Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 77.79K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 28

2022-12-19 04:37:07
2022 Fifa World Cup එකෙහි ප්‍රධානම මැච් ටික ඔන්න අප්ලෝඩ් කරා යාලුවනේ

Fifa World Cup Final France Vs Argantina.

Fifa World Cup Third Place Croatia vs Morocco.

Fifa World Cup Semi Final Argantina vs Croatia.

Fifa World Cup Semi Final 2 France vs Morocco.


මේ ඔක්කොම ඔයාලට "Fifa World Cup" ලෙස ගෲප් එකේ Type කිරීමෙන් ලබා ගත හැකිය
1.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  01:37
Open / Comment
2022-12-18 20:59:35
ARGENTINA Won #FIFA2022
2.0K views ⃟⌘Dᴀʀᴋ☆Kɪʟʟᴇʀ⌘ ⃟ *•.¸♡ ehi podda Ⓞ︎ᎰᎰᏆᏟᏆᎪᏞ ♡¸.•*, edited  17:59
Open / Comment
2022-12-18 16:07:12
MCF Lucky Word
2022 Dec 18

අද දවසේ ජයග්‍රාහකයාගේ නම
@Chamara_Sudusinghe

ඔබගේ ඩයලොග් දුරකථන අංකය Inbox කර ඔබගේ ත්‍යාගය ලබාගන්න.


Inbox : @Dinuka_Sandeepa

#LuckyWord
2.6K viewsDinuka Sandeepa, edited  13:07
Open / Comment
2022-12-18 15:30:14 MCF Lucky Word

ඔයාට තියෙන්නෙ
MCF Lucky Word කියලා අපෙ ෆිල්ම් ගෲප් එකට දාන්න විතරයි. එතකොට අපෙ Bot පෙන්නයි MCF Lucky Word png කියලා ෆයිල් එකක්. අන්න ඒක ඔයාලා අරගන්න ඕනි.

ඒ ෆයිල් එක ගත්තු අයට පෙනෙයි ඒකෙ Caption එකේ අද දවසෙ Lucky Word එක දාලා තියෙනවා. අන්න ඒක
@BlackEmpirePM_Bot එකට එවන්න විතරයි තියෙන්නෙ.

හරියටම හවස 6.30.00 ට, ඒ කියන්නෙ හරිම තත්පරේට අපිට ඒ මැසේජ් එක එවන කෙනා දිනුම්. අපි Screen Record එකක් දාගෙන ඉන්න නිසා හරියටම කෙනා හොයාගන්න පුළුවන් සහ ඒ Screen Record එක අපි චැනල් එකේ ශෙයා කරනවා.

Good Luck හැමෝටම..
287 viewsDinuka Sandeepa, edited  12:30
Open / Comment
2022-12-18 15:10:08 තරඟය අද හවස 6 ට...
521 viewsDinuka Sandeepa, 12:10
Open / Comment
2022-12-18 06:28:42 ඔන්න අපි අලුත් තරඟයක් තියන්න Plan කරා. මේකෙන් ඔයාලට දිනපතා රු. 50 ක Dialog Reload එකක් දිනාගන්න පුළුවන්.

වැඩේ සාර්ථක උනොත් අපි රීලෝඩ් එකේ ගාන ඉස්සරහට වැඩි කරනෝ තරඟෙ වෙන්නෙ මෙහෙමයි. මේක දිනන්න ඔයාට සුදුසුකම් 2 ක් තියෙන්න ඕනි.

01. Update චැනල් එකේ Active Member කෙනෙක් වීම. ඒ කියන්නෙ ඔයා අපි දාන පෝස්ට් එදිනෙදා බලන කෙනෙක් වීම.

02. වාසනාව

තරඟය පැවැත්වෙන විදිහ.

01. අපි MCF Luck Word කියන නමින් File එකක් අපෙ ගෲප් එකට දානවා.
02. ඒ ෆයිල් එකේ Caption එකේ තියෙනවා එදා දවසෙ Lucky වචනෙ.
03. අන්න ඒ වචනෙ අපිට එවන්න විතරයි තියෙන්නෙ.
04. තරඟෙ තියෙන දවසෙ නිශ්චිත වෙලාවට එවන කෙනා තමා දිනන්නෙ.
05. තරඟෙ හැමදාම තියන නිසා ඔයාට හැමදාම ට්‍රයි කරන්න පුළුවන්.
06. දැනට අපි දවසකට එක ජයග්‍රාහකයෙක් විතරයි තෝරන්නෙ. වැඩේ සාර්ථක වීම අනුව ඒක ඉස්සරහට වැඩිවේවි.

කොන්දේසි

01. එක්කෙනෙක්ට එකපාරයි ඒ වචනෙ දාන්න පුළුවන්. නැත්නම් අනිත් අයට ඒක අසාදාරණයක් නිසා.

02. Chat ගෲප් එක තරඟය පැවැත්වෙන කාලසීමාව තුළ ( විනාඩි 5 ක් වගේ) Chat Off කරනවා.

එච්චරයි.

තව මේකෙ වෙනස් වෙන්න ඕනි දේවල් තියෙනවනම් කමෙන්ට් කරන්න. අද දවස ඇතුලත අද තරඟෙ තියෙන වෙලාව කියන්නම්.

