🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 79.06K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 30

2022-12-23 03:30:53
Good Morning Prenz
#HaileeSteinfeld
1.2K viewsDinuka Sandeepa, 00:30
Open / Comment
2022-12-22 12:25:53
Alice in Borderland

Squid Game එකෙන් පස්සෙ ඔන්න අපි තවත් වැඩක් අරගෙන එන්නයි මේ සූදානම. මේ Squid Game එකට කලින් කලඑලි බැහැපු ටිකක් ඒ ආකාරයේම ගේම් එකක් තමා. නම Alice in Borderland. ජපානයෙ වැඩක්.
ලගෙ වැඩක්. එපිසෝඩ් 8ක්. ගේම් ගොඩක්. වතගොත එහෙම බලලා හොඳයි වගේනම් කතාවත් එක්ක එකතුවෙමු නේද? මෙහෙමයි විස්තරේ.

අරිසු කියන්නෙ පිස්සෙක් වගේ ගේම් ගගහා ඉන්න කොලුවෙක්. මිනිහට හරියනම යාලුවො දෙන්නෙක් ඉන්නවා කරුබෙ සහ චෝටා කියලා. ඉතින් තුන්දෙනාම හරිහමන් විදියට යමක් කමක් නැති අය. අරිසුට රස්සාවක් නෑ, කරුබෙත් එහෙමයි. චෝටා රස්සාව තිබ්බත් එතන පිස්සු නටනවා. ඔය වගේ එහේ මෙහේ යන ජීවිතයක් තමා තුන්දෙනාම ගතකරන්නෙ.

ඉතින් සුපුරුදු පරිදි ඔන්න තවත් එක දවසක තුන්දෙනා පාරෙ සෙල්ලමක් දදා ඉන්නකොට පොලීසියෙන් පන්නනවා මෙයාලා පස්සෙ. මොකද පාර මැදනෙ සෙල්ලම් දාන්නෙ. පොදු වැසිකිලියක් අස්සට රිංගන තුන්දෙනා එලියට එද්දි තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි තියෙන්නෙ. ඇතුලට යද්දි තිබුන නගරෙ නෙමෙයි එලියට එද්දිනම් තියෙන්නෙ. මෙයාලා දන්නෙත් නැතුව බෑ කියන්න බැරි සෙල්ලමක ක්‍රීඩකයන් වෙලා ඉවරයි.


ඉතින් මේකත් ස්කුවිඩ් ගේම් වගේ සර්වයිවල් ගේම් එකක් තමා. හැබැයි මේකෙදි කැමැත්තක් නැතුවම කට්ටියට තරඟ කරන්න වෙලා. ජීවිතේ බේරගන්න තරඟ කරන්න වෙලා. එහෙනම් මේ ටයිප් එකේ කතාවලට කැමති අය කවුරුත් මේක බාගෙන බලන්න. හොඳ වින්දනයක් ලබන්න පුළුවන් වේවි.


උපුටාගැනීම :
Baiscopelk.com (ඉසුරු දිල්ෂාන්)

Trailer :



#MCFReviews
#BaiscopeLK
#AliceInBorderland #2K20
#TV_Series
1.4K viewsDinuka Sandeepa, edited  09:25
Open / Comment
2022-12-22 09:41:24
Source :

ආපු ගමන් දෙනවා පුතා..
තවමත් බලපු නැති අය ඉන්නවනම් අනිවා බලන්න. සුපිරියක් තමා.

#MCF
2.1K viewsDinuka Sandeepa, edited  06:41
Open / Comment
2022-12-21 11:08:16
MCF News

Gaming World එකෙහි විවිධ වු Games අපට දක්නට ලැබේ. මේ දිනවල ගොඩක්ම ලොකු Hype එකක් තබාගෙන සිටිය GOD Of War හි Live Action TV Series එකක් Prime Video යටතේ නිර්මාණය වීමට ආරම්භ ගෙන ඇත. God Of War හි නිල අයිතිය ඇත්තේ Santa Monica Studio හටය. ඔවුන් Develop කර Sony Games විසින් Published කරන මෙය 2018 දී Game Of the Year සම්මානය ද හිමි කරගෙන ඇත.

