Get Mystery Box with random crypto!

2022 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2022 — 2022 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2022 — 2022 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2022
Categories: Education
Language: English
Subscribers: 4.17K

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


The latest Messages 7

2022-07-26 18:46:41 https://drive.google.com/drive/folders/17jlm5Chn7kPE8hfW92PpgPGpRgry8y-A?usp=sharing
ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මඟින් ප්‍රකාශිත, සංශෝධිත නව සම්පත් පොත් වල pdf ගොනු ඔබට ඉහත දිගුව මගින් දැන් ලබාගත හැක.
අපගේ 2022 / 2023 ජීව විද්‍යාව පන්ති සමඟ සහභාගී වන දරුවන් සඳහා එම පන්ති වලදී දැනටමත් ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මුද්‍රිත මෙම පොත් වල මුල් දෘඩ පිටපත් ලබාදී ඇත. එසේ අපගේ භෞතික පන්ති වලට සහභාගී වීමට නොහැකි, නව සම්පත් පොතෙහි මුල් පිටපත් නොලද දරුවන්ගේ ප්‍රයෝජනය පිණිස මෙම pdf ගොනු බාගත කල හැකි වන පරිදි මෙහි සුරැකුම් කරනු ලැබේ. 2024 උසස් පෙළ කණ්ඩායමේ දරුවන් සඳහාද, 2023 කණ්ඩායමේ දරුවන්ගේ ඉදිරි පාඩම් වලට අවශ්‍ය සියලුම සම්පත් පොත්ද, ජාතික අධ්‍යාපන ආයතන මඟින් මුද්‍රිත මුල් පිටපත් වශයෙන්ම ඉදිරියේදීද අප පන්ති වලදී ලබා දෙනු ඇත. ඒ සම්බන්ධව වැඩි දුර විස්තර පන්ති කාමරයේදී දැනුවත් කරනු ඇත.
මෙම සියලු pdf ගොනුවල අයිතිය ජාතික අධ්‍යාපන ආයතන සතු වන අතර ඒවා nie.lk වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට පහසුවෙන් බාගත කල හැක.
2.1K views15:46
Open / Comment
2022-07-21 18:11:23 හෙට දිනට නියමිත නුගේගොඩ සැසිප් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය Online ආකාරයෙන් පැවැත්වේ. ප්‍රවේණි විද්‍යාව නිබන්ධනය ලබානොගත් දරුවන් වේ නම් එය හෙට දින ආයතනයෙන් ලබාගත හැක. ප්‍රශ්න පත්‍ර පන්තියේ CAT Exam – 19 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම හෙට (ජුලි 22) දින පහත දැක්වෙන වේලාවන්හිදී ආයතනයට පැමිණ සිදුකල හැක.
දෙවන ප්‍රශ්න පත්‍රය - පෙ.ව.8.30 – 11.30
පළමු ප්‍රශ්න පත්‍රය - පෙ.ව. 11.45 - ප.ව. 1.45

ලබන සිකුරාදා (ජුලි 29) සිට සාමාන්‍ය සුපුරුදු පරිදි ආයතනය තුලදී physical ආකාරයෙන් පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ.
1.1K views15:11
Open / Comment
2022-07-14 16:36:25 නුගේගොඩ සැසිප් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය හෙට දිනයේදී Online ආකාරයෙන් sasip.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ. සැසිප් ආයතනයට පැමිණ ප්‍රවේණි විද්‍යාව ඒකකයට අදාල පුනරීක්ෂණ නිබන්ධනය ලබාගත හැක.
970 views13:36
Open / Comment
2022-07-10 18:59:19 හෙට (ජුලි 11) සිට සුපුරුදු පරිදි පන්ති පැවැත්වේ.
1.4K views15:59
Open / Comment
2022-07-08 15:37:24 2022 Biology Methmal Jayasekara pinned a photo
12:37
Open / Comment
2022-07-08 13:07:35 රටෙහි උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජූලි 09 සෙනසුරාදා (හෙට) සහ ජූලි 10 ඉරිදා (අනිද්දා) යන දෙදින තුල මාගේ කිසිදු පන්තියක් (Physical හෝ Online) නොපැවැත්වේ. අපගේ ආදරණීය මාතෲභූමියේ අනාගතය පිලිබඳ අතිශය තීරණාත්මක අවස්ථාවක් වන මෙම මොහොතේදී, මෙම කැප කිරීම් තුලින් ශ්‍රී ලාංකිකයන් ලෙස අප දක්වන විරෝධය, මතු පරම්පරාවේ දූ දරුවන්ගේ සමස්ත අනාගතය යහපත් කිරීමට හේතුවේවායි ප්‍රාර්ථනා කරමු! රටට ආදරය කරන උගතුන්ගේ අවශ්‍යතාවය තදින්ම දැනෙන මේ මොහොතේ, දහසකුත් එකක් ප්‍රශ්න මැද ජීවිතය දිනන්නට වෙර දරන දුවා දරුවන්ට, ඒ සඳහා අවැසි චිත්ත ශක්තියද නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු!
1.9K views10:07
Open / Comment
2022-07-07 16:05:16 කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට දින (ජුලි 08) නුගේගොඩ සැසිප් ආයතනයේ පැවැත්වීමට නියමිත ජීව විද්‍යාව පුනරීක්ෂණ පන්තිය Sasip.lk වෙබ් අඩවිය ඔස්සේ Online ආකාරයෙන් පැවැත්වේ. එහිදී ප්‍රවේණි විද්‍යාව නව ඒකකය ආරම්භ වේ. හෙට දිනය සඳහා නිබන්ධනය අවශ්‍ය නොවන අතර ජුලි 15 වනදා ආයතනයේ පැවැත්වෙන පන්තියේදී එම නිබන්ධනය ඇතුළු අනෙකුත් නිබන්ධනද ලබාගත හැක.
1.3K views13:05
Open / Comment
2022-07-05 04:14:02
2.1K views01:14
Open / Comment
2022-06-14 14:34:32 පොසොන් පොහොය දිනය යෙදීම හේතුවෙන් අද දින (ජුනි 14 අඟහරුවාදා) තංගල්ල නැණාරා ආයතනයේදී නොපැවති පුනරීක්ෂණ පන්තිය හෙට දින (ජුනි 15 බදාදා) පෙ.ව. 7.30 සිට ප.ව. 2.30 දක්වා පැවැත්වේ. බදාදා දින සවස පැවැත්වෙන සිද්ධාන්ත පන්තිය සුපුරුදු පරිදි ප.ව. 2.30 සිට පැවැත්වේ. මීලඟ CAT Exam ප්‍රශ්න පත්‍රය ලබන බදාදා (ජුනි 22) දින පැවැත්වේ.
1.8K views11:34
Open / Comment
2022-06-06 18:20:10
2023 A/L Biology paper class – Complete Assessment Test (CAT Exam) – 01 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල අමාදි නයනතාරා දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!
1.4K views15:20
Open / Comment