#MCF
2.1K viewsDinuka Sandeepa, 03:28
Open / Comment
2022-12-18 03:20:06
gotraderpros
We have the best trade signals and News Report for the Stock Market and its all FREE!
2.3K viewsDinuka Sandeepa, 00:20
Open / Comment
2022-12-17 13:42:33
𝔻𝕀𝔾𝕀𝔸ℝ𝕋𝕊 𝔻𝔼𝕊𝕀𝔾ℕ𝕊
⁃ ᴅɪɢɪᴛᴀʟ ᴄᴏɴᴛᴇɴᴛ ᴄʀᴇᴀᴛᴏʀ -

𝐆𝐞𝐭 𝐘𝐨𝐮𝐫 𝐂𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐂𝐫𝐞𝐚𝐭𝐞𝐝 𝐇𝐞𝐫𝐞
𝐰𝐢𝐭𝐡 𝐋𝐚𝐭𝐞𝐬𝐭 𝐓𝐫𝐞𝐧𝐝𝐬 & 𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲

ඔබගේ සියලුම ;

𝙻𝙾𝙶𝙾 𝙳𝙴𝚂𝙸𝙶𝙽𝙸𝙽𝙶
𝙵𝙻𝚈𝙴𝚁 𝙳𝙴𝚂𝙸𝙶𝙽𝙸𝙽𝙶
𝚅𝙸𝙳𝙴𝙾 𝙴𝙳𝙸𝚃𝙸𝙽𝙶

අවශ්‍යතා සදහා පහත ලින්කුවෙන් පිවිසෙන්න.

𝗗𝗠 𝗼𝗻 𝗜𝗻𝘀𝘁𝗮 𝗼𝗿 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺
𝘁𝗼 𝗣𝗹𝗮𝗰𝗲 𝗢𝗿𝗱𝗲𝗿𝘀

𝘝𝘪𝘴𝘪𝘵 𝘈𝘤𝘤 𝘰𝘯 𝘐𝘯𝘴𝘵𝘢𝘨𝘳𝘢𝘮 :
https://instagram.com/digiarts_designs?igshid=NDk5N2NlZjQ=

𝘛𝘦𝘭𝘦𝘨𝘳𝘢𝘮 : @navamanjana
1.4K viewsDinuka Sandeepa, 10:42
Open / Comment
2022-12-17 03:45:15
කොච්චර කිව්වත් කැම් බලන මිනිස්සු කැම් කොපියක් කොහෙන් හරි හොයන් බලනවා කියලා මම දන්නවා. ඊයෙත් මම ෆිලුම බලන්න යන්න කලින් එකෙක් මට පොර ටෝක් දුන්නා උබලා බලන්න යන්න කලින් ඌ බැලුවා කියලා..

(ඒක ගූ කැම් කොපියක්.. බලපු පොර ඒක දන්නෑ. )

අතේ සතේ නැතුව හිඳිලා ඉන්න, හෝල් එකකට යන්නම බැරි, හැමෝම ෆිල්ම් එක බලන නිසා තමන්ටත් කොහොමහරි බලන්න ඕනි කියන ආසාව තියන අයට අද අපි Avatar The Way Of Water 2022 HDTC කොපියක් ගෲප් එකට දානවා.

වැදගත්

හෝල් එකක බලන්න බැරි, BluRay එනකන් ඉවසන්න බැරි අය විතරක් බලන්න. මොකද මේ කැම් කොපියෙන් ඔරිජිනල් VFX කොලිටි එක ෆීල් කරගන්න බෑ.

ඕනි අය ඩවුන්ලෝඩ් කරගන්න. දැනට ආපු හොඳම කොපිය දාලා තියන්නෙ. දැන් තරඟෙට පයිරේට් කොපි එළියට එනවා. ඒ නිසා නොදන්න කැම් කොපි ඩවුන්ලෝඩ් කරගෙන ඩේටා නාස්ති කරගන්න එපා.


HDTC දන්නැති අය මේ පෝස්ට් එක බලන්න : -
Click Here

#MCF
2.0K viewsDinuka Sandeepa, 00:45
Open / Comment
2022-12-16 19:26:38
අද බලන්න ගියෙ නැද්ද ? මිස් කරගන්නනම් එපා පුතේ.. සුපිරියක්ම තමා ඉතිම්.

කැම් කොපි බලන උන්ට නම් මඩු වලිගෙන් ගහන්න ඕනි..


ෆිල්ම් හෝල් වලට ගිහින් ෆිල්ම් බලලා නැත්නම් අවුරුද්දකට සැරයක්වත් හෝල් එකකට යන්න බලන්න. එහෙම කලාතුරකින් හෝල් එකකට යන කෙනෙක් මේක බැලුවට කීයක්වත් පාඩු වෙන්නෑ. වෙන කතා ඕනි නෑ. එච්චරයි. තුන්වෙනි ෆිල්ම් එකත් අනිවා එනවා. 2 Billion නතින් ඉතිම්.


(පළවෙනි ෆිල්ම් එක බලලා යන්න. නැත්නම් සමහර ඒවා තේරෙන්නෙ නැතිවෙයි.)

#MCF
1.3K viewsDinuka Sandeepa, edited  16:26
Open / Comment