Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.71K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 26

2022-12-31 18:21:12
ඩයලොග්ද පාවිච්චි කරන්නෙ? එහෙනම් හරියටම තවත් පැය කිහිපයකින් ඉවර වෙන Star Points වලින් වැදගත් දෙයක් කරමුද?

ගොඩක් වෙලාවට වෙන්නෙ සමහරු නොදැනුවත්කම මේක අවුරුද්දක් අවසන් වෙද්දි ඉවත් වෙලා වෙලා යනවා.ඔයාලා ලග තියෙන්නෙ පොයින්ට් කීයද, ඒක ඔයාලට Little Hearts එකට පරිත්‍යාග කරන්න පුලුවන්.

අනිවාර්යය දෙයක් නෙවෙයි, පුංචි ඉල්ලීමක් විතරයි.
731 viewsDinuka Sandeepa, 15:21
Open / Comment
2022-12-30 16:06:46
"Game Of Thrones " HBO සහ Warner Bros. Discovery Television ලා සතු වෙන වටිනාම යුනිවර්ස් එකක්. කතා මාලාව අන්තර්ජාතික වශයෙන් ලැබූ ඉහළ සාර්ථකත්වය නිසාමයි ඒ වෙනුවෙන් spin off සීරීස් පහකටත් වඩා ඔවුන් announce කරන්නත් තීරණය කළේ.

ඒත් කාලයත් එක්ක විවිධ හේතු නිසා ඒ සීරීස් එකින් එක කැන්සල් වුණා. ඒ අතරින් ඉතුරු වුණු දැනට ongoing එකම සීරීස් එක වෙන්නේ "House Of The Dragon" විතරයි. මේ Jon Snow
පාදක කරගත් කතා මාලාවක්, 10,000 Ships නමින් කතා මාලාවක්ද මූලික අධියරේ තිබෙන බවත් මතක් කරන්න ඕනේ.
කොහොම හරි Warner Bros. සහ Discovery අතර ඇති වුණු මර්ජ් එක
වලට වගේම වලටත් බලපාන බව පැහැදිලිව දකින්න පුලුවන් කාරණාවක්. මේ දේ George R. R. Martin මහතා විසින්ම තමන්ගේ වෙබ් අඩවයේ කියා තිබුණේ " වල ඇති වෙන වෙනස්කම් හේතුවෙන් අනාගත Game Of Thrones ස්පින් ඕෆ් සීරිස්ද තිබෙන්නේ අනපේක්ෂිත තත්‍ත්වයක" බව සඳහන් කරමිනුයි.
Warner Bros. Discovery ලා තමන්ගේ වියදම් අඩු කරගැනීමේ ක්‍රියාපටිපාටියේ ප්‍රතිපලයක් විදිහට මේ අනපේක්ෂිත බව ඇති වූ බවයි ජෝර්ජ් කියන්නේ.

ජෝර්ජ්ගේ විශ්වය පාදක කරගෙන ගොඩනැගෙන සමහර ප්‍රොජෙක්ට්ස් අනෙක්වාට වඩා ඉක්මණින් ඉදිරියට යන බවත්, සමහර ඒවාට greenlit එක තාමත් ලැබී නැති බවත්, සමහර ඒවා සිදු නොකරන්න තීරණය වී ඇති බවත් තව දුරටත් ඔහු කියනවා. නමුත් ඉදිරියට ගෙන නොයාමට තීරණය කළ ප්‍රොජෙක්ට්ස් මිය ගිය බව තමන්ට තාමත් තහවුරු කරන්න බැරි බවයි ජෝජ් කියුවේ. ඒ වගේම මේ ප්‍රොජෙක්ට්ස් මොනවද කියලත් මාටින් නිශ්චිත වශයෙන් සඳහන් කළේ නැහැ.

Source: Variety
Admin: Sachintha Bennett

Copied :
1.6K viewsDinuka Sandeepa, 13:06
Open / Comment
2022-12-29 15:43:01
Lates Crypto News සහ Dropshipping ගැන දැනගන්න ඔයත් කැමතිද?

Dropshipping ගැන සහ Trading ගැන ඉගෙන ගන්න දැන්ම එකතු වෙන්න අපත් සමග...

උනන්දුව, ඉවසීම, කැපවීම තියනවනනම් ඔබත් අප හා එක්වන්න.

අඩු වයසෙන් ගේමක් ගහන්න කැමති අය එන්න. වගකීමෙන් කියන්නෙ

ජීවිතය ජයගන්න E-Money හොයන හරි පාරට ඔයත් ගොඩ වෙන්න...

