🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 48

2022-05-31 06:29:24
Sweet Tooth

අද මේ ගේන්නෙ වෙනස්ම විදියෙ කතාවක් ගැන

මිනිස්සු මොන තරම් නම් පරිසරය විනාශ කරනවද ? සත්තු මරනවද?
හැම දේටම විපාක ලැබෙනවා


මේ කියන්නෙත් වෛරසයක් ගැනම තමයි හිතන්න

අලුතෙන් ඉපදෙන අය ඉපදෙන්නෙ වෙනස්ම විදියකට බාගයක් සතෙක් වගේ,භාගයක් මිනිහෙක් වගේ..එයාලට කියන්නෙ දෙමුහුම් මිනිස්සු කියලා ඒක මොන තරම් නම් භයානකයි ද?

ඒ විතරක්ද? නෑ,භයානක වෛරසයකුත් පැතිරෙනවා...කොච්චර දරුණුද කිව්වොත් ඒ වෛරසය හැදුණ උන්ව ගෙදරත් එක්කම පණ පිටින් පුච්චනවා...

මොන තරම් දේවල් වුණත් මිනිස්සුන්ගෙ කුරිරුකම නම් නැවතෙන්නෙ නෑ.එයාලා හිතන්නෙ මේ හැමදේටම හේතුව දෙමුහුම් ළමයි කියලා...ඉතින් එයාලව මරන්නත් කට්ටියක්ව පත් කරනවා.

ගස් කියන්නෙත් දෙමුහුම් ළමයෙක්.එයාගෙ තාත්තාගෙ මරණයෙන් පස්සෙ එයා එයාගේ අම්මව හොයාගෙන පිටත්වෙනවා.ඒ ගමනේදී මොනවා වෙයි ද ? දෙමුහුම් උන් හැදුණේ කොහොමද ?

තාම සීසන් එකයි...එපි 8 යි.
ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගන්න නම් කතාව බලන්නම වෙනව...


සීසන් 2 ත් එනවා කියලා තියෙනවා.සීසන් එක ඉවර වෙන්නෙ කට්ටියට හිතන්න ගොඩක් ඉතුරු කරල

https://t.me/MCF_Cinema_Reveiw/31
(ඔතනින් ගිහින් ඩව්න්ලොඩ් කරගන්න)

Jon Snow
199 viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 03:29
Open / Comment
2022-05-29 21:12:52


දුක තමා ලෙජන්ඩ් සංගා,මාලි ඉන්න ටීම දිනන්න බැරි උනු එක
2.7K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  18:12
Open / Comment
2022-05-29 16:09:02
Premam

ඒ ප්‍රේමයට ඇබ්බැහි කරල අදට අවුරුදු 7ක් ගෙවිලා අවසන්

සිය පාරකට වඩා ඔය සීන් එක බලල හිනා වෙන්න ඇති..මලයාලම් සිනමාවට ඇබ්බැහි කරා විතරක් නෙමෙයි හදවතටම ගෙනාවා ඒක

ආදරෙයි මලර් ඒ සුන්දර හිනාවෙන් මලයාලම් සිනමාවම බලන්න ඇබ්බැහි කරා ඔයා......


තව දහසක් ෆිල්ම් තියෙනව මලයාලම්..හදවතට දැනෙන ඒ ගැන කතා කරොත් කියල නිම කරන්න බෑ....

ඊලගට මන් ගේන රිවිව් වලින් බොහොමයක් මලයාලම් සිනමාව හා බැදේවි
3.9K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  13:09
Open / Comment
2022-05-29 07:37:16
Agent Sai Srinivasa Athreya

Telugu සිනමාවෙ පැමිනි සුපිරිතම Detective,Comdey ෆිල්ම් එකක් තමයි මේක..අනිවාර්යයෙන්ම බලන්න ඕනි ෆිලුමක් 100% Recommend

https://t.me/MCF_Cinema_Reveiw/22
(ඔතනින් ගිහින් කියවල ෆිල්ම් එකත් ලබාගන්න)

අපි මේ කට්ට කාල රිවිව් දෙන්නෙ ඔයාලා වෙනුවෙන්..මොකද හැමෝම හිතන් ඉන්නව අලුතින් ආව ෆිල්ම් ටික බැලුවා හරි මන් දැන් ෆිල්ම් ඔක්තාර් මට වඩා වැඩ්ඩෙක් නෑ...විජේට කොටියා කිව්වා හරි මන් තමා දේශප්‍රේමියා ඔහොම හිතන් ඉන්න සැට් එකක් අපේ ගෲප් එකෙත් ඉන්නව

ගිය පාර දාපු විජේගේ පෝස්ට් එකට දාපු කමෙන්ට් දැක්කම තරම හිතාගත්තා...ෆිල්ම් කෙරුවාව ලේසියෙන් ඉවර කරන්න බෑ කොනක ඉදන් හාන්න ඕනි...

