🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 17

2023-03-31 13:37:50
ඔන්න එහෙනම් CREED III හි සියලුම 2160p(4k) Direct Index Link ලබාදුන්නා

Click Here to Download

Index ලින්ක් එක කොතනකවත් Direct ශෙයා කිරිමෙන් වලකින්න
1.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 10:37
Open / Comment
2023-03-30 13:27:41 කිසිම කෙනෙක් Direct Link එක අරගෙන හැමතැනම ශෙයා කරන්න එපා. ඒ කියන්නෙ තමන්ගෙ ටෙලිග්‍රෑම් චැනල් වල, වෙබ් සයිට් වලට දාන්න ඒ ලින්ක් යූස් කරන්න එපා.

ඇඩ් දාලා තියෙන්නෙ සල්ලි වලටම නෙමේ.. ඒක දාලා තියෙන්නෙ එකම වෙලාවෙ හුඟක් අය ලින්ක් එකෙන් ගියාම ලින්ක් එක ලිමිට් වෙන නිසා.

ඒ නිසා කවුරුත් ශෙයා කරන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාලටම ඩවුන්ලෝඩ් කරගන්න බැරිවෙන එක.. ලිමිට් කේස් එක හදාගන්න ට්‍රයි එකක් දෙන්නම්.
2.0K viewsDinuka Sandeepa, edited  10:27
Open / Comment
2023-03-30 09:10:55 එහෙනම් ලගදීම කොරියන් සීරිස් ඇති වෙනකම් බලන්න ඩේටා රෙඩි කරන් ඉන්න

Ongoing Series,Complete Korean Series සහ සිංහල උපසිරැසි සියලුම සීරිස් සදහාම ලබාදෙනු ඇත....

ලගදීම බලාපොරොත්තු වන්න


For Lovely Korean Fanz
2.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 06:10
Open / Comment
2023-03-29 18:35:57
ඔන්න Avatar එකේ PSA x265 10bit 4k Version එක Download කරගන්න පුලුවන්

Telegram Zip ෆයිල් වගේම Direct Index Link එකත් දාලයි තියෙන්නෙ

Zip ෆයිල් ඩව්න්ලොඩ් කරගෙන Extract කරගන්න දන්නෙ නැත්තම් සිප් ෆයිල් බාගන්න එපා රත්තරන් යාලුවේ

➤Click Here to Download Index and Direct Telegram Files

Reactions
1.9K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  15:35
Open / Comment
2023-03-28 10:06:26
ඔන්න 4GB+ ෆයිල් බාගෙන අයියෝ Extract කරගන්න දන්නේ නැ,Download Speed මදි අනේ බනේ ගාන අයට ඔන්න විසදුමක් ගෙනාවා

Direct Download කරන්න අපි ඔන්න ඔයාලට Index ලින්න් එකක් දෙනවා. කෙලින්ම මුලු ෆිල්ම් එකම 1 Gbps+ Speed එකකින් බාගන්න ඔන්න අවස්තාව..

අනේ මට Extract කරන්න බෑ,ඒ උනාට 1080p, 4K බලන්න ඔනි මොන කරුමයක්ද මන්දා...කරුමෙට විසඳුම ඔන්න අපෙන්

➤Click Here Direct Index Download

සමහර වෙලාවට ටෙලිග්‍රැම් ෆයිල් ඩව්න්ලොඩ් ස්ලෝනෙ ඔන්න ඉතින් Pause, Resume ඕනිම වෙලේක කරගෙන High Speed ඩිරෙක්ට්ම Download කරගන්න..

(Index ලින්ක් Ad නැතුව දෙන්න බෑ.. මොකද ගොඩක් User ලා ඒ ලින්ක් පාවිච්චි කරොත් ඒ ලින්ක් එක ලිමිට් වෙනවා. ඒ උනාට ඇඩ් නැතුව Telegram Files ගන්න පුළුවන්. )
2.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  07:06
Open / Comment
2023-03-27 22:06:32
ඔන්න Bot මල්ලි Overload උනු නිසා හදිසියෙන්ම තනපු Avatar චැනල් එකේ ලින්කුව

Click Here to Add
396 views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  19:06
Open / Comment
2023-03-27 21:50:47 NEWS

Avatar අධික ලෙස රික්වෙස්ට් කිරීම නිසා Bot Oveload වී MCF Films Bot තාවකාලිකව බිද වැටීමකට ලක්වී ඇත...

