Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.71K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 11

2023-04-23 09:26:39 ඔන්න එහෙනම් අප්ලෝඩ් කරපු අන්තිම Tv Series ලිස්ට් එක Scooby-Doo Tv Series 1. Scooby-Doo Where Are You 2. Scooby-Doo and Scrappy-Doo (1979-80) 3. Scooby-Doo and Scrappy-Doo (1980-82) 4. The New Scooby and Scrappy-Doo Show (1983-84) 5. The 13 Ghosts of…
3.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 06:26
Open / Comment
2023-04-23 07:06:42 ඔන්න එහෙනම් අප්ලෝඩ් කරපු අන්තිම Tv Series ලිස්ට් එක

Scooby-Doo Tv Series

1. Scooby-Doo Where Are You
2. Scooby-Doo and Scrappy-Doo (1979-80)
3. Scooby-Doo and Scrappy-Doo (1980-82)
4. The New Scooby and Scrappy-Doo Show (1983-84)
5. The 13 Ghosts of Scooby-Doo
6. A Pup Named Scooby-Doo
7. What's New Scooby-Doo
8. Shaggy & Scooby-Doo Get a Clue
9. Scooby-Doo Mystery Incorporated
10. Be Cool Scooby-Doo
11. Scooby-Doo and Guess Who
12. Velma


In Addition
The New Scooby-Doo Movies මෙම Tv Series එක 80GB වගේ Size වන Season එකක් හම්බුනේ ඒක 720p වලට Convert වෙන ගමන් තියෙන්නේ,ඒ සීරිස් එක දිනුක අප්ලෝඩ් කරයි.

The Scooby-Doo Show (1976-78) Still Uploading...All 3 Season Size is 27GB

Other Animation Tv Series

The Owl House
Spider Man (1994)
Iron Man Armored Adventures
Jackie Chan Adventures
The Ghost And Molly McGee


මීට අමතරව Database එකට Add නොකරපු Indian Tv Series 50+ හා අනෙකුත් Series 75+ Upadate කරලයි තියෙනේ

එහෙනම් ඉල්ලපු ඔක්කොම Tv Series අප්ලෝඩ් කරා....රාජකාරිය අකුරටම ඉටු කරන ලදී

දැන් MCF එකෙහි Update එක 55K+,Waiting Area 59K+,#1 Group එක 51K,#2 ගෲප් එක 25K+ අවසානෙට Chat Group එක 13K+ කවදාවත් සම කිරීමට නොහැක Sri Lanka #1

සමහරක් කියනව Ad දාන නිසා කට්ටිය නෑලු,Ad දාන්නේ අප්ලෝඩ් සිස්ටම් එකට අපි Vps එකක් ගන්න ඕනි එකටයි TG Premium එකටයි 19$ යනවා මාසෙකට මොකද අපි හැම කොලටි එකකින්ම අප්ලෝඩ් කරනවනෙ එක එක ඇටිකිච්චො කැගැහුවට පටන් ගත්ත දවසෙ ඉදන් Users අඩුවෙලා නෑ

දැන් ඉතින් දීර්ඝ නිවාඩුවකින් පස්සෙ පසුව හමුවෙමු,Campus වැඩත් බලාගන්න එපැයි..ඉගෙනීමත් එක්ක මේකත් බැලන්ස් කරගෙන යන්නේ....ඉතින් අපිට ලයිෆ් එක Balance කරගන්න හැටි කියා දෙන්න එපා
3.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  04:06
Open / Comment
2023-04-22 18:48:38 54K Members Thank You
3.6K viewsDinuka Sandeepa, 15:48
Open / Comment
2023-04-22 15:38:41 එහෙනම් යාලුවනේ හෙටින් පස්සේ ආයි කැම්පස් පටන් ගන්න නිසා මන් ටික කාලෙකට ගෲපෙ වැඩවලින් අයින් වෙනව

හැම පුලුවන් ටයිම් එකක ඇවිල්ලා රික්වෙස්ට් ටික බලල ගෲප් එකේ නැති ඒවා අප්ලෝඩ් කරන්නම් අනිවා...

