Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.71K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 54

2022-04-06 18:08:54
පුරා වසර දෙකක් පුරාවට ඇනිමෙ රසිකයින් විසින් පුන පුනා බලාසිටි The Rising of The Shield Hero S02 අද දිනයේදී Crunchyroll Media Stream එක ඔස්සේ විකාශය වුනා...

අපේ සමූහයෙන්, S02E01 මේ මොහොතේ සිට ලබාගත හැකිය.

#MCF
#Anime
7.7K views MIZUHARA , edited  15:08
Open / Comment
2022-04-06 16:40:59
Doctor Strange in the Multiverse of Madness ෆිල්ම් එකට විවිධ අය නිර්මාණය කරපු අලුත්ම Artworks ටික

#MCF #DoctorStrange
7.0K views✪ BlͥacͣkͫEmpire♞, 13:40
Open / Comment
2022-04-06 09:32:02
තවමත් අපගේ ටෙලිග්‍රැම් චැට් ගෲපෙ නොමැතිනම් අනිවාර්යයෙන්ම එයට ඇඩ් විමට කටයුතු කරන්න

ඔයාලට අවශ්‍ය ෆිල්ම් සමබන්ධ තොරතුරු මෙන්ම ඔයාලගෙ ෆිල්ම්,සීරිස් වලට අදාලව සියලුම ප්‍රශ්න වලට මෙහිදි කතා කරල විසදුම් ලබාගන්න පුළුවන් වේවි


මෙතනින් ඇඩ් වෙන්න

අපගේ රික්වෙස්ට් ගෲප් එකෙන් එනම් 37k+ එකෙන් අවශ්‍ය ෆිල්ම් ලබාගන්න,චැට් කරන්න අවශ්‍ය ෆිල්ම් සම්බන්ධ තොරතුරු ගන්න තමා මේ ගෲප් එක අදාල
7.2K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  06:32
Open / Comment
2022-04-04 06:44:45 එහෙනම් යාලුවනේ අප්‍රේල් 9 උදෑසන 10.30 ට කස්ටියම ඔන්ලයින් එන්න කියන්නයි මන් මෙතනට පැමිණියේ

අපේ ප්ලෑන් එකට අනුව Plan 1,2,3 යන ඒවා අතරින් එකක් අප්‍රේල් 9 උදේ 10.30ට අපි දෙන්නයි යන්නෙ

Plan 1-Game
➤Plan 2-WWE
➤Plan 3-4k Films

මෙම ප්ලෑන් 3 අතරින් කිසියම් එකක් ඔයාලට අපි අප්‍රේල් 9 සුභ නැකතින් දෙනව යාලු ඉතින් ඔන්න(එදාට හදිසි කරදරයක් උනෙ නැත්තම් හොදා )

Biggest Suprise Telegram Movie Channel Ever We Are MovieClubFamily

එහෙනම් යාලුවනේ දැන්ම සූදානම් වී සිටින්න...පිස්සුවක් ලග ලග එන බවට මතක තියාගම්න
8.8K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  03:44
Open / Comment
2022-04-04 04:01:28
වසර 9 ක් පුරා ඔබ වෙත පැමිණි Peaky Blinders කතා මාලාව Episodes 36 ක් සමඟින් අදින් අවසන් වෙයි.

#MCF #PeakyBlinders
8.2K views✪ BlͥacͣkͫEmpire♞, 01:01
Open / Comment
2022-04-04 03:48:31
අදින් Attack on Titane කතා මාලාව අවසන් වේවි කියලා රසිකයන් බලාපොරොත්තු වුවත් එය එසේ නොවන බව නවතම වාර්තා පෙන්වා දෙනවා. S04 Part 03 ලබන වසරේ (2023) දී පැමිණීමට නියමිත බව Comicbook වෙබ් අඩවිය වාර්තා කරනවා.

#MCF #AttackOnTitane #AOT
7.4K views✪ BlͥacͣkͫEmpire♞, 00:48
Open / Comment
2022-04-03 22:22:41
දශකයකට ආසන්න කාලයක් පුරා ලොව සිටින සියලුම ඇනිමෙ ලෝලින්ගෙ මුදුන් මල් කඩක් බදු ඒ මහා නාමය Attack on Titan, S04ක් සමගින් අදින් අවසානය සනිටුහන් වූ වගයි ...

අන්තිම එපිය අපේ ගෲප් එකෙන් දැන් ගන්න පුලුවම්
7.3K views MIZUHARA , edited  19:22
Open / Comment
2022-04-03 20:41:07
2022 Wrestlemania හි Part 01 Main Event එක දැම්මා ලමායි

හෙට තමා The Beast Brock Lesner හා Big Dog Roman එක්ක පට්ටම මැච් එක

අද Stone Cold ආවා Main Event එකට අම්මෝ පිස්සුවක් හෑ එකත්

➤Wrestlemania කියල ගහල ගන්න ගෲප් එකෙන්
7.3K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  17:41
Open / Comment
2022-04-02 15:34:53 ඔන්න අවුරුද්දක් තිස්සෙ මග බලන් හිටපු ඒ සුන්දරතම අවස්තාව උදා උනා

තලපති විජේ දායක වන Beast ෆිල්ම් එකේ ට්‍රේලර් එක දැන් ආවා ඔන්න

➤මෙතනින් ගිහින් බලන්න


පිස්සුවක් තමා තනිකරම ඉතින්
8.6K views 𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  12:34
Open / Comment