Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.71K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 21

2023-02-03 17:36:23 අධික ලෙස Bot භාවිතය හේතුවෙන් Film බොට් එක Slow වෙලා තියෙනවා. ටික වෙලාවක් යනකන් Group දෙකේ චැට් ඔෆ් කරනවා. තව ටිකකින් Chat On කරන්නම්.
3.8K viewsDinuka Sandeepa, edited  14:36
Open / Comment
2023-02-03 10:05:22
Thunivu චිත්‍රපටයේ HC HDRip පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙයි.

මේක Hard Coded Subtitle යටින් යන කොපියක්. (ලීක් කොපියක්) තාම Official OTT Platform හරහා නිකුත් වෙලා නෑ.

HC HDRip පිටපත අපේ සමූහයෙන් දැන් ගන්න පුළුවන්. කොලිටි කිහිපයකින් දාලා තියෙන්නෙ.

#MCF
4.5K viewsDinuka Sandeepa, 07:05
Open / Comment
2023-02-03 09:39:33
Varisu චිත්‍රපටයේ HC HDRip පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙයි.

මේක Hard Coded Subtitle යටින් යන කොපියක්. (ලීක් කොපියක්) තාම Official OTT Platform හරහා නිකුත් වෙලා නෑ.

HC HDRip පිටපත අපේ සමූහයෙන් දැන් ගන්න පුළුවන්. කොලිටි කිහිපයකින් දාලා තියෙන්නෙ.

#MCF
4.2K viewsDinuka Sandeepa, edited  06:39
Open / Comment
2023-02-01 14:48:34 විශේෂ නිවේදනයයි.

ඔයාලා අපෙ TV Series දාලා තියෙන චැනල් වලින් Download කරද්දි ඒ ෆයිල් Saved Message වලට Forward කරගෙන ඩවුන්ලෝඩ් කරන්න අමතක කරන්න එපා.

විශේෂයෙන් මේ වෙනකොට Ongoing යන සීරිස් සහ අපෙ අතින් එපි දාන්න බැරුව අතරමග බාගෙට නැවතුන සීරිස් චැනල් වල ඔයාලා ඇති. අන්න ඒ චැනල් වලට අපි අතින් දාන්න බැරි වෙච්ච එපිසෝඩ් ටික මේ වෙනකොට අපි ටිකෙන් ටික Complete කරගෙන යනවා.

එතකොට අපි අපිළිවෙලට තියෙන ෆයිල් පරණ ෆයිල් ඩිලීට් කරනවා. ඒ නිසා ඒකෙන් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා තිබ්බොත් ඒ ෆයිල් නැතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේ වෙනකොට Complete වෙච්ච සීරිස් වලට මේ කේස් එක නෑ.


ඒ වගේම අපෙ අතින් එපි දාන්න බැරුව මිස් වෙච්ච සීරිස් තියෙනවනම් පහළින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.


ස්තූතියි.
3.1K viewsDinuka Sandeepa, 11:48
Open / Comment
2023-01-31 15:06:01 Wakanda Forever ෆිල්ම් එකේ කලින් රිලීස් කරපු PSA කොපිය Encode කරන්න යූස් කරලා තිබ්බෙ 15GB වගේ Source File එකක්.. මීට ටිකකට කලින් 37GB වගේ Source එකකින් Encode කරපු 720p සහ 1080p කොපි දෙක රිලීස් කරා.

මේ වෙනකොට ඒ අලුත් කොපි දෙක Group එකට දාලා තියෙන්නෙ. ඒ වගේම පරණ කොපි දෙක අයින් කරලා තියෙන්නෙ.

#MCF
2.8K viewsDinuka Sandeepa, edited  12:06
Open / Comment
2023-01-31 03:32:19
Black Panther Wakanda Forever චිත්‍රපටයේ BluRay පිටපත් අන්තර්ජාලයට නිකුත් වේ.

ඔන්න කැමති අයට දැන් හොඳ කොලිටි එකෙන් ෆිල්ම් එක බලන්න පුළුවන්..


අපෙ ගෲප් එකට දැන් දාල තියෙන්නෙ..


#MCF
802 viewsDinuka Sandeepa, 00:32
Open / Comment
2023-01-30 06:17:32 The Last of Us S01E03
PSA Print
Episode 04 Preview
3.2K viewsDinuka Sandeepa, edited  03:17
Open / Comment
2023-01-28 20:11:34 Black Panther Wakanda Forever ෆිල්ම් එකේ HDRip (Not a BluRay Rip) එකක් ඇවිත් තියෙනවා. (Leak එකක්) 01. Ads තියෙනවා. 02. Average Quality තව දවස් දෙක තුනකින් හොඳම කොලිටියෙන් බඩු එනවා. එච්චර ඉන්න බැරිනම් අද දෙන්නම්. ඕනිද එපාද ?
5.8K viewsDinuka Sandeepa, 17:11
Open / Comment
2023-01-28 17:05:16 Black Panther Wakanda Forever ෆිල්ම් එකේ HDRip (Not a BluRay Rip) එකක් ඇවිත් තියෙනවා. (Leak එකක්)

01. Ads තියෙනවා.
02. Average Quality

තව දවස් දෙක තුනකින් හොඳම කොලිටියෙන් බඩු එනවා. එච්චර ඉන්න බැරිනම් අද දෙන්නම්. ඕනිද එපාද ?
5.8K viewsDinuka Sandeepa, 14:05
Open / Comment
2023-01-27 13:18:48
MESSAGE US NOW TO JOIN OUR BINANCE FUTURES SIGNAL GROUP

BEST SIGNAL GROUP IN SRILANKA

FREE CHANNEL LINK
https://t.me/Onlinesallifree

DISCUSSION GROUP LINK
https://t.me/ONLINESALLIDISSCUSION


VIP PROMOTIONAL OFFER PRICES

ONE MONTH - 5 $
LIFETIME - 25 $

ADMIN
https://t.me/ONLINESALLIVIP

CONTACT US NOW

#Paid_Advertisement
6.4K viewsDinuka Sandeepa, edited  10:18
Open / Comment