🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 47

2022-06-09 22:21:35
ඒකත් ආවා ඔන්න එහෙනම්

SK ගෙ පිට පිට දෙවනි ෆිල්ම් එක කෝටි 100+ අදායමක් හෙව්ව පලවෙනි එක Doctor අනික Don
1.3K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  19:21
Open / Comment
2022-06-08 10:42:38
ඔන්න එහෙනම් ඒකත් ආවා....
3.4K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  07:42
Open / Comment
2022-06-06 11:25:34
Identity (2003)

මොලේ කුරුවල් වෙන හිතා ගන්න බැරි භීතිය,සංත්‍රාසය,කුතුහලය සපිරි සුපිරිම ෆිලුමක් තමා අරන් ආවේ,ආයි කියන්න වචන නෑ පට්ටම සුපිරියක්

මනෝවිද්‍යාවේ නොදුටු පැතිකඩක් වගේම අති භිහිසුණු ඝාතන මාලවක සුලමුල හොයාගෙන යන්නයි ලෑස්තිය....කවුද මේ මරන්නෙ හොල්මනක්ද නැත්නම් කවුද....

https://t.me/MCF_Cinema_Reveiw/54
(මෙතනින් ගොස් කියවන්න)
4.3K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  08:25
Open / Comment
2022-06-04 07:02:36
Uri The Surgical Strike

බොලිවුඩයෙන් බිහිවුනු අතිවිශිශ්ටතම ෆිල්ම් එකක් තමයි මේක ඔයා Army ෆිල්ම් බලනවද...කවදාවත් මේ වගේ ඇගේ මයිල් කෙලින් වෙන සත්‍ය ස්ටෝරියක් තියෙන සුපිරි ෆිලුමක් බලල නැතිවේවි

ගෞරව පූර්වකව Respect පිට කියන්නම් ලොජික් හොය හොය ෆිල්ම් බලන,කොටියගෙ නම පාඩම් කරන දාර ෆිල්ම් ඔක්තාර්ලට කියන්නෙ,ඊයා ඉන්දියන් ෆිල්ම්නම් ග්‍රැවිටි ලෙෆ්ට්...එතකොට කෝ බන් මාවල්,DC වල ලොජික් අපිත් හොලිවුඩ් ද බොලිවුඩ් ද අරකද මේකද නෑ හැම කැටගරියම දේවත්වයෙන් සලකන්නෙ..ආන්නේකයි නියමම ෆිල්ම් රසිකයෙක්ගෙන් වෙන්න ඕනි

තිරගත වූ කාලේදි අඩුම බජට් එකකින් වේගවත්ම කෝටි 100 හෙව්ව පලවෙනි බොලිවුඩ් ෆිල්ම් එකද මෙයයි....කියන්න වචන නෑ ඒ තරම්ම පහරක්...

එක දෙයයි කියන්නෙ ඉන්දියන් ෆිලුමක් බලනවනම් මේක නොබල ඉන්නනම් එපා ඊට වඩා හොදා නැ එක්කො ඔනි නෑ

https://t.me/MCF_Cinema_Reveiw/45
(මෙතනින් ගිහින් කියවන්න,සිංහල සබ් එක හා ගැලපෙන ෆයිල්ද එයින්ම ලබාගන්න)

මේ වැඩේ සෙට් අය කමෙන්ටුවක් දාලා රිවිව් එක හෝ කරන වැඩේ ගැන සප් එකක් දීලා යන්න...කට්ට කාලා ලියල අඩුමගානෙ අදහසක්වත් නොදැන ඉන්න බෑනෙ..සල්ලි නෙමෙයි මේවයින් බලාපොරොත්තු වෙන්නෙ හිතේ සතුට විතරයි
3.3K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 04:02
Open / Comment
2022-06-03 08:01:21 ඔන්න දැනට The Hobbit,Lord Of the Rings,John wick,Transformers,Harry Potter,Fantastic Beast යන ෆ්‍රැන්චයිස් ඔක්කොම 2160p එක්කම සියලුම කොලටි වලින් අප්ලෝඩ් කරා