Join Now.
https://t.me/EMoneyNetwork

#ගෙදර_ඉදන්_සල්ලි_හොයමු
1.1K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 12:43
Open / Comment
2022-12-29 03:30:13
CLICK HERE JOIN NOW https://t.me/+BW8qJ8sey6BmZjQ1
726 viewsDinuka Sandeepa, 00:30
Open / Comment
2022-12-28 10:02:48
Hello guys

No 01 FOREX signal & education channel in sri lanka.
Forex trading,එහෙම නැත්තන් විදේශ කොටස් හුවමාරුව.
සල්ලි මවන නිධානයක් කියල හැමෝම දන්නව.
කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර ඉඳන් සල්ලි හොයන්න කැමති හැමෝටම.
ආයෝජන නැහැ.
30$ක welcome bonus එකක් දෙනව අපි.ඔයාලට තියෙන්නෙ trade කරගෙන යන්න.
ඕන හැම උදව්වක්ම අපි කරනව.
2023 අලුත්ම විදියකට පටන් ගමු.$ වලින් හම්බ කරන්න කැමති හැමෝටම මෙන්න chance එක.
forex trading ගැන දන්න අයට join වෙන්න පුලුවන් අපේ channel එකත් එක්ක.
සියළුම signals SMC,ICT,SnD වගේ advance concept භාවිතා කරල දෙන්නෙ.
ඒ වගේම GOLD scalping signals ලබා දෙනව...
අවුරුදු කීපයක පලපුරුද්දක් තියෙන admin මඩුල්ලක් විසින් තමයි analys කරන්නෙ.
95%-98% accuracy එකක් තියෙනව signals වල.
Free zoom sessions,Free education,Free learning materials අපි සතිපතා ලබා දෙනව.
විශේශම කාරනාව වෙන්නෙ අපිත් එක්ක සම්බන්ධ වෙන අයට VIP signals free ලබාදෙනව.කිසිම ගාස්තුවක් අය කරන්නෙ නැහැ.
හැම මාසෙම 500$ක් බෙදල දෙනව trades ලට.
හැම මාසෙම හොඳම trader ට එයාගෙ නම print කරපු magic mug එකක් ලබා දෙනව.
මේ වගේ තව ගොඩක් දේවල් අපත් සමඟ එකතු වෙන හැමෝටම ලබාගන්න පුලුවන්.

Join channel:- https://t.me/M_F_W_O
Contact admin:- @MFWO_Advicer
2.5K viewsDinuka Sandeepa, 07:02
Open / Comment
2022-12-26 19:39:39 ඔන්න අද ඉදන් අපේ Request Bot ආයෙත් වැඩ කරනවා.

ඔයාලට අපේ @MovieClubFamily_Chat එක හරහා දැනට අපෙ ගෲප් එකේ නැති Film / Series Request කරන්න පුළුවන්. Request කරන්නෙ මෙහෙමයි.

ඔයාට ඕනෙ කරන්නෙ Endgame 2019 ෆිල්ම් එක කියලා හිතමු. ඔයා
Chat Group එකට දාන්න ඕනි පල්ලෙහා විදිහට..

#request Endgame 2019

ඔන්න ඔහොම දාන්න. දෙන්නකො අරක මේක මුකුත් එපා. හැබැයි අනිවාර්යයෙන්
#request කියන එක තියෙන්නෙ ඕනි. TV Series එකක් උනත් ඔය විදිහට ඉල්ලන්න පුළුවන්.

(එහෙමයි කියලා පිම්සො වගේ එක දිගට එක්කෙනෙක් රික්වෙස්ට් 100 ක් විතර දාන්න එපා. එහෙම දැම්මොත්නම් එයාගෙ ඔක්කොම Reject වේවි. එක්කෙනෙක්ගෙ විතරක් දාන්න ගියොත් අනිත් හැමෝටම පරක්කු වෙනවා.)

ස්තූතියි.
1.8K viewsDinuka Sandeepa, edited  16:39
Open / Comment
2022-12-26 12:29:05
Source :

PS :
Treason

අපේ Daredevil බොසා වගේම Johnny English බලපු අය දන්න Olga කෙල්ලත් ඉන්නවා සීරිස් එකේ..

ලගෙ වැඩක් වගේම මේක Limited Series එකක්. එපි 5 යි තියෙන්නෙ. දැනටමත් අපේ ගෲප් එකට දාලා තියෙන්නෙ. ඕනි අයට ගන්න පුළුවන්.

#MCF
1.6K viewsDinuka Sandeepa, edited  09:29
Open / Comment
2022-12-25 17:07:56 House Of Dragon සීරිස් BluRay කොපි දැන් දවස් කිහිපයකට කලින් නිකුත් වුනා. ඒකෙ x264 සහ x265 කොපි අදාල චැනල් එකට දාලා තියෙන්නෙ. ඒ වගේම Episode Quality පිළිවෙලට නැවත සකස් කරලා තියෙන්නෙ.

සියළුම Quality වර්ග 7 කින් දැන් චැනල් එකෙන් ගන්න පුළුවන්.
ඒ වගේම පරණ අපිළිවෙලට තියෙන ෆයිල් තව දවස් තුනකින් ඉවත් කරනවා. ඒ පිළිබඳව අදාල චැනල් එකේ දැනුවත් කරලා තියෙන්නෙ.

ඒවගේම
Witcher සීරිස් එකේ අතුරු කතා මාලාවක් වන The Witcher : Blood Origin සීරිස් එකෙත් සියළුම කොලිටි වලින් අදාල චැනල් එකට දාලා තියෙන්නෙ.

ස්තූතියි.
1.7K viewsDinuka Sandeepa, 14:07
Open / Comment
2022-12-25 14:15:50
සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා..

නත්තලට සුභ පතන්නත් බැරි උනානෙ

#MCF
604 viewsDinuka Sandeepa, edited  11:15
Open / Comment
2022-12-24 03:30:39
Good Morning Guys..
#GalGadot
1.8K viewsDinuka Sandeepa, 00:30
Open / Comment