🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 51

2022-05-13 14:45:32 ඔම්න KGF 2 ඔරිජිනල් HDRip ටැමිල් වර්ශන් එකනම් ආවා

➤Tamil හොදේ Kannada නෙමෙයි

කලින් ආපු HD-DVD වගේ යටින් English sub එහෙම යන්නෙ නෑ ඔරිජිනල්ම පිටපත මේ
2.3K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  11:45
Open / Comment
2022-05-13 01:57:27
කෝටි 14ක් වැනි සුලු වියදමක් දරා නිපදවා කෝටි 280+කට වඩා අති දැවැන්ත ආදායමක් ලබාගත් හින්දි සිනමාවේ පෙරලිකාර ෆිල්ම් එක වන "The Kashmir Files" ඔරිජිනල් පිටපත් නිකුත් උනා ඔන්න

➤අනිවාර්යයෙන්ම් බලන්න,සෙට් එකම


ගෲප් එකෙන් ලබාගන්නකොට "Kashmir" යන වචනය ටයිප් කර ෆිල්ම් එක ලබාගැනීමට කාරුණික වන්න
230 views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  22:57
Open / Comment
2022-05-11 13:55:06 ඊයේ පාන්දර 1.14ට අසරණ වෙලා දැම්මා මැසෙජ් එකක්

මැසෙජ් එක දාලා පැය 12ක්වත් ගියෙ නෑ නන්දෙසින් හැමෝම ඉන්බොක්ස් වල වගේම චැට් ගෲප් එකෙ අපි වෙනුවෙන් උදව් කරන්න පට්ට කට්ටක් කෑවෙ කියන්න සතුටේ බෑ ඒක වචනෙන්වත් විස්තර කරන්න බැරි තරම්

කවීශ(Monster Zero),සුදාර,ලක්ශිත අපේ හිතවත් යාලුවො එක සැනකින් ඉදිරිපත් වෙලා අපෙ බොට්ලා සස්පෙන්ඩ් උනු එකට විකල්පයන් හදල දීලා ආයි නැවතත් MCF යතා තත්වෙට ගෙන ඒමට සහය දුන්නු එකට අපි හැමෝම දහස් වාරයක් ස්තූතිවන්ත වෙනව MCF සහෝදර ප්‍රේමය හැමදා තියේවි

➤ඒ වගේම අපිව අංශු මාත්‍රයක්වත් අවිශ්වාස නොකර Debit,Credit කාඩ් වල ඩීටේල්ස් දීලා අපිට නැවත යථා තත්වෙට පැමිණීමට අත හිත දුන්නු හැමෝටම දහස් වාරයක් ස්තූති කරනව

MCF අප,කරගන්න දෙයක් නැතුව අපේ සාමාජිකයන් 43000ක විශ්වාසෙ රකින්නෙ කොහොමද කියල හිතන් ඔලුව ගිනිගෙන ඉන්නකොට "උබලව අතහරින්නෙ නෑ බන්" ඒ වචනෙ කිව්ව හැමෝටම දහස් වාරයක් ආදරෙයි ස්තූතියි

එහෙනම් නැවතත් MCF අප සුපුරුදු පරිදි වැඩ පටන් ගමු

ස්තූතියි ෆැමිලි එකටම,උබල අද අපිව අතහැරල මුන්ට මොකුත් බෑ කයිය විතරයි කියල ගියානම් අද MCF නෑ,ඒත් කවුරුත් මොකුත්ම කිව්වෙ නෑ ඒ ෆැමිලි එක නිසා වෙන්න ඇති නැවත වාරයක් කවීශ මල්ලි,සුදාර,ලක්ශිතව මතක් කරනව ආදරෙයි යාලුවනෙ
6.6K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  10:55
Open / Comment
2022-05-10 22:44:18 කියන්න කණගාටුදායකම ආරංචියක් අරගෙන ආවෙ

