Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.71K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 25

2023-01-04 01:30:49
Hello Guys,

අද ආවෙ පොඩි වැඩක් ගැන කියන්න.. මේ වෙනකොට ගොඩක් දෙනෙක් නොකරන Art එකක් තමයි Portrait Photo Colour Manipulation Arts කියලා කියන්නෙ.. සාමාන්‍ය Colour Manipulation වගේ නෙමෙයි මෙතන Photo එක Base කරගෙන තමයි ඩිසයින් එක ඇඳෙන්නෙ... ඔව් ඔයාලා හිතුවා හරි, මේක අතින් අඳිනවා.. ඉතින් ඔයාලත් ආසයි නම් ඔය උඩ තියෙන ෆොටෝස් වල විදිහට තමන්ගෙම ෆොටෝ එකක් හදාගන්න, ඔයා කරන්න ඕන අපේ Kolly බොස්ට මැසෙජ් එකක් දාලා තියන එක.. දැනට අඩුම ගාණකට Soft Copy එක සහ Frame කරපු Image එක ලබාගන්න පුලුවන් එකම Recommended කෙනා තමයි මේ ඉන්නෙ.. ඉතින් පරක්කු වෙන්න එපා.. කපල්ස් වගේ ඉන්නවනං ඔන්න වටින චාන්ස් එකක්

එහෙනම් අපි ගියා

Telegram - https://t.me/Kolly_FanSL_1301 ඔන්න මැසෙජ් කරන්න ඕන කරන Account එක
වට්සැප් නම් ඔය පහළින් තියෙන ෆෝන් නම්බර් එක
910 views✪ BlͥacͣkͫEmpire♞, 22:30
Open / Comment
2023-01-03 17:20:20
HIT: The 2nd Case (2022)
එක සිරුරක්, මරණ තුනක්! (18+)

KD නැත්නම් ක්‍රිෂ්ණදේව් වයිසෑග්(ආන්ද්‍රා) H.I.T. ඒකකයේ පොලිස් අධ්‍යක්ෂකවරයෙක්. තනතුර වගේම, මෙයා සුපිරි දක්ෂයෙක්. සමහර අවස්ථාවකදි කුඩා කාලයකින් අපරාධ පරීක්ෂණ විසඳමින් අපරාධකාරයින් සොයා ගත්තා. ඒත් මේ සැරේ KDට විසඳුමක් හිතාගන්න බැරි අපරාධයක් විසඳීමට මුහුණ දෙන්න වෙනවා.

තරුණියකගේ අත්, කකුල්, හිස කපා ඇඟෙන් වෙන් කරලා දාලා තිබුණා. ඒ වගේම ඇඟිලි තුඩු කපාගෙන ගොස් තිබුණා. සාහසික විදියට සිද්ද කරලා තිබුණ මේ ඝාතනයේ සාක්ෂි විදියට හොයාගන්න ලැබුණේ සැපුම් ලකුණක් හා සපත්තු අඩි සලකුණක් විතරයි. සැපුම් සලකුණෙන් සාමාන්‍ය දත් ප්‍රමාණයට වඩා අමතර දතක් තියෙන පුද්ගලයෙක් මේ තරුණියගේ ගෙල සපා කෑ බවට අනුමාන කරා. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් දැනගන්න ලැබුණේ මේ සිරුරේ අත්, පා, හිස, කඳ ආදී කොටස් වෙනත් තරුණියන්ගේ බවයි.

ශරීර කොටස් විශ්ලේෂණයෙන් මේ වන විටත් මේ දාම ඝාතකයා කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කර ඇති බව තහවුරු කර ගනු ලැබුවා. විමර්ශනය මඟින් ඔවුන් සොයන්නේ දාම ඝාතකයෙක් බවට පෙනීගියා. මේ නිසාවෙන් ජනතාව කැළඹීමට පත් වෙලා තිබුණා. ඒ වගේම තවත් තරුණියන් දෙදෙනෙක් ඝාතනය කරන බවට ඝාතකයා KDට තර්ජනය කර තිබුණා.

ඝාතකයාගේ ඊලඟ ගොදුර කවුද?

සිංහල උපසිරැසි : Click Here
උපුටාගැනීම : Baiscopelk.com
1.1K viewsDinuka Sandeepa, edited  14:20
Open / Comment
2023-01-03 06:30:11
අනිවාරෙන්ම කෑම කන ගමන් බලන්න ඕන Movie එකක් මේක

Anya Taylor Joy ගේ අලුත්ම Movie එක වන The Menu Movie එක අද
ඔස්සේ Streaming වෙනවා..

