🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 46

2022-06-21 16:46:42
එක පැත්තකින් තලපති ගෙ අලුත් ෆිල්ම් එකේ ෆස්ට් ලුක් පෝස්ටරේ නිසා සතුටින් ඉන්න කොට,ඔන්න තව එකක්

Doctor Strange Multiverse Madness ඔරිජිනල් Web රිලීස් උනා ඔම්න ගිහින් ගම්න දැන්
2.9K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, edited  13:46
Open / Comment
2022-06-21 16:27:48
Ohhhh My God

Thalapathy 66 ෆිල්ම් එකේ ඔෆීසියල් ෆස්ට් ලුක් පෝස්ටර් එක නිකුත් උනා ඔන්න.නම තමා 'Varisu' නැතිනම් උරුමක්කාරයා

පෝස්ටරේනම් ගැම්මක් ඈ කොහොමත් මේ ෆිලුමත් ෆ්ලොප් වෙන්නෙනම් නෑ ලොවෙත්..

ෆස්ට් ලුක් පෝස්ටරේ හැටියටනම් හා ඩිරෙක්ටර් Vamsi ගේ ෆිල්ම් හැටියටනම් මේ ෆිල්ම් එක ලොකු සල්ලිකාරයෙක් විදියට තමා තලපති ඉන්නව ඇත්තේ එහෙම කිව්වෙ Vamsi තාම ෆිල්ම් 5යි ඩිරෙක්ට් කරේ ඒ ෆිල්ම් 5ම Blockbuster Super Hitz.ඒ හැම කතාවක්ම ගෙතුනේ සල්ලිකාරයෙක් වටා.
මහේශ් බාබුගෙ Mahrshi,NTR ගෙ Brindavanam,කාර්තිගෙ Oopiri හා Ram Charan ගේ Yevadu.. පිස්සු හැදෙන කන්සෙප්ට් තියෙන කුපිරිම ඩිරෙක්ටර් කෙනෙක් තමා Vamsi කියම්නෙ

අනික රශ්මිකත් ඉන්නවනෙ,එයාගෙ ක්‍රශ් එක තමා Thalapathy Vijay කරන්න පුළුවන් උපරිමයටම එයා මේ ෆිල්ම් එක වෙනුවෙන් කරා කියලත් කියල තිබ්බා ඒ වගේම,එයාගෙ ජීවිතේ එකම හීනෙත් හැබෑ උනාලු තලපති එක්ක රගපාන එකලු එයාගෙ එකම හීනෙ

මේ ෆිල්ම් එකත් BlockBuster ගැහුවම තලපතිගෙ එකපිට ෆිල්ම් 7ක් Mega Blockbuster Super Hit වී අවසන් දකුනු ඉන්දියාවෙ Most Powefull ඇක්ටර් කියන්නෙ නිකම් යැ

ෆිල්ම් එක 2023 එන්නෙ

Die Hard Fanz Thalapathy
2.8K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, edited  13:27
Open / Comment
2022-06-20 07:51:14
කස්ටියම අනිවාර්යයෙන්ම කියවන්න,මේක අවධාණයෙන්

අපි අපේ Plan එකේ විදියට 4K ෆයිල් අප්ලෝඩ් කරනව කිව්වනෙ..නමුත් අපි වෙනම චැනල් ගහල අප්ලෝඩ් කරන්නෙ නෑ එන එන හැම ෆිල්ම් එකක්ම 4K දාන්න ගියොත් අපේ පෞද්ගලික වැඩවත් අපිට කරගන්න වෙලාවක් නැති වෙනව

නිසා තමා අපි 4K වෙනම ආකාරයකට නැත්නම් ෆ්‍රැන්චයිස් වලින් 4K අප්ලෝඩ් කරන්නෙ..ෆ්‍රැන්චයිස් අප්ලෝඩ් කරල ඉවර උනාට පස්සෙ තනි තනි ෆිල්ම් වෙලාවක් තිබ්බොත් අප්ලෝඩ් කරමු ෆ්‍රැන්චයිස් වලට අමතරව සුපිරිම ෆිල්ම් වෙනම චැනල් වල 4K දෙනව කියලත් ඔයාලා දන්නවනෙ

