🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 79.06K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 42

2022-09-27 15:30:23
Mid Wicket Quiz Series Season 2

ක්‍රිකට් මැච් බලන අතරේ ක්‍රිකට් ගැන දැනුම වර්ධනය කරගන්න.. තෑගි දිනාගන්න..

Mid Wicket Quiz දෙවන අදියර පටන් ගත්තා..
එකතු වෙන්න හැමදාම හැන්දෑවෙ 7.00 ට ලංකාවේ ලොකුම ක්‍රිකට් Quiz එකත් එක්ක...

@ 7.00 PM
Weekdays - 10 Questions
Saturday & Sunday - 10 + 15 Questions
1.1K views✪ BlͥacͣkͫEmpire♞, 12:30
Open / Comment
2022-09-26 09:30:04
Wallpapers හොයන්න කරදර වෙනවද ?

එහෙනම් අද ඉදල හොය හොය කරදර වෙන්න ඕන නෑ.

දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.

Join Now - @Wallpapers_Arena_Chnl
1.7K views✪ BlͥacͣkͫEmpire♞, 06:30
Open / Comment
2022-09-25 14:34:50
මලයාලම් සිනමා ඉතිහාසයේ විතරක් නොවේ ඉන්දියාවෙම නිර්මාණය වූ අතිවිශිශ්ටතම Thriller ෆැමිලි ෆිල්ම් එකක් තමා Drishyam කියන්නේ

සිංහලින්,දෙමලින්,තෙලිගු වලින්,හින්දි වලින් විතරක් නොවේ කොරියන් වලිනුත් Drushyam රීමෙක් උනා ඒ තරමටම අතිවිශිශ්ටතම නිර්මාණයක්

ඉතින් Drishyam වලට ලගින් යන ෆිල්ම් හරි සීරිස් හැමතැනම හෙව්වා,ඔන්න කාන්තාරෙට ක්ෂේමභූමියක් වගේ එක සීරිස් එකක් හම්බුනා

මේකත් Drishyam වගේ සුපිරිතම Thriller ෆැමිලි වෙබ් සීරිස් එකක් ආයි කතා නෑ ත්‍රිලර් එකනම් පට්ටම විදියට දීලා තියෙනව..Drishyam එකේදි තාත්තා ගැහුව ගේම් ගැන දන්නවනෙ ඒ වගේ ගේම් ගහන්න මොල ගෙනාපු නැව් තමා අනිවා දෑස් නැරඹිය යුතුම පට්ටම සීරිස් එකක් මේක

➤Click Here Download

Name :- Tabbar
2.4K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 11:34
Open / Comment
2022-09-24 09:31:01
SLP VPN GROUP

whatsapp
Facebook
Youtube
Zoom
Tiktok

වගෙ ඕනම Package එකක් විතරක් Active කරගෙන මාසෙම Telegram Films,Games වගෙ ඕනම දෙයක් Download කරන්න.Internet යන්න Free Internet

දැන්ම අපේ Free Internet Group එකට එකතු වෙන්න
2.4K views✪ BlͥacͣkͫEmpire♞, 06:31
Open / Comment
2022-09-23 14:37:34
ඔන්න ගොඩ කාලෙකට කලින් ඉල්ලපු ෆ්‍රැන්චයිස් එකක් ගෙනාවා...ඇත්තම කිව්වොත් මේක සචියා හදල මාසයක් වගෙ වෙනව මට බිසි උනා ටිකක් අද තමා දැක්කේ පෝස්ටුවක් දැම්මේ නෑ කියල

ලෝකයේ බිහිවුණු අතිවිශිශ්ටතම ෆ්‍රැන්චයිස් එකක් වන Star Wars බලල ඇතිනෙ ගොඩක් කස්ටිය...අන්න ඒ වගේම Stars ෆ්‍රැන්චයිස් එකක් මේකත් සුපිරියි ඉතින් Star Wars පික්කන්ට අනිවා සෙට් වන සුපිරිම එකක්