දැන් මේ ආරංචිය අහල ගොඩක් අය අප පිලිබදව ඇති විශ්වාසෙ නැති කරගන්න පුළුවන්,කමක් නෑ ඇත්ත කියන්න ඕනි

අපේ සියලුම Leech,mirror බොට්ලා ඔක්කොම ඩව්න් වෙලා තියෙන්නෙ සරලවම Heroku ඇක් ඔක්කොම සස්පෙන්ඩ් වෙලා තියෙන්නෙ

ඒ නිසා එය හදාගන්නකම් කිසිම ෆිල්ම් එකක් අප්ලෝඩ් කරන්න අපිට නොහැකි වේවි,නමුත් අප එයට පිලියමක් ලෙස වෙන ෆයිල්ස් දැමීම සිදුකරනව

මෙය හරිගස්වා ගැනීමට ඔයාලට උදව් කරන්න පුළුවන් කැමතිනම් උදව් කරන්න අපිට සතපහක වියදමක් යන්නෙ නෑ එක Debit කාඩ් එකකින් මෙය සම්පූර්ණයෙන්ම නැවත හරිගස්සන්න පුළුවන් අපව විශ්වාස කරන්න පුළුවන් අය ඉන්නවනම් මැසෙජ් එකක් දාන්න,

පලවෙනි වතාවට MCF අපි විසින් ඉල්ලපු උදව්ව වේවි ටිකක් නෙමෙයි හොදටම අසරණයි,අපිටත් පට්ට දුකයි
8.1K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , 19:44
Open / Comment
2022-05-09 14:04:55
අද දවස හොදට මතක තියාගන්න

සාමකාමි අරගලයට පහරදීලා එක ම#ක් ගියා ඕන්

නොදා ඉදල ඉදල අද පෝස්ට් එකක් දැම්මෙ හදවතේ කකියන හින්දා

#නිදහස්රටක්
9.3K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  11:04
Open / Comment
2022-05-07 05:48:05 Beast,RRR,KGF 2 පිලිබදව ප්‍රශ්න ඇත්නම් කමෙන්ට් එකක් දාලා ඔනි මගුලක් අහන්න

මේවයේ ඔරිජිනල් HDRip නිකුත් වීමට නියමිත දින,

➤Beast - මැයි 11
➤KGF 2- මැයි 27
➤RRR - මැයි 20

HD-DVD පිටපත් සම්බන්ධව ගැටලු ඉදිරිපත් කරන්න,පුංචි ප්‍රශ්නයක් හො ඇත්නම් අහල නිරාකරණය කර ගන්න
13.1K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , 02:48
Open / Comment
2022-05-06 21:36:15
ආවා වස්තුවේ ආවා අදනම් පිස්සු ලෝකයක්

Thalapathy දායක වන Beast ෆිල්ම් එකේ HD-DVD කොපි ආවා ඔන්න

අති සුන්දරතම සිකුරාදා තමා අද

ඔරිජිනල් එන්නෙ ඒ කියන්නෙ Original HDRip වර්ශන් එන්නෙ මැයි 11

අද ආපු KGF 2,RRR වගේම Beast සියලුම ෆිල්ම් ලීක් උනු කොපි මොකද මේ තරම් ඉක්මනට කවදාවත් ෆිල්ම් එලියට පනින්නෙ නෑ අනික DVD කොපි එහෙම

#FirstTimeOnMCF
12.9K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  18:36
Open / Comment
2022-05-06 15:21:58 කස්ටියගෙම ප්‍රශ්න කෝටියයි

➤Kannada හොද නැත්නම් Tamil වර්ශන්ද,
➤අඩෝ හෝල්වල සවුන්ඩ් ඇහෙනව බන්ග්,
➤තාම ඔරිජිනල් නැද්ද,
➤කොලටිය මදිද කැම් කොපිද බන් මේ,
➤ටැමිල් එක කන්නඩ එකට වඩා හොදයි නේද,..