Scooby-Doo හි Tv Series 13ක් අප්ලෝඩ් කරමින් පවතින්නේ ඒක දාලම තමා යන්නෙ ඉතින්

4.0K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 12:38
Open / Comment
2023-04-22 09:56:51 මේ වැඩේ කරන්න බෑ තව ටික දවසක් බලල #Request බොටාව අයින් කරල දානව

මන්දමානසිකයො වගේ ගෲප් එකේ තියෙන Film,Tv series ම Chat Group එකෙන් ඉල්ලනව,තනකොල හරි පුන්නක්කුද කන්නෙ

MCF Film and Tv Series රික්වෙස්ට් කියන ගෲප් එකේ නැත්තම් පමණක් චැට් එකට ඇවිල්ලා ඉල්ලන්න,නැතුව චැට් එකේ ඇවිල්ලා අනෙ බනේ ගැවට ෆිල්ම් එන්නෙ නෑ,ෆිල්ම් සීරිස් දෙන බොට්ලා ඉන්නේ රික්වෙස්ට් කියන ගෲප් එකේ..අර Movieclubfamily #01,#02 කියල ගෲප් දෙකක් තියෙන්නේ අන්න ඒවයෙන් තමා ෆිල්ම් ගන්න ඕනි


➤MCF Film and Tv Series Request Group

(ඔය ගෲප් එකේ නැත්තම් ප්‍රස්තා පිරුල විසදල ඇඩ් වෙන්න,බොරුවට ඇඩ්මින්ලට කරදර නොකර අප්ලෝඩ් කරපු එකම ඉල්ලනව )
4.6K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 06:56
Open / Comment
2023-04-22 05:46:40 The Wandering Earth

ඔන්න අද දවසේ මන් බලන්නයි කියල Recomend කරන ඊලග ෆිල්ම් එක

චීනෙ ඉන්න අංක එකේම හා අති සුපිරිතම නලුවා වන Wu Jing ගෙ ආපු අති සුපිරිම ෆිල්ම් එකක් තමා මේක,Part 01,02 ෆිල්ම් දෙකක් ආවා


දැනටමත් බලපු අය කමෙන්ට් දෙන්න
4.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  02:46
Open / Comment
2023-04-21 18:50:43
▬ ADL ▬▬▬▬▬▬▬▬▬▬

Drama : Duty After School

Subtitles - English & Sinhala 

Episode 07 - 10 END Uploaded

▬ ADL ▬▬▬▬▬▬▬▬▬▬

DOWNLOAD NOW

▬ ADL ▬▬▬▬▬▬▬▬▬▬
1.4K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 15:50
Open / Comment
2023-04-21 11:48:59 The Gangster the Cop the Devil 2019

මේක හැමොම ඉල්ලන්නෙ ඇයි,සුපිරි ෆිලුමක්ද,Ant Man අලුත් එකටත් වඩා හයිප් එකක් තියෙයිනෙ

රිවිව් නම් 100% පොසිටිව් හැ,කට්ටියටම බලන්න කියල රෙකමන්ඩ් කරන්න වෙනව
2.4K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  08:48
Open / Comment
2023-04-20 13:05:39 පොඩි උදව්වක් ඕනි.. Instagram ඉන්න අය මේ Profile රිපෝට් කරලා සප් එකක් දෙම්න..

https://instagram.com/jayaweerarumendi?igshid=YmMyMTA2M2Y=
299 viewsDinuka Sandeepa, 10:05
Open / Comment
2023-04-19 13:33:23 ඔන්න අවසන් රික්වෙස්ට් Blast එක

➤ඔයාලට පුලුවන් අපේ ගෲප් එකේ නොමැති ඕනිම Animation Tv Series එකක් රික්වෙස්ට් කරන්න දැන්....

➤ගෲප් එකේ නැති ඕනිම ඇනිමෙශන් සීරිස් එකක් ඉල්ලන්න,Ben 10 ඉල්ලන්නම් එපා අප්ලොඩ් කරල තියෙන්නේ,ඇනිමෙශන් සීරිස් බර ගානක් අප්ලොඩ් කරල තියෙන්නෙ තව ඕනි ඒවා කියන්න...

Animation සීරිස් කියල Anime සීරිස් ඉල්ලන්න එපා හරිද,ඇනිමි ඕනි එකක් ඇනිමි රික්වෙස්ට් ගෲපෙන් ඉල්ලගන්න


Anime Request Group
1.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  10:33
Open / Comment