Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.35K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 22

2023-01-26 18:44:16
Hall හෙල්ලෙන්න Record තියන අපේ මෑන්, ගජමෑන්!!

ආරම්භක සති අන්තය වැඩිම ආදායම
සතියේ සෑම දිනකම වැඩිම ආදායම
වේගවත්ම මිලියන 10 ආදායම
වේගවත්ම මිලියන 15 ආදායම

වේගවත්ම මිලියන 20 ආදායම
වේගවත්ම මිලියන 25 ආදායම
ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉහළම pre-booking ප්‍රමාණය

අවුරුදු ගණනක් අපි වුණු වෙහෙසට...
මිලියන ගණනින් ඔබ දුන් ආදරයට...

අපි හැමදාමත් ණයගැතියි...

සියලු ශ්‍රී ලාංකිකයන්ට හදවතින්ම ස්තූතියි..

ඔබත් අදම 3D සිනමාහලකින් 3D කණ්ණාඩි
පැළඳගෙනම Real ‘ගජමෑන් 3D’ අත්දැකීම විඳගන්න

#Gajaman #Gajaman3D #Studio101
6.8K viewsDinuka Sandeepa, 15:44
Open / Comment
2023-01-26 13:11:45
අපි හැමෝම බලාගෙන හිටපු Teen Wolf (The Movie) එක රිලීස් වෙනවා.
ඔන්න දැනුවත් වෙන්න.


Copied : TSML


PS : මේකත් ගෲප් එකට දාලා තියෙන්නෙ.

#tsml #teenwolf #reminder
6.5K viewsDinuka Sandeepa, edited  10:11
Open / Comment
2023-01-26 11:09:50
Teen Wolf කතා මාලාවට සම්බන්ධ නොවුනත්
ඒ වගේම ත්‍රිල් එකක් දෙන්න පුළුවන් කතාමාලාවක් විය හැකියැයි කියන්න පුළුවන් Wolf pack එකත් paramount හරහා අද රිලීස් වෙනවා.


Copied : TSML


PS : අපේ Group එකට දැන් දාලා තියෙන්නෙ.

#wolfpack #tsml #reminder
6.5K viewsDinuka Sandeepa, edited  08:09
Open / Comment
2023-01-25 04:34:06
ඔබගේ පාසලටත් නොමිලයේ ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. මෙය සම්පුර්ණයෙන්ම කියවන්න.

• ඔබ පාසැල ශ්‍රී ලංකාවේ අවම පහසුකම් සහිත ප්‍රදේශයක පිහිටා තිබෙන්නේ නම් , පරිගණක පහසුකම් අවම හෝ නොමැති නම් මෙම වැඩසටහන සඳහා ඔබ පාසැල නිසැකයෙන්ම සුදුසු වේ.

• අයැදුම් කරන අවශ්‍යතාව මත මේ වන විට අපට ලැබී ඇති සහ ලැබීමට නියමිත ලැප්ටොප් පරිගණක ප්‍රමාණය බෙදා හරිනු ඇත.

• පරිගණක බෙදා දෙන පාසැල් සහ පරිගණක ප්‍රමාණය තෝරාගැනීම අප විසින් පමණක් සිදු කරනු ඇත.

• අදාළ පාසලේ ගුරු මහතෙකු (එක පාසලකින් එක අයෙක්) හෝ විදුහල්පති තුමා විසින් පහත සදහන් ඊමේල් ලිපිනයට පාසලේ විස්තර යොමු කල යුතුයි. එහි අයැදුම් කරන පුද්ගලයාගේ නම , තනතුර , සම්බන්ධ කරගැනීම සදහා දුරකථන අංකයක් , පාසලේ නම ලිපිනය , සිසුන් පිලිබඳ තොරතුරු ඇතුලත් විය යුතුයි. මෙම තොරතුරු ඇතුලත් නොවන අයදුම්පත් නොසලකා හැරේ.

ranjanramanayakemedia@gmail.com

ස්තුතියි !
~ Ranjan Ramanayke Media

(ඔයත් ඉන්නෙ දුර පළාතක නම් දුෂ්කර පාසලක් ළඟනම් ඉන්නෙ ඒ පාසලේ ගුරුතුමෙක් හෝ විදුහල්පතිවරයෙක්ට මේ පිළිබඳව දැනුවත් කරන්න.)
7.7K viewsDinuka Sandeepa, 01:34
Open / Comment
2023-01-24 08:42:22 M3GAN 2022 Released
7.7K viewsDinuka Sandeepa, edited  05:42
Open / Comment
2023-01-24 03:08:54 51K Members
Thank You
7.8K viewsDinuka Sandeepa, 00:08
Open / Comment
2023-01-23 05:29:07 The Last of Us S01E02
8.9K viewsDinuka Sandeepa, 02:29
Open / Comment
2023-01-22 16:32:36
හෙට දින ජීවිතයේ වැදගත්ම කඩඉම වන A/L විභාගෙට මුහුන දෙන නංගිලා මල්ලිලාට හා සමවයසෙ හැමෝටම සුමන සමන් දේවාශිර්වාදයම ලැබේවා කියල එක සිතින් පාර්තනා කරනව

මීට මාස 11කට කලින් මාත් විභාගෙ ලියන කොට මේ වගේම පෝස්ට් එකක් දැම්මා...A3 ක් ආවම ඒ දැනෙන සතුට කියල නිම කරන්න බෑ ඒ සතුට මේ පාර ලියන හැමෝම විදින්න කියල මන් එක සිතින් පාර්ථනා කරනව ඔයාලා හැමෝටම

ඒ කාලෙදි හැමොම ඇහුවා මගෙන් උබ ෆිල්ම් ලයිෆ් එකයි ඉගෙනුමයි බැලන්ස් කරෙ කොහොමද කියල සරලයි....මගෙ හිතෙ තියෙනව චිත්‍රයක් මන් ඒක පාට කරගෙන යන්නේ හැමවෙලෙම ඒ තමා මගෙ අනාගත සැලසුම...එකම එක අධිෂ්ඨානයකින් ඉන්න,වරදින්නෙ නැ ලොවෙත්


Avishka Chamod
2021 A/L Batch
9.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  13:32
Open / Comment
2023-01-21 18:19:53 පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 9 වෙනිදා තියෙනවලු නේද ?

අවුරුදු 75 ක් තිස්සෙ රට වලපල්ලට යවපු පාට දෙකේ අයගෙ ඡන්ද දැන්වීම් එහෙම අරන් එන්න එපා ඈ.. කීයක් දුන්නත් දාන්නෑ


ස්තූතියි.
8.6K viewsDinuka Sandeepa, 15:19
Open / Comment
2023-01-21 14:08:59
Sushant Sing Rajput නම් නිහතමානි නලුවගේ 37වනි උපන්දිනය අදට යෙදී තිබෙනවා.

නිරහංකාර,නිහතමානිම නලුවෙක් ලෙස අවිවාදයෙන්ම පිලිගන්නා මොහුගේ රංගන දිවියේ පැමිනි ලස්සනම ෆිල්ම් කිහිපයක් ගැන පොඩි මතකාවර්ජනයක් ගෙනාවා ඔන්න ඔයාලට

මෙතනින් ගිහින් Post එක බලන්න.

(Page එක ෆලෝ කරල Post එකට Like,Comment දාලා සප් එකක් දෙන්න යාලුවනේ )
8.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  11:08
Open / Comment