ඔම්න ඔහොම ප්‍රශ්න කෝටියයි ඉම්තින්

මෙහෙමයි Tamil හෝ Kannada දෙකම එකම කොලටිය හොදද,ඒ වගේමයි ඔව් හෝල්වල සවුන්ඩ් ඇහෙනව මොකද HD-DVD කියන්නෙ ඔරිජිනල් HDRip වර්ශන් එක නෙමෙයි

බලන්න පුළුවන්ද,ඔව් බලන්න පුළුවන් සවුන්ඩ් අවුල් ඒක නිසා ඔරිජිනල් HDRip මැයි අග එනව කියනව එතකොට බලන්න

බැලුවට පාඩුවක් වෙයිද අපෝ නැ ඔය කවුරුත් කියන කතා වගෙ මෙලෝ රහක් නැති කොපියක් නෙමෙයි කොල්ටියට බලන්න පුළුවන් අවුල තමා යටින් යන English Sub එකයි සවුන්ඩ් තරමක් අවුල් සහගත වීමයි

Kannada බලන්නද Tamil බලන්නද යකෝ කන්නඩ බලපන් ඔරිජිනල් ලැන්වෙජ් එක කන්නඩ හොදද මන් ටැමිල් දැම්මෙ ඉස්ලාමිය යාලුවන්ට හා දමිළ යාලුවන්ට
11.1K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , 12:21
Open / Comment
2022-05-06 07:00:56
සුන්දර සිකුරාදාවෙ අලංකාරය

කෝටි 1100+ ඉහල ආදායමක් ගත් තෙලිගු Young Tiger JR.NTR හා Ram Charan දායක වන "RRR" හි HD-DVD Tamil රිලීස් උනා ඔන්න

මේකත් KGF 2 වගේම තමා කොලටිය Audio ටැමිල් ඒක තමා අවුල හොදේ


ඉන්දියාවෙම රජ කරපු ෆිල්ම් දෙකම ආවා ඔන්න ආයි මෙව්වා බලන්න නැතුව කියවන්නම් එන්න එපා ඒක බැලුවෙ නෑ මෙක බැලුවෙ නෑ කියලනම් කියවන්න එපා

Original Telugu Audio දාලා තියෙන්නෙ
10.6K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  04:00
Open / Comment
2022-05-06 03:29:17
අවුරුදු 4ක් තිස්සෙ බලන් හිටපු ඒ දවස අද උදා උනා යාලු(ඔන්න උදේ පාන්දර 4.30 ඉදන් නැගිටගෙන සීඩ්ස් කරල කරල අප්ලොඩ් කරා කට්ට කාගෙන)

K.G.F Chpater 2 ආවා දෙයියනෙ ඒකයි කියන්නෙ ඉතින් අවුලකට කියන්නෙ ආවෙ HD-DVD කොපි නැත්තම් English Sub හාඩ්කෝඩ් කොපි

➤දැන් ආපු HD-DVD කොපියට සිංහල උපසිරැසි එයි ඉතින් දැන් ස්පොයිල් වෙන්න දෙයක් නෑ ඒත් කියන්නට ඕනි "හොදම ඔරිජිනල් HDRip කොපි හාඩ්කෝඩ් සබ් නැතුව කොපි එනව මැයි 27 වගේ ඉතින් පුළුවන් හැමෝම ඒ ඔරිජිනල්ම කොපිය බලන්න මොකද මේක Mass Mass ෆිල්ම් එකක් අංක එකේ ගින්දර පහරක්"(මෙහෙම කිව්වෙ MCF අපි බොරු වංචා නැති හින්දා,සුපිරියටම Experience එක ගන්නම් අනිවා ඔරිජිනල් HDRip කොපි එනකම් ඉන්න)

එහෙනම් Get Ready To Biggest Criminal In India

Are You Ready My Freinds
10.6K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  00:29
Open / Comment