Copied :


Now Available From Our Group


#AnyaTaylorJoy #TheMenu
#tsml
3.0K viewsDinuka Sandeepa, edited  03:30
Open / Comment
2023-01-03 04:42:36
| ‘1899’ has been canceled by Netflix after 1 season

1899 කතාමාලාව cancel කරන බවට කතාමාලාවේ අධ්‍යක්ශක සහ නිර්මාණකරු වන Baran bo Odar විසින් Instagram හි පෝස්ටුවක් පල කරමින් දැනුම් දී තිබෙනවා. නවතා දැමීමට දැනට පැහැදිලි හේතුවක් ප්‍රකාශ කර නැතත් ඔහු පවසා සිටියේ

“කනගාටුවෙන් උනත් අපිට කියන්න තියෙන්නේ 1899 මීළඟ කතා සමය සඳහා අළුත් වන්නේ නැහැ. අපි Dark කතා මාලාවේ කලා මෙන් සැලසුම් කර සිටියේ 3 වන කතා සමයෙන් කතාමාලාව අවසන් කිරීමටයි, නමුත් සමහර විට හැමදේම ඔබ සැලසුම් කළ ආකාරයට සිද්ද වන්නේ නැහැ. ඒක තමයි ජීවිතේ. මෙය මිලියන ගණනක් රසිකයින්ගේ බලාපොරොත්තු සුන් කරන බව අපි දනිමු. නමුත් ඔබ මෙම අපූරු වික්‍රමයේ කොටස්කරුවෙකු වීම ගැන අපගේ හදවතින්ම ඔබට ස්තූති කිරීමට අපට අවශ්‍යය. අපි ඔබට ආදරෙයි. කවදාවත් අමතක කරන්න එපා.
Bo & Jantje”

යනුවෙනි. ඔවුන්ගේ ඉදිරි සැලසුම් ගැන මෙතෙක් කිසිම දෙයක් ප්‍රකාශ කර නැහැ.

Copied : Sri COM

#SriCOM #1899
3.1K viewsDinuka Sandeepa, edited  01:42
Open / Comment
2023-01-02 11:10:41
| මාවල්හි Hawkeyeට රංගනයෙන් දායක වන Jeremy Renner නිවසට පිවිසෙන මාර්ගයේ හිම ඉවත් කරමින් සිටින අතරතුර අනතුරකට ලක්වීමෙන් තුවාල ලබා බරපතල තත්වයක සිටින බව ඔහුගේ ප්‍රකාශකයා Deadline වෙත සඳහන් කර තිබෙනවා.

රෙනර් බරපතල තත්වයක සිටියද ඔහු ස්ථායී අතට හැරෙමින් පවතින බව තවදුරටත් ඔහුගේ වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

Copied :


#HypeNews
#marvel #MCU
#JeremyRenner #hawkeye
4.2K viewsDinuka Sandeepa, 08:10
Open / Comment
2023-01-02 09:47:05
2022 අවුරුද්ද ගොඩක් TV shows නිකුත් උනා ඒ සමගින්ම 2022 වර්ෂයේ Most Downloaded TV Show එක වෙලා තියෙන්නේ හි House of the Dragon වේ. අනෙකුත් TV Shows ගැන පහත සදහන් වේ.

1. House of the Dragon - HBO
2.The Lord of the Rings The Rings of Power - Amazon Prime
3.The Boys - Amazon Prime
4.Moon knight - Disney+
5.Halo - Paramount+

Source
:

#LakinduYethmin
#MCF_News
3.8K viewsDinuka Sandeepa, 06:47
Open / Comment
2023-01-02 05:14:52
| Announces Black Panther: Wakanda Forever Streaming Release Date

සිනමාශාලවලට නිකුත් වී දින 70කින් පසු ජනවාරි 20 වනදා Black Panther: Wakanda Forever චිත්‍රපටය ඔස්සේ නිකුත් කරන බවට වාර්තා වෙයි.

Wakanda Forever
මේ වන විට ලොව පුරා ආදායම ඇ.ඩො මිලියන 820ක මුදලක් උපයාගෙන ඇත.