එම නිසා සිදුවන අපහසුතාවයට කනගාටුව,ඔබගේ රික්වෙස්ට් වලට බොටා Respond කිරීමට ටික වෙලාවක් ගතවනු ඇත.
504 views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  18:50
Open / Comment
2023-03-27 20:42:03
ඔන්න දුවේ පුතේ,නංගි මල්ලියේ,අයියෙ අක්කේ,නැන්දේ මාමේ,

ලෝකයේ 3වෙනියට ඉහලම ආදායමක් සොයපු Avatar:The Way Of Water හි Original WEB පිටපත් නිකුත් උනා


➤ෆිල්ම් එක ගන්නෙ මේ චැනල් එකට ඇඩ් වෙලා පැනයක් ඇති,ඒක විසදල ඇඩ් වෙන්න ගෲප් එකට.

දාපල්ලා රියැක්ශන් මා දුවේ පුතේ එයයි අපේ එකම සතුට
957 views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  17:42
Open / Comment
2023-03-27 06:30:57
හායි යාලුවනේ,මන් අද ආවෙ පොඩි Offer එකක් අරගෙන

වැඩි කතා ඕනි නැ මේකයි වෙන්නේ,

ලංකාවේ මේ වන විට කිසිම තැනක K-Drama අප්ලෝඩ් වෙන්නෙ නැ,Ongoing K-Drama හෝ අනික්වා,ඉතින් අපි හිතුවා K-Drama අප්ලෝඩ් කරන්න

නමුත් K-Drama පිලිබදව අපිට මෙලෝ සසරක දැනුමක් නැ ඇත්ත වශයෙන්ම,ඉතින් K-Drama පිලිබඳ නැත්තම් කොරියන් Ongoing Series මොනවද අලුතින් එන ඒවා පරන ඒවා පිලිබදව ඉතාමත්ම ඉහල දැනුමක් තියෙන ඔයාලට පුලුවන් අපි එක්ක එකතු වෙන්න

K-Drama අප්ලෝඩ් කරන්න කැමතිනම් ඔයාලා මෙන්න මේ සුදුසුකම් ඔනී

Ongoing K-Drama මොනවද,ඒවායෙ Files ලබාගන්නෙ කොහෙන්ද,ටෙලිග්‍රැම් චැනල් වලින් අරන් Rename කරනවමම් ඒ චැනල් මොනවද කියල ඔයාලට දැනුම තියෙන්න ඔනී,එහෙම නැත්තම් සයිට් වලින්ද..

අපි විසින් ඔබලට අප්ලෝඩ් කරන්න අවශ්‍ය පහසුකම් ලබාදේ

කොටින්ම කොරියන් පිලිබදව ඉහල දැනුමක් ඇති අය පමණක් ඉල්ලුම් කරන්න,"කලින් K-Drama අප්ලෝඩ් කර ඇත්නම් එයාලා විශේෂයි".

Girls හෝ Boys කොරියන් වලට ආස ඔනිම කෙනෙකුට කිසිම භේදයක් නැතුව අප සමග අප්ලෝඩ් කිරිමේ කටයුත්තට සම්බන්ධ විය හැක

@ProfessorMCF

K-Drama අප්ලෝඩ් කිරීමට සම්බන්ධ වෙන්න කැමති ඕනිම අයෙකු මෙයට මැසෙජ් කරන්න
3.1K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 03:30
Open / Comment
2023-03-26 18:55:39 ඔන්න දැන් ඉදන් ඇඩ් නැතුව TV Series ගන්න පුළුවන් සරලවම කිව්වොත් ඉස්සර වගේ ෆිල්ම් සීරිස් දෙකම ඇඩ් නැතුව දැන් ගන්න පුළුවන්..

අද අපෙ ඇඩ් දාන සයිට් එකේ අවුලක් නිසා සීරිස් ගන්න බැරිවෙන්න ඇති හුඟක් අයට.. ඒ වගේම හුඟක් අය අකමැත්තෙන් නෙහ් හිටියෙ ඇඩ් බලන්න වෙනවට.. ඔන්න අද ඉදන් ඇඩ් නෑ...

ඒ වෙනුවට ඔයාලට කරන්න තියෙන්නෙ මේ අප්ඩේට් චැනල් එකෙන් ලෙෆ්ට් නොවී මේකට පෝස්ට් එකක් දැම්මම ඒක බලලා රියැක්ට් එකක් දාන එක විතරයි

ස්තූතියි
2.4K viewsDinuka Sandeepa, 15:55
Open / Comment