ඊලගට කරන්නෙ Marvel Franchise එක 4k සමග සියලුම කොලටි වලින් අප්ලෝඩ් කරන එක,
එහිදී බැලිය යුතු පිලිවෙලට නොව ෆ්‍රැන්චයිස් විදියට දාන්නෙ ඒ කියන්නෙ මුලින්ම Iron Man ටික ඊලගට Captain America ටික ඔහොම නැත්නම් මට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ

තව ඕනි එව්වා කියන්න කොහොමහරි හොයලා අප්ලෝඩ් කරනව
3.2K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  05:01
Open / Comment
2022-06-02 21:08:05
ඔන්න පිස්සු හැදිලා ඇඹරෙන වැඩක් කරන්නයි යන්නෙ

හෙට දින නිකුත් වන Vikram ෆිල්ම් එක බලන්න කලින් කාර්ති දායක උනු Kaithi ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න කියල ඩිරෙක්ටර් Lokesh ඉල්ලල තියෙනව

ඒ කියන්නෙ....Kaithi ෆිලුම Vikram එකට සම්බන්ධයි පුතේ...ඔන්න එහෙනම් Kollywood Crime Universe එකක් ආරම්භ වෙන්නයි යන්නෙ

තව රහසක් කියන්නද....තලපති 67/68 එකේදි ලෝකේශ් කියල තියෙනව ඒ ෆිල්ම් එක Vikram හා Kaithi යන ෆිල්ම් දෙකටම සම්බන්ධ වේවි කියලත්...ඒ වගේමයි හොදට මතක තියාගන්න Kaithi ෆිල්ම් එක අවසානයේදි එය එක් බිහිසුනු ආරම්භයක් පමණක් බවත්

Thalapathy Vijay,Karthi,Vijay Sethupathi,Kamal hasan,Fadaah faasil ලගදිම පිස්සුවක් කරන්නයි ලෑස්තිය
2.2K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 18:08
Open / Comment
2022-06-02 06:41:00
මැසෙජ් ඩිලේ ටයිම් එක තත්පර 30කින් වැඩි කරමුද?
Anonymous Poll
72%
කැමතියි
28%
අකමැතියි
2.0K voters4.0K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 03:41
Open / Comment
2022-06-02 06:15:35 පොඩි දෙයක් කියන්න ආවේ

Main ගෲප් එකේ මෙම්බර්ස්ලා වැඩි නිසා ඔයාලට ෆිල්ම් එකක් හෝ සීරිස් එකක් උනත් Type කරල ඉල්ලන කොට උනත් තව මැසෙජ් විශාල ප්‍රමාණයක් එනව ඔයාලම දන්නවනෙ කරදරයක් කියල ඒක

අපි දැනට තත්පර 10ක මැසෙජ් ඩිලේ එකක් දාල තියෙන්නෙ අපි හිතුවා ඒක තත්පර 30ක් දක්වා වැඩි කරන්න

එතකොට එක මෙම්බර් කෙනෙක්ට එක මැසෙජ් එකක් දාලා අනික දාන්න පුළුවන් තව තත්පර 30කින් තමා

මෙහෙම කරන්න හිතුවේ සමහර මෙම්බර්ස්ලා එකම ෆිල්ම් එක 2/3පාරක් ටයිප් කර කර ඉල්ලනව,සමහර අය මේ බොට්ගෙ මොනාද නැත්තෙ බලන්න හිතට එන හැම නමක්ම ගහල බලනව අන්තිමට රටේ ජනාධිපතිගෙ නමත් ගහනව ඒකට මොකක්ද එන්නෙ බලන්න

යටින් පෝල් එකක් දාන්නම් මේක ඔයාලා වෙනුවෙන් කරන්නෙ හොදට හිතල බලල Vote කරන්න
373 viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  03:15
Open / Comment
2022-06-01 06:48:14
Runway 34

2022 වර්ශයේ දැනට පැමිණි සුපිරිතම හින්දි ත්‍රිලර් ෆිල්ම් එක ලෙස අවිවාදයෙන්ම පවසන්න පුළුවන් එක තත්පරයක්වත් බෝරින් නැති පට්ටම සලරුවක් තමා මේ ෆිල්ම් එකනම්

මොකක්ද මේ 34 ලයින් එක?

