Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 77.27K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 19

2023-02-20 05:36:35 Last Of Us S01E06
3.5K viewsDinuka Sandeepa, 02:36
Open / Comment
2023-02-18 08:37:25
Harry Potter and the Cursed Child movie ‘in the works’ with all three major stars.

Deathly Hallows pt.2 සමඟ හැරී පොටර් චිත්‍රපට මාලාව අවසන් වී වසර 12කට පමණ පසු Warner Bros ආයතනය විසින් Harry Potter and the Cursed Child චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බව The Sun වාර්තා කරයි.

ඩැනියෙල් රැඩ්ක්ලිෆ්, එමා වොට්සන් සහ රූපට් ග්‍රින්ට් ඇතුළු ප්‍රධාන නලු නිලියන්ගේ නැවත පැමිණීම සහ චිත්‍රපට දෙකක් දක්වා එය සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Deathly Hallows අවසානයෙන් වසර 19කට පසු ආරම්භ වන Cursed Child කතාංගයෙන් හැරී සහ ඩ්‍රැකෝ මැල්ෆෝයිගේ පුත්‍රයන් වන ඇල්බස් සහ ස්කෝර්පියස් ස්ථිර මිතුරන් බවට පත් වන ආකාරයත් දැකිය හැකි බව වාර්තා වනවා.

Source : Cinematic Universe


#CinematicUniverse #HarryPotter #CursedChild
#WarnerBrosDiscovery #HogwartsLegacy
1.5K viewsDinuka Sandeepa, 05:37
Open / Comment
2023-02-18 05:05:33
Varisu 2023 චිත්‍රපටය සති 5 ක සිනමාශාලා ධාවනයෙන් අනතුරුව එහි Digital පිටපත් නිකුත් කිරීමට සුදානම් කර ඇත.

ඒ අනුව එළඹෙන 22 වන බදාදා දින Prime Video හරහා දෙමළ , තෙළුඟු හා මලයාලම් බසින් චිත්‍රපටය නිකුත්වනු ඇති. තවමත් හින්දි භාෂාවෙන් නිකුත් වන බවට සඳහනක් නොමැත.


චිත්‍රපටය නිකුත් වූ සැනින් පිටපත් ලබාගැනීමට අප හා රැඳී සිටින්න.

#MCF
2.6K viewsDinuka Sandeepa, 02:05
Open / Comment
2023-02-17 19:03:44
Hello everyone

My name is David, I am the owner of this channel - https://t.me/+0LzeQalm5kcxYjI0  My income is 8-14 thousand dollars a month . The main income is my habitual schemes!!!I have a private Telegram channel where I post my schemes for free and help others make money! If you want to earn with me, forget about loans / debts and start living for your own pleasure today, then subscribe

https://t.me/+0LzeQalm5kcxYjI0
https://t.me/+0LzeQalm5kcxYjI0
1.7K viewsDinuka Sandeepa, 16:03
Open / Comment
2023-02-17 16:54:12 හායි හැමෝටම

අපි නවත්තලා තිබුණ Game චැනල් එක ආයෙ පටන්ගන්න කියලා බැලුවෙ..
පටන්ගන්නවට කැමතිද කට්ටිය... ඒ වගේම පරණ ප්ලෑන් එකක් තිබ්බා 4K Films දෙන්න. ඒකත් පටන් ගන්න ආසාවක් තියේ.. කට්ටිය මොකද කියන්නෙ

අදහස් කියාගෙන යමු බලන්න


#MCF
2.4K viewsDinuka Sandeepa, 13:54
Open / Comment
2023-02-17 15:52:37
| Netflix announces ‘Money Shot: The Po*nhub Story’ documentary.

ආයතනය විසින් ලොව ජනප්‍රියම අසැබි දසුන් වෙබ් අඩවියක් වන Po*n Hub අඩවිය සම්බන්ධව විනාඩි 90ක වාර්තාමය වැඩ සටහනක් නිශ්පාදනය කර ඇති අතර එය ලබන මාර්තු 15 වනදා Netflix ඔස්සේ නිකුත් වෙයි.

