🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 45

2022-08-15 14:01:24
එහෙනම් යාලුවනේ ඊලහ පිස්සුවත් ඔන්න එන දවස කන්ෆර්ම් කරල

KGF ඩිරෙක්ටර් Prashanth Neel ගේ ඊලග ෆිල්ම් එක වන Prabash රගපාන Salaar ෆිල්ම් එක "2023 සැප්තැම්බර් 28" දින සිට තිරගත වෙනවලු...

මෙය බොහෝවිට KGF Universe එකට සම්බන්ධ වේවි..මොකද Yash මෙහි විනාඩි 10ක Cameo එකක් සදහා දායක වෙනවලු..ඉතින් 2024 දි හෝ 2025දි තිරගතවන KGF Chapter 3 ට මෙම Salaar ෆිල්ම් එක සම්බන්ධ වේවි කියල හිතන්න පුළුවන්

ඒ වගේම නීල් කියල තියෙනව Young Tiger JR.NTR ගේ ෆිල්ම් එකකුත් Neel Universe එකට සම්බන්ධ වෙනව කියල ඒ නිසා ඒ ෆිල්ම් එකත් ආවට පස්සේ KGF 3 එයි කියල හිතන්නත් පුළුවන්

එහෙනම් රෙඩි වෙලා ඉන්න...අනිවා කෝටි 1000+ යන ෆිල්ම් තමයි මෙව්වා....

බොහෝ දුරට KGF 3 දී රොකීගේ පසුගිය අවුරුදු 3 ඇතුලත අපරාධ ටික හෝ නැතිනම් අවසානයේදි ඔහු නොමැරෙන්නත් පුළුවන් මොකද ඉන්දියන් මසාලා ෆිලුමක්නෙ මතක තියාගන්න Steel එකේ CEO සබ්මැරින් සමාගමක ලොක්කෙක් කියලත්
10.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  11:01
Open / Comment
2022-08-15 08:10:23
මොකො කියන්නෙ Horror Movie Franchise කලෙක්ශන් එකක් දෙන්නද

ලෝකයේ මෙතෙක් ආපු සුපිරිම Horrror Franchise 10ක් ලගදිම ඔයාලට අපි දෙනව ඔන්න

සූදානම් වී සිටින්න..ෆිල්ම් 52ක් තියෙනව දෙන්න ඉතින්

ගොඩක් කස්ටිය හොල්මන් ෆිල්ම් බැලුවට Franchise හරියට බලල නෑ...ඉතින් MCF අපි හිතුවා Horror ෆ්‍රැන්චයිස් කලෙක්ශන් එකක්ම එකපාර ලබාදෙන්න
9.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:10
Open / Comment
2022-08-14 07:45:46
ලොවක් පිස්සුවක් කරපු 007 James Bond ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක බලමුද!!!!!!

James Bond හි දැනට ආපු සියලුම ෆිල්ම් (24) සියලුම කොලටි වලින් එනම්,

|720p x264, x265|
|1080p x264,x265|
|2160p x265|


අප්ලෝඩ් කරලයි තියෙන්නෙ ඔන්න

Action,Crime,Adventure බලන්න ආසනම් මෙන්න ෆිල්ම් ඉතින්....James Bond (007) කිව්වම ඉතින් පොඩි කාලෙ ඉදන් අහපු සුපිරි චරිතයක්නෙ.. තනිකරම පිස්සුවක් තමා ෆිල්ම් සෙට් එක ඉතින්

මේවා බලන්න ඕනිම ෆ්‍රැන්චයිස් ඉතින් හොදේ...