ඒ වගේම Star Treak වලට අදාල ටීවි සීරිස් 12ක් තියෙනව ඒ ඔක්කොමත් අප්ලෝඩ් කරා ඔන්න...කොහෙවත් හොයාගන්න නැති සීරිස් 12ක් මේවා ඔයාලා වෙනුවෙන් MCF නොදෙන දෙයක් නෑනෙ

Click Here Download
4.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  11:37
Open / Comment
2022-09-23 06:05:16
ඔන්න හැමෝම බලන් හිටපු After ෆ්‍රැන්චයිස් එකේ නවතම ෆිල්ම් එක වන "After Ever Happy" ඔරිජිනල් රිලීස් උනා

For all Lovely Hearts
4.8K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  03:05
Open / Comment
2022-09-22 09:30:45
Hellow Guys

BINANCE FREE FUTURE SIGNAL CHANNEL


ඔයත්,

Trading කරන්න Analyse දන්නැද්ද?
දාන දාන Trade Loss වෙනවද?
තාම Analysing ඉගෙන ගන්නවද?
නැත්තම් Analyse කරන්න වෙලාවක් නැද්ද?

එහෙනම් මේ Chance එක ඔයාට

සෙට් වෙන්න අපේ WHITE WHALES CHANNEL එකත් එක්ක

FREE SIGNAL වලින් Profit කරන්න සෙට් වෙන්න අපි එක්ක

ගෙදරට වෙලා නිකන් හිටියත්, නැත්තම් Job එකේ හිරවෙලා හිටියත් ඔයාට පුලුවන් අපේ Free Signal වලින් profit කරන් Income එක වැඩි කරගන්න.

වයස් භේදයක් නැ කැමති කෙනෙක් සෙට් වෙලා Profit කරන්න

Don't Miss This Valuable Chance

98% Accuracy
5-7 Signals For week

අපේ Free Signal වලින් ඔයාට ලොස් නොවී Always Profit ගන්න
අපේ Members ලගෙ Feedback වලින් ඔයාලට ඒක තේරෙයි

ජොයින් වෙලාම බලන්න

මෙන්න අපේ Channel එක
https://t.me/+6XNxFa68UGEzMTVl

දැන්ම සෙට් වෙලා බලන්න. නැත්තම් පස්සෙ පසුතැවෙන්න වෙයි
5.4K views✪ BlͥacͣkͫEmpire♞, 06:30
Open / Comment
2022-09-22 03:30:19
Liger (2022)

Vijay Devarakonda හා Ananya Pandey රංගනයෙන් දායක වන Liger චිත්‍රපටයේ Original ෆයිල් දැන් ලබා ගැනීමෙ හැකියාව තියෙනව !!!

#MCF
5.7K views ⃟⌘Dᴀʀᴋ☆Kɪʟʟᴇʀ⌘ ⃟ *•.¸♡ ehi podda Ⓞ︎ᎰᎰᏆᏟᏆᎪᏞ ♡¸.•*, edited  00:30
Open / Comment
2022-09-18 18:03:51 අප්ලෝඩ් කරන්න ඕනි ෆිල්ම් හා සීරිස් තියේනම් කමෙන්‍ට් එකක් දාලා කියාගෙන යන්න

මේ කාලෙ මගහැරුනු රික්වෙස්ට් ඔක්කොම කම්ප්ලිට් කරමුකො කොහොමහරි ගේමක් ගහල කරල දෙන්නම්
9.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 15:03
Open / Comment
2022-09-17 05:39:16
පිස්සුද බන් ප්‍රෑන්ක් එකක් කරේ,එහෙම අයින් වෙන්නෙ නෑ

මේ ගෲප් එක නිසා තමා ජීවිතේ වටිනාම වස්තුවක්ව හම්බුනේ,ඉතින් මේ MCF එක දාලා යන්න පුළුවන් ද

හැබැයි ඔන්ලයින් එන එක ගොඩක්ම අඩු වේවි,මොකද අධ්‍යාපන කටයුතු වලට වැඩි අවධානය දෙන්න ඕනි,ඒ වගේම දෙයක් තියෙනව නැති කරගන්නත් බැරි

ඔයාලව එහෙම දාලා යන්න බෑ අනේ
10.6K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 02:39
Open / Comment