Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.71K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 53

2022-04-16 18:09:42
KGF Chapter 2 තිරගත වූ පලවෙනි දවස් දෙකේදිම කෝටි 240කට වැඩි ආදායමක් වාර්තා කරමින් මුලු ඉන්දියානු සිනමා වංශකතාව වෙනස් කිරීමට සමත් වී අවසන්

ඉන්දියානු සිනමාවෙ ඉහලම ප්‍රේක්ශකයින් පිරිසක් සිටින උතුරු ඉන්දියාවෙ හින්දි ෆිල්ම් එකක් නොවී කන්නඩ ෆිල්ම් එකක් ඒ කියන්නෙ Hindi Dubbed වෙලත් ඉහලම දිනක ආදායම වාර්තා කිරීමටත් KGF 2 සමත් වී අවසන්

කන්නඩ සිනමාවෙන් ආපු KGF 2 මුලු සමස්ත ඉන්දියාවම ආක්‍රමණය කරල අවසන්
5.0K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  15:09
Open / Comment
2022-04-14 08:09:48
ඔන්න සුපිරිම ආරංචිය අවුරුද්දට අහපු

ඔන්න KGF Chapter 3 එනවලු ලමායි

අද ආපු KGF Chaper 2 වල අවසානයේදි තමා මේ ගැන දැනුම් දුන්නෙ
3.4K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  05:09
Open / Comment
2022-04-13 09:08:46 ඔම්න අපේ කොල්ලෙක් Giveaway එකකට ජොයින් වෙලා.. අපෙ මෙම්බර්ස්ලගෙන් සප් එක ඕනි කොල්ලට මේක දිනන්න

ලොකු වැඩක් කරන්න නෑ.. චැනල් එකට ජොයින් වෙලා බට්න් එක උඩ ක්ලික් කරලා වෝට් එක දෙන්න විතරයි තියෙම්නෙ

Vote Link

(ලින්ක් එක වැඩ නැත්නම් පල්ලෙහා ලින්ක් එකෙන් ජොයින් වෙලා ඉන්න.)
( උඩ ක්ලික් කරන්න.)

https://t.me/c/1241101239/9256

Channel Link
https://t.me/joinchat/QAkqlsN-yy02NGRl

MCF හැමෝගෙම සප් එක ඕනි. හැමදාම මේ වගේ උදව් ඉල්ලන්නෙ නෑනෙ අපි.
4.9K views✪ BlͥacͣkͫEmpire♞, 06:08
Open / Comment
2022-04-12 18:22:02
ඔන්න හෙට තමා දකුනු ඉන්දියානු සිනමාව හොල්ලන දවස

➤වැඩේ කියන්නෙ මෙච්චර සුපිරියක් වෙන්න ඕනි KGF 2 එක හදන්න ඉන්දියන් රුපියල් බිලියනයක් යන කොට Beast එකෙ කොස්ට් එක බිලියන 1.5 වෙලා

කොහොමත් KGF 2 එක ඉන්දියන් කෝටි 1000+ යයි කියනව බලමු...කොහොමත් රාජමෞලිගෙ RRR අල්ලන්නම් අමාරු වෙයි මොකද ඒ ෆිල්ම් එක සියලුම රෙකෝඩ් කඩාගෙනම ඉස්සරහටම යනව දැනටම කෝටි 1100+ හොයල ඉවරයි...Bahubali 2 ෆිල්ම් එකත් පාස් කරයි කියනව මේ යන විදියට ඒකෙ ආදායම කෝටි 1830යි..

Beast එකත් දෙවනි නෑ KGF එකට මොකද ස්ටෝරිය බාල උනාට නලුවා දකුනු ඉන්දියාවෙ අංක එකේ Blockbuster...දැනටම තමිල්නාඩුවෙ ටිකට් අලෙවිය විතරක් Beast වල එහි වියදම ඉක්මවල එනම් කෝටි 175+ ටිකට් අලෙවියක් තමිල්නාඩුවෙන් පමණක් තියෙයිලු

ලේසි නෑ KGF එක ෆේමස් උනේ ස්ටෝරියට මොකද යාශ් කියන්නෙ කවුද කියල අදුරගත්තෙත් ගොඩක් උන් KGF රැල්ලට.....නමුත් Thalapathy Vijay කියන්නෙ දකුනු ඉන්දියානු සිනමාවෙම අංක එකේ නලුවා

KGF එක තරම් ආදායමක් හොයන්න බැරි උනත් Beast එක Blockbuster Hit එකක් වෙනව අනිවාර්යයෙන්ම

#BeastvsKGF
5.5K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , 15:22
Open / Comment
2022-04-12 17:29:59
හුඟදෙනෙක් නොඉවසිල්ලෙන් බලන් හිටපු Stranger Things Season 04 එකේ Official Trailer එක මීට සුළු මොහොතකට කලින් නිකුත් උනා. බලපු නැති අය මෙතැනින් ගිහින් බලන්න.