Click Here | Download

කවදත් හොදම දේ දෙන MCF ඔන්න දැනට අපි අප්ලෝඩ් කරපු සියලුම ෆ්‍රැන්චයිස් නැවතත් Reupload කරා සියලුම කොලටි වලින්.... Moon Knight සහෝට හා Pahasara සහෝට සතූතිය

දැන් ඔයාලට තව අවශ්‍ය ෆ්‍රැන්චයිස් රික්වෙස්ට් කරන්න...බිල්ලො වගේ චැට් නොකර හිටියම අපි ඔයාලගෙ අවශ්‍යතා ගැන දන්නෙ නෑනේ
11.1K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 04:45
Open / Comment
2022-08-13 17:04:38
මලයාලම් සිනමා ඉතිහාසයේ බිහිවු අතිවිශිශ්ටතම සිනමා නිර්මාණයේ තෙවැන්නත් නිර්මාණය වන බව ඔන්න ප්‍රකාශ කරල

සරලවම කිව්වොත් Drishyam බලල නැති දෑසක් මක් කරන්නද කියල තමයි අහන්න තියෙන්නෙ...ඒ වගේ ෆිල්ම් එකක් බැලුවෙ නැත්නම් ඊට වඩා ඕනි නෑ..මේ අලුතින් එන කසිකබල් එක්ක ඒ රත්තරන් ෆිල්ම් අහසට පොලොව වගේ

Drishyam මොන තරම් සුපිරියක්ද කිවහොත්,

ධර්ම යුද්ධය (Sinhala)
➤Drushyam (Telugu)
➤Drishyam (Hindi)
➤Papasanam (Tamil)
➤Drishya (Kannada)
➤Sheep Without a Shepherd (Korean)

භාෂා 6කින් රීමේක් වී ඇත..ඉතින් අටුවාටීකා,ඉගි වැකි අලංකාර ඕනි නෑ මේ පිස්සුව ගැනනම්

මලයාලම් සිනමා වංශකතාවෙ එතෙක් මෙතෙක් බිහි වූ අතිවිශිෂ්ටතම රංගනධාරයා වන Mohan Lal නැත්නම් Lovely ලාලෙට්ටන් ඉන්න ඔරිජිනල් Drishyam මලයාලම් ෆිල්ම් එක නැතුව වෙන මොකක් බැලුවත් ඒ ගැම්ම ගන්න බෑ...

අනිවා නෙමෙයි අම්මපල්ලා අනිවාර්යයෙන්ම ෆිල්ම් බලන කවුරුහරිනම් ජීවිතයේ බැලිය යුතු විශිෂ්ටතම සිනමා නිර්මාණයකි මෙය....කියන්න තියෙන්නේ Thriller නම් Thriller....පිස්සුවක් නෙමෙයි පිස්සු ගෙනාපු නෞකාවක්
10.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 14:04
Open / Comment
2022-08-13 08:29:45
ඔන්න අද අරන් ආවා Monsterverse ෆ්‍රැන්චයිස් එකම ඒ කියන්නෙ,

Godzilla (1954-2021)
➤Kong (1933-2021)


අදාලව පැමිණි සියලුම ෆිල්ම් (48) සියල්ලක්ම අප්ලෝඩ් කරා ඔන්න

Godzilla ගැනවත් Kong ගැනවත් අමුතුවෙන් කියන්න ඔනි නෑනෙ...මේ Type එකේ ස්ටෝරි වල තියෙන අමුතුම කොල්ටිය,BGM වල තියෙන ගැම්ම නිසා කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා බලන්න පුළුවන්

Monsterverse Franchise එක ඔයා තාමත් හරිහැටි බලල නැත්නම් මෙමගින් ලබාගන්න,සියලුම ෆිල්ම් ටික නියමම පිලිවෙලට සියලුම කොලටි වලින් අප්ලෝඩ් කරලයි තියෙන්නෙ

Click Here | Download
10.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:29
Open / Comment
2022-08-11 08:01:53
ඔන්න අද අරන් ආවා 21+ අයට පමණක් නැරඹිය යුතු කෲරතම,එපාම කරපු දර්ශන සහිත ඔලුව විකාර වෙන ෆ්‍රැන්චයිස් කලෙක්ශන් එකක්

Blood Is Spilled හි තුල,

Wrong Turn Franchise
➤Saw Franchise
➤I spit On Your Grave
➤Final Destination
➤Purge Franchise


