8K views15:59
Open / Comment
2022-09-07 18:59:10
3.9K views15:59
Open / Comment
2022-09-06 23:13:40
අංග සම්පූර්ණ ප්‍රතිඵල ලේඛනය සැකසීම අවසන් අදියරයේ... ලඟදීම බලාපොරොත්තු වන්න...
4.1K views20:13
Open / Comment
2022-08-28 17:57:43 https://forms.gle/pr7cg6vwJY6J2boZ8
2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි, අපගේ ජීව විද්‍යාව පන්ති සමඟ සම්බන්ධ වූ සියළුම දරුවන් පහත දැක්වෙන Google Form එක පුරවා Submit කරන්න. එම ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔබගේ ප්‍රතිඵලයට අනුව සුදුසුකම් ලැබිය හැකි පීඨය සහ පාඨමාලාව, සහ ඉදිරි වැඩකටයුතු සඳහා සූදානම් විය යුතු ආකාරය පිලිබඳව දැනුවත් කිරීමක් පහත සඳහන් දිනවලදී අදාල ආයතන වලදී සිදුකෙරේ. ඒ ඒ ආයතනවල පන්ති සඳහා සහභාගී වූ දරුවන් එම දින වලදී අනිවාර්‍යයෙන්ම ආයතනයට පැමිණ මා හමුවන්න. වෛද්‍ය පීඨ ප්‍රවේශලාභී දරුවන්ට පූර්ව වෛද්‍ය පාඨමාලා (Pre Medicine) ඇතුලු අනෙකුත් වැදගත් තොරතුරුද එම අවස්ථාවේදී සාකච්ඡා කෙරේ.
Apex මාතර - අගෝ. 29 සඳුදා පෙ.ව. 9.00ට
නැණාරා - තංගල්ල - අගෝ. 30 අඟහරුවාදා පෙ.ව. 9.00ට
දුරකථනයෙන් අමතා මාවෙත ප්‍රතිඵල දැන්වූ දරුවන්ද මෙම Google form එක සම්පූර්ණ කිරීමට කාරුණික වන්න.
අපගේ පන්ති සමඟ සහභාගී වූ සියලුම යහලු යෙහෙලියන් මේ පිලිබඳව දැනුවත් කරන්න.
- මෙත්මල් සර්
2.2K viewsedited  14:57
Open / Comment
2022-08-27 04:02:44 අද දින (අගෝස්තු 27 සෙනසුරාදා) තංගල්ල නැණාරා ආයතනයේ සියලුම පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. හෙට සහ අනිද්දා දෙදින (අගෝස්තු 28,29) මාතර Apex ආයතනයේ පන්ති Online ආකාරයෙන් පැවැත්වේ.
785 views01:02
Open / Comment
2022-08-22 18:33:40

1.2K views15:33
Open / Comment
2022-07-28 03:57:54 හෙට දින (ජුලි 29) නුගේගොඩ සැසිප් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය සාමාන්‍ය පරිදි ආයතනයේදී පැවැත්වේ.
1.4K views00:57
Open / Comment