මගීන් 150කින් යුත් Skyline ගුවන් යානය කොචින් වල සිට ත්‍රිවන්දම් වලට හරවා යවන්නෙ දැඩි අයහපත් කාලගුණය නිසා,ඒත්...සුලිකුණාටුව කොචින් වල ඉදන් ත්‍රිවන්දම් වලට ඇවිත්...යානයේ තෙල් ඉවරයි...කොහොමද ගොඩ බස්වන්නෙ

ලෝකයෙ කිසිම නියමුවෙකුට බැරි උනු දෙයක් වික්‍රාන්ත් සිදු කරාවිද?මගීන් අනතුරේ හෙලීම වෙනුවෙන් නඩු විභාගයක්..වික්‍රාන්ත් ඛන්නා කියන්නෙනම් Computer Hard Disk එකක් බොල...ඇයි එහෙම කිව්වෙ

නාරයන් වේදාන්තගෙන් ගැලවෙන්න ටාන්‍යටයි,වික්‍රාන්ත්ටයි නොහැකි වේවිද?

හරියටම හරි එක් ජීවිත මරණයක් දැන්නම් වික්‍රාන්ත් ඉවරම තමා

ගුවන් නියමුවෙකු ගුවන්ගත වීමට පෙර මත්පැන් පානය කරන්න බැරිලු...වික්‍රාන්ත්ට ජිවිතකාලෙටම වැඩ තහනම් වේවිද..කවුද බොලේ ඒ අංජලී

වික්‍රාන්ත් කියන්නෙ අතිවිශිශ්ටතම ගුවන් නියමුවෙක්...වේදාන්තත් බය උනානම් වෙන මොන කතාද...Skyline ගුවන් සමාගමට නඩු

https://t.me/MCF_Cinema_Reveiw/37
(මෙතනින් ෆිලුම ලබාගන්න)

අනිවා බලන්න 100%
3.2K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 03:48
Open / Comment
2022-05-31 16:09:11 අපි දැන් ෆිල්ම් Franchise සියල්ලක්ම නැවත Re Upload කරගෙන යනව සියලුම කොලටි වලින්,
720p x264
➤1080p x264
➤720p x265
➤1080p x265
➤2160p x265


ඔයාලට අවශ්‍ය ෆිල්ම් ෆ්‍රැන්චයිස්(Film Collection උදාහරණයක් කිව්වොත් Harry potter,Transformers වගෙ)කමෙන්ට් එකක් දාලා තියන්න අපි එ ඉල්ලිම් ඉටු කරන්නම්

සමහර වෙලාවට 2160p නොමැති වෙන්නත් පුළුවන් අපි පුළුවන් උත්සහයක් දරනව අප්ලෝඩ් කරන්නම ඒ උනාට ලොකු ලොකු ෆයිල්ස් මිරර් කරන්න ක්‍රමයක් නැති උනොත් කරන්න දෙයක් නැනෙ ඉතින්

විශේෂයෙන්ම කියන්නෙ Zip ෆයිල් බාගෙන Extract කරගන්න එක ඔයාගෙ රාජකාරියක්...Please ඉන්බොක්ස් හෝ චැට් වල මෙන්ශන් කරල අඩෝ Extract කරගන්නෙ කොහොමද කියල අහන්න එපා... චැට් කරල අනික් මෙම්බර්ස්ලගෙන් අහගන්න පුළුවන් ඉතින්
2.9K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  13:09
Open / Comment