ඇතුලත් වන අතර,මෙම Franchise 5ම එකටම හැදුවෙ මෙම Franchise 5ම යන්නෙ එකම ලයින් එකකට,සරලවම කිව්වොත් ඉතාමත්ම අප්‍රියජනක විදියට මරන හැටි,චේන්සෝ වලින් කපල කෑලි කෑලි කරන හැටි අරව මේවා යන්නෙ කොටින්ම කිව්වොත් ඉතාමත්ම පිලිකුල් සහගත දර්ශන ඇතුලත් ෆ්‍රැන්චයිස් ටිකක්

මෙම කලෙක්ශන් එක අප්ලෝඩ් කිරීමට සම්පූර්ණ වශයෙන් මහන්සි උනු (@Moonknight_SN) ස්තූතිය පුද කරන්නත් ඕනි

අනිවාර්යයෙන්ම බලන්න කියල කීයටවත් කියන්නෙ නෑ මේ සෙට් එකනම් අවශ්‍ය අය පමණක් නරඹන්න..

Click Here Download

21+ අය නරඹනවනම් ඉතාමත්ම සුදුසුය...මන්දයත් ඒ තරමටම ඉතාමත්ම කෲරතම හා ජුගුප්සාජනක ආකාරයට සිදුකරන ඝාතනයන් අඩංගු වේ
12.9K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:01
Open / Comment
2022-06-23 15:52:39
ඔන්න ඊයේ කිව්වනෙ 2Gb+ අප්ලෝඩ් කරන්න පොඩි ක්‍රමයක් හොයාගත්තා කියල එහෙනම් මෙන්න මේකයි වැඩේ

ක්ලවුඩ් අප්ලෝඩ් කරන්න පුළුවන් ෆ්‍රී සයිට් දෙකකින් තමා මේ වැඩේ කොරන්නෙ Userdrive හා Hexupload වලින්

➤මේ ලින්ක් දෙකේම ඩව්න්ලොඩ් කරන්න ගියාම පොඩි ඇඩ් එකක් දෙකක් එන්න පුළුවන් ඒක වලක්ව ගන්න, Mobile Phone වලින් ඩව්න්ලොඩ් කරගන්න අය PlayStore වලින් "Brave"කියන Browser එක ඩව්න්ලොඩ් කරගන්න නැත්නම් Adblocker එකක් යොදාගන්න Pc අයටනම් ගැටලුවන් නෑනෙ

Doctor.Strange.in.the.Multiverse.of.Madness.2022.IMAX.2160p.10bit.HDR.DV._.6CH.x265.HEVC-PSA.mkv

Click Here to Hexuplaod
Click Here to Userdrive

ඔය ලින්ක් දෙකෙම් ඔයාලට ලේසි ලින්ක් එක කියන්න නැත්නම් දෙකෙන්ම ඩව්න්ලොඩ් දෙන්නම්...

එහෙනම් ආයි සිප් ෆයිල් බාගෙන එක්ස්ට්‍රැක් කරගන්න කට්ට කන්න ඔනි නෑ...එක පාරම 4k ෆිල්ම් එකම ඩව්න්ලොඩ් කරගන්න පුළුවන් ලේසියෙන්ම

පෝස්ට් එක දිහා නිකන් බලන් යන්නෙ නැතුව වැඩේ ගැන කමෙන්ටුවක් දාගෙනම යන්න,මෙහෙම ඩව්න්ලොඩ් කරගන්න ලේසිද නැත්නම් ඔයාලගෙ අදහස පවසන්න

කට්ට කාලා දෙයක් කරන්නෙ කිසිවක් බලාපොරොත්තුවෙන් නෙමෙයිනෙ..ඔයාලගෙම පහසුව තකා තමා ඔක්කොම ඉතින්
2.8K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, edited  12:52
Open / Comment
2022-06-23 08:04:19
ඔයාලට අවශ්‍ය Paid Ehi,SSH ෆ්‍රී ලබාගැනීමට මෙම චැනල් එකට හා ගෲප් එකට ජොයින් වෙන්න අවශ්‍ය අය

