🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 52

2022-05-05 12:29:43
Doctor Strange Multiverse Madness බලන්න කලින් මේ ෆිල්ම් ටික හා සීරිස් ටික අනිවාර්යයෙන්ම බලල ඉන්න ඕනි

1) Avengers Age of Ultron (For Origin of Wanda & Vision )

2) Captain America: Civil War

3) Dr Strange

4) Avengers: Infinity War

5) Avengers: Endgame

6) Wanda Vision (Series - To Know the Events in Wanda's Life Between Endgame and Dr. Strange 2)

7) What if ? (Series - To Know About The Concept and Some Characters of Multiverse)

8) Spider Man No Way Home (To Know The Events In Dr. Strange's Life Between Endgame And Dr. Strange 2 [Not Very Important])

➤එහෙනම් බලන්න අනිවාර්යයෙන්ම
10.1K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  09:29
Open / Comment
2022-05-05 11:50:17
අපිත් ආවා ඔම්න MOM බලන්න Max Lite මොරටුවට

#PremiereWithReviewWhoCares
9.4K views✪ BlͥacͣkͫEmpire♞, 08:50
Open / Comment
2022-05-04 05:05:58
එහෙනම් ඒකත් ආවා Sonic The Hedgehog 2 (2022) Pre Web පිටපත් නිකුත් වුනා...එහෙනම් බලාගෙන හිටපු හැමෝම ඩව්න්ලෝඩ් කරල බලන්න්කො...

#MCF
#2022
2.3K views MIZUHARA , 02:05
Open / Comment
2022-05-03 19:45:15
ඔන්න Doctor Strange වෙනුවෙන්ද චැනල් එකක් හැදුවා ඉම්තින්

Multiverse Madness එක හෝල් වලට එන්නෙ මැයි 5 හොදේ...අපිට ඔරිජිනල් බලන්න පුළුවන් වෙන දවසක් තාම තීරණය වෙලා නෑ හොදේ


වගේම Doctor Strange 2016 හි සියලුම පිටපත්,
720p x264
➤1080p x264
➤720p x265
➤1080p x265
➤1440p x265
➤2160p x264
➤2160p x265

මෙම සියලුම පිටපත්ද මෙම චැනල් එකට අප්ලෝඩ් කරලයි තියෙන්නෙ

මෙතනින් ඇඩ් වෙන්න
1.7K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  16:45
Open / Comment
2022-05-03 08:00:31
අද දින යෙදී ඇති අති උතුම් රාමලාන් උත්සවය සමගාමීව MCF අපෙන් පිදෙන සුන්දරතම තෑග්ග

ඉස්ලාමීය මෙන්ම දමිල සහෝදර සහෝදරියන්ට "දමිළ භාෂාවෙන් හඩකැවූ නැත්නම් Tamil Dub" ෆිල්ම් ලබාදීමට MCF අප තීරණය කරා ඔන්න

අප කවදාවත්ම ඉස්ලාමිය මෙන්ම දමිළ යාලුවන්ව අමතක කරන්නෙ නෑ,අපි ඔක්කොම MCF පවුලේ සහෝදර සහෝදරියන් ඒ ඔක්කොම මගෙත් අපෙ අනික් ඇඩ්මින්ලගෙත් සහෝදර සහෝදරියන්

එහෙනම් එක්වන්න
https://t.me/MCF_Tamil_Dub

චැනල් එකෙ නොමැති ෆිල්ම් රික්වෙස්ට් කරන්න චැට් ගෲපට ජොයින් වන්න ඒක හරහා ඉල්ලන්න(හැකි සෑමවිටම Tamil Dub චැනල් එකේ Pin මැසෙජ් එක අනුව ඉල්ලන්න)

Click Here Join Chat Group

වගේම ඔයාලගෙ දමිල හා ඉස්ලාමිය යාලුවන්ට මෙන්ම Tamil Dub බලන ඔයාලගෙ යාලුවන්ට ශෙයා කරන්න අමතක නොකරන්න

Inshallah Eid Mubarak
3.4K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , 05:00
Open / Comment
2022-05-02 16:32:05
තෙලිගු සිනමාවෙ Superstar දායක වන අලුත්ම ෆිල්ම් එක වන "Sarkaru Vaari Paata" ෆිල්ම් එකේ ට්‍රේලර් එක නිකුත් උනා ඔන්න

➤කොලිවුඩයේ Superstar රජිනි වගේ තමා තෙලිගු සිනමාවෙ රජු තමා මහේශ් බාබු කියන්නෙ

මෙතනින් බලන්න
1.9K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , 13:32
Open / Comment
2022-05-02 07:33:03 ➤හෙට දින යෙදෙන අති උතුම් රාමලාන් උත්සවය සමගාමිව ඉස්ලාමිය යාලුවන්ට හා දමිළ යාලුවන්ට පිදෙන 'MCF Tamil Dub' චැනල් එකෙ සියලු කටයුතු සූදානම්

සූදානමින් සිටින්න.දෙන්න පුළුවන් උපරිමයටම දෙන්න කටයුතු කරනව
3.6K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , 04:33
Open / Comment
2022-04-30 17:06:40
මුලු ලොවක් කැලඹූ ලෝකයේ අංක #1 හි ෆිල්ම් එක,එදා මෙදා තුර බලපු පිස්සු හැදිලා කොරවෙන ෆිල්ම් එක Avatar

ඔන්න අවුරුදු 13 ක් මග බලන් හිටපු දවස උදා වෙන්න තව ටික කාලයයි යාලුවනේ Avatar The last Way Of Water නැත්තම් Avatar 2 මේ වසරේ දෙසැම්බර් 16 වෙනිදා එනවලු ඔන්න

භාෂා 150 කට අධික සංඛ්‍යාවකින් නිකුත් කරන්නෙ ආයි කතා කියල සනසවන්නෙ නෑ,ලෝකයේ අංක එකේ ෆිල්ම් එක වෙනව නියතයි ඉතින්

ඔම්න Avatar 2 එකේ First Look එකේ පොටො ටිකක්
2.0K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  14:06
Open / Comment
2022-04-27 15:31:34
NF ලගෙ ආව 365 Days Part 2 වන 365 Days This Day ඇවිල්ලා තියෙන්නෙ කොම්ලනේ ඉම්තින්

➤NF ලගෙ ආව ## හබ් එක තමා මේ..පලවෙනි එක බලපු එකෙක්නම් පිස්සුවක් කියල දන්නව ඇතිනෙ

පොඩි අයනම් බලන්න එපා ඉතින් අති අතිශයින්ම 18+ හොදේ
2.5K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  12:31
Open / Comment
2022-04-26 14:04:27
මැයි 3 වෙනි දින උදාවන අති උතුම් රාමසාන් උත්සවය වෙනුවෙන් අපි තෑග්ගක් ලෑස්ති කරා ඔන්න

➤අපේ ඉස්ලාමීය සහෝදර සහෝදරයින් වෙනුවෙන් "Tamil Dub" Movies දෙන චැනල් එකක් ආරම්භ කරා ඔවුන් වෙනුවෙන්ම


වැඩි විස්තර මැයි 03 වෙනි දින ලබාදෙන්නම්.

ඉතින් ඉස්ලාමිය යාලුවන්වත් MCF අපි අමතක කරන්නෙ නෑ කවදාවත්...මගෙත් ඉන්නව බර ගානක් යාලුවෝ අපි ඔක්කොම එකම පවුලක සහෝදරයින්
2.6K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  11:04
Open / Comment