🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 49

2022-05-27 05:59:28 ෆිල්ම් බොට්ව හැදුවා ඔන්න.. උපසිරැසි බොටාවත් හදන්නම් තව ටිකකින්. ජොබ් එකකට යන නිසා ටයිම් එකක් ඇත්තෙම නැති තරම්. කරන්න දෙයක් නැති නිසා අද නිවාඩුවක් දැම්මා අඩුපාඩු ටික හදලා දාන්න.

සිදුවූ අපහසුතාවයට මාගෙ කණගාටුව
721 views✪ BlͥacͣkͫEmpire♞, 02:59
Open / Comment
2022-05-27 05:23:36
Title : Heropanti 2
Year : 2022
Language : Hindi
Quality : WEB-DL/HDRip
━━━━━━━━━━━━━━━━━━
➤බොට් වැඩ නැති නිසා තාවකාලිකව මෙම චැනල් එක භාවිතා කරන්න
1.0K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 02:23
Open / Comment
2022-05-26 23:16:49
Title : Attack Part-1
Year : 2022
Language : Hindi
Quality : WEB-DL

බොට්ව දැනට වැඩ නැති නිසා මෙම චැනල් එකෙන් ඩව්න්ලොඩ් කරගන්න
━━━━━━━━━━━━━━━━━━━
Cʟɪᴄᴋ Hᴇʀᴇ Tᴏ Dᴏᴡɴʟᴏᴀᴅ
1.8K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 20:16
Open / Comment
2022-05-26 10:34:55 ෆිල්ම් බොට්ව ෆික්ස් කරන්න ටික වෙලාවක් යාවි මොකද ෆික්ස් කරන්නෙ දිනුක බොක්ක මෑන් දැන් ජොබ් එකකට යන නිසා ෆ්‍රී වෙලාවක් හම්බෙනකම් ඉන්න ඕනි හදන්න

නමුත් ටීවි සීරිස් දෙන ෆිල්ටර් බොට්ව වැඩ හොදේ.....දන්නවනෙ ඉතින් තාක්ශනික ගැටලු එනව ඩාම් වෙනව ඩූම් වෙනව ගනන් ගන්නෙපා ඕන්

ආ තව දෙයක් ඔයාලට ඕනි Korean සීරිස් ඒ කියන්නෙ ගෲප් එකෙ නැති එව්වා ආයි රික්වෙස්ට් කරන්න මට Inbox හොදේ...තව English සීරිස් චැට් ගෲප් එකේ රික්වෙස්ට් කරන්න දැනට රික්වෙස්ට් කරපු එව්වා හදාගෙන යන ගමන්

@ProfessorMCF
(අවශ්‍ය කොරියන් සීරිස් රික්වෙස්ට් කරන්න )
3.7K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  07:34
Open / Comment
2022-05-26 07:34:14
මලයාලම් සිනමාවෙ Superstar මොහාන්ලාල් හෙවත් 'ලාලෙට්ටා' කිව්වම ඉතින් මලයාලම් රසිකයෙක්නම් නොදන්නව වෙන්න බෑනෙ..Drishyam වගේ ගින්දර ෆිල්ම් ඩිරෙක්ට් කරපු Jethu Josheph ගෙ වැඩක් තමා ආයි අලංකාර ඕනි නෑනෙ ඔහුගෙ වැඩ ගැන

Story Line,

මැරි කිරීමට පෙර Geust House එකක බැචලර් පාටියක් දීමට කටයුතු කරන ගෲප් එකක යාලුවෙක්(බැචලර් පාටියක් යනු විවාහ වීමට පෙර දෙන අවසන් තනිකඩ පාටිය වේ )

ගෲප් එකෙ හැමෝගෙම පෝන් එකට එන Msg,Call පබ්ලික් අහන අමුතුම Game එකක්,ගබ්සාවක්,හොර ලව් එකක්,බලන් ගියාම කවුද මේක කරේ ගෲප් එකේ කෙල්ලෙක් මැරිලා හමුවෙයි මොකක්ද ඒ උනේ..කවුද හත්තිකේ ශයිනිව මැරුවේ