Source : SriCOM


#SriCOM #Netflix
2.8K viewsDinuka Sandeepa, 12:52
Open / Comment
2023-02-16 14:33:04
Contact : @Monster_ZeroX
1.4K viewsDinuka Sandeepa, 11:33
Open / Comment
2023-02-13 11:43:54
Trailer එක බැලුවද Guys
4.0K viewsDinuka Sandeepa, 08:43
Open / Comment
2023-02-11 13:17:00 51K Members Thank You
713 viewsDinuka Sandeepa, 10:17
Open / Comment
2023-02-10 03:47:24 හායි හැමෝටම. හැමෝම කතා වෙන ගජමෑන් චිත්‍රපටිය ගැන විශේෂ දෙයක් කියන්න තමයි ආවේ.

ගජමෑන් චිත්‍රපටියේ නීතිවිරෝධී පිටපත් ළඟ තබා ගත්තු පිරිසකට විරුද්ධව නීති මාර්ගයෙන් පියවර ගැනීමත් එක්ක ගොඩක් අය ඒ ගැන විවිධ අදහස් පල කරලා තිබ්බා. ඒ වගේම මේ දවස් වල චිත්‍රපටියේ පිටපතකුත් සංසරණය වෙනවා. ඒ එක්කම දැකපු කණගාටුදායකම දේවල් තමා සමහරු නීති විරෝධී පිටපත් ළඟ තබා ගත්තු අයට නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වෙන එකයි, පිටපත් නරඹපු අය ඒවා සාධාරණීකරණය කරන්න අදහස් දක්වන එකයි. ඒ ගැන අහනකොට අනිත් පැත්තට ඒ කට්ටිය අහන්නේ films, series වල pirated copies ගන්න, operating systems, softwares වල crack copies පාවිච්චි කරනවා නම් ගජමෑන් චිත්‍රපටියට විතරක් වෙනස්කමක් මොකටද කියන එක.

වෙනසට හේතුව විදියට කියන්න තියෙන්නේ ඒක අපේ දෙයක් කියන එක. එතකොටත් අහන්න පුලුවන් අපේ එකකට විතරද හොරකම අදාල පිටරට ඒවට ඒවා අදාල නැත්ද කියලා. නෑ ඒවටත් ඒවා ඒ විදියටම අදාලයි. ඒත් තමන්ගේ දේකට අගය කිරීමක් දෙන්න පුලුවන් අවස්ථාවක් ලැබිලා තියෙද්දී, තමන්ගේ අයව දිරිමත් කරන්න, ලොකු ගමනකට ආරම්භයක් අරන් දීපු අපේ අයව ඉස්සරහට යවන්න අවස්ථාවක් ලැබිලා තියෙද්දී ඒක නොකරන්න තරම් අකාරුණික වෙන්න එපා.

මොන නිර්මාණයක් වුනත් නිර්මාණකරුවාට වටිනාකමක් නොදී අපි ඒක රසවිඳිනවා නම් ඒක වැරැද්දක් තමයි. ඒකෙ කිසිම විදියකින් අපි සාධාරණීකරණය කරන්නෙ නෑ. ඒත් හැමදාම කරන වැරැද්ද දිගටම කරන්න උත්සාහ කරනවට වඩා අවස්ථාවක් ලැබුනොත් ඒ වැරැද්ද නොකරන එක වටිනවා. පිටරට films, series pirate කරලා බලන අය ඒවා සාධාරණීකරණය කරන්න කියන නිදහසට කරුණු ගොඩක් ඒවා ගජමෑන් චිත්‍රපටියට වලංගු වෙන්නෙ නෑ. ඇතැම් විදේශ චිත්‍රපටි බලන්න ලොකු මුදලක් වියදම් වෙනවා කියන එක හොඩක් අය කියන දෙයක්. ඒත් ගජමෑන් චිත්‍රපටිය ඔයාලට පහසු මුදලකට බලන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. සමහර චිත්‍රපටි සිනමාශාලා කීපයක පමණයි තිරගත වෙන්නේ. ඒත් ගජමෑන් චිත්‍රපටිය රට පුරා සිනමාශාලා විශාල ප්‍රමාණයක showtimes වැඩි ප්‍රමාණයකින් තිරගත වෙනවා. එහෙම අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවකත් ඔයා හොරකමම තෝරගන්නවා නම් ඒකට හේතුව බලන හැමදේම ළඟටම ලැබිලා ඇතිවෙච්ච කම්මැලිකමයි ලංකාවේ දෙයක් අපේ දෙයක් විදියට නොදැනෙන එකයි.