අපි මේ ඔයාලා නොබලපු හැංගිච්ච ලස්සන ෆිල්ම් ඔයාලා වෙනුවෙන් ගේන්නෙ අපි කැමතියි ඔයාලත් ලස්සන සුපිරිම ෆිල්ම් බලල අපි එක්ක කතා කරනව බලන්න....නැතුව ශාරුක් හොදා,හොලිවුඩ් විතරයි හොද මෙව්වයෙ ග්‍රැවිටි ලෙප්ට් ගගා කියෝන අංගවිකලයො වගේ කියවන උන්ට වඩා සැබෑ ෆිල්ම් රසිකයෝ ටිකක් තමා අපිටත් ඕනි

කියවන්න පුළුවන් හැමෝම කියවල රසවිදින්න
4.3K viewsᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  04:37
Open / Comment
2022-05-28 10:37:31
මෙතුවක් කාලෙකට ආපු හොදම Crime Documentary ෆිල්ම් එක මගහැරිලා නේත....

මාත් දැන් තමා කියෙව්වෙ....තමාගෙ තාත්තට පුළුවන් ද දෙයියනෙ අලුත උපන් ලමයි දෙන්නෙක්ව මරන්න....

මුලු මහත් ඇමරිකාවම නොව ලොවක් කම්පාවකට පත් කරපු ඒ සිදුවීම Netflix වෙතින්..ඒ වගේම මෙහි සියලුම Footages 100% ඇත්තක් වේ...

https://t.me/MCF_Cinema_Reveiw/16
(කියවන්න අනිවාර්යයෙන්ම)

මේ තරම් සුපිරිම ෆිල්ම් Documentary මගහැරිලනෙ අපි ෆිල්ම් ගැන කතා කරන්නෙත්

සියලුම ස්තූතිය Nayana Sisil යාලුවට ඔහුගේ රිවිව් එක මේ කැමති ඔනිම කෙනෙක් රිවිව් එවන්න අපි ඔනි එකක් පල කරනව...
3.4K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  07:37
Open / Comment
2022-05-27 17:06:23
ඔන්න අපේ Mr.අබූගෙන් ලොව අතිවිශිශ්ටතම දග පන්දු යවන්නාගෙ ෆිල්ම් එක ගැන සදහනක්

අසහය ක්‍රීඩකයා ගැන තේරුනෙත් හැමෝම බැන බැන හොරෙන් බලන(ගෑනිට හොරා වෙන ගෑනු හොයනව වගේ)ඉන්දියානු සිනමාවට පමණයි...

https://t.me/MCF_Cinema_Reveiw/14
(ඔතනින් ගිහින් කියවන්න)

Mr.අබූ විසිනි.....
4.6K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  14:06
Open / Comment
2022-05-27 16:11:20
තාමත් #අංක 1 විජේම තමා මල්ලි....ඒ ෆෑන් බේස් එක අල්ලනව කියන්නෙ හීනයක් තමා
4.5K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  13:11
Open / Comment
2022-05-27 15:12:30
සුන්දර සිකුරාදා ආව අලුත්ම සීරිස් හා ෆිල්ම්ස් ටික ඔන්න

➤Attack Part 1
➤Heropanti 2
➤Dear Sathya
➤Runway 34
➤Dharmasthali
➤Writer
➤Pothanur Thabal Nilayam
➤Kaathuvaakula Rendu Kaadhal
(Original HDRip/WEB)

Tv Series

➤Stranger Things Season 4
➤Obi Wan Kenobi
4.4K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  12:12
Open / Comment
2022-05-27 10:33:35
Star Wars ෆෑන්ස්ලා මග බලන් හිටපු Obi-Wan Kenobi සීරිස් එකත් දැන් අපේ ගෲප් එකෙන් ගන්න පුළුවන්.. ටිකක් පරක්කු වුනාට සොරි හොඳේ

#MCF
4.6K views✪ BlͥacͣkͫEmpire♞, 07:33
Open / Comment
2022-05-27 10:26:34
අවුරුදු ගානක් බලන් ඉදපු මොහොත උදාවුනා.. අවසානයක ආරම්භය ඇරඹුණා..

අපේ Stranger Things චැනල් එකෙන් පළවෙනි Episode එක දැන් ගන්න පුළුවන්

#MCF
4.6K views✪ BlͥacͣkͫEmpire♞, 07:26
Open / Comment