ගෲප් එකේ එකේ ඔක්කොම පනට පන දෙනව වගේ හිටියට ඔක්කොම වාසියට විතරයි..ඈ ඒ මොකක්ද..කාටද පුළුවන් මේසයක් වටේ ඉදගෙන නෝමල් ප්‍රශ්න අහල මිනීමරුවා දැනගන්න..ඔව් පුළුවන් "දොලොස්වෙනියට" පුළුවන්

➤මේ අවුරුද්දෙ බලපු අතිවිශිශ්ටතම Thriller ෆිල්ම් එක ලෙස නම් කරනව 100% ..කොතරම් විශ්වාස කරන යාලුවො උනත් උන්ගෙ ඇග ඇතුලෙ මොන තරම් යක්ශයෝ ගැබ් වෙලා ඉන්නවද කියල දන්නෙ දෙයියො විතරයි

Download Link➣
t.me/MCF_Cinema_Reveiw

අදහස කමෙන්ට් එකක් දාගෙනම යන්න,පලවෙනි වැඩේ

Profa
3.9K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  04:34
Open / Comment
2022-05-25 14:16:51
කාලෙක ඉදන් තිබ්බ පොඩි අයිඩියාවක්,කරල බලන්නයි ලෑස්තිය

ම්ම්ම්.....මෙන්න මේකයි කරන්න ලෑස්ති වෙම්නෙ

ෆිල්ම් ලයිෆ් එකේදි බලපු සුපිරිම ෆිල්ම්,සීරිස් ගැන රිවිව් එකක් ලියල අදාල ෆිල්ම් එකට ගැලපෙන සබ් එකත් එක්කම ෆිල්ම් එක අප්ලෝඩ් කරන්න හිතුවෙ

හැමෝම බලන ෆිල්ම් නෙමෙයි ඔයාලගෙ රසවින්දනයෙන් හැංගුනු සුපිරිතම ෆිල්ම් තමා දෙන්න හිතන් ඉන්නෙ සුපිරිම රිවිව් එකක් එක්ක

ආ...කියන්න ඕනි,මේ වැඩේදි ඔයාලටත් අපි එක්ක එක්කහු වෙන්න පුළුවන් රිවිව් එකක් ලියල ඕනි කෙනෙක්ට අපි හා එක්වන්න පුළුවන් ඒ රිවිව් එකට අදාල ෆිල්ම් එක සබ් එක එක්කම අපි විසින් අප්ලෝඩ් කරලත් දෙනව ඒ රිවිව් එකට අදාලව

එහෙනම් පටන් ගමු... මගෙ හිතේ කාලෙක ඉදන් පැලපදියම් වෙලා තිබ්බ වැඩක් මේක මොකද ගොඩක් කස්ටිය ෆිල්ම් ගැන දන්නව අඩුයි අනික හොද රසවින්දනයක් තියෙන සුපිරිම නමුත් හැංගුනු ෆිල්ම් ගොඩක් මගහැරගන්නව ඒ ගැන කියා දෙන්න තමා ඕනි විශේෂයෙන්ම් මට

ඔයාලත් පුළුවන් සහයෝගයක් දෙන්න

කස්ටිය වැඩේට කැමතිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න
3.0K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 11:16
Open / Comment
2022-05-23 17:54:14
ඔන්න එහෙනම් Hollywood වල Fast Family වගේ Universe එකක් ගහන්නයි ප්ලෑන් එක

දැන් KGF Chpater 3 එක ඒ වගේම Crime ෆිල්ම් එකක් වන Salaar 2 එකිනෙකට කනෙක්ට් වෙනව කියල ආරංචි යනව දන්නවනේ

වගේම Prashanth Neel ඊලගට කරන පිස්සුම හැදෙන වැඩේ තමා දකුනු ඉන්දියාවෙ අංක එකේ චරිතාංග නලුවා Young Tiger JR.NTR එක්ක ෆිලුමක් කරන එක...NTR කවුද කියල අටුවාටීකා වැඩක් නෑ,තෙලිගු සිනමාවෙ අතිවිශිශ්ටතම නලුවා තමා(මගෙනම් හදවතේ ඉන්න ආසම නලුවෙක්,තලපති විජේ,අල්ලු,යාශ් කවුද කියල හිතෙනව NTR එක්ක..."NTR ගැන රිවිව් එකක් ගේන්නම් ඔක්කොම ෆිල්ම් එක්ක ")