මෙම අලුතින් නිෂ්පාදනය වන TV series එකෙහි තවමත් Cast එක තෝරමින් යන බවත් ආරංචි මාර්ග පවසයි. මෙහිදී Kratos යන චරිතයට පණ පෙවීමට තවමත් නළුවෙක් තෝරාගෙන නැත. මෙය තවමත් මුල් අවදියේ තිබේ. මෙයත් සමගින්ම තවත් Video ක්‍රීඩා තුලින් අභාෂය ලබාගත් TV Series කිහිපයක්ම ඉදිරියේදී Live Action තුලින් දැකගැනීමට හැකි වෙයි.

1. Death Standing
2. Last OF Us
3. Warhammer 40K

යන තිත්වයම In Developenemt අවදියේ පවතී. ඒ සමගින්ම මේ මස අවසානයේදී Dec 25 Witcher prequel එකක් වන Blood & Origin ද නිකුත් වීමට නියමිතයි. එය අපේ MCF
තුලින් ලබා ගැනීමට හැකියාව Dec 25 දින සිට ඇත.

Source :


#LakinduYethmin
#MCF_News
638 viewsDinuka Sandeepa, 08:08
Open / Comment
2022-12-20 16:59:55
දිනෙන් දින අලුත් වන Movie ලෝකයේ ඕනෑම භාෂාවක Films හා Tv-Series ලබා ගන්න දැන්ම Join වෙන්න.

මෙහිදී ඔබට ඕනෑම භාෂාවකින් සියලුම වර්ගයේ අලුත් සහ පැරණි චිත්‍රපට සහ කතා මාලාවන් ලබා ගත හැකි එකම ස්ථාන.......

Quality වැඩියෙන් Data අඩුවෙන් ඔයාල වෙනුවෙන්ම


Films & Series Channel වල නව හැරවුම් ලක්ෂය. දැන්ම Join වෙලා බලන්න.
2.6K views✪ BlͥacͣkͫEmpire♞, 13:59
Open / Comment
2022-12-19 12:38:30
The Last Of Us (2023)

The Last Of Us නම් වැඩිය ලංකාවේ අය අහලා නැතුව ඇති. මේක Gaming World එකේ එදා මෙදා තුල ආපු හොදම Story එකක් තියෙන Game එකක්. මේක PlayStation Exclusive එකක්. Sony Computer Entertainments විසින් Published කරලා Naughty Dog විසින් Develop කරපු Game එකක පට්ටම කතාවක්.


මෙහි Games 2 ක් දැනට නිකුත් වී අවසන්. මෙහි 1st Game එක Gaming ලෝකය හෙල්ලුපු Game එකක් උනා. Game Of The Year උනා. ඉතින් එහෙම වෙච්ච් එකක් ගැන ආයේ කතා කරලා වැඩක් නැහැ. ඒ තරම් සුපිරි 2nd Game එකත් Game Of The Year උනා. නමුත් Metacritic User Score එක නම් ගොඩක්ම අඩු ගානක් තිබ්බේ. ගොඩක් Players ලා එකේ Story එකට කැමති උනේ නැහැ. කැමති උන අයත් හිටියා හැබැයි.