#MCF
#Trailer #News
5.2K views✪ ︎︎BlͥacͣkͫEmpire♞, 14:29
Open / Comment
2022-04-12 14:51:25 The Batman 2022 ෆිල්ම් එක එන 18 හෝ 19 වෙනිදා HBO Max රිලීස් වෙනවා.

ඒත් අද පැය කිහිපයකට කලින් ලීක් වුනා The Batman ෆිල්ම් එකේ Water marks තියෙන කොපියක්. ඇඩ් එහෙමත් අස්සෙන් යනවා. ඉතින් ඒක බලනවට වඩා තව දවස් කිහිපයක් ඉදලා WEBRip වලින්ම බලන්න ලීක් කොපි නොබලා..

ලීක් උන කොපිය ඉල්ලන්න එපා. දෙම්නෙ නෑ.

#MCF #News
5.4K views✪ BlͥacͣkͫEmpire♞, 11:51
Open / Comment
2022-04-09 08:00:14
ඔන්න හැමෝම බලාගෙන ඉදපු උත්කර්ෂවත් මොහොත උදාවුනා

මාස ගණනාවකට කලින් Plan එකක් දාපු MCF අපි අදින් පටන් එය ඉටු කරන දවස පටන් ගනීවි..

Here We Go My Friends

අපි අද දෙන්නෙ ඉතින් අපේ Plan No #1 නැත්නම් "Game" තමා ඉතින්.. ශ්‍රී ලාංකීය ටෙලිග්‍රෑම් කලාවේ Game කලාවත් MCF අපි විසින් ලබාදි අවසන්..

විශේෂයෙන්ම කියන්න ඕනි, අපි FitGirl Repacks හා DODI Repacks වලට අදාල Game පමණක් අප්ලෝඩ් කරනු ලබයි.

Game Request Group එකේදි ඔයාලට #Request ලෙස Type කර අවශ්‍ය Game එක ඉල්ලගන්න පුළුවන් වේවි.

මෙතනින් Join වෙන්න

(Waiting Area එක ඔස්සෙ Game Request ගෲප් එකට Join වෙන්න)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට MCF අපි විසින් Game අප්ලෝඩ් කිරීමත් ආරම්භ කරා යාලු..

අතේ තියෙන Data ගානට හෙමින් සැරේ Download කරන්න තමා මෙය නිර්මාණය කරේ.. හැමෝටම එක වගේ Data / සල්ලි නෑනෙ..

අපි Game එකක් 2GB කොටස් විදියට දෙන නිසා හිතේ තියෙන Data ගානට සුපිරිම Games ඩව්න්ලොඩ් කරන්න නම් එකම විසඳුම GameClubFamily තමා
8.9K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  05:00
Open / Comment
2022-04-09 04:55:31
ඉදල ඉදල ඔන්න ඒකත් ආවා ...(අප්‍රේල් ටිකක් ඇනිමෙ රසිකයින්ට සරුයි වගෙ )හැමෝම කැමති වගේම ගොඩක් අය බලන්න කියල Recommend කරන ලස්සන ඇනිමෙ කතාමාලාවක් වන Kaguya Sama Love is War S03 අද දිනයේදී විකාශනය ආරම්භ වුනා...එහෙනම් වැඩි කතා ඔනෙ නැනේ...අපෙ ඇනිමෙ බලන කොල්ලො කෙල්ලො ටික අනිව ඩව්න්ලෝඩ් කරන් බලන්න...

මේ මොහොතේ සිට අපගෙ සමූහයෙන් S03E01 ලබාගත හැක

#MCF
#SLAnimebay
#2022
8.3K views MIZUHARA , edited  01:55
Open / Comment
2022-04-08 05:35:08 එහෙනම් යාලුවනේ අප්‍රේල් 9 උදෑසන 10.30 ට කස්ටියම ඔන්ලයින් එන්න කියන්නයි මන් මෙතනට පැමිණියේ අපේ ප්ලෑන් එකට අනුව Plan 1,2,3 යන ඒවා අතරින් එකක් අප්‍රේල් 9 උදේ 10.30ට අපි දෙන්නයි යන්නෙ ➤Plan 1-Game ➤Plan 2-WWE ➤Plan 3-4k Films මෙම ප්ලෑන් 3 අතරින් කිසියම්…
8.6K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , 02:35
Open / Comment
2022-04-07 04:54:53
ඉතින් යාලුවනේ ඒකත් ආවා ඔන්න

➤සුපිරි නලු සූර්‍යා දායක වන "Etharkkum Thunindhavan"හි ඔරිජිනල් ආවා ඔන්න

කලින් ආපු Jai Bhim මතක ඇතිනෙ සම්මාන පිට සම්මාන ලබාගත් පට්ටම ෆිල්ම් එකක් සූර්‍යගෙම තමා
8.5K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  01:54
Open / Comment