🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 79.06K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 44

2022-09-02 15:30:24
මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්

ඔබට අවශ්‍ය කුමන හෝ දැන්වීමක් පල කර ගැනීමට, MCF අපෙන් හොදම Chance එක මෙන්න

පහත පරිදි මිල ගනන් අපි ඉදිරිපත් කරන අතර ඔබට කැමති Plan එකක් තෝරා ගන්න.

Plan 01:-
01 Advertisement
MovieClub Updates Channel
Rs. 150
24 Hours Valid
==============================

Plan 02 :-
01 Advertisement
MovieClub Updates Channel
Rs. 200
2 Days Valid
==============================

Plan 03 :-
01 Advertisement
MovieClub Updates Channel
MCF Waiting Area Channel
Rs. 300
3 Days Valid
==============================

Plan 04:-
01 Advertisement
MovieClub Updates Channel
MCF Waiting Area Channel
Rs. 500
4 Days Valid
==============================

ඔබගේ දැන්වීම පල කරන මෙම MCF Update චැනල් එකෙහි හා MCF Witing Area චැනල් එකෙහි දැනට Subscribers ප්‍රමාණය,

MCF Update Channel - 45300+ Subs
MCF Waiting Area - 47180+ Subs

මෙම සියලුම Users ලා අදාල ලින්ක් වලින් පමණක් Add වූ නිසා කිසිම User කෙනෙකු ෆේක් නොවේ.100% කිසිම සැකයක් තබා නොගන්න.

මෙහිදී ඔබට ලැබෙන තවත් වාසි,

ඔබගේ දැන්වීම පලකිරීමෙන් පසුව එය නියමිත කාලය අවසන් වන තුරු වෙන කිසිම දැන්වීමක් පල කරන්නේ නැත. ඒ නිසා Views අඩු වේයැයි යයි කිසිම බයක් තියාගන්න එපා.

100% Real Subscribes සිටින නිසා Views ඉතා ඉහල මට්ටකම පවතී.

අදාල Add වලට ලැබෙන Comment හා Reaction වලට MCF කිසිම Admin කෙනෙකුගේ බලපෑමක් නොමැත.

දැන්වීමට අදාල කාලය තුලදී ඔබට ගැලපෙන ඕනිම වෙනස්කමක් එම දැන්වීම තුල සිදු කිරීමට අවකාශය ඇත.

අදාල දැන්වීම පල කරන්නාගේ රහස්‍යභාවය 100% ක් ආරක්ෂා වනු ඇත.

මුදල් ගෙවිය යුතු ආකාරයන්:-

Bank Deposit
Crypto
Debit / Credit Card Payment
Ez Cash
Reload (Dialog & Airtel Only)

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.



ඔබටත් දැන්වීමක් පල කරගැනීමට අවශ්‍ය නම්,

@ProfessorMCF (Avishka)
@IamBlackEmpire (Dinuka)

අප දෙදෙනාගෙන් කාට හරි මැසෙජ් එකක් දාන්න. Inbox පැමිණීම කරදර වගේනම් MCF Chat එකට අප දෙදෙනාව Mention කර මැසෙජ් එකක් දාන්න.


ඔබගේ ඉතා වටිනා දැන්වීමකට MCF අප විසින් ලබාදෙන සරලම උපකාරයක් මේක.

වාසිද? අවාසිද? යන්න ඔබම කල්පනා කර ඔබගේ වටිනා අවස්ථාව ලබාගන්න.

දැන්වීම් වලින් ලැබෙන මුදල් පිළිබදව MCF Donation හි අඩංගු වේ
2.2K viewsIrido Yume, edited  12:30
Open / Comment
2022-09-02 04:45:08 ආවා...පලවෙනි එපිය හා දෙවනි එපිසෝඩ් එක රිලීස් උම්නා යාලුවේ

දැන් ඉතින් බැලිල්ලක් තමා ඉම්තින්

මෙව්වා මගහැරගන්නම් එපා ආයි කවමදාවත් බිහි නොවෙන්න පුළුවන් Superb සීරිස් මෙව්වා
1.4K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 01:45
Open / Comment
2022-09-01 16:21:58
Are You Youu Ready

තවත් කියන්න වචන නෑ බන් කියල කියලම දැන් වචනත් අමතකයි ඕක ගැන

බලන්න ඔය වීඩියෝ එකේ ලාස්ට් එකට ගැම්ම...මල හමුදාව එනකොට තියෙන ගැම්ම තමයි ඉතින්

මයෙ වශ්තුව හොම්දේ


Click Here Join
1.1K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 13:21
Open / Comment
2022-09-01 12:20:32 හෙට තමා ඉතින් දවස My Dear Girls And Boyzzzz

Can't Wait ඉතින්

මෙතුවක් Tv Series අවකාශය තුල ඉහලම පිරිවැයක් දරා සාදන Tv Series එක

The Rings Of Power

ආයි ඔන්ලයින් එන එක ගොඩාක්ම අඩුවෙයි දැන් ඉතින් රිසාල්ට් ආවනේ,දැන් ඉතින් Courses අරවට මේවට අවධානය තමා දෙන්නේ...යන Path එක Clear දැන් යන්න පුළුවන් උපරිම දුර ගිහින් තමා නවත්තන්නේ
2.6K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 09:20
Open / Comment
2022-09-01 09:30:38
Peyo Whitening Face Cream

සම පැහැපත් වීම ඔබට සිහිනයක් ද ?
ඔබ කොයිතරම් නිෂ්පාදන භාවිතා කළත්  ඔබගේ  සම පැහැපත් කිරීමට නොහැකි උනාද ?