ලංකාව පවා ඇතුලේ තරමක fan base එකක් ඉන්න Marvel, DC, Avatar වගේ චිත්‍රපටි වල වගේම ඉන්දියානු චිත්‍රපටි වල පවා ඩිජිටල් නිකුත් කරන්න කලින් මේ විදියට නීති විරෝධී පිටපත් අන්තර්ජාලයේ සැරිසරනවා ඔයාලා දැකලා ඇති. ඒත් ඒ රසිකයෝ තමන් ආදරය කරන ඒ නිර්මාණයට තමන්ට පුලුවන් විදියට උපරිම සාධාරණයක් කරනවා. ඔයාලට මතක ඇති පහුගිය කාලයේ සමහර චිත්‍රපටි ප්‍රදර්ශනයට කලින්ම ඒවායේ final scenes, cameos පවා leak වෙලා තියෙද්දිත් සිනමාශාලා රසිකයින්ගෙන් පිරිලා තිබ්බ හැටි. අපිටත් පුලුවන් ලංකාවේ අපේ දෙයක් වෙනුවෙන් ඒ සහයෝගය දෙන්න.

නිර්මාණකරුවෙක්ට තමන්ගේ නිර්මාණයට වටිනාකමක් ලැබෙනවා කියලා දැනෙද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉස්සරහට නිර්මාණ කරන්න ශක්තිය උනන්දුව එන්නේ තමන්ගේ උත්සාහයට සාධාරණයක් ලැබෙනවා කියලා දැනුනොත් විතරයි. අපි මේ ලියන පොඩි article එකකට පවා ඔයාලගෙන් වැටෙන likes, comments අපිට ගොඩක් වටිනවා අපි ගොඩක් කාලයක් මග බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි ගජමෑන්. ඒ වගේම අපේ සිනමා ක්ෂේත්‍රයේ ලොකු හැරවුම් ලක්ෂයක්. මේ ගමන මෙතනින් නවතිනවද ඉස්සරහට යනවද කියන එක තියෙන්නේ ඔයාලගේ අතේ. ලංකාවේ අපිට සමහර streaming services වල සේවාව වත් ලබා දෙන්නෙ නෑ. ඒ වගේ තත්වයන් වලදී පවා හැදුනු ගජමෑන් කියන්නේ ලංකාවේ අපිට ලොකු දෙයක්. ලංකාව කියන්නේ පොඩි රටක්. අපේම දේවල් වලට පවා බෙදි බෙදී ඉන්න තරම් මේක ලොකු රටක් නෙවෙයි. අපේම අයට ඉස්සරහට යන්න තල්ලුවක් දෙන්න පුලුවන් අපිටම තමයි

අනවසරයෙන් පිටපත් බෙදා හරිනවා නම් හෝ ඒවා ළඟ තබා ගන්නවා නම් ඒවාට විරුද්ධ වෙන්න ඔයාටත් පුලුවන්. නීති මාර්ගයෙන් ඒවාට පියවර ගන්න එක නිර්මාණකරුවන්ගේ අයිතියක් වගේම ඒවාට විරුද්ධ වෙන්න අපි කාටවත් අයිතියකුත් නැහැ. ඉතින් ගජමෑන් නිර්මාණය කරන්න මහන්සි වුනු හැම කෙනෙක්ටම වගේම එයාලගේ මහන්සියට සාධාරණයක් කරන්න සිනමාශාලා පුරවපු ඔයාලටත් ගොඩක් ස්තූතියි

Admin: Vishwa Jayasankha Senarathne

උපුටාගැනීම : Sri COM

#SriCOM #Gajaman #Gajama3D
1.4K viewsDinuka Sandeepa, 00:47
Open / Comment