Neel කියල තියෙනව NTR එක්ක ගහන්න හදන ෆිල්ම් එක ඔහුගෙ අතිවිශිශ්ටතම නිර්මාණය වෙයි කියල, මන්දයත් ඒ නිර්මාණය කොතරම් විශාලද කියල ඔහුටවත් හිතාගන්න බැරිලු.. KGF සාර්ථකත්වය නිසා ඔහු පටන් ගන්නවලු ඒක

ඒ කියන්නෙ KGF එක Salaar එකට සම්බන්ධ වෙනව විතරක් නෙමේ ඒ දෙකම NTR 31 ෆිල්ම් එකට කනෙක්ට් වෙනව කියල ඉගියක් දෙන්න තමා Neel මේ පෝස්ටර් එකත් දාන්න ඇත්තෙ

ඒ කියන්නෙ Crime Universe එකක් ගහන්න තමා Neel ගෙ ප්ලෑන් එක...

NTR ව ගත්ත එක තමා පිස්සු හැදෙනම වැඩේ..RRR එකටත් ගැම්මක් කියන එක ආවෙ NTR නිසා...

Professor
2.6K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 14:54
Open / Comment
2022-05-23 06:49:45
FB පේජ් එකක් පටන් ගමුද අලුතින් එන ෆිල්ම්ස්,සීරිස්,රිවිව් එහෙම දාන්න...

අනික Fb පැකෙජ් තියෙන නිසා ගොඩක් අය ඔන්ලයිනුත් ඉන්නවනෙ
Anonymous Poll
63%
අනිවා ගහමු
37%
එක්කො ඔනි නෑ මේ අප්ඩේට් චැනල ඇති
234 voters396 views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 03:49
Open / Comment
2022-05-22 16:41:19
සියලු දෙවි දේවතාවන්ගෙ ආශිර්වාදය ලැබේවා නංගිලා මල්ලිලාට

සියලු දෙනාම බයවෙන්නෙ නැතුව ගේම ගහපල්ලා මෙ ලෝකෙ බැරි දෙයක් නෑ බෑ කියල හිතුවනම් MCF අපි අද මෙතන ඉන්නෙත් නෑ යාලු

අපේ ඇඩ්මින් මල්ලිලා වන කවීශ මල්ලි(Monster Zero),විශ්ව මල්ලිත් විභාගෙට මුහුන දෙනව එයාල ඇතුලුව MCF පවුලෙ ඔක්කොටම සුභපැතුම්
2.9K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  13:41
Open / Comment
2022-05-22 09:53:47
මෙම චැනල් එකේ අලුතින් එන ෆිල්ම් සීරිස් අප්ලෝඩ් කරා කියල හැමවෙලෙම නොටිෆයි එකක් දාන්නෙ නෑ අපි මොකද "හැමවෙලෙම අරක දැම්මා මේක දැම්මා ගගා දාන්න ගියොත් මෙ අප්ඩේට් චැනලෙන් ඇති වැඩක් නෑ "

➤ඒ නිසා අලුතින් අප්ලෝඩ් කරපු සියලුම ෆිල්ම් හා සීරිස් සම්බන්ධව දැනගන්න අපේ Notify චැනල් එකට අනිවාර්යයෙන්ම එකතු වෙන්න නැත්නම් හොයාගන්න බැරි වෙයි

මේ අප්ඩේට් චැනල් එකෙ අපි සුපිරි ෆිල්ම් සම්බන්ධව නොටිෆයි එකක් ගෙනාවත් එව්වා විතරක් නෙමෙයිනෙ එන්නෙ,ඒ නිසා අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඔයාලටම තමා ලේසි අපිට නෙමෙයි

පුළුවන් හැමෝම ජොයින් වෙන්න මොකද IMDB පෝස්ට් එක එක්ක දාන්නෙ ඒක නිසා තවත් ලේසි

මෙතනින් එකතු වන්න
3.8K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  06:53
Open / Comment