🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 50

2022-05-20 08:33:23
RRR
Hostel
KaathuVaakula Rendu Kaadhal
Acharya
12th Man
Jersey

ඔම්න දැම්මා ඔක්කොම...මීට පැය 1 1/2 වගෙ කලින් දැම්මෙ දැනුයි අප්ඩේට් කරේ


මේ තියෙන විදියටම නම Type කරන්න නැත්නම් එන එකක් නැති වෙයි..
4.5K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  05:33
Open / Comment
2022-05-20 06:20:13 ➤පොඩ්ඩක් ලේට් වෙයි ෆිල්ම් ටික අප්ලෝඩ් කරන්න
460 views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 03:20
Open / Comment
2022-05-19 23:00:32 සමස්ත ඉන්දියාවෙන්ම 4 වෙනියට ඉහලම ආදායම වාර්තා කරපු රෙකෝඩ් පිට රෙකෝඩ් තියපු RRR ෆිල්ම් එකේ ඔරිජිනල් WEB පිටපත් ආවා ඔන්න

සුපිරි නලු Jr.Ntr හා Ram charan දායක වන කෝටි 1150+ඉහල ආදායමක් හෙවූ මෙය
KGF 2 ෆිල්ම් එකේ ස්ටෝරියට වඩා සුපිරිතම ස්ටෝරියක් තියෙනව කියල අනිවාර්යයෙන්ම් කියන්න ඕනි

අනිවාර්යයෙන්ම බලන්න..මේ වගෙ රත්තරන් ෆිල්ම් බලන්න හම්බෙන්නෙ කාලෙකට සැරයක් පමණයි
2.4K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  20:00
Open / Comment
2022-05-19 14:30:40
ඔයාලට ඕනි ෆිල්ම් සම්බන්ධව කතා කරන්න, රික්වෙස්ට් කරල නොලැබුනු දේ කතා කරන්න,ෆිල්ම් සම්බන්ධව පැන නැගෙන ප්‍රශ්න ගැන කතා කරන්න,නවතම ෆිල්ම් වල තොරතුරු ගැන කතා කරන්න හා ඕනිම දෙයකට වෙන්වුනු අපගේ Chat ගෲප් එකට අනිවාර්යයෙන්ම ඇඩ් වෙන්න ඔයාලා සියල්ලක්ම

අපගේ 45k ෆිල්ම් රික්වෙස්ට් ගෲප් එකේ ඔයාලට විවෘත වන්නෙ ෆිල්ම් හෝ සීරිස් ලබාගැනීමට පමණයි. කිසිම චැට් එකක් එහි සිදුකරාට හෝ අපව @admin කියල මෙන්ශන් කරල ඉල්ලන රික්වෙස්ට් හැර වෙන කිසිම දෙයක් අපි සොයාබලන්නෙ නෑ ඒ හැමදේකටම තමා MCF Chat ගෲප් එක විවෘත වන්නෙ

ඒ නිසා කරුණාකරල අවශ්‍ය හැමෝම මෙම ගෲප් එකට එකතු වන්න,මන්දයත් කවදහරි දවසක අපිට "දෙවනි ගෲපක් ගැන හිතන්න අවශ්‍ය උනොත් එය ආරම්භ වන්නේ මෙම ගෲප් එකෙන් තමා"

මෙතනින් ඇඩ් වෙන්න
3.9K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  11:30
Open / Comment
2022-05-18 07:14:13 අති විශේෂම නිවේදනයක් දෙන්න ආවේ හොදින් කියවන්න

පසුගිය සතියේ ටෙලිග්‍රැම් සියලුම Mirror හා Leech බොට්ලා සස්පෙන්ඩ් උනා දන්නවනෙ.මේක ලෝකෙම ගැටලුවක්.හේතුව තමා ඔය සියලුම Bot කනෙක්ට් කරල තියෙන Heroku ක්ලවුඩ් එකෙන් සියලුම Account සස්පෙන්ඩ් කිරීම...

සරලවම Torrent කියන්නෙ නීත්‍යානුකූල දෙයක් නෙමෙයි ඒක මුලින්ම තේරුම් ගන්න,ඕනිම ටොරෙන්ට් එකක් ටෙලිග්‍රැම් අප්ලෝඩ් කරන්න ඩිරෙක්ට් ලින්ක් එකක් බවට පත් කරගන්න ඕනි ඒකට තමා සරලවම Mirror කරනව හෝ Seeds කරනව කියන්නෙ,Leech කියන්නෙ ටෙලිග්‍රැම් අප්ලෝඩ් කරනවට,Torrent අපි Mirror කරන්න බොට්ලා යූස් කරනකොට Copyrights වැදීමේ සම්භාවිතවය 50%+..ඒ නිසා අවධානමක් අරන් තියෙන Bot සස්පෙන්ඩ් කරගන්න බෑ

ප්‍රශ්න මේකයි

මින් ඉදිරියට අපි Game අප්ලෝඩ් කරන එක Postponed කිරීමට කටයුතු කරනව

4k වෙනම චැනල් ගහල අප්ලෝඩ් කරන එකත් Postponed කරන්න වෙනව

විසදුම 01 :- ඔයාලම දන්නව Game එකක්(Pubg,Freefire වගේ හිගන ගේම් හැර) නෝමලි 30Gb+ වගේ වෙනව..Torrent කියන්නෙ Illegally නිසා ටෙලිග්‍රැම් Mirror බොට්ලගෙන් Mirror කරොත් වෙන්නෙ ඒ බොට්ලා සස්පෙන්ඩ් වෙන එක සරලවම තේරුම් ගන්න....

