🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 79.77K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 31

2022-12-24 03:30:39
Good Morning Guys..
#GalGadot
1.8K viewsDinuka Sandeepa, 00:30
Open / Comment
2022-12-23 15:39:22 Group එකෙන් ගම්න පුලාම් දැන්..
හැබැයි 3.85GB
වීඩියෝ ෆයිල් එකක් විදිහට තියෙම්නෙ. ඔන්ලයින් බලලා හොඳනම් ගන්න. වීඩියෝ එකේ ඇඩ් නැත.

(අපි Recommend කරන්නෙනම් නෑ හැබැයි. Lite Cinemas වල රු. 500 ඉදන් ටිකට් පටන්ගන්නෙ.. Hall එකක බැලුවා කියලා කිසිම පාඩුවක් නෑ.)
2.0K viewsDinuka Sandeepa, 12:39
Open / Comment
2022-12-23 15:30:14
Avatar The Way Of Water (2022)
1080p HDTS Upscaled Sample
2.1K viewsDinuka Sandeepa, 12:30
Open / Comment
2022-12-23 12:35:38
Telegram වල Privacy and Security අඩුම වශයෙන් මේ විදිහටවත් හදාගන්න. මේ දවස්වල Scam සම්බන්ද ගෲප් වලට Auto ඇඩ් වෙන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය ලෙස තමන්ගෙ Chats වැඩිවෙන එකෙන් අමතර Data පවා වැයවෙනවා. ඒ නිසා තමන්ගෙ ආරක්ෂාව තමන් සලසගන්න.

#Tips
907 viewsDinuka Sandeepa, 09:35
Open / Comment
2022-12-23 04:30:24 Today Releases (23rd Dec 2022)

On :-
Glass Onion: A Knives Out Mystery
Tara VS Bilal
The Teacher

On :-
Strange World

On ZEE5 :-
Ini Utharam
Kaari
Itlu Maredumilli Prajaneekam

On AMC+ :-
Saving Christmas Spirit

On VOD (Video-On-Demand) :-
Joyride

On Lionsgate Play :-
Exposed

On Sun NXT :-
Agent Kannayiram

Uploaded =


#MCF
919 viewsDinuka Sandeepa, edited  01:30
Open / Comment
2022-12-23 03:30:53
Good Morning Prenz
#HaileeSteinfeld
1.2K viewsDinuka Sandeepa, 00:30
Open / Comment
2022-12-22 12:25:53
Alice in Borderland

Squid Game එකෙන් පස්සෙ ඔන්න අපි තවත් වැඩක් අරගෙන එන්නයි මේ සූදානම. මේ Squid Game එකට කලින් කලඑලි බැහැපු ටිකක් ඒ ආකාරයේම ගේම් එකක් තමා. නම Alice in Borderland. ජපානයෙ වැඩක්.
ලගෙ වැඩක්. එපිසෝඩ් 8ක්. ගේම් ගොඩක්. වතගොත එහෙම බලලා හොඳයි වගේනම් කතාවත් එක්ක එකතුවෙමු නේද? මෙහෙමයි විස්තරේ.

අරිසු කියන්නෙ පිස්සෙක් වගේ ගේම් ගගහා ඉන්න කොලුවෙක්. මිනිහට හරියනම යාලුවො දෙන්නෙක් ඉන්නවා කරුබෙ සහ චෝටා කියලා. ඉතින් තුන්දෙනාම හරිහමන් විදියට යමක් කමක් නැති අය. අරිසුට රස්සාවක් නෑ, කරුබෙත් එහෙමයි. චෝටා රස්සාව තිබ්බත් එතන පිස්සු නටනවා. ඔය වගේ එහේ මෙහේ යන ජීවිතයක් තමා තුන්දෙනාම ගතකරන්නෙ.

ඉතින් සුපුරුදු පරිදි ඔන්න තවත් එක දවසක තුන්දෙනා පාරෙ සෙල්ලමක් දදා ඉන්නකොට පොලීසියෙන් පන්නනවා මෙයාලා පස්සෙ. මොකද පාර මැදනෙ සෙල්ලම් දාන්නෙ. පොදු වැසිකිලියක් අස්සට රිංගන තුන්දෙනා එලියට එද්දි තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි තියෙන්නෙ. ඇතුලට යද්දි තිබුන නගරෙ නෙමෙයි එලියට එද්දිනම් තියෙන්නෙ. මෙයාලා දන්නෙත් නැතුව බෑ කියන්න බැරි සෙල්ලමක ක්‍රීඩකයන් වෙලා ඉවරයි.