Copied : Sri COM

#SriCOM #BlackPantherWakandaForever
3.8K viewsDinuka Sandeepa, edited  02:14
Open / Comment
2023-01-01 16:41:09
හැමදාම අලුත් වැඩක් කරන අපි 2023 නව වසරේ ජනවාරි පළවෙනි දවසෙ පොඩි සමාජ සත්කාරයක් කරන්න හිතුවා.

MovieClub Family Telegram Group හැදුවෙ ඕනෑම කෙනෙක්ට ඕනෑම චිත්‍රපටයක් කිසි ප්‍රශ්නයක් නැතුව නොමිලේ ගන්න අවස්ථාව සලසාදීමේ අදහසින්.. මේ වෙනකොට සාමාජිකයින් 50000 කට වැඩි පිරිසක් අපේ සමූහයෙන් චිත්‍රපට අරගන්නවා.

මීට මාසයකට පමණ පෙර අපගේ Uploading සහ Filtering Telegram Bot ලා Host කරලා තිබුණු නොමිලේ Servers ලබාදෙන Heroku ආයතනයෙන් එම Free Services නොමිලේ ලබාදීම දෙසැම්බර් මස සිට නවතාදැමීම අපිට සෑහෙන්න ගැටළුවක් බවට පත්වුණා.

තව දුරටත් Free Servers නොමැති නිසා අපට මුදල් ගෙවා Servers ලබාගැනීමට සිදුවුනා.
එයට වියදම් කිරීමට අවශ්‍ය මුදල් එක් රැස්කරගැනීමේ විසඳුමක් විදිහට, අපිට කෙනෙක්ට ෆිල්ම් එකක් ගනිද්දි විනාඩියක පමණ Advertisement එකක් Play වෙන විදිහෙ ක්‍රමයක් යොදන්න සිද්දවුනා.

Ads දාපු එකෙන් අපිත් එක්ක තරහවුණු අපිට බැනපු අයත් නැතුවාම නෙවෙයි ඉතින්

“Nothing in this world is free… Just remember everything comes with a price.”
- Gabriela Barnard -

කොහොම හරි අපෙ දෙසැම්බර් මාසෙ Ads වලින් ලැබුණු ආදායම අපිට ඒ මාසෙ අපෙ වියදම් පියෙව්වට පස්සෙ යම් මුදලක් ඉතිරිවුණු නිසා අපි හිතුවා ඒ ඉතිරි මුදලෙන් තවත් කෙනෙක්ට උදව්වක් කරන්න.


ඒකෙ පළවෙනි පියවර විදිහට අපි ආදයමෙන් රු. 10000 වැනි සුළු මුදලක් වැයකොට ආර්ථික අපහසුතා තිබෙන පවුලක තවමත් අධ්‍යාපනයේ යෙදෙන දරුවන් තිදෙනෙකුට අවශ්‍ය පොත්පත් / පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ ලබාදීමක් සිදුකළා.


මේකෙ වැඩිම ස්තූතිය ලැබෙන්නෙ අපෙ සමූහයෙන් චිත්‍රපට ලබාගන්නා අතරතුර තමන්ගේ කාලයෙන් සුළු කාලයක් වැය කරපු අපේම සාමාජිකයින්ටම තමයි.


අපේ ජනවාරි මාසයේ ලැබෙන ආදායම අනුව තවත් මෙවැනිම සමාජ සත්කාරක වැඩසටහනක් කිරීමේ බලාපොරොත්තුවෙන් මම මෙතැනින් නවතිනවා.


#MCF
4.2K viewsDinuka Sandeepa, 13:41
Open / Comment
2023-01-01 09:58:09
අලුත් අවුරුද්ද අලුත් යාලුවෝ ටිකක් එක්ක පටන් ගන්න හිතුවා ඔන්න

ටෙලිග්‍රැම් එකෙන් විතරනෙ කස්ටිය ගොඩක් මාව දන්නෙ ඉතිම් ඔන්න Facebook,Instagram,Whatsapp වලින් මාව කන්ටැක් කරගන්න පුලුවන් ඕනික කෙනෙක්ට

Instagram
https://www.instagram.com/invites/contact/?i=13vuz5xmy0w92&utm_content=i8nxpqp

Facebook (Avishka Chamod)
https://www.facebook.com/avishka.chamod.102?mibextid=ZbWKwL