නමුත් Torrent එකක් Seeds කරන්න ලොව පිලිගත් ක්‍රමයක් තමා Seedr කියන යෙදුම.එය හරහා අපිට ඕනිම Game එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් නමුත් Seedr එකට Game අප්ලෝඩ් කරන්නම් අපිට ප්‍රිමියම් එකවුන්ට් එකක් ඕනි (දැන් කවුරුත් ඕකට Donate කරන්නෙ නෑනෙ,අපි ඉල්ලන්නෙත් නැ)

02- 4k ෆිල්ම් අපි අත්‍යවශ්‍ය එව්වා අප්ලෝඩ් කරනව නමුත් එය වෙනමම කරන්නෙ නෑ මොකද 4k ෆිල්ම් එකක් සාමන්‍යෙන් 5Gb+ වෙනව ඒවත් මිරර් කරන්න ගිහින් Bot කෙලෝගන්න බෑ

ප්ලෑන් එකට අනුව දැන් කරන්න බෑ ඔක්කොම වෙනස් වෙලා ඉවරයි ඉතින් අපි තීරණය කරා ආයි Film පමණක් අප්ලෝඩ් කරන්න මොකද MCF ආවෙ ඒකට ඒකවත් හරියට කරගන්න බැරිනම් වැඩක් නෑනෙ

Game හා 4k අප්ලෝඩ් කරන එක තාවකාලිකව නැවැත්තුව විතරයි දවසක විසදුමක් ආවම ආයි පටන් ගන්නම්

දැනට තියෙන එකම විසදුම තමා Seedr කියන එක,මේ වගේ ප්‍රීමියම් එකවුන්ට් එකක් තියේනම් අපිට පුළුවන් මාසෙකට හරියන්න ඇති පදම් Game,4k Films දෙන්න...ඔයාලා DVD කඩේකින් Game එකක් ගන්නවට වඩා දහස් ගුණයකින් ලාභයි මේක

➤30Gb Seedr Prm (4k)
➤100Gb Seedr Prm (Game)
2.7K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, 04:14
Open / Comment
2022-05-17 15:32:05
PSA ආවා ඕනිතේ

➤දැන් KGF 2 එකේ ෆයිල් 50ක් විතර අප්ලෝඩ් කරල තියෙන්නෙ කමක් නෑ මේකත් දාමු ඉතිම්
4.7K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  12:32
Open / Comment
2022-05-17 07:54:01 අදට ටෙලිග්‍රැම් ෆිල්ම් කලාවෙ මහගෙදර,MCF අපිට අවුරුද්දයි

එදා WinRar ගෲප් වල චැට් එකට ටෙලිග්‍රැම් ගෲපක් ගහන්න ඕනි කියල අදහසක් මට ආවෙ නැත්නම් අදටත් MCF කියල ගෲපක් බිහි නොවේවි කොහොමත් දිනුවා මට කිය කියමයි හිටියෙ වරෙන් #ට්ටො ටෙලිග්‍රැම් කියලා,ඇවිල්ලා තමා ඉන්නෙ දැන් මන් මුලින්ම යෝජනා කරේ දිනුකට MovieClub Community කියන නම එතකොට ඌ කිව්වා ඒ නම බෑ බන් ඒක යූස් කරල කියල...ඊට පස්සෙ තමා "MovieClubFamily" කියන නම මම යෝජනා කරේ මෙම්බර්ස්ලා 250කට අඩු සංඛ්‍යාවකින් පටන් ගත්තු අපි අදට මෙම්බර්ස්ලා 44500+ සිටින ශ්‍රී ලංකාවේ විශාලතම Film ගෲප් එක වී අවසන් #01

ඒ වගේම අදහසක් ලිව්වෙ නැති උනත් අපේ මුල්ම මහගෙදර,Movie Universe නම් සොදුරුතම නවාතැන ගැන මතක් කරන්නම ඕනි,එය නැත්නම් දිනුක,වන්නි,ලක්ශිත,මම කවුරුත් නොදන්නා පිරිසක් වේවි සැමදා ආදරෙයි ඒ නවාතැනට

