Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.71K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 12

2023-04-19 10:50:53 Insatiable
Treadstone
The Watchful Eye
Nightflyers
Indian Predator:Beast of Bangalore
MH370
Patrick Melorse
October Faction
Indian Predator:The Butcher of Delhi
Florida Man
Threesome
Rana Naidu
Masters Of Horror
Most Dangerous Game
Typerwriter
Good Omens
Tell Me Lies
Sharp Object
The Watcher
Girls Hostel
Formula 1 Drive to Survive
Sengalam
Hitler The Rise of Evil
Black Bird
Immature
The Glory
Heartstopper
God Freinded Me
The Pacific
Victorious
Dave

Animations

Ben Ten 2005
Ben Ten 2016
Ben Ten Omniverse
Ben Ten Ultimate Alien
Ben Ten Alien Force
The Ghost And Molly McGee
Young Justice

Film Franchise

Ben 10 Film
Rambo
Hunger Games
Jumanji
The Expendables
(All Quality Available Here)


දැනට රික්වෙස්ට් කරපු ඔක්කොම සීරිස් ටික හා ෆිල්ම් ෆ්‍රැන්චයිස් ටික කම්ප්ලිට් කරල අවසන්
1.9K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 07:50
Open / Comment
2023-04-18 16:16:23 පරණ ෆිල්ම් සීරිස් දුන්නු බොට් අයින් කරලා ඒ වෙනුවට Bot ලා 4 දෙනෙක් ගෲප් දෙකට ඇඩ් කරා.

දැන් Films සහ Series දෙකට වෙන වෙනම Bot ලා දාලා තියෙන්නෙ. ඒ වගේම කලින් කෙනෙක් Request කරපු මැසේජ් එකකින්ම වෙන කෙනෙක්ටත් Files ගන්න පුළුවන්.

ඒ වගේම වැරදියට ටයිප් කරාම නිවැරදි වචනෙ Suggest කරන Feature එක අයින් කරා. මොකද ඒකෙන් සෑහෙන්න මැසේජ් එනවා වගේම හැමෝටම කරදරයි. ඒ නිසා දැන් ඉදන් හරියටම ටයිප් කරන අයට විතරයි Films / Series ටික Bot ලගෙන් ගන්න පුළුවන්.

ඒ වගේම TV Series ඔයාලා කැමති Genre එක ටයිප් කරලා ඒකට ගැලපෙන Series උනත් ගන්න පුළුවන්..


( 1 minute delay එක 10 seconds වලටත් අඩු කරා.. )
1.4K viewsDinuka Sandeepa, edited  13:16
Open / Comment
2023-04-18 14:02:36 Anime Fanz සදහා අති විශේෂ නිවේදනයයි

ඔයාලට SLAnimebay අපේ ඇනිමි ගැන හසල දැනුමක් ඇති කොටින්ම කිව්වොත් ඇනිමි කාපු ඇඩ්මින්ලා විසින් කරන Anime Request ගෲප් එකට ඔයාලත් අනිවාරෙන්ම ඇඩ් වෙන්න

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦
Join Anime Request Group
✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

කොටින්ම කිව්වොත් අපිනම් ඇනිමි ගැන මෙලෝ සසරක දැනුමක් නැ,මන්නම් ජීවිතේට එක ඇනිමියක් බලල නෑ...ඒ නිසා කරුණාවෙන් කියන්නෙ Anime යාලුවන්ට ඔය ගෲප් එකට ගිහින් ඕනි එකක් ඉල්ලගන්න දුවේ පුතේ

MCF CHAT එකෙන් රික්වෙස්ට් කරන්නත් එපා ඇනිමි,අම්මප බන් අපි දන්නෙ නෑ ඕවා ගැන,දන්න තැනට ගිහින් කතා කරන්න,රික්වෙස්ට් කරගන්න

