🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 78.26K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 18

2023-03-25 07:57:34
Avatar:The Way Of Water හි PSA INTERNAL පිටපත නිකුත් වෙලා තියෙනවා...එහි Quality එක සාමන්‍ය කොලටියට තමා යන්නෙ ඒ වගේම HARDCODED Korean Sub එක්ක යන්නේ

➤අප්ලෝඩ් කරලයි තියෙන්නෙ,අවශ්‍ය අයට ගන්න පුලුවන්..
4.4K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  04:57
Open / Comment
2023-03-24 15:32:06
➤Avatar:The Way Of Water හි HC HDRip පිටපත් නිකුත් වී තිබෙනව

දැනටම ලංකාවෙ සිංහල සබ් සයිට් වලින් සබත් ගහල ඉවර ඇති

WEBRip කියල සම"හරක්" HC HDRip පිටපත් දෙන්නෙ,HC පිටපත් කියන්නෙ Korean සබ් එක HARDCOD කරපු ගුණාත්මක බවින් ඉතා අඩු කොලටියක් හා Sound අවුල් පිටපතක් ඒ නිසා Original WEBRip පැමිනෙන තුරු ඉවසන්න

ගුණාත්මක පිටපතක් ආවොත් HC වල අපි අප්ලෝඩ් කරන්නම් (උදාහරණයක් PSA වගේ)
1.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  12:32
Open / Comment
2023-03-24 10:12:03
අප විසින් අප්ලෝඩ් කරනු ලබන,අලුතින් පැමිනෙන සියලුම Films හා Tv Series පිලිබඳව දැනුවත් වන්න ඔබත් MCF Notify චැනල් එක සමග එක්වන්න

Click Here To Add
2.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  07:12
Open / Comment
2023-03-24 05:19:36
හුඟ දෙනෙක් ඉල්ලපු The Simpson කතා මාලාව අප්ලෝඩ් කරා.. සීසන් 33 ම x264 සහ x265 720p Quality දෙකෙන්ම දාලා තියෙන්නෙ..

#MCF
2.9K viewsDinuka Sandeepa, 02:19
Open / Comment
2023-03-23 04:17:27


සිංහල උපසැරි සමග චිත්‍රපට නැරඹීමට ඔබ කැමති ද

Varisu (2023)

Thunivu (2023)

Mission Majnu (2023)

RRR (2022)

Pathaan (2023)

Vaathi (2023)

29600+ Subscribers සමගින් 1080p HD Bluray අත්දැකීම සමගින් චිත්‍රපට නරඹන්න දැන්ම #Zet වෙන්න.

Buy Ads - http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7


https://t.me/sinhalaFlims
580 viewsDinuka Sandeepa, 01:17
Open / Comment
2023-03-21 22:29:08
ඔන්න උපන්දින තෑගි ලබාදුන්නා
2.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  19:29
Open / Comment
2023-03-21 06:21:39
ම්ම්ම් උපන්දින තෑගි ලග ලගම එනව වගේ
2.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  03:21
Open / Comment
2023-03-19 09:24:22


සිංහල උපසැරි සමග චිත්‍රපට නැරඹීමට ඔබ කැමති ද

Varisu (2023)

Thunivu (2023)

Mission Majnu (2023)

RRR (2022)

October (2018)

Vaathi (2023)

29600+ Subscribers සමගින් 1080p HD Bluray අත්දැකීම සමගින් චිත්‍රපට නරඹන්න දැන්ම #Zet වෙන්න.

Buy Ads - http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7


https://t.me/sinhalaFlims
1.5K viewsDinuka Sandeepa, 06:24
Open / Comment
2023-03-18 12:27:54 ඔන්න යාලුවනේ Netflix එකෙන් කරපු Documentary ෆිල්ම් එකක් වන PornHub එක ගැන සදහන් වන ෆිල්ම් එක රිලීස් උනා

➤Money Shot The Pornhub Story
2.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 09:27
Open / Comment
2023-03-18 06:21:02 හායි සහෝදර සික්ඛ,සික්ඛාවියනි මාස 2ක නිවාඩුවකින් පස්සෙ ඔන්න ආයි මන් ආවා

කැම්පස් වැඩ එක්ක හිරවෙලා හිටියෙ,තවමත් ඉවර නැ,අවුරුදු 4ක් අදින්න එපැයි

ඔන්න ඉන්දියන් වල අප්ලෝඩ් නොකරපු සියලුම ෆිල්ම් ටික අප්ලෝඩ් කරා,ඊට පස්සෙ English ටික ඊලගට අප්ලෝඩ් නොකරපු ඉන්දියන් සීරිස් ටික අන්තිමටම අලුතින් එන රික්වෙස්ට් පරන රික්වෙස්ට් සලකා බලන්නෙ නැත


අලුතින් අප්ලෝඩ් කරපු Films,

➤Christy (Malayalam Love Story-කොල්ලෙක් ගුරුවරියක්ට ලව් කරන ලස්සනම ලව් ස්ටෝරියක් )
➤Momo in Dubai
➤Dada (අසම්මත ආදරයක්)
➤Sasanasabha
➤Butta Bomma
➤Waltair Veerayya (Megastar Chiranjivi)
➤Christopher (Megastar Chiranjivi)
➤Chathuram (සුපිරිම 18+ Malayalam)
➤The Legend (Saravanan Legend )
➤Hunt (Malayalam Thriller සලරුවක්)
➤Vasantha Mullai (මේකටනම් ඔලුව විකාර වෙයි ශුවර් )
➤Kuttey (Arjun Kapoor
#New)
➤Bommai Nayagi
➤Iratta (Malayalam Crazy Thriller)
➤Run Baby Run (Tamil Thriller ෆිල්ම් එකක්,හිතාගන්න බැරි වෙයි )
➤Once Upon A Time In Jamaaligudda
➤Writer Padmabhushan (Colour Photo බැලුවනම් අනිවම බලන්න )
➤Ela Veezha Poonchira (Thriller,Mystery )
➤Gandhada Gudi (මියගිය Puneeth ගේ අලුත්ම ෆිල්ම් එක,යකො මැරිලත් එනව ඉවරයක් නැ )
➤Vaathi (Original HDRip,Danush Highest Gross Film )


මාර තොගයක් දාල නැ,ඔන්න ඔක්කොම දැම්මා,කොච්චර දාලා යන්න ට්‍රයි කරත් යන්නම බෑ ආයි එනව අප්ලෝඩ් කරන්න
2.9K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  03:21
Open / Comment