දැන් කස්ටිය කියයි අපි Script දාලා ඇඩ් කරා බන් අරක මේක ගිහින් බලන්න Waiting Area චැනල් එක 34000කට ආසන්න මෙම්බර්ස්ලා ප්‍රමාණයක් ඉන්නව ඒ චැනල් එකේ පමණක්...අනික අපි කිසිම වෙලාවක ගෲප් එකේ Add Members ඔප්ශන් එකවත් දාලා නෑ ඉතින් ඒ කියන්නෙ මේ ඔක්කොම මෙම්බර්ස්ලා ලින්ක් එකෙන් ඇවිල්ලා පිරුල විසදලා තමා ඇඩ් වෙලා තියෙන්නෙ

දවස් 365ක කාලය අතරතුර MCF අප ආ ගමන,අපගේ සේවය ගැන මෙම්බර්ස්ලා සාක්ෂි දරාවි Family කියන්නෙ නිකන් අකුරු 6ක් නෙමෙයි ඒක වෙනම දෙයක්

පුරා වසරක් අප හා බැදී MCF පවුල විශිෂ්ටත්වය කරා රැගෙන ආ ඔබ සියලු දෙනාට අපගේ හදපිරි ප්‍රණාමය

මින් ඉදිරියටත් අතිවිශිශ්ටතම සේවයක් ඔබ හා ජනිත කිරීමට අප සූදානම් දැන් අපගේ ඇඩ්මින් මඩුල්ලත් විශාල වී තියෙන්නෙ ඕනිම වෙලාවක ප්‍රශ්න විසදන්න පුළුවන් වැඩ්ඩො ටිකකුත් ඇවිල්ලයි ඉන්නෙ(උන් ඉස්සර ඉදන් හිටපු උන් ඉතින් )

එහෙමනම් තවත් දුර ගමනක් යන්න තියෙනව අප විශ්වාස කරනව ඒ දුර ගමනෙත් ඔබ අප හා අත්වැල් බැදගෙන සිටීවි කියල

අවිශ්ක (ප්‍රොෆා)
➤දිනුක (Blackempire)
➤වනුජ (Vanni)
➤ලක්ශිත බ්‍රෝ (ImDark)
➤කවීශ මල්ලි (MonsterZeroX)
➤කවීශ මල්ලි (DarkadminFo)
➤අබ්දුල්ලා අබූ (KollyFanSL)
➤විශ්ව මල්ලි
➤පැහැසර


𝙃𝙖𝙥𝙥𝙮 𝘽'𝘿𝙖𝙮 𝐌𝐂𝐅
Since - 17 May 2021
5.7K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  04:54
Open / Comment
2022-05-16 16:44:25
ඔන්න KGF Chapter 2 ඔරිජිනල් WEBDL ආවා යාලුවනේ

Original Kannada වර්ශන් එක අප්ලෝඩ් කරල ඉවරවෙලා Tamil එක දාන්නම් ඕකෙ


Pin මැසෙජ් කියවල හරියටම අවශ්‍ය ෆයිල්ස් ලබාගන්න
3.9K views ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ✮͢ ⃟ ◡̈⃝, edited  13:44
Open / Comment
2022-05-15 08:24:24
ඔන්න Thor වෙනුවෙන්ද චැනල් එකක් හැදුවා ඉම්තින්

Thor අලුත් එක නැත්නම් Love and Thunder හෝල් වලට එන්නෙ 2022 ජුලි 8...අපිට ඔරිජිනල් බලන්න පුළුවන් වෙන දවසක් තාම තීරණය වෙලා නෑ හොදේ


ඒ වගේම Thor 1,2,3 හි සියලුම පිටපත්,
➤720p x264
➤1080p x264
➤720p x265
➤1080p x265
➤2160p x265 (YTS)
➤2160p x265 (PSA)

මෙම සියලුම පිටපත්ද මෙම චැනල් එකට අප්ලෝඩ් කරලයි තියෙන්නෙ

මෙතනින් ඇඩ් වෙන්න
1.6K views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  05:24
Open / Comment
2022-05-14 22:49:30

``මම ලොවට අග්‍ර වෙමි.ජ්‍යෙෂ්ඨ වෙමි.´´ආදී ලෙස උදාන වාක්‍ය අහස් කුස රැව්පිලිරැවු දෙමින් සිදුවූ බෝධිසත්වයන්ගේ උපතත්...,

සුවහසක් දුගී ජනයාගේ සිත් සතන් නිවා සනසාලනු වස් අප මහා සම්බුදු රජාණන්වහන්සේගේ බුද්ධත්වයත්....

අසූහාරදහසක් ධර්මස්කන්ධය ලෝ ජනයාට වදාළා මල්ල රජදරුවන්ගේ උපවර්ථන සාල වනයේදී බුදු හිමියන්ගේ පිරිනිවනත් සිදු වූ උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි..

මෙවන් පොහෝ දිනක, බුදු රදුන්ට බුද්ධත්වයට සෙවන දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන් සකල ලෝ වාසීන්ගේ ගැටුම්, අර්බුධ දුරුවී සාමය, යහපත උදාවේවා!

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!
507 views𝘼𝙫𝙞𝙨𝙝𝙠𝙖 ප්‍රොෆා , edited  19:49
Open / Comment