ඔබේ සම සඳහාම නිෂ්පාදිත, ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කොට නිෂ්පාදනය කර තිබෙන
Peyo Whitening Face Cream
ඔබේ සම ඉතා ඉක්මනින් පැහැපත් කරයි.

කුරුලෑ ලප කැළැල් ඉවත් වේ.
බිලිචින් ආසාදන සුවපත් කරයි.
අව්වට පිලිස්සුන සම සුවපත් කරයි
නිරෝගී Gold Skin එකක් ඔබට ලබාගන්න පුලුවන් නිෂ්පාදනයක් Peyo Whitening Face Cream  

දින 7 ක් ඇතුලත ඔබේ සම පැහැපත් කරයි.

දිදුලන නිරෝගී පැහැපත් සමක් ලබාගන්න ඔයාලත් භාවිතා  කර බලන්න.

ලස්සනට ඉන්න කැමති ඔයාලා හැමොම වෙනුවෙන් Peyo Whitening Face Cream

Best Result එකක් ගන්න භාවිතා කර බලන්න.

WhatsApp
+94701300777

Like Our Page
https://www.facebook.com/Angel-101556769327318/

(මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.)
3.0K viewsIrido Yume, 06:30
Open / Comment
2022-08-31 14:30:01
Free Internet මොකක්ද මේක කියපු ගමන් අමු බොරුවක් කියලා හිතන්නෙ

එහෙම නැ ජොයින් වෙලා බලමු

අනිවාරෙන් ජොයින් වෙන්න ඔයාලට දෙන්නෙ අපි paid servise එකක්

මේක ගැන දන්නෙ නැත්තන් මේක ඇත්තද බටන් එක ඔබන්න

ඔයාලට අපි

Paid Ehi
Paid sks
Paid hpi
Paid v2ray
Vps giveaways
Rdp giveaways

යනාදි ගොඩක් දේවල් දෙනවා ඉතින් මේවා ගන්නනම් සුලු දෙයයි කරන්න තියෙන්නෙ පහළ චැනල් එකට ඉක්මනින්ම ජොයින් වෙමු
2.3K views✪ BlͥacͣkͫEmpire♞, 11:30
Open / Comment
2022-08-28 15:59:31
ඔන්න රිසාල්ට් අහගෙන ඉන්බොක්ස් එන හැමෝටම


එහෙනම් ඔන්ලයින් එවෙන එක අඩුවේවි දැන් අධ්‍යාපනයට යොමු වෙන්න ඕනි කාලේ

2021 A/Lලියපු හැමෝම එක්කහු කරල ගෲපක් ගහමුද...සෙට් එක කැමතිනම් ගහමු..නොදන්න යාලුවෝ,එකට කැම්පස් යන්න පුළුවන් යාලුවෝ හොයාගන්න පුළුවන් අනික නොදන්න යාලුවෝ තමා දවසක හොදම යාලුවො වෙන්නෙත්


මේ ගෲප් එක තමා ජීවිතෙන් භාගයක් වගේ උනේ,මාරම සතුටුයි ආදරෙයි ඔයාල හැමෝටම
6.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  12:59
Open / Comment
2022-08-28 14:40:59
Message from 𝙀_𝙈𝙊𝙉𝙀𝙔_𝙇𝙆

හෙලෝ යාලුවනේ

උද්දමනය දැන් කන්නත් නෑ නේද?

ගෙදර ආර්තිකේ බල්ලට වැටිලා නේද?

Click Here Join

එහෙනම් මෙන්න අවස්තාව ,

~ගෙදර ඉදගෙනම සල්ලි හොයන්න

~පෝන් එකෙන් ලැප් එකෙන් ටැබ් එකෙන් මේ ඕනම එකකින් සල්ලි හොයන්න ඇහැකි..

~අපේ අතින් සල්ලි වියදම් වෙන්නේ නෑ

~චැනල් එකට ආවම Proof බලගන්න පුලුවන්

Click Here Join

අපි මේ කියලා දෙන ක්‍රමයට සල්ලි හොයන්න ඔයාගෙ අතින් වියදම් වෙන්නේ නෑ ඉතින්..


