Get Mystery Box with random crypto!

2022 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2022 — 2022 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2022 — 2022 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2022
Categories: Education
Language: English
Subscribers: 4.17K

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


The latest Messages 4

2022-11-22 17:43:42
2.4K views14:43
Open / Comment
2022-11-22 12:44:35 Complete Assessment Test - (CAT Exam) - 28 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - නොවැම්බර් 25 සිකුරාදා ප.ව. 2.30

Apex - මාතර - නොවැම්බර් 28 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - නොවැම්බර් 23 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - නොවැම්බර් 28 සඳුදා ප.ව. 2.30
2.2K views09:44
Open / Comment
2022-11-15 03:56:06 2022 – Biology Unit Revision – (Units 9 & 10) Microbiology, Applied biology
ක්ෂුද්‍රජීව විද්‍යාව සහ ව්‍යවහාරික ජීව විද්‍යාව ආරම්භය...
සැසිප් - නුගේගොඩ - නොවැම්බර් 18 සිකුරාදා පෙ.ව. 7.30

Apex - මාතර - නොවැම්බර් 21 සඳුදා පෙ.ව. 7.30

නැණාරා - තංගල්ල - නොවැම්බර් 15 අඟහරුවාදා පෙ.ව. 8.00

ApexOnline.lk - නොවැම්බර් 21 සඳුදා පෙ.ව. 7.30
2.1K views00:56
Open / Comment
2022-10-24 21:16:20
නොවැම්බර් 13 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟ විභාගය සඳහා ඔබේ අයදුම්පත ඔක්තෝබර් 31 වනදාට පෙර පහත link එක භාවිතයෙන් ඉදිරිපත් කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdaWESwcssdBYneVilfF5mKn1AOKmV5DliPBgwWJJP57YBniQ/viewform
වැඩි විස්තර ලබා ගැනීම සඳහා පහත link එක ඔස්සේ ජීව විද්‍යා ඔලිම්පියාඩ් වෙබ් පිටුවට පිවිසෙන්න.
http://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2022
පසු ගිය වසරේද සමස්ථ දිවයිනේ තෙවන ස්ථානය ඇතුළු විශිෂ්ට ප්‍රතිපල රැසක් අපේ දරුවන් ලබාගත අතර, 2022 කණ්ඩායමේ දරුවන්ටද දැන් එම අවස්ථව හිමිවී ඇත. උසස් පෙළ විභාගයට පෙර සැබෑ පෙරහුරු විභාග අත්දැකීමක්, විශ්ව විද්‍යාල පරිසරයකදී ලබා ගැනීමට ලැබෙන මෙම අවස්ථාව අත් නොහරින ලෙස 2022 කණ්ඩායමේ අපගේ සියලුම දරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු. ඔක්තෝබර් 31 වන දිනට ප්‍රථම ඔබේ අයදුම්පත සම්පූර්ණ කිරීමට යුහුසුළු වන්න.
7.0K views18:16
Open / Comment
2022-10-20 20:20:43
Please share
5.3K views17:20
Open / Comment
2022-10-19 07:30:16 2022/10/25 සහ ඉන් පසු ඇරඹෙන සතිය තුල නුගේගොඩ / මාතර / තංගල්ල යන සියලු නගර වල පැවැත්වෙන 2022 Revision / Paper class සඳහා සහභාගී වන සියලු දරුවන් පන්තියට ඇතුල් වීමේදී පහත දෑ රැගෙන ඒම අනිවාර්ය වේ

2022 විභාගය ඉලක්ක කරගත් රචනා ප්‍රශ්න සැලැස්මේ දෙවන අධියර දක්වා සම්පූර්ණ කරන ලද රචනා ප්‍රශ්න පොත

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරින් සකසන ලද Shadow paper 2011 සඳහා විවරණය (මෙම සතියේදී එහි මුද්‍රිත ප්‍රශ්න පත්‍ර කට්ටලය පන්තියේදී ලබාදෙනු ලැබේ)

CAT Exam admission card

Marking panel එක විසින් CAT exam 26 ප්‍රශ්න පත්‍රයේ ලකුණු යොදා ඔබ වෙතට ලබා දෙන ප්‍රශ්න පත්‍රය (ලකුණු ලබා දුන් පසු)
6.1K views04:30
Open / Comment
2022-10-19 07:29:29
රචනා ප්‍රශ්න හුරුව නිසි ලෙස සම්පූර්ණ කරමින්, අනෙකුත් විෂයන් සඳහාද අවශ්‍ය අභිප්‍රේරණයද නොඅඩුව ලබමින් ප්‍රශ්න පත්‍රවලට බියෙන් තොරව මුහුණ දෙන හැටි ඔවුන්ගෙන් අහන්න! අද දිනයේදීත් ඉමක් කොනක් නොපෙනෙමින්, ශාලා ධාරිතාවය ඉක්මවායමින් මේ දරුවන් මුහුණ දෙන්නේ ඔවුන් ලියන විසි හයවන අංගසම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටයි. ඔබ කම්මැලි දරුවෙක් විය හැක. නමුත් ඔබත් සමඟ විභාගයට තරඟ කරන අනෙකුත් සියලු දෙනාත් එවැනි කම්මැලියන් ලෙස සිතීමට තරම් මෝඩ නොවන්න!
4.7K views04:29
Open / Comment
2022-10-18 06:47:18 Complete Assessment Test - (CAT Exam) - 26 - 2nd paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - ඔක්තෝබර් 21 සිකුරාදා ප.ව. 2.30

Apex - මාතර - ඔක්තෝබර් 24 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - ඔක්තෝබර් 19 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - ඔක්තෝබර් 24 සඳුදා ප.ව. 2.30

CAT EXAM 26 ප්‍රශ්න පත්‍රයට සහභාගී නොවන දරුවන්ට 2022 විභාගය ඉලක්ක කරගත් අවසාන අනුමාන ප්‍රශ්න පත්‍ර වලට හෝ පුනරීක්ෂණ පන්තියටද සහභාගී විය නොහැකි බව කරුණාවෙන් සලකන්න.
4.5K views03:47
Open / Comment
2022-10-05 06:22:22
2.8K views03:22
Open / Comment
2022-09-27 06:56:33 Complete Assessment Test - (CAT Exam) - 24 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - සැප්තැම්බර් 30 සිකුරාදා ප.ව. 2.30

Apex - මාතර - ඔක්තෝබර් 03 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - සැප්තැම්බර් 28 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - ඔක්තෝබර් 03 සඳුදා ප.ව. 2.30
2.5K views03:56
Open / Comment