MCF Film and Tv Series Request ගෲපෙන් උනත් ඇනිමි දෙන්නෙ ප්‍රසිද්ධ ඇනිමි Tv Series විතරයි,ඇනිමි එකක් හරි බලන ඇනිමි ෆැන්ස් කෙනෙක්නම් ඔය ගෲප් එකට ගිහින් ඉල්ලගන්න ඔනි එකක්
1.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  11:02
Open / Comment
2023-04-18 05:48:13 රික්වෙස්ට් ටික කම්ප්ලිට් කරන්න ටික වෙලාවක් යාවි,අප්ලෝඩ් බොටාගෙ අවුලක් ගිහින් තියෙන්නේ මන් කම්ප්ලිට් කරපු ගමම් මැසෙජ් එකක් දාන්නම්
2.4K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 02:48
Open / Comment
2023-04-17 20:11:52 ගෲප් එකේ බොට් ආයි හිරවෙලා තියෙන්නෙ විනාඩියට මැසෙජ් 40+ වැටෙනවා


හෙට අනිද්දම අලුත් බොට්ලා ඇඩ් කරාට පස්සෙ ඔය ඩිලෙ එක නැති වේවි

11.30 වෙනකන්ම ගෲප් 2 චැට් ඕෆ් කරනව,බොටා හරියනකම්

අද දවසෙ බොටා හිරවීමට හේතු වූ හයිප්ම ෆිල්ම් එක වුනු Ant Man Wasp ෆිල්ම් එක මෙම චැනල් එකෙන් ගන්න

https://t.me/AntmanMCF
817 views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 17:11
Open / Comment
2023-04-17 18:22:49
ඔන්න එහෙනම් ඒකත් ආවා

➤ෆිල්ම් එකේ නම ටයිප් කරනවිට Ant Man and the Wasp Quantumania ඔහොම ටයිප් කරන්න්...: ; " ! වැනි Symbol යුස් නොකරන්න.
1.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 15:22
Open / Comment
2023-04-17 16:22:59 මොකො කියන්නෙ ආයි MCF Premeium Limited Version එක පටන් ගමුද

ලැබෙන සරල වාසි,

ඔනිම ෆිල්ම් එකක් සීරිස් එකක් ඔනිම කොලටියකින් (480,720,1080,2160...x264,x265)අප්ලෝඩ් කිරීම.

ෆිල්ම් රික්වෙස්ට් කිරිමේදි මිනිත්තුවක ඩිලේ එක නොමැති වීම.

තව වාසි රාශියක් තියෙනව,දන්නෝ දනිති.
2.1K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 13:22
Open / Comment
2023-04-17 05:46:00 රික්වෙස්ට් ටික කම්ප්ලිට් කරන්න ටික වෙලාවක් යාවි,අප්ලෝඩ් බොටාගෙ අවුලක් ගිහින් තියෙන්නේ


මන් කම්ප්ලිට් කරපු ගමම් මැසෙජ් එකක් දාන්නම්
3.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 02:46
Open / Comment
2023-04-15 06:30:21
KGF Chapter 3 Loading Buddies

Most Powerfull Promises Kept by the most Powefull Man

Do you remember,He gave Promise His Mom in his Child Life...මතකනේ ඒ පොරොන්දුව

It is GOLD,man It is GOLD....Eventually He told to mom, He Want to collects all of the gold which belong to Earth,That Is the key point of KGF part 03


You can put some reactions and Comments,what do you think about the KGF 3 Story?
1.6K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  03:30
Open / Comment
2023-04-14 12:34:23 ආපහු චැට් ඔන් කරලා තියෙන්නෙ. ආයෙ ෆිල්ම් ගන්න පුළුවන්. ඉක්මනටම තව බොට් එකක් ඇඩ් කරන්නම්. අවුරුදු නිසා ටයිම් එකක් නෑ.. නැත්නම් මේ වෙනකොට ඕක හදලා..

දැනට ඔහොම ෆිල්ම් සීරිස් ගන්නකෝ.. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..
754 viewsDinuka Sandeepa, 09:34
Open / Comment