ඉතින් මේකත් ස්කුවිඩ් ගේම් වගේ සර්වයිවල් ගේම් එකක් තමා. හැබැයි මේකෙදි කැමැත්තක් නැතුවම කට්ටියට තරඟ කරන්න වෙලා. ජීවිතේ බේරගන්න තරඟ කරන්න වෙලා. එහෙනම් මේ ටයිප් එකේ කතාවලට කැමති අය කවුරුත් මේක බාගෙන බලන්න. හොඳ වින්දනයක් ලබන්න පුළුවන් වේවි.


උපුටාගැනීම :
Baiscopelk.com (ඉසුරු දිල්ෂාන්)

Trailer :



#MCFReviews
#BaiscopeLK
#AliceInBorderland #2K20
#TV_Series
1.4K viewsDinuka Sandeepa, edited  09:25
Open / Comment
2022-12-22 09:41:24
Source :

ආපු ගමන් දෙනවා පුතා..
තවමත් බලපු නැති අය ඉන්නවනම් අනිවා බලන්න. සුපිරියක් තමා.

#MCF
2.1K viewsDinuka Sandeepa, edited  06:41
Open / Comment
2022-12-21 11:08:16
MCF News

Gaming World එකෙහි විවිධ වු Games අපට දක්නට ලැබේ. මේ දිනවල ගොඩක්ම ලොකු Hype එකක් තබාගෙන සිටිය GOD Of War හි Live Action TV Series එකක් Prime Video යටතේ නිර්මාණය වීමට ආරම්භ ගෙන ඇත. God Of War හි නිල අයිතිය ඇත්තේ Santa Monica Studio හටය. ඔවුන් Develop කර Sony Games විසින් Published කරන මෙය 2018 දී Game Of the Year සම්මානය ද හිමි කරගෙන ඇත.

මෙම අලුතින් නිෂ්පාදනය වන TV series එකෙහි තවමත් Cast එක තෝරමින් යන බවත් ආරංචි මාර්ග පවසයි. මෙහිදී Kratos යන චරිතයට පණ පෙවීමට තවමත් නළුවෙක් තෝරාගෙන නැත. මෙය තවමත් මුල් අවදියේ තිබේ. මෙයත් සමගින්ම තවත් Video ක්‍රීඩා තුලින් අභාෂය ලබාගත් TV Series කිහිපයක්ම ඉදිරියේදී Live Action තුලින් දැකගැනීමට හැකි වෙයි.

1. Death Standing
2. Last OF Us
3. Warhammer 40K

යන තිත්වයම In Developenemt අවදියේ පවතී. ඒ සමගින්ම මේ මස අවසානයේදී Dec 25 Witcher prequel එකක් වන Blood & Origin ද නිකුත් වීමට නියමිතයි. එය අපේ MCF
තුලින් ලබා ගැනීමට හැකියාව Dec 25 දින සිට ඇත.

Source :


#LakinduYethmin
#MCF_News
638 viewsDinuka Sandeepa, 08:08
Open / Comment
2022-12-20 16:59:55
දිනෙන් දින අලුත් වන Movie ලෝකයේ ඕනෑම භාෂාවක Films හා Tv-Series ලබා ගන්න දැන්ම Join වෙන්න.

මෙහිදී ඔබට ඕනෑම භාෂාවකින් සියලුම වර්ගයේ අලුත් සහ පැරණි චිත්‍රපට සහ කතා මාලාවන් ලබා ගත හැකි එකම ස්ථාන.......

Quality වැඩියෙන් Data අඩුවෙන් ඔයාල වෙනුවෙන්ම


Films & Series Channel වල නව හැරවුම් ලක්ෂය. දැන්ම Join වෙලා බලන්න.
2.6K views✪ BlͥacͣkͫEmpire♞, 13:59
Open / Comment