Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.71K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 20

2023-02-09 09:48:10 The Flash සීරිස් එකේ අන්තිම සීසන් එක, ඒ කියන්නෙ 9 වෙනි සීසන් එක අද ඉදන් පටන්ගන්නවා. මීට ටිකකට කලින් පළවෙනි Episode එකේ Pirate පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනා.

මේ වෙනකොට පළවෙනි එපිය The Flash චැනල් එකට දාලා තියෙන්නෙ.


ඒ වගේම අද ඉදන් පොඩ්ඩක් වෙනස් විදිහකට Ongoing සීරිස් වල Episodes, චැනල් වලට දාන්න Plan කරා.

ඉස්සර අපි Ongoing යන Series වල එපියක් රිලීස් වෙන දවසට අදාල චැනල් එකට කොලිටි පිළිවෙළට Files දැම්මා. ඊට පස්සෙ Season එක ඉවර වුනාම ආපහු පරණ ඒවා අයින් කරලා ආපහු පිළිවෙළට දැම්මා.

මේකෙන් පොඩි අවදානමක් තිබ්බා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගෙන හිටපු කෙනෙක්ට අපි ඩිලීට් කරපු ගමන් File එක අතුරුදන් වෙන..


ඉතින් ඒකට පිළියමක් විදිහට අද ඉදන් චැනල් එකට Files දානවා වෙනුවට File එක Bot ගෙන් ගන්න පුළුවන් විදිහට Link අප්ඩේට් කරනවා.

ඒ කියන්නෙ ඔයාලා ලින්ක් එක උඩ Click කරාම Bot ඔයාට Private msg එකක් විදිහට File එක එවනවා. එතකොට අර කලින් ප්‍රශ්නෙ නැති වෙනවා. සීසන් එක ඉවර වුනාම ලින්ක් පෝස්ට් අයින් කරලා Season පිළිවෙළට චැනල් එකට අප්ඩේට් කරනවා.


මේ දවස්වල පරණ සීරිස් වල මගහැරුණු එපි දාගෙන යන නිසා මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න හිතුනා.

ස්තූතියි.
3.6K viewsDinuka Sandeepa, 06:48
Open / Comment
2023-02-08 18:44:02 Today Updated TV Series

Assembled S01E14
The Bad Batch S02E08
The Good Doctor S06E12
S.W.A.T. S06E12

Last Updated Time = 9:52 P.M
1.3K viewsDinuka Sandeepa, edited  15:44
Open / Comment
2023-02-08 09:44:41
Leak balnne higannu.. eww
3.5K viewsDinuka Sandeepa, 06:44
Open / Comment
2023-02-08 08:42:12
File To Link # Is Back

Telegram File Streaming & Direct Link Generating Bot


𝗕𝗼𝘁 𝗙𝗲𝗮𝘁𝘂𝗿𝗲𝘀:

ඔයාට ඕනම Telegram File එකක් මේ bot ට දාල High Speed Direct Download link එකක් ගන්න පුළුවන්

Film Online බලන්නත් පුළුවන්, ඔයාගේ Phone එකෙන්නම් නිකම්ම Play වෙනවා, PC එකෙන් නම් Pot player එකට Link එක දාල බලන්න පුළුවන්

ᴄʜᴇᴄᴋ ɪᴛ ɴᴏᴡ  : @FilesToLinksV2Bot
3.5K viewsDinuka Sandeepa, 05:42
Open / Comment
2023-02-08 02:53:38
Thunivu චිත්‍රපටයේ WEB පිටපත් නිකුත් වෙයි.

#MCF
4.0K viewsDinuka Sandeepa, 23:53
Open / Comment
2023-02-07 06:43:37 Today Updated TV Series

Mayor of Kingstown S02E04
Servant S04E04
Emily in Paris S03
Gossip Girl (2007)
Young Rock S03E10
How I Met Your Father S02E03

Last Updated Time = 2:17 P.M
1.1K viewsDinuka Sandeepa, edited  03:43
Open / Comment
2023-02-06 06:28:12 Today Updated TV Series

The Last of Us S01E04
The Bad Batch S02E06
Doom Patrol S04E06
The Peripheral S01E08
Young Sheldon S06E11
S.W.A.T. S06E11
How I Met Your Father S02E02

Last Updated Time = 8:56 P.M
3.3K viewsDinuka Sandeepa, edited  03:28
Open / Comment
2023-02-06 05:07:18
M. Night Shyamalan විසින් අධ්‍යක්ෂණය කරන Knock at the Cabin චිත්‍රපටය ආරම්භක සති අන්තය තුළදි ඇ.ඩො මිලියන 14.2 ක ඩොමෙස්ටික් බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන Domestic Box Office Chart එකේ පළමු ස්ථානය ලබාගැනීමට සමත්වී තිබෙනවා.

ඒ සති 7 ක් මුළුල්ලේ පළමු ස්ථානය ලබා සිටි Avatar: The Way of Water පහතට ඇද දමමින් වීම විශේෂත්වයක්. 80 For Brady $12.5M ක්ද Avatar The Way Of Water $10.8M ක් ද ලබාගනිමින් Avatar 2 චිත්‍රපටය මේ වන විට තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා.

Source : Variety & Box Office Mojo

#MCF #KnockAtTheCabin #80ForBrady #AvatarTheWayOfWater
3.3K viewsDinuka Sandeepa, 02:07
Open / Comment
2023-02-03 18:28:31 Chat එක ආපහු Open කරලා තියෙන්නෙ. විනාඩි 5 ක Delay එකක් දාලා තියෙන්නෙ විනාඩියකට වැටෙන මැසේජ් ගාන වැඩි නිසා..

ඉක්මනටම තවත් Bot එකක් Group එකට Add කරන්නම්.
3.5K viewsDinuka Sandeepa, 15:28
Open / Comment
2023-02-03 17:42:50 අධික ලෙස Bot භාවිතය හේතුවෙන් Film බොට් එක Slow වෙලා තියෙනවා. ටික වෙලාවක් යනකන් Group දෙකේ චැට් ඔෆ් කරනවා. තව ටිකකින් Chat On කරන්නම්.
3.8K viewsDinuka Sandeepa, edited  14:42
Open / Comment