දැන් ඒ ගැන නෙමෙයි කතාව 2023 ජනවාරි 15 වෙනිදා
හරහා The Last Of Us TV Show එක නිකුත් වීමට නියමිතයි. මෙහිදී  ප්‍රධානම චරිතය වන Ellie ට Bella Ramsey රඟ දක්වයි. ඒ කවුද ඒ ? ඔයා Fan කෙනක් නම් එයාව දන්නවා ඇති. ඒ කවුරුත් නෙමෙයි නිර්භීත Lyanna මෙහිදී Joel ට Act කරන්නේ  Pedro.. ඒ කවුද ඒ එයා තමයි වල හිටපු Oberyn Martell. පට්ටම Fighter කෙනක් හැබැයි ඉල්ලන් කෑවා. මෙහිදී ප්‍රධානම චරිත Cast එකේ වීම විශේෂත්වයකි. මේකේ Story එක කෙටියෙන්ම කිව්වොත් Zombie ලා පාදක කරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නෙ. මේකේ කතාව Spoil නැතුව බලන්නේ ඕනි අනිවා.

කතාව කොහොමද කියලා Trailer එක බලලම තේරුම් ගන්නකො..
ලා වැඩක් කරොත් එකේ උපරිම Quality එක තියෙනවා. 2023 අවුරුද්ද පට්ටම අවුරුද්දක් වෙයි.

Trailer :



Source : &

#MCFReviews
#TheLastOfUs #2K23
#TV_Series
#LakinduYethmin
3.0K viewsDinuka Sandeepa, edited  09:38
Open / Comment
2022-12-19 04:37:07
2022 Fifa World Cup එකෙහි ප්‍රධානම මැච් ටික ඔන්න අප්ලෝඩ් කරා යාලුවනේ

Fifa World Cup Final France Vs Argantina.

Fifa World Cup Third Place Croatia vs Morocco.

Fifa World Cup Semi Final Argantina vs Croatia.

Fifa World Cup Semi Final 2 France vs Morocco.


මේ ඔක්කොම ඔයාලට "Fifa World Cup" ලෙස ගෲප් එකේ Type කිරීමෙන් ලබා ගත හැකිය
1.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  01:37
Open / Comment
2022-12-18 20:59:35
ARGENTINA Won #FIFA2022
2.0K views ⃟⌘Dᴀʀᴋ☆Kɪʟʟᴇʀ⌘ ⃟ *•.¸♡ ehi podda Ⓞ︎ᎰᎰᏆᏟᏆᎪᏞ ♡¸.•*, edited  17:59
Open / Comment
2022-12-18 16:07:12
MCF Lucky Word
2022 Dec 18

අද දවසේ ජයග්‍රාහකයාගේ නම
@Chamara_Sudusinghe

ඔබගේ ඩයලොග් දුරකථන අංකය Inbox කර ඔබගේ ත්‍යාගය ලබාගන්න.


Inbox : @Dinuka_Sandeepa

#LuckyWord
2.6K viewsDinuka Sandeepa, edited  13:07
Open / Comment
2022-12-18 15:30:14 MCF Lucky Word

ඔයාට තියෙන්නෙ
MCF Lucky Word කියලා අපෙ ෆිල්ම් ගෲප් එකට දාන්න විතරයි. එතකොට අපෙ Bot පෙන්නයි MCF Lucky Word png කියලා ෆයිල් එකක්. අන්න ඒක ඔයාලා අරගන්න ඕනි.

ඒ ෆයිල් එක ගත්තු අයට පෙනෙයි ඒකෙ Caption එකේ අද දවසෙ Lucky Word එක දාලා තියෙනවා. අන්න ඒක
@BlackEmpirePM_Bot එකට එවන්න විතරයි තියෙන්නෙ.

හරියටම හවස 6.30.00 ට, ඒ කියන්නෙ හරිම තත්පරේට අපිට ඒ මැසේජ් එක එවන කෙනා දිනුම්. අපි Screen Record එකක් දාගෙන ඉන්න නිසා හරියටම කෙනා හොයාගන්න පුළුවන් සහ ඒ Screen Record එක අපි චැනල් එකේ ශෙයා කරනවා.

Good Luck හැමෝටම..
287 viewsDinuka Sandeepa, edited  12:30
Open / Comment