මේකයි කාරණය,4K ෆයිල් හා 2Gb+ෆයිල්ස් අපි අප්ලෝඩ් කරන්නෙ Zip ෆයිල් විදියට..ඔයාලමයි ඉල්ලුවෙ 4K ඕනි කියල,ඒ වගේමයි ඒ Zip ෆයිල් එක්ස්ට්‍රැක් කරගැනීම ඔයාලගෙ වගකීමක්,අපිට අප්ලෝඩුත් කරල එක්ස්ට්‍රැක් කරලත් දෙන්න බෑනේ

ඒ නිසා කිසිමම වෙලාවක එක්ස්ට්‍රැක් උන් නෑ කියල,අරක උන් නෑ කියල Zip ෆයිල් සම්බන්ධයෙන් MCF ඇඩ්මින්ලට කරදර කිරීමෙන් වළකින්න

අපිත් මාරම කට්ටක් කාලා සීඩ්ස් හොයාගෙන තමා කුපිරියටම අප්ලෝඩ් කරන්නෙ ඔයාල ඒක නිසි පරිදි එක්ස්ට්‍රැක් කරගන්න Plz

4K,1080p PSA Zip ෆයිල් ආයි අප්ලෝඩ් කරන්න ඕනිද නැද්ද කියල ඔයාලම කමෙන්ටුවක් දාලා කියන්න
3.1K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, 04:51
Open / Comment
2022-06-19 14:50:30
මේකනම් පිස්සුවක් තමා යාලුවනේ....KGF බැලුවනම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් සෙට් එකත් බලන්නම කියල ආරාධනා කරනව

Vikram බලන්න කලින් කාර්තිගෙ Kaithi ෆිල්ම් එක බලන්න ඕනි මොකද මේක Lokesh ගෙ Crime Universe එකට සම්බන්ධව යන ෆිල්ම් කලෙක්ශන් එකක් නිසා....

Kaithi ෆිල්ම් එකේ 720p.x264.x265,1080p x264.x265,2160p x264 සියලුම වර්ශන් වලින් අදාල චැනල් එකේ අප්ලෝඩ් කරලයි තියෙන්නෙ

Click Here To Download
(Kaithi හි සියලුම වර්ශන් මෙහි අප්ලෝඩ් කර ඇති අතර Vikram ෆිල්ම් එකද මෙයට අප්ලෝඩ් කරනු ඇත)

100% පර්ෆෙක්ට්ම ෆිල්ම් කලෙක්ශන් එකක් තමා Lokesh ක්‍රියේට් කරන්නෙ...ආයි ආයි කියනව KGF බැලුවනම් මේකත් අනිවාර්යයෙන්ම් බලන්න..මොකද Crime Universe එකක් කියන්නෙ පිස්සුවක්

ඒ වගේමයි Lokesh කියල තියෙනව තලපති #67 හිදි එය ඔහුගෙ Loki Universe එකට සම්බන්ධ නොවූ වෙනම Crime ෆිල්ම් එකක් වේවි කියල ඒ කියන්නෙ තවත් එක් පිස්සුවක් ලග ලගම එනව කියන එක තමා
2.8K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, edited  11:50
Open / Comment
2022-06-18 10:38:50
ඔන්න එහෙනම් ලෝකයේ ආපු සුපිරිතම ෆ්‍රැන්චයිස් එකක් වන Star Wars All Complete ෆිල්ම් කලෙක්ශන් එකම හා Important Tv Series සියල්ලක්ම අප්ලෝඩ් කරා

