Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 77.79K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 15

2023-04-06 04:20:55 Do you enjoy reading this channel?

Perhaps you have thought about placing ads on it?

To do this, follow three simple steps:

1) Sign up: https://telega.io/c/MovieClubUpdates
2) Top up the balance in a convenient way
3) Create an advertising post

If the topic of your post fits our channel, we will publish it with pleasure.
1.8K viewsDinuka Sandeepa, 01:20
Open / Comment
2023-04-03 18:33:11
කොල්ලා තුන්වෙනි ස්ථානය දිනලා Page එකටයි පෝස්ට් එකටයි දෙකටම Reaction දාපු ගණනෙන් තමා තෝරලා තියෙන්නෙ.

රියැක්ට් කරපු හැමෝටම ස්තූතියි.
1.4K viewsDinuka Sandeepa, 15:33
Open / Comment
2023-04-02 12:33:57 අද 2 ට තරඟෙ ඉවරයි... මේ පෝස්ට් එක 2000+ දැකලත් ෆ්බි ලයික් කරලා තියෙන්නෙ 200 කටත් අඩු ගානක් විනාඩි 2 ක් යයි.. පුළුවන් හැමෝම ලයික් එකක් හලාගෙන යන්න. මෙච්චර සෙනඟක් ඉදලත් කොල්ලා පැරදුනොත් වැඩක් නෑ බැරිනම් කමක් නෑ ඉතිම්.
1.3K viewsDinuka Sandeepa, 09:33
Open / Comment
2023-04-02 04:59:18 අද 2 ට තරඟෙ ඉවරයි... මේ පෝස්ට් එක 2000+ දැකලත් ෆ්බි ලයික් කරලා තියෙන්නෙ 200 කටත් අඩු ගානක් විනාඩි 2 ක් යයි.. පුළුවන් හැමෝම ලයික් එකක් හලාගෙන යන්න. මෙච්චර සෙනඟක් ඉදලත් කොල්ලා පැරදුනොත් වැඩක් නෑ

බැරිනම් කමක් නෑ ඉතිම්.
2.5K viewsDinuka Sandeepa, 01:59
Open / Comment
2023-04-01 12:30:54
යාළුවනේ පොඩි උදව්වක් ඕනි..

ඔය උඩ තියෙන ෆොටෝ එක මේ පල්ලෙහා ෆ්බි ලින්ක්
එකෙන් ගියාම 16 වෙනියට තියෙනවා. අන්න ඒ ෆොටෝ එකට React එකක් දාලා පේජ් එකටත් ලයික් එකක් දාලා සප් එකක් දෙන්න.

මගෙ යාළුවෙක් තරඟෙකට සම්බන්ධ වෙලා තියෙනවා. පුළුවන් හැමෝම උදව්වක් දෙන්න.

මෙන්න ලින්ක් එක :
https://m.facebook.com/story.php?story_fbid=pfbid02UPNKa4nSjJSqdsXzW8Y4rQrfRLazpk4WgxLwve8LrV6vPayhAqVgXaZVhbTBt41Nl&id=100080594264845&mibextid=Nif5oz

53000 න් 1000 ක් වත් React කරොත් ඇති..

3.7K viewsDinuka Sandeepa, edited  09:30
Open / Comment
2023-04-01 07:30:26
ආදරණීය කොරියන් රසික රසිකාවියනි ලෑස්තිද ලස්සන කොරියන් සිනමා අවකාශයේ ඔයත් අත්වැල් බැදගන්න

ලංකාවේ විශාලතම කොරියන් ටෙලිග්‍රැම් ගෲප් එක වන K-DRAMA CLUB SL ADL නැත්තම් ADL කොරියන් ගෲප් එක අප සමග එකතු වී අවසන්

.....එකි නොකී කොරියන් ඩ්‍රාමා 950+ අධිකව(Uploaded),සියලුම Ongoing Teledrama,New Korean Trailers,Korean Drama ost , Kpop ADL විසින් අප්ලෝඩ් කරනු ඇත

අනිවාර්යයෙන්ම කියන්න ඕනි ADL ගෲප් එකෙන් ඔයාට ඕනිම කොරියන් ඩ්‍රාමා එකකට අදාලව සිංහල උපසිරැසිද ලබාගන්න පුලුවන් දෙයියනේ කොරියන් කෙල්ලනේ,කොල්ලනේ ඔයාලගෙ චාන්ස් එක තමා ඉතින්

⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛

ADL Drama Official Channel

ADL Drama Official Group

ADL Complete Drama

ඔය උඩ තියෙන Channel වලට Join වේන්න අමතක කරන්න එපා

⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛⛛

එහෙනම් ඔයත් ශ්‍රී ලංකාවෙ විශාලතම ටෙලිග්‍රැම් Film and Tv Series ගෲප වන MovieclubFamily හි සාඩම්බර සාමජිකයෙකු වගේම ලංකාවේ විශාලතම Telegram කොරියන් ගෲපෙත් සාමාජිකයෙකු වන්න ඔන්න අවස්තාව

This is Largest Combination in the SL Telegram Film Industry

#MovieclubFamily
#ADL
#MCF
#TEAM
#2K23
4.0K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  04:30
Open / Comment
2023-03-31 17:11:36 එහෙනම් ලගදීම කොරියන් සීරිස් ඇති වෙනකම් බලන්න ඩේටා රෙඩි කරන් ඉන්න Ongoing Series,Complete Korean Series සහ සිංහල උපසිරැසි සියලුම සීරිස් සදහාම ලබාදෙනු ඇත.... ලගදීම බලාපොරොත්තු වන්න For Lovely Korean Fanz
337 views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 14:11
Open / Comment
2023-03-31 13:37:50
ඔන්න එහෙනම් CREED III හි සියලුම 2160p(4k) Direct Index Link ලබාදුන්නා

Click Here to Download

Index ලින්ක් එක කොතනකවත් Direct ශෙයා කිරිමෙන් වලකින්න
1.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 10:37
Open / Comment
2023-03-30 13:27:41 කිසිම කෙනෙක් Direct Link එක අරගෙන හැමතැනම ශෙයා කරන්න එපා. ඒ කියන්නෙ තමන්ගෙ ටෙලිග්‍රෑම් චැනල් වල, වෙබ් සයිට් වලට දාන්න ඒ ලින්ක් යූස් කරන්න එපා.

ඇඩ් දාලා තියෙන්නෙ සල්ලි වලටම නෙමේ.. ඒක දාලා තියෙන්නෙ එකම වෙලාවෙ හුඟක් අය ලින්ක් එකෙන් ගියාම ලින්ක් එක ලිමිට් වෙන නිසා.

ඒ නිසා කවුරුත් ශෙයා කරන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාලටම ඩවුන්ලෝඩ් කරගන්න බැරිවෙන එක.. ලිමිට් කේස් එක හදාගන්න ට්‍රයි එකක් දෙන්නම්.
2.0K viewsDinuka Sandeepa, edited  10:27
Open / Comment
2023-03-30 09:10:55 එහෙනම් ලගදීම කොරියන් සීරිස් ඇති වෙනකම් බලන්න ඩේටා රෙඩි කරන් ඉන්න

Ongoing Series,Complete Korean Series සහ සිංහල උපසිරැසි සියලුම සීරිස් සදහාම ලබාදෙනු ඇත....

ලගදීම බලාපොරොත්තු වන්න


For Lovely Korean Fanz
2.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 06:10
Open / Comment