එහෙනම් වැල්වටාරම් ඔනේ නෑනේ ඇවිල්ලා බලන්න චැනල් එකට

Click Here Join

(මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.)
6.1K views✪ BlͥacͣkͫEmpire♞, edited  11:40
Open / Comment
2022-08-28 07:23:32
පටන් ගත්ත තැන ඉදන් ඉවරයක් වෙනකන්ම Action වලින්ම සපිරුණු සුපිරිම සීරිස් එකක් බලමුද

මේ වගේ Tv Series එකක් හොයාගන්නව කියන්නෙම පිදුරු ගොඩක ඉදිකට්ටක් හොයනව වගේ වැඩක්...මොකද බලන කෙනෙකුට අවශ්‍ය කරන හැමදේම මේ සීරිස් එක ඇතුලෙ ගැබ් වෙලා තියෙනව මේ වගේ සීරිස් එකක් බිහිවෙන්නෙත් කලාතුරකින් තමා

Tv Series වංශ කතාව තුල බිහි වූ සුපිරිතම සීරිස් වලින් එකක් තමා "See" කියන්නේ...ඇයි එහෙම කියන්නේ

Action නම් දැකල ඇති කියමුකෝ ඒත්,පටන් ගත්ත පලවෙනි Episode එකේ ඉදන් ඉවරයක් වෙනකන්ම පිස්සු හැදෙන යුද්ධ විතරක් තියෙන සීරිස් එකක්නම් හොයාගන්න අමාරු වේවි...මෙහි ප්‍රධාන චරිතයට ඉන්නෙ අපි කවුරුත් දන්න Aquaman නැත්නම් Jason Mamoa ඔහු කියල තියෙනව See එකේ සීසන් 1 හා 2 හිදි විතරක් ඔහු විසින්,100කට වඩා මරල ඇතිලු හිතල බලන්නකෝ Action පැත්ත කොහොම වේවිද කියල ඉතින්

අනික මේක අමුතුම Consept එකකට යන සීරිස් එකක්,ඒ කියන්නේ මුලු ලෝකෙම කාටවත් ඇස් පේන්නෙ නෑ ඒ වගේම අහඹු ලෙස ඇස් පේන අයත් ඉන්නව..ගෝත්‍ර කිහිපයක වලියක් තමා යන්නේ ඉතින්,සීසන් 3 තමයි සුපිරිම පලිගැනීම තියෙන්නේ එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් තමා

ඔය වීඩියෝ එකේ තියෙන්නේ Season 3 තියෙන සුලු සටන් ප්‍රමාණයක් විතරයි...යකෝව්ව්!!සීසන් 3 හි සුලු ප්‍රමාණයක ඔච්චර වලි තියේනම් සීසන් 1,2 හි කොහොම ඇත්ද..හිතල බලපල්ලකෝ

ආයි වැඩි කතා ඕනි නෑ මේ වගේ සීරිස් ආයි හොයාගන්න හම්බෙන්නෙ නෑ ලැබුනු අවස්ථාවේදි බලන්න ඉතින් මගහැරගන්නව කියන්නේ ඉතින් ඔයාගේ අතින් වෙන ලොකුම අඩුපාඩුවක් තමා

සීරිස් බලන යාලුවෙක්නම්,මන්නම් කියන්නේ ලයිෆ් එකේ ඔයා අනිවාර්යයෙන්ම බැලිය යුතු පට්ට විදියට ඇබ්බැහි වෙන සුපිරිම සීරිස් වලින් එකක් මේක Action,Fight ද ඕනි සීසන් 3යි Episode 24යි තනිකරම පිස්සුවක් තමා සීසන් 7,8 පතරංග ජාතක නෑ,සීසන් 3න් වෙනමම ලෝකයකට ගෙනයාවි

I am බබා වාස් බබාගේ වැඩ කිඩ ඉතින්න්න්න්න්න් අනික Season 2 හි 'බැටිස්ටා'ත් ඉන්නව මෑන්ගෙ Act එකත් තනිකරම පිස්සුවක් තමා..මාර ගැම්මක් තියෙන්නේ


ඒ වගේම බලපු අය දන්නවනෙ ඒ සුපිරිය..ඒ නිසා ඔයාලත් අනික් අයට අදහසක් ගන්න කමෙන්ටුවක් දාලා අදහසක් පවසන්න Tv Series එක #01,#02 රික්වෙස්ට් ගෲප් වලින් ලබාගන්න See |

අවවාදයි:- අතිශයින්ම ඇබ්බැහි වෙන සුලුය

Professor
6.0K viewsIrido Yume, edited  04:23
Open / Comment
2022-08-26 10:13:49
The Rings Of Power එකේ නොදැකපු දසුන් ටිකක්

ආයි කතා නෑ යාලු පිස්සුවක්ම තමා....මේවා බලල නැති දෑස් මක් කොරන්නද ඉතින්

සෑම දෙනෙකුම අනිවාර්යයෙන්ම නරඹන්නම ඕනිම සීරිස් එකක් මේක..මොකද ලොව ඉහලම වියදමක් දරල හදනව කියන්නේ උන් කහනවට නෙමෙයිනෙ බිලියන ගානක් වියදම් කොරන්නේ

➤Click Here Join

සැප්තැම්බර් 2 තමා දවස ඉතින්

ඒ වගේම කියන්න ඕනි අද See Season 3 රිලීස් උනා පෝස්ටුවක් අරන් එන්නම් ලගදිම,ඒ වගේ පිස්සු හැදෙන සීරිස් ගැන කිව්වෙ නැත්නම්,අපි කරන ලොකුම වැරද්දක් ඒක
4.4K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 07:13
Open / Comment