සියලුම ෆිල්ම් ටික 720p x264.x265,1080p x264.x265,2160p(4k)x265 යන සියලුම වර්ශන් වලින් අප්ලෝඩ් කරා ඔම්න

Star Wars ෆ්‍රැන්චයිස් එක බැලුවොත් බලන්න ඕනි (අනිවාර්යයෙන්ම බැලිය යුතුයි කියල නීතියක් නෑ)Tv Series කලෙක්ශන් එකත් අප්ලෝඩ් කරා ඔම්න

කිව්වනෙ සීඩ්ස් නැත්නම් හදල හරි දෙනවැයි කියල...PSA සමහර එව්වට සීඩ්ස් 1ක් නෑ...බට් අලංකාර ලෙස අප්ලෝඩ් කරා MCF අපි විසින්

Click Here To Download

ඊලගට අප්ලෝඩ් කරන්න ඕනි Franchise එකත් කමෙන්ටුවක් දාගෙන යන්න
3.2K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, edited  07:38
Open / Comment
2022-06-14 07:17:57
මා දැක ඇති ආකරයටනම් හින්දි සිනමාවේ මෑත කාලිනව බිහිවුනු අතිවිශිශ්ටතම රංගන ශිල්පියා ලෙස හදුන්වන්න පුළුවන් රාජ්පුත්ව

Chhichhore,Raabta,Kedarnath,Dil Bechara,Drive,M.S. Dhoni...විටෙක බඩ අල්ලන් මැරෙනකම් හිනාවෙන්න නැතිනම් අවසානෙට කදුලක් ඇස් අගට ගේන්න පුළුවන් සුපිරිතම නලුවෙක් තමා මොහු...ඒ බව සනාථ කරන්න ඔය ෆිල්ම් සාක්ශි දරාවි

අදටත් හදවතේ ඉන්න හින්දි නලුවන් අතරින් ඉහලින්ම නලුවෙක් තමයි මොහු.....

Sushant Singh Rajput ඔබ සැමදා ෆිල්ම් ලෝලි අප හදවත් තුල ජීවමානයි

සියලුම ෆිල්ම්ස් ටික බලන්න Real Hero ලා තමා මේ..ලොකු ලොකු ප්‍රොමෝශන් නෑ ෆිල්ම් එකක් බැලුවොත් වෙනමම ලෝකයකට ගෙනයනව....ඒ තරම් සුපිරිම නලුවෙක්
3.1K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, 04:17
Open / Comment
2022-06-13 21:10:43
ඔන්න කොහොමහරි ගොඩක් දෙනෙකුගෙ ඉල්ලීම පරිදි Legendary Anime Series එකක් වන 'One Piece' මුල සිට එකපෙලට අප්ලෝඩ් කරා... එහෙනම් බාගෙන බලම්න ඉතින්

සැ.යු. :- මෙම ඇනිමෙ සීරීස් එක තවමත් Ongoing Series එකක් බැවින් සෑම සතියකම නව කතාංගයක් නිකුත් වූ විට මෙම චැනලයට අප්ලෝඩ් කරනු ලබයි.
1.5K views MIZUHARA , edited  18:10
Open / Comment
2022-06-13 06:45:22
එහෙනම් My Dear Lovely Freindz....

Jurassic Franchise එකත් ඔන්න 720p x264.x265,1080p x264.x265,2160p x264.x265 සියලුම කොලටි වලින් අප්ලෝඩ් කරා

පොරොන්දුව ඉටු කරා ඔම්න ගොඩක් අය ඉල්ලුවනේ ඉම්තින් මේ ෆ්‍රැන්චයිස් එක

තව දෙයක් අනිවාර්යයෙන්ම Zip ෆයිල්ස් ඩව්න්ලොඩ් කරගන්නකොට ප්ලීස් දැනගෙන බාගන්න..Extract කරන්න දන්නෙ නැත්නම් අපේ චැට් ගෲපට ජොයින් වෙලා එහි ඉන්න යාලුවන්ගෙන් අහගන්න Extract කරන හැටි මුලින්ම
Click Here To Join MCF Chat

