Get Mystery Box with random crypto!

ඩයලොග්ද පාවිච්චි කරන්නෙ? එහෙනම් හරියටම තවත් පැය කිහිපයකින් ඉවර | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ඩයලොග්ද පාවිච්චි කරන්නෙ? එහෙනම් හරියටම තවත් පැය කිහිපයකින් ඉවර වෙන Star Points වලින් වැදගත් දෙයක් කරමුද?

ගොඩක් වෙලාවට වෙන්නෙ සමහරු නොදැනුවත්කම මේක අවුරුද්දක් අවසන් වෙද්දි ඉවත් වෙලා වෙලා යනවා.ඔයාලා ලග තියෙන්නෙ පොයින්ට් කීයද, ඒක ඔයාලට Little Hearts එකට පරිත්‍යාග කරන්න පුලුවන්.

අනිවාර්යය දෙයක් නෙවෙයි, පුංචි ඉල්ලීමක් විතරයි.