Whatsapp
https://wa.me/message/AEJYU4FGUEMBO1

Instra,ෆ්බි ඉන්න අය ෆලෝ කරන්න,වට්සප් ඉන්න අය මැසෙජ් දාන්න....තුනම ඉන්න අය ඔක්කොම කරපන් ඉතින් No promblem එන ඔනි එකෙක්ව සේව් කරනව Because I don't have ලොකුකම්

ලයික් කරන්න,කමෙන්ට් කරන්න ශෙයා කරම්න එම්පා

Avishka Chamod
ProfessorMCF
Founder at MCF
932 views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 06:58
Open / Comment
2023-01-01 05:45:08
2023 නව වසර නවතම ආකායේ කතා මාලාවකින් ආරම්භ කරන්න ඔන්න TV Series, Films රසිකයින්ට පුලුවන් වෙනවා.. ඒ ජනවාරි පළවෙනිදා වන අද දිනම.

සීරීස් එක නිකුත් වෙන්නෙ
හරහා..

නමින් Kaleidoscope!

ඇයි මේ සීරීස් එක විශේෂ වෙන්නෙ කියලා කෙටියෙන් කියනවනම්; අපි සාමාන්‍යයෙන් කතා මාලාවක් නරඹන්නෙ පළවෙනි කතාංගයෙ සිට අවසන් කතාංගය වන තෙක් කියන එක අමුතුවෙන් කිවයුතු දෙයක් නෙවේනෙ, නමුත් මේ කතා මාලාව අපිට ඕනෑම කතාංගයකින් නැරඹීම ආරම්භ කරන්න පුලුවන්.
ඒ කියන්නෙ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හත් වැනි, අටවැනි ඕනැම කතාංගයකින්. ඒ නරඹන ආකාරය අනුව කතා මාලාව ගැන වෙන වෙනම කෝණයන්ගෙන්, වෙනස්ම ⁣ආරම්භයක් සහා අවසානයන් අපිට දැකගන්න හැකි වෙනවා කියලයි සීරීස් එකේ නිර්මාණකරුවන් සඳහන් කරන්නේ..

මේ සීමිත කතා මාලාව (Limited/Mini Series) සඳහා කතාංග 8ක් ඇතුලත් අතර ඒ එක එකක් කතාංග එක එකක් වර්ණ මූලික කරගන තමයි නම් කරලා ති⁣යෙන්නෙ.. ඒ පහත දැක්වෙන ආකාරයෙන්.

Episode 1: "YELLOW: 6 Weeks Before The Heist"

Episode 2: "GREEN: 7 Years Before the Heist"

Episode 3: "BLUE: 5 Days Before the Heist"

Episode 4: "VIOLET: 24 Years Before the Heist"

Episode 5: "ORANGE: 3 Weeks Before the Heist"

Episode 6: "RED: The Morning After the Heist"

Episode 7: "PINK: 6 Months After"

Episode 8: "WHITE: The Heist"

ඇ.ඩො.බිලියන 7කට ආසන්න අති විශාල මුදලක් අන්තර්ගත, දැඩි ආරක්ෂාවක් සහිත සේප්පුවක් කඩා දැමීමට සූදානම් වන අති දක්ෂ සොරුන් කණ්ඩායමක් වටා තමයි මෙහි කතා තේමාව ගොඩනැගෙන්නේ. ඒ වසර 25ක කාලයක් ආවරණය කරමින්..

ඇමරිකානු ඉතිහාසයේ විශාලතම මුදල් මංකොල්ලය ලෙසත් මෙය හැඳින්වෙනවා.

කතා මාලාව නිර්මාණය කරන්නේ 'Eric Garic' විසින් වන අතර විධායක නිෂ්පාදනය සඳහා සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ 'Ridley Scott' ද එකතුවී තිබෙනවා. ඒ වගේම ප්‍රධාන චරිතය සඳහා 'Giancarlo Espasito' සිය දායකත්වය ලබා දෙනවා.


කතා මාලාවේ කතාංග 8ම අද නිකුත් වන අතර මෙරට වේලාවෙන් දහවල් 1.30 පමණ වන විට Torrent, Telegram මාධ්‍යන් හරහා නිකුත් වනු ඇති..


එහෙනම් ෆිල්ම්ස්, ටීවී සීරීස් රසිකයින්ට ලැබුවා වූ 2023 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Source : TSML


Trailer :



#Kaleidoscope #2K23
#GiancarloEspasito
#Netflix
#tsml
#MCF
1.8K viewsDinuka Sandeepa, 02:45
Open / Comment