ඒ වගේමයි මේ හැම අප්ලෝඩ් කිරීමකදීම වැඩි ගෞරවය හිමිවන්න ඕනි ලක්ශිත හා කවීශ මල්ලිට...ආදරෙයි හෑ

ඊලගට අප්ලෝඩ් කරන්න ඕනි ෆ්‍රැන්චයිස් එකත් කමෙන්ට් එකක් දාලා ඉල්ලන්න.. අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරනවම තමා
3.7K views𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ㅤㅤ, 03:45
Open / Comment
2022-06-11 14:44:33
අද කතා කරන්න ආවේ 100% Perfect කිසිම තැනක බෝරින් කියල නාමයක් ගෑනොවුනු සුපිරිතම ෆිල්ම් 2ක් ගැන

DON
මුලදි මැරෙනකම් හිනා වෙලා අන්තිමේදි "තාත්තා"කියන උතුම් මිනිසා ගැන කතාවක් කියල තේරුම් අරන් ඇහැට කදුලක් ගෙනාපු මහපුදුමාකාර ෆිල්ම් එකක් තමයි මේක..මුලදි මැරෙනකම් හිනා උනා කොච්චර හිනා උනාද කිව්වොත් "අම්මා කාමරේට ඇවිල්ලා මොකද බන් හිචි හිචි ගාන්නෙ"කියලත් ඇහුවා..

➤"තාත්තා"ට හිතින් වයිර කරන කොල්ලෙක් ගැන කතාවක්..අන්තිමේදි ඇඩුනා එච්චරයි මතක මොකද ඒ තරම් පර්ෆෙක්ට්, කිසිම තැනක බෝරින් කියල නාමයක් නෑ ෆිල්ම් එකේ..
Ratings :- 10/10

Doctor
තමා ආදරේ කරන කෙල්ලගෙ නංගිව පැහැරගැනීම වෙනුවෙන් තනිවම සටන් කරන Doctor කෙනෙක්..Sivakarthiyen කියන්නෙ මොන තරම් අසහාය නලුවෙක්ද කියල මේක බලලම තීරණය කරන්න..හිනාවෙනවනම් ඇති පදම් හිනාවෙන්න,කුතුහලය,ත්‍රාසය සියල්ලම සපිරි අග්‍රගණ්‍ය ෆිල්ම් එකක් තමා Doctor කියන්නෙ..
R.10/10

රිවිව් ඕනි නෑ මේවට..100 ට 200ක් සුපිරිතම ෆිල්ම් දෙකක්

ඉන්දියන් ෆිල්ම් රසිකයෙක්නම් මොන කුනුහරපෙ බැලුවත් මේ ෆිල්ම් දෙක නොබලනම් කතා කරන්න එපා..කියන්න වචන ගලා එන්නෙ නෑ ඒ තරම් ලස්සනයි

Sivakarthiyen You are the Best
2.6K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  11:44
Open / Comment
2022-06-10 09:30:53
ඔන්න කිව්ව විදියට Marvel කලෙක්ශන් එකම අප්ලෝඩ් කරා සියලුම කොලටි වලින්....

Iron Man
Captain America
Thor
Doctor Strange
Ant Man
Guardians of the Galaxy
Captain Marvel
Black Panther
Bakck Widow
Shang Chi
Eternals
Deadpool
Venom
Avengers


මෙම සියල්ලන්ගේම "720p x264.x265,1080p x264.x265,2160p(4k) x265"වර්ශන් වලිම් දාලා තියෙම්නෙ...ආයි අරක නෑ මේක නෑ ගාන්න එපා ඔන්න ඔක්කොම

ඊලගට අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නෙ Jurassic ෆ්‍රැන්චයිස් එක
3.1K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  06:30
Open / Comment