Click Here To Channel
Click Here To Group

අපේ යාලු මල්ලි කෙනෙක්ගෙ වැඩක්
3.7K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, 05:04
Open / Comment
2022-06-22 18:21:15 ඔම්න සුභ පණිවිඩයක් අරන් ආවෙ කස්ටියට

Zip ෆයිල් ඩව්න්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක් කරගන්න එක කස්ටියට මාර ගැටලුවක්නෙ..4K,1080p(2Gb+) බලන්නත් ආසයි ඒ උනාට එක්ස්ට්‍රැක් කරගන්න දන්නෙත් නෑ

එහෙනම් ෆුල් ෆිල්ම් එකම අප්ලෝඩ් කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්තා ඔම්න ටෙලිග්‍රැම් නම් නෙමෙයි වෙනම ක්‍රමයක්

ටෙලිග්‍රැම් වලත් ප්‍රීමියම් වලට 4Gb වෙනකන් අප්ලෝඩ් කරන්න පුළුවන් ලු..එව්වා ගන්න කෝ සම්ලි සම්ලි

එහෙනම් 4K බලන්න ආස සහෝදර සහෝදරියිනි හෙට ඔයාලට සුභ ආරංචියක් අසන්නට ලැබේවි මීට අමතරව හිතන් ඉන්නව 2Gb+ ෆිල්ම් පුළුවන් විදියට දෙන්න...සිප් ෆයිල් දාන එකත් නවත්තන්නෙ නෑ හොදේ

වැඩේ සාර්ථක උනොත් චැනලක් ගහල ලොකුවට කරමු

එහෙනම් ටෙලිග්‍රැම් සිප් ෆයිල් එක්ස්ට්‍රැක් කරන එකට පොඩි විරාමයක් දෙන්න කාලෙ හරි MCF ඔයාලා වෙනුවෙන්මයි
2.7K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, 15:21
Open / Comment
2022-06-22 07:11:55
Happy Birthday King Of South Indian Cinema

දකුනු ඉන්දියාවේ Most Powerfull හා ඉහලම ගෙවීමක් කරන නලුවා තමා Thalapathy Vijay කියන්නෙ වාර්තා වන අන්දමට Thalapathy 67 වෙනුවෙන් ඔහු වෙනුවෙන් කරන ගෙවීම ඉන්දියන් කෝටි 127ක් කියනව ඒ එතෙක් මෙතෙක් දකුනු ඉන්දියාව තුල එක් නලුවෙක්ට කරනු ලබන ඉහලම ගෙවීම වෙනව,සමස්ත ඉන්දියාවෙනුත් ඉතා ඉහල ගෙවීමක් කියල තමා වාර්තා වන්නෙ

මෙච්චර සල්ලියක් දීලා ෆිල්ම් එකකට විජේව ගන්නෙ ඔහුට ඇති Demand එක වගේම අති විශාල ෆෑන් බේස් එකක් හිමි නිසා...

සරලවම අපි KGF බලන්න හෝල් වලට ගියේ ස්ටෝරිය පිස්සුවක් නිසා නමුත් අපි Beast හොද හෝ නරක වේවා ඒක බලන්න හෝල් එකට ගියේ විජේ නිසා(ස්ටෝරි අදාලම නැත )...ඉතින් ඩිරෙක්ටර් හාදයත් දන්නව පොල් ගෙඩියකට පයින් ගහන ෆිලුමක් ආවත් විජේනම් ඉන්නෙ BlockBuster Hit කියල... මොකද ස්ටෝරිය නෙමෙයි හොයන්නෙ,විජේනම් ඉන්නෙ එච්චරයි

ඔන්න පොඩි කට්ටක් කාලා Thalapathy විජේගේ සියලුම ෆිල්ම්ස් ටික සුපිරිම කොලටියෙන් අප්ලෝඩ් කරා

Click Here To Download

Beast මොන තරම් අවුල් උනත් මග බලන් ඉන්නෙ ඊලග එක සුපිරියක් වෙනකම්,නිකන් ලංකාව කවදහරි මැච් එකක් දිනයි කියල මැච් බලනව වගේ තමා
3.9K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, 04:11
Open / Comment